ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මචන්ලා පට්ට සින් එකක් බන්
Reply
 
Thread Tools
(#21)
Old
nuwanwyb99's Avatar
nuwanwyb99 nuwanwyb99 is offline
Senior Member
nuwanwyb99 has a spectacular aura aboutnuwanwyb99 has a spectacular aura aboutnuwanwyb99 has a spectacular aura about
 
Posts: 344
Join Date: Jul 2011
Location: දකුණේ තමයි ඉතින්
07-08-2016, 08:22 PM

Quote:
Originally Posted by SeedMe View Post
මගේ අයියා ඉන්නේ ඉතාලියේ එයාගේ පොඩි දුවගේ අතින් එයාගේ පොන් එක බිම වැටිලා කැඩිලා ඉතින් අයියා ගෙදර තිබ්බ පරණ මොට්ට්‍රොලා (motorola) පොන් එකකට සිම් එක දාගන මේ පොන් එකේ මාර වැඩක් වෙනවා බන් මේකට කෝල් එකක් ආපුවම එ කෝල් එක උස්සන්න ඕනා නැ බන් කතා කරන්න නිකන්ම අන්ස්වර් නොකර කතා කල හැකි ඔන්න බන් රින්ස් යන තත්පර ගානට විතරයි උබලට තේරුනාද මන්දා මම කියපු එක එතොක්ට කෝල් එක ගන්න කෙනාට සල්ලි කැපෙන්නේ නැ මොකද කෝල් එක අන්ස්වර් කරලා නැනේ එක පාරක් නෙමේ ඕනා තරම් මේ විදිටට ගත්තා හැකි කට හරි කියන්න පුලුවන්ද ඇයි එ මෙහෙම වෙන්නේ කියලා සිම් එකේ අවුලක් නෙමේ වෙන සිම් එකක් දැම්මත් මෙහෙම වෙනවා පොන් එකේ මොකක් හරි තියෙන්නේ මේ තියන්නේ පොන් එක


අඩේ මචන්..අපිටත් ඕක ගන්න තැනක් කියපන්....
Reply With Quote
(#22)
Old
SeedMe's Avatar
SeedMe SeedMe is offline
Senior Member
SeedMe has a spectacular aura aboutSeedMe has a spectacular aura aboutSeedMe has a spectacular aura aboutSeedMe has a spectacular aura about
 
Posts: 493
Join Date: Oct 2015
07-08-2016, 08:27 PM

Quote:
Originally Posted by Sataninhell View Post
ඕක ගැන මම ඒ කාලෙත් හෙවුවා ,එත් මොකුත් හම්බ උනේ නැහැ ඔය වගේ සීන් එකක් ගැන,
මේකෙත් තියෙනවා ඔය සීන් එක ගැනම දාලා.

Code:
http://forums.androidcentral.com/samsung-galaxy-s4/511235-s4-without-answering-call-caller-can-hear-my-conversation-how-even-possible.html
තැන්ක්ස් මචන් ශෙයා කරගත්තාට
Reply With Quote
(#23)
Old
ishan0001's Avatar
ishan0001 ishan0001 is offline
Senior Member
ishan0001 will become famous soon enough
 
Posts: 348
Join Date: Jan 2010
07-08-2016, 08:33 PM

උඹ කියන්නෙ රින්ග්ස් යන අතරෙ කතා කරන්න පුලුවන් කියලද?
Reply With Quote
(#24)
Old
(#25)
Old
SeedMe's Avatar
SeedMe SeedMe is offline
Senior Member
SeedMe has a spectacular aura aboutSeedMe has a spectacular aura aboutSeedMe has a spectacular aura aboutSeedMe has a spectacular aura about
 
Posts: 493
Join Date: Oct 2015
07-08-2016, 08:41 PM

Quote:
Originally Posted by ishan0001 View Post
උඹ කියන්නෙ රින්ග්ස් යන අතරෙ කතා කරන්න පුලුවන් කියලද?
Reply With Quote
(#26)
Old
ishan0001's Avatar
ishan0001 ishan0001 is offline
Senior Member
ishan0001 will become famous soon enough
 
Posts: 348
Join Date: Jan 2010
07-08-2016, 08:47 PM

අඩේ ඒක පට්ට සීන් එකක්නෙ බන්. නිකන් ගූගල් කරල බලහන් ගොඩක් එවුන් කියල තියනව ඔය වගේ සීන්. නෙට්වර්ක් කේස් එකක් නෙවෙයි ඒක ඩිවයිස් එකේ මොකක් හරි අවුලක්. හැබැයි ඒක වෙන්නෙ කොහොමද කියල කොහෙවත් නෑ.
අද්භූතයි යකෝ
Reply With Quote
(#27)
Old
ElakiriPora1111 ElakiriPora1111 is online now
Senior Member
ElakiriPora1111 will become famous soon enough
 
Posts: 960
Join Date: Sep 2015
07-08-2016, 08:51 PM

සිරාවට අපේ ගෙදරත් ඉස්සර Celltell phone එකක් තිබ්බා. දවසක් ඒකට රට නම්බර් එකකින් කෝල් එකක් ආවා. අරාබි භාෂාවෙන්ද කොහෙද කතා කරේ. මම wrong number කියල තිබ්බා. අම්මට හුඩු මම පස්සෙ ෆෝන් එකේ සල්ලි කීයක් තියෙනවද බලන්න Balance Inquiry එකට කෝල් කරා. රුපියල් 11,000ක් තියෙනවලු. අපි අවුරුදු එකහමාරක් යනකන් reload නොකර කතා කරා බන්.
Reply With Quote
(#28)
Old
nrjayasinghe's Avatar
nrjayasinghe nrjayasinghe is offline
Senior Member
nrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to beholdnrjayasinghe is a splendid one to behold
 
Posts: 16,859
Join Date: Mar 2007
Location: Buttala
Send a message via Yahoo to nrjayasinghe
07-08-2016, 08:54 PM

කලාතුරකින් මටත් ඔහොම වෙලා තියෙනවා. සමහරුන්ට ගත්තම ටික වෙලාවක් උන් කියන එක ඇහිල කට් වෙනව. ගාන කැපෙන්නෙත් නෑ...
Reply With Quote
(#29)
Old
ishan0001's Avatar
ishan0001 ishan0001 is offline
Senior Member
ishan0001 will become famous soon enough
 
Posts: 348
Join Date: Jan 2010
07-08-2016, 08:54 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
සිරාවට අපේ ගෙදරත් ඉස්සර Celltell phone එකක් තිබ්බා. දවසක් ඒකට රට නම්බර් එකකින් කෝල් එකක් ආවා. අරාබි භාෂාවෙන්ද කොහෙද කතා කරේ. මම wrong number කියල තිබ්බා. අම්මට හුඩු මම පස්සෙ ෆෝන් එකේ සල්ලි කීයක් තියෙනවද බලන්න Balance Inquiry එකට කෝල් කරා. රුපියල් 11,000ක් තියෙනවලු. අපි අවුරුදු එකහමාරක් යනකන් reload නොකර කතා කරා බන්.
Celltell එක විකුණල දාපු එකේ පුදුමයක් නෑ එහෙනම්
Save
Reply With Quote
(#30)
Old
Dntec's Avatar
Dntec Dntec is offline
Senior Member
Dntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really nice
 
Posts: 2,180
Join Date: Sep 2010
Location: සිංහලදීපේ
07-08-2016, 08:56 PM

only motorola
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05017 seconds with 9 queries