 |
|
 |
Senior Member
|
|
Posts: 28,831
Join Date: Mar 2009
Location: Kurunegala
|
|
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞ -
05-18-2017, 04:09 AM
කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
░ ▒ ▓“Reading makes a full man”▓ ▒ ░
-English philosopher Sir Francis Bacon
░ ▒ ▓“A reader lives a thousand lives before he dies”▓ ▒ ░
-George R.R.Martin
░ ▒ ▓“You want weapons? We're in a library! Books! Thebest weapons in the world!” ▓ ▒ ░
-Doctor Who
අපි පොත් ගැන කතා කරමුද?
හුදෙක් වෙළෙඳ රැල්ලට අහුවෙලා සැප්තැම්බර් මාසේ නිවසට ආ පොත පහුවදා ඉඳන් පොත් රාක්කියේ හිරවුනු අතීතය වළ දමමු. පොත් කියවීම පුරුද්දක් කරගත්තු අයටයි සුන්දර පොත් කියවපු අතීතයක් හිමි අයටයි එක් රැස් වෙන්න මේ නූල ආරම්භ කරන්නේ. පොත් කියවීමේ පුරුද්ද අඩු/නැති අයට දුක් වෙන්න හේතුවක් නෑ... මේ වචන ඔබට කියවන්න පුලුවන් කියන්නේ ඔව්, ඔබ සුදුසුයි පොතක් කියවන්න.
මෙම නූලේ අභිමතාර්ථ.
- හදවතේ නලියන පොත් ගැන කතාබහක් ඇතිකිරීම තවත් පොත් කියවන්නන් සමග
- කියවන්න ඇරඹුමක් නැති කැමැත්තක් ඇති අයට පාලමක් ඇතිකිරීම
- තමන් කැමතිම ස්වභාවයේ පොතක් තෝරා ගන්න උදව්වක්
- හිතට වැදුනු පොත් ගොණුවක් පවත්වාගෙන යාම
ඔබව දිරිගැන්වීමට:-
e-book ලෙස අන්තර්ජාලයේ සැරිසරණ පොත් හුවමාරු කරගැනීම.(අලුත් පරම්පරාවේ මුද්‍රිත මාධ්‍යයට අමතරව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පොත් කියවීමට දක්වන උනන්දුවට තල්ලුවක් වශයෙන්)
01☞(LINK- ELAKIRI සාමාජිකයින්ගේ ප්‍රියතම පොත් ලැයිස්තුව මෙතනින් බලන්න .  
තවදුරටත් ඔබේ ප්‍රියතම පොතේ විස්තර ඇතුළත් කිරීමට ඔබට අවකාශ ඇත බලන්න එළකිරි සමාජය ප්‍රියකරන පොත් ඔබ කියවා ඇද්දැයි කියා
02☞(LINK - ඔබට අවශ්‍ය පොත ඉල්ලුම් කිරීමට සහ ඔබ සතු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ පොත් බෙදාගැනීමට මෙම සබැඳියෙන් පිවිසෙන්න)
ඔබ ළඟ ඇති දුර්ලභ පොත්/සඟරා/සටහන් මතු පරපුර සඳහා ඉතුරු කරමු... මේ වනවිට මුද්‍රණය නොකරන පැරණි පොත් පීඩීඑෆ් ලෙස අනාගතයට දායාද කරමු.
03☞LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED)   
Last edited by tintin123; 07-05-2017 at 01:48 AM.
Reason: to update
|
 |
Senior Member
|
|
Posts: 28,831
Join Date: Mar 2009
Location: Kurunegala
|
|

05-18-2017, 04:10 AM
ඔබ අලුතින් මිළදී ගන්නා පොතේ මුල් පිටුවේ ඡායාරූපයක් පළකිරීමත් කියවූ පසු ඔබේ විචාරයත් බලාපොරොත්තු වෙමි.
මෙන්න පොත් පීඩීඑෆ් කරන්න ලේසි විදියක්CAM SCANNER APP(i-Phone)-
CAM SCANNER APP(Android)-
[B]
මේ ඇප් එක අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ඕ එස් තුනේදීම හොඳින් වැඩ කරනවා..
මෙම ඇප් එකෙන් රූපයේ (& video) වගේ පොතේ ෆොටො ගහනකොට ඔටෝ පිටුව ප්‍රමාණයට සිලෙක්ට් වෙනවා... ලයිටින්ග් හදනවා...
ඉතින් අලුතෙන් එඩිට් කරන්න දෙයක් නෑ..
ලේසියෙන්ම පීඩීඑෆ් කරන්නත් පුලුවනි අවසානෙට...
How to use Cam Scanner App-http://www.atbs.com/knowledge-hub/ho...le-pdf-creator 
Last edited by tintin123; 07-04-2017 at 02:53 AM.
|
 |
Senior Member
|
|
Posts: 15,289
Join Date: Jan 2016
Location: තරු අතරේ
|
|
05-18-2017, 05:27 AM
ගොඩක් හොද වැඩක්....
|
 |
Senior Member
|
|
Posts: 22,020
Join Date: Apr 2011
Location: ලුණුවිල.
|
|
05-18-2017, 05:27 AM
bump
|
Senior Member
|
|
Posts: 990
Join Date: May 2013
Location: මෙන්න මෙතන
|
|
05-18-2017, 05:35 AM
Up
|
 |
Senior Member
|
|
Posts: 5,882
Join Date: Mar 2017
|
|
05-18-2017, 05:38 AM
|
 |
Senior Member
|
|
Posts: 1,403
Join Date: Jan 2008
|
|
05-18-2017, 06:36 AM
ela
|
 |
Senior Member
|
|
Posts: 6,792
Join Date: Aug 2008
Location: §§§ ළිං ගැට්ටේ §§§
|
|
05-18-2017, 06:43 AM
ඇවිල්ලා ඇලුනා ඕන්
|
 |
Senior Member
|
|
Posts: 1,708
Join Date: Aug 2011
|
|
05-18-2017, 06:48 AM
bump
|
 |
Senior Member
|
|
Posts: 4,391
Join Date: Apr 2017
Location: දික්වැල්ල
|
|
05-18-2017, 06:49 AM
හොද වැඩක් පුලුවන් විදියට උදව් දෙන්නම්
|
Tags
|
! ! ! !පුස්තකාලය, ! ! ! ඇමී ආස පොත්, අපිට අකුරු බෑ :(, අපේ පුස්තකාලය, ආචර් ද බෙස්ට්, ඇස්කුට්ටා, එක්සියාගේ ටැග්, ඔව් මිනිහෝ මගේ, කටුස් කටුස්, ටුස් ටුස් කටුස්, තරු අතරේ පොත්, පුස්තකාලාධිපති, පොත් කියවන හැත්ත, මගේ මිනිහෝ, මගේ 2, මැස්ස ඊස් හියර්, මැස්සාගේ පොත්, මොන්ත ක්‍රිස්තෝ, සූර වීර කුකූ, book_lovers, eka mage, knowledge, library, poth maedhura, read_now  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|