Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
Health & Lifestyle
පෙරසම [උදව්]
Page 2 of 5
<
1
2
3
4
>
Last
»
Thread Tools
(#
11
)
RottenCOLT
Senior Member
Posts: 20,997
Join Date: Oct 2011
04-21-2017, 09:54 PM
up
RottenCOLT
View Public Profile
Send a private message to RottenCOLT
Find all posts by RottenCOLT
(#
12
)
kalanakm50
Senior Member
Posts: 2,598
Join Date: Dec 2012
04-21-2017, 09:58 PM
Quote:
Originally Posted by
HiddenAccount
මට 21යි. දැනට ජොබ් එකක් කරනවා. මේකයි සිද්දිය.
මගේ පෙරසමේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ පස්සට යන්නේ නෑ.
Doctor කෙනෙක්ට පෙන්නුවා මචන්. එයා කිව්වා Operation කරන්න ඕනේ කියල.
Operate කරන්න නම් අවුලක් නෑ. එත් මේකේ Thread එකක තිබ්බ එහෙම පස්සට යන්නේ නැති අය operate කරාම මාස 6ක් වගේ යනකන් එතන ගෑවෙනකොට අපහසුයි කියල.
ඇත්තටම එහෙම වෙනවා. මොකද සෝදද්දී අල්ලනකොටත් අපහසුයි. මේහෙම උනාම කොහොමද මචන් යට ඇදුමක්වත් අදින්නේ?
Operate එක කරපු එක්කෙනෙක් උදව්වක් දියන්කෝ.
මගෙත් අවුල ඕක තබා බන්
...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්
..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???
kalanakm50
View Public Profile
Send a private message to kalanakm50
Find all posts by kalanakm50
(#
13
)
reddit
Senior Member
Posts: 2,405
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
04-21-2017, 10:00 PM
Quote:
Originally Posted by
kalanakm50
මගෙත් අවුල ඕක තබා බන්
...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්
..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???
mokakda bn ubala oya kiyana awula
mechchara kal oka allalawath nedda
neththam wena seen ekakda
reddit
View Public Profile
Send a private message to reddit
Find all posts by reddit
(#
14
)
E Jay
Senior Member
Posts: 1,970
Join Date: Mar 2017
Location: ලංකාවේ තමයි!
04-21-2017, 10:01 PM
කට්ට්ය ඔක්කොගෙම එක එක ප්‍රස්න බං මේ තව ඒකෙක් ඊයේ මු මද දන්නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1794255
E Jay
View Public Profile
Send a private message to E Jay
Find all posts by E Jay
(#
15
)
Thoppi_Chaminda
Senior Member
Posts: 12,781
Join Date: May 2016
Location: තොප්පිගල
04-21-2017, 10:01 PM
mul kale bijjata idikatu ayinwa wage thiyeyi
passe passe hariyawna
wadiya thada ewa adinna epa
cotton ewama adapan
loose ewa adpan
Thoppi_Chaminda
View Public Profile
Send a private message to Thoppi_Chaminda
Find all posts by Thoppi_Chaminda
(#
16
)
HiddenAccount
Junior Member
Posts: 19
Join Date: Jan 2017
04-21-2017, 10:01 PM
Quote:
Originally Posted by
HSW
http://www.elakiri.com/forum/showthread.php?t=1579412
මේක කියෙව්වද?
ow mchn. kiyopu nisa thamai ahuwe.
Quote:
Originally Posted by
CorD SaC
මේක කියන්ඩ වෙන ශිෂ්ට සම්පන්න විදිහක් දන්නෙ නෑ
මචන් ස්වයන් වින්දනය කරද්දි හෝ ඊට පසුව ඕක පොඩ්ඩක් හෙමින් හෙමින් කරපනකො...ඕක වේලිලා තියෙද්දි කරන්ඩ යන්ඩ එපා... කාලයක් කලානම් නිකන්ම හරියයි,
ඒත් ඉතින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්ඩ
amarui bn
Quote:
Originally Posted by
E Jay
මම නම් ඔය මගුලක් කරලා නෑ! ඒත් ශිස්නය කියන්නේ ස්නායු වැඩිතැනක් නිසා සංවේද්තාව වැඩියි මචං ඒක නිසා ඇදුන් වල ගෑවෙන කොට අපහසුතාවයක් දැනෙයි මාස ගනන් නම් නෙමෙයි සති 2ක් විතර යනකම්
ඊට පස්සේ සම ඝන උනාම ඒක හරියයි මුණ්ඩය නම් කළුවෙයි ඇතිල්ලිලා වාසියක් තියනවා උබට වැඩේ කරනකොට කලින් විනාඩි 2න් ගියා නම් දැන් විනාඩි 5ක් විතර අල්ලන් ඉන්න පුළුවන් වෙයි
ඒකත් ලොකු වාසියක් නේද බං ඔන්න ඔක කරලා දාපන් බං වැඩි විස්තර තම්බියෙක් ගෙන් අහපන්!
