12-16-2017, 08:10 PM
මම ඉස්සරලම රස්සවට යනකොට මට අතේ තිබ්බේ රුපියල් 20යි. තාත්තගේ අම්මගෙන් ඉල්ලගත්තු රුපියල් 500කින් තමා ඇදුම් ගත්තේ.. ජිවිතේ පැරදෙන්න එපා බන්.. උබ ලග තියෙන්නේ මොනාද, ඒ දේ වැඩිකරගන්න බලහන්. රුපියල් 20ට මීපාසානම් එකක් අරන් ගහන එක ලේසියි.. හැබැයි ඒක නෙමෙයි හරි ක්රමේ.. ජිවත් වෙන්න බලහන්. ජිවත් වෙන්න පුලුවන් නම් එක පැයක් වැඩිපුර, ඒ කියන්නේ උබ තව කීයක් හරි හොයලා..
|