ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රන්ජන්_නිදහස් විය යුතුද?නැද්ද?
View Poll Results: නිදහස් විය යුතුද
නිදහස් විය යුතුයි 66 56.41%
හිරේම ඉන්න ඕන 51 43.59%
Voters: 117. You may not vote on this poll

Reply
 
Thread Tools
(#21)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,656
Join Date: Mar 2015
02-14-2020, 11:59 AM

Quote:
Originally Posted by LazyLizard View Post
කොච්චර අසහනේකින්ද ඒ මනුස්සය ඇත්තේ අනේ දුක නැද්ද
ඒකනේ... කීදෙනෙක්ගෙ උදරයට සහනයක්ද...?
කීදෙනෙක් පස්චත්භාග වෙනව ඇත්ද...?
අනික රෙකෝර්ඩ් කරන එක වරදක්ද...? එහෙනම් අමරදේව මාස්ටර්ලා, වික්ටර් අංකල්ලත් රෙකෝර්ඩ් කරන්නෙ... ශබ්ධාගාර වල...
Reply With Quote
(#22)
Old
chatuSL chatuSL is offline
Senior Member
chatuSL has a spectacular aura aboutchatuSL has a spectacular aura about
 
Posts: 289
Join Date: Sep 2015
02-14-2020, 12:02 PM

KOmath oka berai... mokada hemogema Petikiriya lankawata beduwani.. eliyta apu neti hada pata kochara athita... Komath me wage ungen rata bera ganna ona tawa inwa nali lili list ekak me rata karanna enna datha kata medagena... mu 225 n Ekek wiratai tawa 224k inwa ... kiyala amataka karanna epa..
Reply With Quote
(#23)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of light
 
Posts: 3,692
Join Date: Apr 2019
02-14-2020, 12:08 PM

ඌ ඉන්න ඕන හිරේම තමයි.
Reply With Quote
(#24)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,908
Join Date: Apr 2018
Location: 日本
02-14-2020, 12:35 PM

ඕකා අතුලෙ හිටියත් ඵළියෙ හිටියත් අපිට පාන්ද.ඕකා මැටි හරකෙක් නේ.
Reply With Quote
(#25)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud of
 
Posts: 13,060
Join Date: Dec 2015
02-14-2020, 12:38 PM

Bump
Reply With Quote
(#26)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 17,619
Join Date: Oct 2007
Location: Forest
02-14-2020, 12:41 PM

Should be released along with the with the other call records.
Reply With Quote
(#27)
Old
harshana001's Avatar
harshana001 harshana001 is offline
Senior Member
harshana001 is just really niceharshana001 is just really niceharshana001 is just really niceharshana001 is just really niceharshana001 is just really niceharshana001 is just really niceharshana001 is just really nice
 
Posts: 600
Join Date: Mar 2008
Send a message via Skype™ to harshana001
02-14-2020, 12:49 PM

Quote:
Originally Posted by 2osama View Post
ඕකා හාමුදුරුවන්ට බැන්නා .
මුූට ඕන හැටියට නඩු ඇහුවා
අධිකරණයට පගාව දෙන්න බැලුවා
අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
ලිංගික අල්ලස් ගත්තා

මූ අල්ලපු හොරෙක් නැහැ
මූ අල්ලන හොරෙකුත් නැහැ
මූ තමා ලොකුම හොරා
නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
බඩු ගහල නෑ.
කුඩු කොකේන් ගහල නැ.
ඩීල් දාල නෑ.
පගා අරගෙන නෑ.
කොමිස් ගහල වඩෝගෙන නෑ...
ක්ලබ් ගිහිල්ල නෑ..
කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
එහෙමද කියන්නෙ?
රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
Reply With Quote
(#28)
Old
Molock Molock is offline
Senior Member
Molock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of light
 
Posts: 1,978
Join Date: Aug 2012
02-14-2020, 12:51 PM

Quote:
Originally Posted by harshana001 View Post
නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
බඩු ගහල නෑ.
කුඩු කොකේන් ගහල නැ.
ඩීල් දාල නෑ.
පගා අරගෙන නෑ.
කොමිස් ගහල වඩෝගෙන නෑ...
ක්ලබ් ගිහිල්ල නෑ..
කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
එහෙමද කියන්නෙ?
රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
anith minissuth waradi karanawa kiyana eka waradi karayek kiyala sakshi athuwa oppu wechcha ekek nidahas karanna hethuwakda yako. ehemahan hire inna hirakarayo serama nidahas karanna puluwan. mara logic thamai
hondawelawata elakiri eke inna un nadu ahanna yanne naththe
Reply With Quote
(#29)
Old
Mawathagama Mawathagama is offline
Senior Member
Mawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of light
 
Posts: 4,256
Join Date: May 2016
02-14-2020, 12:55 PM

Quote:
Originally Posted by harshana001 View Post
නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
බඩු ගහල නෑ.
කුඩු කොකේන් ගහල නැ.
ඩීල් දාල නෑ.
පගා අරගෙන නෑ.
කොමිස් ගහල වඩෝගෙන නෑ...
ක්ලබ් ගිහිල්ල නෑ..
කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
එහෙමද කියන්නෙ?
රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
අනිත් උනුත් කරනවා කියල අහු වෙච්ච එකා නිදහස් කරන්න ඕනද? මාර තර්කයක් නේ ඒක. එහෙනම් ලෝකේ ඉන්න ඔක්කොම හොරු එක පාර අල්ලනකන් දැනට අල්ලලා ඉන්න ඔක්කොම නිදහස් කරමු ද? නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
Reply With Quote
(#30)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of light
 
Posts: 3,692
Join Date: Apr 2019
02-14-2020, 02:28 PM

Quote:
Originally Posted by N A K A M U R A View Post
ඕකා අතුලෙ හිටියත් ඵළියෙ හිටියත් අපිට පාන්ද.ඕකා මැටි හරකෙක් නේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! deleted jvp pakaya, ! ! deleted kurusaya, jappa upset, jappo detected, wesa sakkili baiyyo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02578 seconds with 12 queries