ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බාත් රූම් හදන්න
Reply
 
Thread Tools
(#1)
Old
MADURU MADURU is offline
Senior Member
MADURU will become famous soon enough
 
Posts: 380
Join Date: Sep 2014
Angry බාත් රූම් හදන්න - 10-12-2017, 09:35 AM

mcn mn gedarata barth room1k hadanna yanne.
hadaddi monawa genada godak selakilimath wenna ona?
room1 pawa mula indan hadanna ona.

tile,set wage eawa chainies or indian demmata kamak nedda
lanka tile demmot use karaddi loku wenasak tiyanawada
tawa ubala danna ona deyak kiyapan

matara weligama galle awata aduwata badu ganna thenak dannawada

bump
Reply With Quote
(#2)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is just really niceHypermaD2 is just really niceHypermaD2 is just really niceHypermaD2 is just really niceHypermaD2 is just really niceHypermaD2 is just really niceHypermaD2 is just really niceHypermaD2 is just really nice
 
Posts: 1,074
Join Date: Jul 2017
10-12-2017, 09:41 AM

Bump
Reply With Quote
(#3)
Old
GMC's Avatar
GMC GMC is offline
Senior Member
GMC is a jewel in the roughGMC is a jewel in the roughGMC is a jewel in the roughGMC is a jewel in the roughGMC is a jewel in the roughGMC is a jewel in the rough
 
Posts: 326
Join Date: Sep 2017
10-12-2017, 09:44 AM

මුලින්ම ඔයා වැඩේට තෝරගන්න බාසුන්නැහේ ඔයා තෝරගන්න බාත්රූම් ෆිටින්ග්ස් හයි කරන්න දන්නවද කියලා බලන්න. කෝකටත් බඩු ගන්න කඩෙන් හයි කරන හැටි අහගන්න.
අලුත් කොමඩ් වල පොලවේ සිදුරු දෙකක් විදලා ඒක කොමඩ් එකට හයි කරන්න එන්නේ වෙනස් විදිහකට ප්ලාස්ටික් කෑලි දෙකක් එල් හැඩේට තියෙන. ගොඩක් බාස්ලා දන්නේ පරණ ස්ටයිල් කොමඩ් එකේම සිදුරු දෙකට ඇන්කර් බෝල්ට් දාන එක හයි කරන්න

බාත්රූම් ෆිටින්ග්ස් ගනිද්දී තමුන්ට ලැබෙන අයිටම් සෙට් එක හරිද සිදුරු එහෙම වැහිලා තියෙනවද බලන්න. සමහර විට සිදුරු බාගෙට වැහිලා. එතකොට ඩ්‍රිල් කරන එක ඩේන්ජරස්.
ටයිල් ගනිද්දී වැඩිපුර ටයිල් 10 ගානේ වත් ගන්න. මොකද ඒ ස්ටොක් එක ඉක්මනින් ඉවර උනොත් හදිසියේ එන රිපෙයාර් වලදී වෙන ජාති වල ටයිල් තමා අල්ලන්න වෙන්නේ

ටැප් වල ත්‍රෙඩ් පොටවල් සෙට් වෙනවද බලන්න.
බිත්තියටම ෆිට් කරලා ෆිනිෂින් කරද්දී ටැප් එකක් එහෙම රීප්ලේස් කරන්න උනොත් කරන්න පුලුවන් විදියට දාගන්න.
වෝටර් හීටර් ඩ්‍රයර් වලට වෝල් සොකට් ගහද්දී වෝටර් පෘෆ් කැප් තියෙන ඒවා ගන්න.

බාස්ලා වැඩ බාරගන්නකොට දෙන පොර ටෝක් කරද්දී නෑ

තව මතක් වෙන වෙලාවට දාන්නම්. ප්‍රශ්න තියේ නම් අහන්න.


Last edited by GMC; 10-12-2017 at 09:53 AM.
Reply With Quote
(#4)
Old
London Mahathun's Avatar
London Mahathun London Mahathun is offline
Senior Member
London Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really nice
 
Posts: 2,951
Join Date: Jul 2015
Location: ලන්ඩන් වත්ත
10-12-2017, 09:47 AM

bump.
Reply With Quote
(#5)
Old
Hora_Nariya's Avatar
Hora_Nariya Hora_Nariya is offline
Senior Member
Hora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of light
 
Posts: 5,837
Join Date: May 2017
Location: ♥ කැලේ ♥
Send a message via ICQ to Hora_Nariya Send a message via AIM to Hora_Nariya Send a message via MSN to Hora_Nariya Send a message via Yahoo to Hora_Nariya Send a message via Skype™ to Hora_Nariya
10-12-2017, 10:07 AM

BUMP
Reply With Quote
(#6)
Old
ENEMY's Avatar
ENEMY ENEMY is offline
Senior Member
ENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of light
 
Posts: 3,739
Join Date: Jan 2010
Location: Kandy
10-12-2017, 10:39 AM

bump
Reply With Quote
(#7)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is offline
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of light
 
Posts: 12,467
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
10-12-2017, 10:43 AM

අන්න අර වත්ත පහල ලිදෙන් නාපන් බන්
බලපන් අවට අසිරිය නරබමින් නානකොට තියෙන ආතල් එක
Reply With Quote
(#8)
Old
Bakkaraputha Bakkaraputha is offline
Member
Bakkaraputha is an unknown quantity at this point
 
Posts: 51
Join Date: Aug 2017
10-12-2017, 10:46 AM

ටයිල් දානකොට ගණන් බලන්ඩ එපා හොඳ කොලිටි එකක් දාපන් නැත්තම් කල් යනකොට පාට යනවා.ටැප් හයිකරන කෑලි එහෙම කොපර් ත්‍රෙඩ් තියන ඒවා දාපන් කල්පවතිනවා.
Reply With Quote
(#9)
Old
D.shan's Avatar
D.shan D.shan is online now
Senior Member
D.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to allD.shan is a name known to all
 
Posts: 8,749
Join Date: Oct 2011
Location: වයබ පාලාතේ
10-12-2017, 10:47 AM

Quote:
Originally Posted by Podi Silva - පොඩි සිල්වා View Post
අන්න අර වත්ත පහල ලිදෙන් නාපන් බන්
බලපන් අවට අසිරිය නරබමින් නානකොට තියෙන ආතල් එක
Reply With Quote
(#10)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 7,286
Join Date: Jan 2012
10-12-2017, 11:00 AM

ලංකාටයිල් දාපන්. ඉන්දියන් චීන එපා. බිත්ති water proof කරපං. අනික නාන තැන බිම පාතට වෙන්න දාපං නැත්නම් හැමතැනම වතුර ඉහෙනවා. ෆිටින්ග්ස් සුදුයකඩ නැතුව සුදු ප්ලාස්ටික් දාන්න බලපන්. මොකද බිඩේ එක එහෙම නැමෙන නිසා ඉක්මනට සවුත්තු වෙලා වතුර ලීක් වෙනවා...
අනික බිත්ති ටයිල් කරාම ගෙදර දෙදරුම් කන්න මිටි පාරවල් එහෙම දෙන්න එපා ටයිල් ක්‍රැක් වෙලා ඉරියනවා... කැට අල්ලනකොට හැම එකටම වටේම තට්ටු දාල බලපන් කොලොප්පු බාගෙට ගාලද කියල. බොල් සද්දෙ එනවනම් කියල ගලවන්. ආයෙත් කොල්ලොප්පු දලා අලවන්න.

ඕව තමයි ඉතිං. අද්දැකීම්...
Reply With Quote
Reply

Bookmarks

Tags
nb dia, wanted

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03359 seconds with 10 queries