kalu unata nm aulak na bn. katta kalu wenne nane
uba kohomda kiynne sathi 2i kiyla?
HiddenAccount
View Public Profile
Send a private message to HiddenAccount
Find all posts by HiddenAccount
(#
17
)
HiddenAccount
Junior Member
Posts: 19
Join Date: Jan 2017
04-21-2017, 10:04 PM
Quote:
Originally Posted by
kalanakm50
මගෙත් අවුල ඕක තබා බන්
...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්
..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???
gedatta kiyapn mchn. math nokiya idala idala kalla margen thamai gedatta kiyagatte. ammala magen ahuwa ai mechchara dawasak kiwwe natte kiyala. itapasse thamai eyalama ekkan giye
Quote:
Originally Posted by
Thoppi_Chaminda
mul kale bijjata idikatu ayinwa wage thiyeyi
passe passe hariyawna
wadiya thada ewa adinna epa
cotton ewama adapan
loose ewa adpan
uba karada?
HiddenAccount
View Public Profile
Send a private message to HiddenAccount
Find all posts by HiddenAccount
(#
18
)
kalanakm50
Senior Member
Posts: 2,598
Join Date: Dec 2012
04-21-2017, 10:06 PM
Quote:
Originally Posted by
reddit
mokakda bn ubala oya kiyana awula
mechchara kal oka allalawath nedda
neththam wena seen ekakda
අවුලක් නැතුව තියනව ,,,එත් අහවල් වැඩේ කොරන්ඩ බරිකම්ක්ම නෑ
..එත් සම්පුර්නම ආතල් නැත'...
kalanakm50
View Public Profile
Send a private message to kalanakm50
Find all posts by kalanakm50
(#
19
)
Gamage2015
Senior Member
Posts: 1,686
Join Date: Dec 2014
04-21-2017, 10:06 PM
muta udawu karapallaa. yanna ona mona doctor lagatada kiyalath kiyaapalla.
Gamage2015
View Public Profile
Send a private message to Gamage2015
Find all posts by Gamage2015
(#
20
)
E Jay
Senior Member
Posts: 1,970
Join Date: Mar 2017
Location: ලංකාවේ තමයි!
04-21-2017, 10:09 PM
Quote:
Originally Posted by
kalanakm50
මගෙත් අවුල ඕක තබා බන්
...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්
..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???
ඔවට බය වෙන්න එපා බං ඉස්සල්ලම නොමල් ඩිස්පැන්සරියක් දාලා තියන ඩොකෙක්ට කියලා ලෙටර් එකක් ගනින් ඔය විෂයට අදාල ඩොකෙක්ට ඊට පස්සේ නවලෝකේ වගේ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ඇපොයිමන්ට් එකක් දාලා ඩොකාව චැනල් කරලා ඔපරේෂන් එක ප්‍රයිවේවකරනවද රජයේ හොස්පිටල් කරනවද කියලා කථා කරගනින් මම හිතන්නෑ ප්‍රයිවෙට් කරත් ලොකු ගානක් යන එකක් නෑ බං වෙන අය එක්කයන්න එපා තනියම පලයන් ලැජ්ජා නම් ඔවාට ලැජ්ජා වෙන්න එපා බං අපි ඔක්කොම සම්පූර්ණ අය නෙමෙයි!
E Jay
View Public Profile
Send a private message to E Jay
Find all posts by E Jay
Page 2 of 5
<
1
2
3
4
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
පක ඝන වෙලා
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.04582
seconds with
11
queries