ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with රත්තරං
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 4,610
Join Date: Jun 2016
Location: Next 2 You
! Hard Talk with රත්තරං - 03-20-2017, 04:02 PM








රත්තරං


ඔබ දියුණු වෙන්න කැමති ද? ඒ සදහා උපදෙස් ගන්න ඕන ද? එහෙනම් අනිවාර්යයෙන් ම ඔබ ඒ සම්බන්ධව ප‍්‍රවීණයෙක් ළගට යන්න ඕන.... එළකිරියේ රත්තරං කියන්නේ එවැන්නෙක්.... ඇත්තටම රත්තරං මොන වගේ කෙනෙක් ද? ඔහු කියන තරම් ඉස්තරම් ද? නැත්නම් බොරුවට දිලිසෙන්න උත්සහා කරන නිකම්ම නිකං ඉමිටේෂන් අයෙක් ද....? අහල බලමු....


01.
ඇයි රත්තරං කියන නමින් එළකිරි ආවේ...?

ම්ම්..ඉස්සෙල්ලම සින්දු බෑවේ අපි කිරියෙන්නේ. ඒ කාලේ එකවුන්ට් එකක් තිබ්බේනෑ. පස්සේ මට රෙජිස්ටර් වෙන්න ඕනේ කියල හිතුනේ "Leeka" කියන පරන මෙම්බර්ගේ ත්‍රෙඩ් කියවලා. දහ අතේ කල්පනා කලා නමක් තෝරගන්න. ඒක සිංහල අකුරින් ලියන නමක් වෙන්න ඕනේ කියලා හිතුවා මම. ඒ වගේම එලකිරියේ තියෙන අනික් නම් වලට වඩා වෙනස් වෙන්න ඕනේ කියල හිතුව. එතකොට මට හිතට ආපු නම් අතරින් මේක තමයි මට වඩාත්ම හොද කියල හිතුනේ.


02.
එළකිරියේ ආසිරි වනිගරත්න ඔබ කියල මම හඳුන්වනවා... වරදක් නෑ නේද?



සම්පූර්න වැරදී.... මෙතන පාං ගෙඩියට කොල ඔබන ගුරුකම් මම කාටවත් කියල දීලා නෑ. මගේ ගුරුකම් වෙඩි වගේ වැඩ කරන ඒවා. අන්තිමටම මට ආව මගේ ගුරුකමක යෙදවුම් ප්‍රතිපලේ ශුද්දලාභය රුපියල් ලක්ශ 20ක්. හංකොකා මල්ලි ස්තූති කරලා පීඑම් එකක් එවන්න තරම් නිහතමානී වෙලා තිබ්බ ඒක ගැන. හැබැයි ඉතින් ඔය "කම්මැලිකම, හීනමානය, උද්දච්චකම, බොරුව, කාලකන්නිකම" කියන කිලි වලට අහු උන අයටනම් මගේ ගුරුකම් හරියන එකක් නෑ. ඒකට ඉතින් උත්සාහය උනන්දුව කියන කහ වතුරෙන් නාලා ස්මාර්ට් විදිහට හිතනවයි කියන පිරුවටේ ඇදන් ජීවං කරන්න වෙනවා

03.
ආසිරි වනිගරත්න නම් බිස්නස් එකක් කරන්නේ... ඔබ ඒක කරන්නේ EK වල පොරක් වෙන්න නේද?

එලකිරිය තුල පොරක් උනා කියල මට ලැබෙන දෙයක් නෑ. අනික මම පුද්ගලිකව ආස්සරේ කරන අය අවගේම මාත් එක්ක එකට ඉගෙන ගත්ත අය පවා මේකේ ඉන්නවා. ප්‍රායෝගික ජීවිතේ මම අසාර්තක වෙලා මේකේ ලොකු ලොකු අදහස් මත පලකලොත් ඒකේ අවාසිය සයිබරෙන් පිටතදී ලැබෙන්නේ මටයි. මම කවදාවත් මේකේ පොරක් වෙන්න දගලලා නෑ. ඒත් යම් අයෙක් මා එලකිරිය තුල පොරක් ලෙස දකිනවනම් ඒක මා ලැබූ ජයග්‍රහනයක්.. ඒත් "රත්තරං" පොරක් උනා කියන එකෙන් මට ලැබෙන දෙයක් නෑ. මොකද "රත්තරං" පිටුපස ඉන්න මම රත්තරංව ජීවත් කරන්න නෙට් බිල ලයිට් බිල ගෙවන්නෙත් "රත්තරං"හම්බකරන එකකින් නෙමේනේ. මට ලැබෙන එකම දේ එකෙක් හරි ගොඩ යනවනම් ඒකෙන් ලැබෙන සතුටයි, වාහනයක් සම්බන්ද දේකට කෙනෙක්ට උදව්වක් කලාම අපේ හිත ඇතුලෙන්ම ලැබෙන සතුටයි විතරයි

