ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page වාහන හින්ද කාපු කටු ...2
Reply
 
Thread Tools
(#11)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is online now
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 23,189
Join Date: Dec 2008
07-01-2015, 07:31 AM




පට්ටයි පට්ටයි පොලයියේ...

බොහොම සතුටුයි ත්‍රෙඩ් එක මෙච්චර දුරක් ආපු එක ගැන.. අවිවාදයෙන්ම එලකිරි ඉතිහාසයේ වටිනාම ත්‍රෙඩ් එකක්...

ඉන්න තාම කටුව කියෙව්වෙත් නෑ... දැක්ක ගමන් දුවන් ආවේ...
Reply With Quote
(#12)
Old
palamu's Avatar
palamu palamu is offline
Senior Member
palamu is a jewel in the roughpalamu is a jewel in the roughpalamu is a jewel in the roughpalamu is a jewel in the roughpalamu is a jewel in the roughpalamu is a jewel in the rough
 
Posts: 1,713
Join Date: Nov 2012
Up 07-01-2015, 07:51 AM

සුභ පැතුම් පොල් මාමේ... ඔන්න වාහන කටු 2 ටත් සෙට් වුනා එහෙනම්.. ගොඩක් දේවල් දැනකියගත්ත ගොඩක් පින්.... දිගටම මේ වගේ කටු ලියන්න පොල් මාමිට දීර්ගයුෂ....
Reply With Quote
(#13)
Old
910's Avatar
910 910 is offline
Senior Member
910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light910 is a glorious beacon of light
 
Posts: 3,199
Join Date: Jan 2009
07-01-2015, 08:58 AM

එල එල
ඔන්න අපිත් ගොඩ උනා
නිතරම කම්මෙන්ට් කෙරුවේ නැතත් අකුරක් නෑර අනිවා කියවනවා.

වාහන හින්ද කාපු කටු දිගුකල් වැජඹේවා.......



ත්‍රෙඩ් එකේ ඉන්න පොල් මාමි ඇතුළු මිතුරන්ට උණුසුම් සුබ පැතුම්.
Reply With Quote
(#14)
Old
AnurangaSS's Avatar
AnurangaSS AnurangaSS is offline
Senior Member
AnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really nice
 
Posts: 2,651
Join Date: Apr 2008
Location: මේ ඉර හද යට
07-01-2015, 09:02 AM

***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු.


මෙන්න මේ වගන්තතියට තමා මම ආසම

මොනවා උනත් සුපිරිම වැඩක්

අයිමත් කටු දාන්නේ නම් නැ . නමුත් ත්‍රේඩ් 1 ක පැත්තේ ඇවිත් යන්නම්
Reply With Quote
(#15)
Old
~WickZ~'s Avatar
~WickZ~ ~WickZ~ is offline
Senior Member
~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough
 
Posts: 852
Join Date: Jun 2012
Location: Sri Lanka
Up 07-01-2015, 09:39 AM

Quote:
Originally Posted by polwattacom View Post
[COLOR="Purple"][SIZE="4"]
[CENTER]
පොලා ඩීසල් ඉවර වෙන්නම දුවපු බාප්පොච්චිගේ වාහන වලටත් ඒ ආදරණීය මනුස්සයටත් මේ පොස්ටුව උපහාරයක් වේවා...
***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු..
අන්න බාප්පලා.

ඒකට අපිට ඉන්න බාප්පලා
Reply With Quote
(#16)
Old
KingCM's Avatar
KingCM KingCM is online now
Senior Member
KingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of lightKingCM is a glorious beacon of light
 
Posts: 5,307
Join Date: Jul 2013
Location: ☵404 Page Not Found
07-01-2015, 09:49 AM

bump
Reply With Quote
(#17)
Old
amila256's Avatar
amila256 amila256 is offline
Senior Member
amila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of lightamila256 is a glorious beacon of light
 
Posts: 6,645
Join Date: Aug 2010
Location: හීන ලෝකෙක
Send a message via MSN to amila256 Send a message via Skype™ to amila256
07-01-2015, 09:58 AM

Reply With Quote
(#18)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 14,467
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
07-01-2015, 10:11 AM

අපිත් ආවා!
Reply With Quote
(#19)
Old
HML's Avatar
HML HML is online now
Senior Member
HML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of light
 
Posts: 4,225
Join Date: Oct 2008
Location: කළුතර/මතුගම
Send a message via ICQ to HML Send a message via AIM to HML Send a message via MSN to HML Send a message via Yahoo to HML Send a message via Skype™ to HML
Up 07-01-2015, 10:16 AM

ඔන්න මමත් ආවෝ..
Reply With Quote
(#20)
Old
~WickZ~'s Avatar
~WickZ~ ~WickZ~ is offline
Senior Member
~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough~WickZ~ is a jewel in the rough
 
Posts: 852
Join Date: Jun 2012
Location: Sri Lanka
07-01-2015, 10:33 AM

දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා

මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමා ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි. )


ඉතින් සිංහලු. පහුගිය දවස් වල මගේ කාර් රාජය හන්දා සෑහෙන්න කට්ටක් කෑවා බොලවු. කට්ටකටත් වඩා ඒක හිතේ ගින්දරක්. පණ වගේ පරිස්සම් කරන වාහනයක් තව කෙනෙකුට සති දෙකක් පදින්න දීලා ඒක නොදැකවත් ඉන්නව කියන්නේ මොන වගේ කට්ටක්ද කියල දන්නෝ දනිති.
මේ වන විට යසට තිබුණු වාහනේ එහෙන් මෙහෙන් කාලා ය.

