ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විදේශ මුදල් limit එක - At කස්ටම්ස්
Reply
 
Thread Tools
(#1)
Old
me2cool me2cool is offline
Junior Member
me2cool has a little shameless behaviour in the past
 
Posts: 12
Join Date: Mar 2012
විදේශ මුදල් limit එක - At කස්ටම්ස් - 02-14-2020, 11:02 AM

ලංකාවට 15000 USD වඩා ගෙනාපු අය ඉන්නවද රට ඉදන් එනකොට ?

දැන් අපේ custom එකේ 15000 USD limit එකක් තියෙනවනේ ...ඊට වඩා ගෙනාවොත් currency අපි ප්‍රකාශ (declare) කරන්න ඕනේ.

මට දැනගන්න ඕනේ ඔය declare කරන කොට වෙන්නේ මොකද්ද? Tax එකක් ගහනවද?

තැන්ක්ස් ඔක්කොටම
Reply With Quote
(#2)
Old
Banned! Banned! is offline
Senior Member
Banned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to behold
 
Posts: 10,351
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
02-14-2020, 11:19 AM

tax na man hithanne earn karapu hati ahanawa
Reply With Quote
(#3)
Old
me2cool me2cool is offline
Junior Member
me2cool has a little shameless behaviour in the past
 
Posts: 12
Join Date: Mar 2012
02-14-2020, 11:21 AM

Thanks
Reply With Quote
(#4)
Old
me2cool me2cool is offline
Junior Member
me2cool has a little shameless behaviour in the past
 
Posts: 12
Join Date: Mar 2012
02-14-2020, 11:21 AM

බම්ප්
Reply With Quote
(#5)
Old
silentsahan's Avatar
silentsahan silentsahan is offline
Senior Member
silentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of light
 
Posts: 6,999
Join Date: Apr 2010
Location: kaluthara
Send a message via Skype™ to silentsahan
02-14-2020, 11:25 AM

'යකෝ ඔය සල්ලි ටික කව්රු හරි මෝඩ පහේ
එකෙක් ප්ලේන් එකේදී සෙට් කරගෙන උගේ
බෑග් එකට දාපන්...

පස්සේ මාරුව ඇර ගනින්..
.
කචල් එකක් වැටුණොත් වැටෙන්නේ අරූටනේ....
Reply With Quote
(#6)
Old
me2cool me2cool is offline
Junior Member
me2cool has a little shameless behaviour in the past
 
Posts: 12
Join Date: Mar 2012
02-14-2020, 11:45 AM

Quote:
Originally Posted by silentsahan View Post
'යකෝ ඔය සල්ලි ටික කව්රු හරි මෝඩ පහේ
එකෙක් ප්ලේන් එකේදී සෙට් කරගෙන උගේ
බෑග් එකට දාපන්...

පස්සේ මාරුව ඇර ගනින්..
.
කචල් එකක් වැටුණොත් වැටෙන්නේ අරූටනේ....
ලොල් ....ඔය වගේ චාටර් වැඩ කරන්න ගියාම normally කරන එකාටම කෙළවෙන එක තමා වෙන්නේ...

example : දෙන එකා සල්ලි ටිකත් අරන් මාරුවීම වගේ
Reply With Quote
(#7)
Old
me2cool me2cool is offline
Junior Member
me2cool has a little shameless behaviour in the past
 
Posts: 12
Join Date: Mar 2012
02-14-2020, 12:56 PM

BUMP
Reply With Quote
(#8)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is offline
Senior Member
tokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nice
 
Posts: 401
Join Date: Aug 2015
02-14-2020, 02:34 PM

Quote:
Originally Posted by silentsahan View Post
'යකෝ ඔය සල්ලි ටික කව්රු හරි මෝඩ පහේ
එකෙක් ප්ලේන් එකේදී සෙට් කරගෙන උගේ
බෑග් එකට දාපන්...

පස්සේ මාරුව ඇර ගනින්..
.
කචල් එකක් වැටුණොත් වැටෙන්නේ අරූටනේ....
මමත් ෆස්ට් ටයිම් රට යන්න එයාර්පෝර්ට් එකට ආවාහම ඔහොම එකක් වුනා. ගැනියෙක් ඇවිත් මට කිව්වා මගේ baggages වල බර වැඩියි. මේ පාර්සලේ ඔයාගේ එකට දාගන්න පුලුවන්ද. මම එහෙදී ගන්නම් කියලා. මම කිව්වා බොරුවට මගේ එකෙත් බර වැඩියි. වෙන කාට හරි කියන්න කියලා. පස්සේ මෙකි මට රව රව ෆුල් අප්සෙට් එකේ යන්න ගියා.
Reply With Quote
(#9)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to behold
 
Posts: 8,223
Join Date: Dec 2010
02-14-2020, 03:17 PM

Quote:
Originally Posted by tokkaputha View Post
මමත් ෆස්ට් ටයිම් රට යන්න එයාර්පෝර්ට් එකට ආවාහම ඔහොම එකක් වුනා. ගැනියෙක් ඇවිත් මට කිව්වා මගේ baggages වල බර වැඩියි. මේ පාර්සලේ ඔයාගේ එකට දාගන්න පුලුවන්ද. මම එහෙදී ගන්නම් කියලා. මම කිව්වා බොරුවට මගේ එකෙත් බර වැඩියි. වෙන කාට හරි කියන්න කියලා. පස්සේ මෙකි මට රව රව ෆුල් අප්සෙට් එකේ යන්න ගියා.

බඩු තමයි කුඩු පැකට් එකක්වත් තිබුනොත්. මමනං ගෙදර මිනිහෙක් පාර්සලයක් දුන්නත් චෙක්කරලා බලලා ගෙනියන්නේ. සමහර රටවල් තියෙනවා පලතුරු, කෑම, මල් ඇට ගෙනිච්චත් දඩ ගහන.


Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01711 seconds with 11 queries