04.
ඔබගේ මතවාදයට එකග නැති අයටදිගට හරහට මතවාදිව පහර දීලා ඔහුව එළකිරියෙන් එළවල දාන්නේ අනුන්ගේ මතවාදයඉවසන්න තරම් බුද්ධියක් හික්මීමක් ඔබට නැති නිසා ද?

එලකිරියේදී කල යුත්තේ මතවාදීව පහරදීම තමයි. අසභ්‍ය ලෙස බැන ගෙන හෝ, හේතු සාදක සහිතව අවමානයට පත්කර හෝ ජයග්‍රහනයක් ලබාගන්න බෑ. එහෙම ලබාගන්න උත්සහ කල අය පහුගිය අව්රුදු 5 පුරාවටම මම ඉස්සරහට ආවා. අද ඒ එක් අයෙක්වත් නෑ. ඒත් මමඉන්නවා. ඉතින් මතවාදීව ජය ගන්න පුලුවන්නම්. මතවාදීව පහරදෙන්න පුලුවන්නම්, පහරදීමේදී ප්‍රති ප්‍රහාර වලටද නොසැලී ඉන්න පුලුවන්නම් අන්න එතනදි මේ සයිබර් අවකාශයේ කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන්කම ලැබෙනවා. අනුචිත ජීවීන් ස්වාභාවික වරනයකට ලක්වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ


05.
ඔබ බොහො වෙලාවට ත්‍රෙඞ් එකක් දාන විගසම remove කරන්නේ ඇයි? ඔබ එහෙම කරන්නේ ඉල්ලන් කන්න වෙයි කියන බයට ද? ඇයි දාන්න ඉස්සෙල්ලා හිතන්නේ නැත්තේ...?

මේක ඔබට සිදුවූ අත්වැරදීමක් වෙන්න පුලුවන්... මා 2012 පෙබරවාරි මස සිට දාපු කිසිම ත්‍රෙඩ් එකක් මා විසින් ඉවත් කර නෑ. (රීපෝස්ට් උන දෙයක් ඉවත්කලොත් මිසක් ඒ අවස්තාවේදීත් "REMOVED" ලෙස මම අනිවාරයෙන් සටහන් කරනවා. ඉවත් කරන්නේ නෑ )

06.
රත්තරං ජීවිතයෙන් පාඩම් ඉගෙන ගත්තත් කි‍්‍රයාවේදී හැසිරෙන්නේ බොළඳ විදියට කියල මම චෝදනා කළොත්....?

ම්...ම්... ඒක ඔබට බාරයි.ඒ මොන කරුනු කාරනා නිසා එහෙම කියනවද කියන එක අදුරගන්නේ නැතුව මට උත්තරයක් දෙන්න අමාරුයි.


07.
ඔබ බහුතරයක් වගේ ඔන්ලයින් ජාති හිතෛෂියෙක්.... හැබැයි කි‍්‍රයාවෙන් ජාතිය ආගම වෙනුවෙන් අබ ඇටයක දෙයක්කරපු බවක් එළකිරිය තුළ නම් පේන්න නෑ.... ඇයි ඒ...?

ක්‍රියාවෙන් මා විසින් කරපු කියපු දෑ මම මෙතන දැම්මොත් එකෙන් වෙන්නේ 02.03 ඔබගේ ප්‍රශ්න කාන්ඩයට මාව ඇදලා දාන එක විතරයි. එතනින් එහාට ඒකෙන් බලන්නාටවත් මටවත් කමියුනිටි එකටවත් වෙන සෙතක් නෑ. කොහොම උනත් මම මගේ පුද්ගලික ආදායමෙන් ප්‍රජා කටයුතුන් වල නිරත වෙනවා




08.
තවමත් සික්ස් පැක්, බයිසෙප් ගැන උනන්දු ද?