1. රේඩියේටරේ වතුර අඩුවෙන ප්‍රශ්නය (මේය කටු ත්‍රෙඩ් වාසීන් දනිති)
පුදුමය නම් වතුර අඩු වන්නේ මාමන්ඩි පදින විට පමණි

2. ස්වීච් වලින් වැඩ කරන කන්නාඩි කුට්ටම මා ඉදිරි පිටදීම මාමාන්ඩියා විසින් අතින් වැර යොදා හැරවීමට තැත් කලේය.

3. ඉදිරි දකුණු රෝදයේ සෙන්ටර් කැප් එක නැත.

4. මාමාන්ඩිගේ ලොකු බෑනා යෝධයා දොරවල් වසන්නේ දොරවල් වලට මෝල් ගස් වලින් ගසන්නාක් මෙනි. දෙවරක් ඉවසා බලා සිට ඇමතුවෙමි.

5. එෆ් එම් මොඩියුලේටරයෙන් දුරකථන ආරෝපණය කිරිම නිසා එය දැවී ගොස්ය.

6. සති ගනන් පරණ මඩ තට්ටු පිටින් වාහනය ආපසු බාර දුන්නෝහ. මා විසින් සතියකට වරක් හෝදන වාහනය සති දෙකකින් වතුර දැක ඇත්තේ වැස්සකට පමනී.

7. කටින්ම කියලාත් වයිපර දෙකවත් අලුතෙන් දාලා නැත. ඒ වුනාට ලොකු බෑනා පොලාගේ රටේ වාසියෙකි. (වරක් හෙතෙම මට මෝටර් මිකැනික් උගන්නනන්නටද ආවේය ඇමතුවෙමි )

නිගමනය :- අම්මා මුත්තා කිවුවත් වාහනයක් හදිසිම අවස්ථාවක හැරෙන්නට වෙනත් කෙනෙකුට පැදවීමට නොදිය යුතුය. (විශේෂයෙන්ම වාහනයක අංගෝපාංග ගැන මෙලෝ මල දානයක් නොදන්නා වාහන පැදවීම ගැන පමණක් දන්නා අයට)


ප.ලි

පුදුම වැඩේ කියන්නේ මාමා පදින කොට විතරක් වතුර අඩු වෙනවා. දෙපාරක්ම වුනා එහෙම. හැබැයි මම පදිද්දි එක පාරක්වත් වුනේ නැහැ. මම අනුරාධපුරේ ඉඳන් මාතලේ සෙම්බුවත්ත හුන්නස්ගිරිය මහනුවර පින්නවල කෑගල්ල කොළඹ රවුම ඇවිල්ලත් වතුර දසමයක් වත් අඩු වුනේ නැහැ.

අපේ ඔපිස් එක කිට්ටුවමයි ඩිමෝ එක තියෙන්නේ. ඔයාලා කිවුවනේ ඇන්ජිමේ සද්දෙ වැඩියි කියලත්. ඒ නිසා ඕනි මගුලත් කියල මම ඩිමෝ එකට දාලා චෙක් කරා.

එන්ජිනේ එකේ සද්දෙ එන්න නං එන්ජින් එකේ මොකක් හරි රෙපෙයාර් එකක් කරල වගේලු. සමහර විට ගෑස්කට් දාලා ඇතිලු. ටැපට් ටයිමින් වල අවුලක් නෑ කිවුවා. හෙඩ් එක ගලවද්දි ටැපට් බාස්කට් ද මොකක්ද මන්දා මාරු කරලා හයි කරලා කතාවක් කිවුව වගේ තමා මතක. සද්දෙනං ආපහු හදන්න අමාරුයිලු. වාහනේටනං ප්‍රශ්ණ නෑ කියලත් කිවුවා. ඒ ඇරෙන්න වෙන කිසි ප්‍රශ්ණයක් නෑහැලු. කැමතිනං ඊ ගාව ස්ර්විස් එකේදි ඕකට ට්‍රීට්මන්ට් එකක් කරන්න පුලුවන්ලු ඔයිල් වලට. එකෙන් සමහරවිට සද්දෙ ටිකක් අඩු වෙයි කිවුවා.

රේඩියේටරේට ප්‍රෙශර් චෙක් එකක් කරලා බැලුවා කොහෙන්වත් ලීක් වෙන්නේ නැහැ සිංහලු
ඔය ටෙස්ට් දෙකටම ගත්තේ 625/=යි.

අද වාහානේ හෝදලා දෙහි ටිකක් කප්පන්න ඕනි. සියලු දෝස නිවාරණය වෙලා යන්ඩ
පොලයි රත්තරරනුයි කිවුව විදියට රේඩියේටර් කැප් එකත් දානව ඕන එක්ක කියලා.

කටු ත්‍රෙඩ් වාසින්ට ජය වේවා. ස්තූති වේවා.
(කටුවක් නෙමෙයි දාන්න ගියේ ඒ්ත් කටුවක්ද මන්දා)

මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා
Reply With Quote
Reply

Bookmarks

Tags
!!ලේලන්ඩ් කටුගෙට, #leyland sucks, #uraj ta tag na, ඉසුරුඑකා gay, ඉසුරුඑකාගේ, උරාජ් බඩා, උරාජ් dx, කටු කටු, ටැගකට කෙලියා, ටැගකට කෙලියා 1, ටොමා ආවා, පැහැසර ලංකට්!, පොල් කටු 2.., රත්තරංගේ, ලේලන්ඩ් කටු එපා, වේගය මරු කැඳවයි, සංකේ!, හොන්ඩා ජරාව, හොන්ඩා ලෙඩ!, honda rocks, physical engineer, raththran wesi, thota dennema na, vannet katu, yanthan tag

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07913 seconds with 10 queries