ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කුඩා දරුවන් කථාකරන විට ගොත ගසනවා නම් සැළකš
Reply
 
Thread Tools
(#1)
Old
wijaindu's Avatar
wijaindu wijaindu is offline
Senior Member
wijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of light
 
Posts: 386
Join Date: Sep 2012
Angry කුඩා දරුවන් කථාකරන විට ගොත ගසනවා නම් සැළකš - 02-14-2020, 10:43 AM

ඔබේ දරුවා බහතෝරනකල් ඔබ ඇඟිලි ගැන ගැන බලා සිටිනවා නොවේද? යම් හේතුවකින් ඔබෙගේ දරුවා බහතෝරන වයසේදී එසේ නොකළහොත් මවක් හෝ පියෙක් හැටියට ඔබට ඇතිවන හැඟීම වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් දුක්මුසු සිද්ධියක් බව නම් සැබෑවකි.

දරුවා බහතෝරන වයසේදී වචන එකින් එකට පෙළ ගැස්සවීමට දරන උත්සහයේ දී ගොතගසමින් කථා කිරීමට උත්සුක වේ. එහෙත් දරුවා කථා කළ යුතු හා වචන උච්චාරණ්‍ය කළ යුතු වයසේ දී එසේ නොකරන්නේ නම් දෙමව්පියන් ලෙස ඔබගේ සිත සසල වීම අරුමයක්ද නොවේ.

කුඩා කාලයේ ගැහැණු දරුවෙකු ගොතගසන්නේ නම් ඇය ක්‍රමයෙන් වැඩිහිටි වියට පත්වීමේ දී 90% කටම පමණ එම තත්වය මගහැරී යන අතර පිරිමි දරුවන්ගේ ගොතගැසීම අඩුවීමේ ප්‍රතිශය 75%ක් පමණය.

මොළයේ කථන කොටසේ පවතින යම් යම් අසාමාන්‍යතාවයන් මත ගොතගැසීම ඇතිවේ. මොළයේ කථන කොටස හා කථන පේශි අතර සම්බන්ධතාවය බිඳවැටීමෙන්ද ගොතගැසීම ඇතිවේ. ඇතැම්විට ඔබේ දරුවා ගෙදරදොර ප්‍රශ්නයකින් මානසිකව පීඩාවට පත් වූ විටදී ද ගොතගැසීම ඇති වන අවස්ථා දැකිය හැකිය.

දරුවා ගොතගසන්නේ නම් ඔහුට හෝ ඇයට ඇසෙන සේ හොඳින් වචන උච්චාරණය කර නිතරම කථා කළ යුතුය. දරුවාට මාස 8-9 වෙන විට බබා අම්මා යන වචන උච්චාරන්‍ය කිරීමට උත්සහ දරණ අතරම අවුරුදු දෙක වෙන විට වචන දෙකක වාක්‍යයක් කීමට හුරු වේ. වයස අවුරුදු තුන වෙන විට වචන තුනක වාක්‍යයක් කීමට දරුවාට හැකි විය යුතුය. එහෙත් දරුවා එම වයසේ ද කථා කිරීමට උත්සුක නොවන්නේ නම් හෝ යම් ගොතයක් පවතින්නේ නම් දරුවාගේ කණ් ඇසීම වහාම පරික්ෂා කිරීමට මතක තබාගත යුතුය.

දරුවාගේ කණ් ඇසීමේ අඩුවක් පවතින්නේ නම් ගොතගැසීම අනිවාර්යයෙන්ම සිදුවේ. කණ් හොඳින් ඇසෙන නමුත් ගොත ගසන දරුවන්ගෙන් 8%ක්ම පාසල් යන තෙක්ම ගොතය පවතී. වයස අවුරුදු 2 පමණ වන විට සියයට විස්සක්ම පමණ දරුවන්ගේ කථනය ප්‍රමාද වේ. වයස අවුරුදු 2-4 වයසේ පසුවන පිරිමි ළමුන් 4 දෙනෙකු ගොතගසන විට එක් ගැහැණු ළමයෙකු ගොතගසන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් හෙලිව ඇත.

දරුවා නිතරම ගොතයට හුරුව ඇත්නම් ඔහුට කථන භාෂාව හුරුකිරීමෙන්ද ගොතය මගහරවා ගත හැකිය. තවද දරුවා වැඩිහිටි වියට පත් වීමේදී ක්‍රමයෙන් වචන හොඳින් හසුරුවාගෙන උච්චාරණය කිරීමේ හැකියාව තිබෙන බැවින් ගොතය මඟහැරීයාමට ඉඩ තිබේ. දරුවන්ට සාපේක්ෂව වැඩිහිටියන්ගෙන් 1%කට ගොතය පවතී. ඔවුන්ගේ ජානමය හේතුවක් මත එය ඇතිවේ.

ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා

උපුටා ගැනීම www.her.lk
Reply With Quote
(#2)
Old
Kn Shaggy's Avatar
Kn Shaggy Kn Shaggy is offline
Senior Member
Kn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really nice
 
Posts: 1,714
Join Date: May 2014
Location: Colombo
02-14-2020, 10:45 AM

Thaniyama kiyawanawa nm awruduu 6ka wagenlamayek mokkda dan ba neda wela tyrnne??
Reply With Quote
(#3)
Old
Rathu Mudiyanse's Avatar
Rathu Mudiyanse Rathu Mudiyanse is offline
Senior Member
Rathu Mudiyanse is on a distinguished road
 
Posts: 137
Join Date: Feb 2012
Location: Rathu Balakutuwe
02-14-2020, 10:52 AM

bump
Reply With Quote
(#4)
Old
wijaindu's Avatar
wijaindu wijaindu is offline
Senior Member
wijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of light
 
Posts: 386
Join Date: Sep 2012
02-14-2020, 02:06 PM

Quote:
Originally Posted by Kn Shaggy View Post
Thaniyama kiyawanawa nm awruduu 6ka wagenlamayek mokkda dan ba neda wela tyrnne??
eka Child Psychologist kenekta pennuwanam hodai wage. mokada samahara lamainta maansikawa balapaanna puluwan prashna nisa ehema wenna puluwan
Reply With Quote
(#5)
Old
Vossen's Avatar
Vossen Vossen is offline
Senior Member
Vossen is just really niceVossen is just really niceVossen is just really niceVossen is just really niceVossen is just really niceVossen is just really niceVossen is just really nice
 
Posts: 125
Join Date: Sep 2018
02-14-2020, 02:50 PM

bump
Reply With Quote
(#6)
Old
jeewan tk's Avatar
jeewan tk jeewan tk is offline
Senior Member
jeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to all
 
Posts: 1,563
Join Date: Feb 2011
02-14-2020, 04:18 PM

BUMP
Reply With Quote
(#7)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is online now
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 46,022
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
02-14-2020, 04:45 PM

බම්පි
Reply With Quote
(#8)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,624
Join Date: Apr 2018
Location: සංසාරේ...
02-14-2020, 04:47 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
child, helth

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01482 seconds with 9 queries