මේ ටිකේ සික්ස්පැක් එක පැක් එකකට අරගෙන මේන්ටේන් කරනවා... එලකිරියෙන් හුගාක් උදව් ලැබුනා සප්ලිමන්ට් වර්ග ගැන එක්සසයිස් ගැන දේවල්දැනගන්න. කාර්යය භහුල බව එක්ක කෑම පැත්තනම් ජීවිතේට කන්ට්‍රෝල් කරගන්න බෑ. මැරෙනකන් කොලෙස්ට්‍රෝල් ඩයබෙටික් වලින් බේරෙන්න ඕනේ නිසා ඔන්න ඔහේ දාඩිය ටිකක් දාන්න සෙල්ලම් කරනවා පුරුදු විදිහටම

09.
ඔබ නැන්දම්මලාව විවේචනය කරන්නේ ඔබ ලබපු අත්විදීම් පදනම් කරගෙන නේද?



අනිවාරියයෙන්ම ඔව්..මම වින්ද දැක්ක පේන දේවල් එක්ක. ඕක ඉතින් සංස්කෘතිකාංගයක්නේ. අපි ස්මාර්ට් වෙන්න ඕනේ ඒ දේවල් බැලන්ස් කරගන්න.

10.
දැන් මාසික ආදායම අඩුම තරමේ ලක්ෂ5 - 10ක් වත් වෙනවා ඇති නේද? නැත්නම් එම්ප්ටි පොකට්, පොර ටෝක් විතර ද?

උත්සාහයේ උනන්දුවේ සහ කැපවීමේ ප්‍රතිපලත් එක්ක මට සතුටුදායක මාසික ආදායමක් අනිවාර්යයෙන්ම තියෙනවා....

11. බොහෝ පැරණි සාමාජිකයින් වගේම ඔබත් වාහනවලට පි‍්‍රයයි.... ඒ දවස්වල එළකිරියේ ටෙ‍්‍රන්ඩ් එක වාහන මෙනියාව ද?



මේ දවස්වල වගේ රැල්ලක් ඒ කාලේ එලකිරි එකේ වාහන ගැන තිබ්බේ නෑ. Leeka විතරයිමට මතක විදිහට වාහන ගැන ලිව්වේ. ඒ කාලේ වාහන ගැන නැගලා ගියේ වෙනත් ඉංග්‍රීසි මාද්‍යයෙන් පලවුන අපි කව්රුත් දන්න ෆෝරම් එකක්. අද ඒ තැන තියෙන්නේ එලකිරිය. ඒ ගැන හුගාක් සතුටුයි. ඔය වාහන මේනියාව කියන එක බලෙන්හදාගන්න බෑ. රැචට් එක දාලා දෙපැත්තට කරකෝලා බුරුල් වෙන අත හොයන අය එදත්උන්නා අදත් ඉන්නවා හෙටත් ඉදී, ඉස්සරටත් වඩා දැන්නම් එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ වාහන මේනියාව නැගලා යනවා...


12. එළකිරිය කියපු ගමන් මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද

1. දත් කිඹුලා - යමක් කමක් දන්න, රසාස්වාදයක් ඇති නාකි පොරක්
2. යුරාජ් - හිත හොද බඩෙක්. ඕනේ දේකට උදව්වක් ගන්න පුලුවන්
3. හරිදුවා - ගමනක් යන්න ඉන්න කොල්ලෙක්. ඌ හිතනවට වඩා ඌ ටැලන්ට්
4. ටොමා - ගුරුවරයෙක්ම් නොවුනනම් අනිවාරෙන් තාක්ශන ශිල්පියෙක් වෙලා ගමනක් යන්න හිටපු කෙනෙක්
5. ලකී ලුකී - ඌ ආගිය අතක් නෑ දැන්

ඔය පලවෙනි 4 දෙනාම එලකිරියෙන් පිටතදී මට වචනෙකින් හරි සෑහෙන්න උදව්කරලා තියෙනවා.

13. එළකිරියේ ඊයේ දවස, අද දවස, හෙට දවස ගැන ඔබගේ අදහස මොකක් ද?

රෙප් ප්‍රමානය -100ට කැපුනට පස්සේ එකවුන්ට් එක බෑන් වෙන විදිහට මේක හැදුව නම් එලකිරිය මීට වඩා පිරිසිදු වෙයි කියල හිතනවා, හැබැයි මෙතන කොට නිහාල් වගේ අයගේ ඉදන් දත් කිබුලා වගේ අය දක්වා ඉන්න ඕනේ. සියලු දෙනා සම්මත කොන්දේසිවල පිහිටන්න ඕනේ අනිවාරෙන්ම. එලකිරිය එදාට වඩා අදත් අදට වඩා හෙටත් ජයෙන් ජයටමයන එක කාටවත් නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒ ගමනට අපි හැමෝම ඉන්නවා



සංවාද සටහන :



For more Hard Talks (Click Here)


Last edited by Pathfinder_A2Z; 03-20-2017 at 04:12 PM.
Reply With Quote
(#2)
Old
Mr PERERA's Avatar
Mr PERERA Mr PERERA is offline
Senior Member
Mr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to beholdMr PERERA is a splendid one to behold
 
Posts: 32,739
Join Date: Feb 2009
Location: Death Vally
Send a message via AIM to Mr PERERA Send a message via MSN to Mr PERERA Send a message via Yahoo to Mr PERERA Send a message via Skype™ to Mr PERERA
03-20-2017, 04:03 PM

කිරයේ දැකපු එල පොරක්. නොදන්න හැම මඟුලක්ම අහගත්තේ උඹේන් වාහන ගැන.
ජය වේවා!!!

Last edited by Mr PERERA; 03-20-2017 at 04:05 PM.
Reply With Quote
(#3)
Old
maheshsenadheera's Avatar
maheshsenadheera maheshsenadheera is offline
Senior Member
maheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to behold
 
Posts: 16,153
Join Date: Mar 2009
Location: කන්ද උඩ රට
Send a message via ICQ to maheshsenadheera Send a message via AIM to maheshsenadheera Send a message via Yahoo to maheshsenadheera Send a message via Skype™ to maheshsenadheera
03-20-2017, 04:10 PM

ela kollek
Reply With Quote
(#4)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of lightබෙන් 10 is a glorious beacon of light
 
Posts: 688
Join Date: Aug 2014
Location: අභ්‍යකාශයේ
03-20-2017, 04:10 PM

bump
Reply With Quote
(#5)
Old
lkzombie's Avatar
lkzombie lkzombie is offline
Senior Member
lkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of lightlkzombie is a glorious beacon of light
 
Posts: 1,956
Join Date: Feb 2013
Location: Nugegoda
03-20-2017, 04:14 PM

ela ela.
Reply With Quote
(#6)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 11,253
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
03-20-2017, 04:15 PM

suba patum rataran digatama thred dana ....



Last edited by සොහොන; 03-20-2017 at 04:37 PM.
Reply With Quote
(#7)
Old
Jack_Sparrow's Avatar
Jack_Sparrow Jack_Sparrow is offline
Senior Member
Jack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to all
 
Posts: 32,883
Join Date: Jun 2008
Location: s0m3wh3re ! b3l0nG
Send a message via Yahoo to Jack_Sparrow
03-20-2017, 04:16 PM

ජයින් ජයම වීවා පුතුනී...
අල්ලාහ් දෙවීඳු පිහිටියි මේ පුතුට..
Reply With Quote
(#8)
Old
aappjj aappjj is offline
Banned
aappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these partsaappjj is infamous around these parts
 
Posts: 652
Join Date: Jun 2008
Location: Colombo
03-20-2017, 04:16 PM

online nari navima kalavak nam pathfinder ehi pikaso vei
Reply With Quote
(#9)
Old
Ashan052's Avatar
Ashan052 Ashan052 is offline
Senior Member
Ashan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of lightAshan052 is a glorious beacon of light
 
Posts: 16,104
Join Date: Dec 2010
Location: adala nene
03-20-2017, 04:16 PM

mokada parakku beluwa hard talks
me thiyenne
ela ela digatama karamu
Reply With Quote
(#10)
Old
mahesh1297's Avatar
mahesh1297 mahesh1297 is offline
Senior Member
mahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to all
 
Posts: 3,707
Join Date: Sep 2010
Location: ~රේස් ට්‍රැක්~
03-20-2017, 04:17 PM

රත්තරං මාමි ඔයා......
Reply With Quote
Reply

Bookmarks

Tags
!aappjj ponnaya, ඔබට සතුටුද දැන්, ගෝඩ් කෝ !, ජේසු ජීවමානයි, රත්තරං ponnaya, රත්තරං ponz, සුභාරංචි, 11111, 222222222, aappjj=amasin ponz, ammo tag ekak, dubai car bass, dubai car mekanik, ela kollek, hard_talk, kaiyai pada gadai, malakada malakada, malakada sudda karamu, malakdayage pada talks, menna tagak, pera pandithaya, res, reserved1, werwrwwr, wrwerw

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05444 seconds with 9 queries