ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Peradeniya University Student found dead
Reply
 
Thread Tools
(#21)
Old
IveyStyle's Avatar
IveyStyle IveyStyle is offline
Senior Member
IveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of light
 
Posts: 27,636
Join Date: Aug 2010
Location: SiriLankawe
02-11-2014, 03:20 PM

maralaada elluwe,ellilada marune....
Reply With Quote
(#22)
Old
ucakila's Avatar
ucakila ucakila is offline
Senior Member
ucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to all
 
Posts: 4,640
Join Date: Mar 2007
Location: gelioya-Kandy-Boralesgamuwa-Bamba
02-11-2014, 03:24 PM

Quote:
Originally Posted by cvally007 View Post

මානසික මට්ටම මොක උනත් මොකටද කාටවත් යට වෙන්නේ ?? සීනියර් උත්තමයො කියල කියව ගන්න හැදුවට හුඟක් උන් මෝඩයො... ගරුත්වය උපය ගන්න දෙයක් මිස බලෙන් ගන්න දෙයක් නෙමෙයි..

රැග් වලට කැමතියි කියන එක ඇත්තක්ද කියන එක මට සැකයි... මොකද රැග් කරන උන් දෙන්නෙත් ගොන්පාර්ට්....
sahathika aththa

ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්‍රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න

රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි
Reply With Quote
(#23)
Old
nitrox's Avatar
nitrox nitrox is offline
Senior Member
nitrox is just really nicenitrox is just really nicenitrox is just really nicenitrox is just really nicenitrox is just really nicenitrox is just really nicenitrox is just really nice
 
Posts: 2,145
Join Date: Dec 2013
02-11-2014, 03:31 PM

Quote:
Originally Posted by dinchad View Post
හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා
නෑ බන්..සයනඉඩ් විද ගන්න එක බන්..සිලින්ජෙර් එක ගහල ගලවන්නත් කලින් මෑරෙනවා
Reply With Quote
(#24)
Old
djminuka's Avatar
djminuka djminuka is offline
Senior Member
djminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of light
 
Posts: 2,524
Join Date: Nov 2007
Location: මහරගම
02-11-2014, 03:55 PM

Quote:
Originally Posted by U_knw_me View Post
හැමෝම බෙල්ල වැල දාගෙනම මැරෙන්නේ , ඒකද මැරෙන්න ලේසිම විදිහ ?
නැහැ!! විදවලා මැරෙන්නේ!
Reply With Quote
(#25)
Old
SHAPE_SHIFTER_007's Avatar
SHAPE_SHIFTER_007 SHAPE_SHIFTER_007 is offline
Senior Member
SHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really nice
 
Posts: 3,909
Join Date: Dec 2012
Location: Purgatory
02-11-2014, 04:11 PM

Reply With Quote
(#26)
Old
waca's Avatar
waca waca is offline
Senior Member
waca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud ofwaca has much to be proud of
 
Posts: 3,408
Join Date: Nov 2006
Location: Nugegoda
02-11-2014, 04:18 PM

Quote:
Originally Posted by ucakila View Post
sahathika aththa

ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්‍රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න

රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි
ඒ කතාවෙ ඇත්තක් තියෙනව. ඔය කැම්පස් වල රැග් කරන ලීඩර්ස්ල වැඩිහරියක් ගම්වලින් (විශේෂයෙන් දකුණේ ගම්වලින්) ආපු අය. පොඩ්ඩක් හොයල බැලුවාම තේරේවි. රැග් කියන එක සාධාරණීකරණය කරන එක තමයි ලොකුම අවාසනාව. ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන ප්‍රශ්න වලටම මුහුණ දීල නැතුව බලේන් වධබන්ධන දීල නෙමෙයි.
Reply With Quote
(#27)
Old
crysis90's Avatar
crysis90 crysis90 is offline
Senior Member
crysis90 has a spectacular aura aboutcrysis90 has a spectacular aura about
 
Posts: 412
Join Date: Aug 2013
02-11-2014, 05:39 PM

Quote:
Originally Posted by DaRk RiDeR View Post
o2 nathuwa marenna lesiy. mulinma mole wada karanne natuwa ehemmama ninda gihin marenawa
Reply With Quote
(#28)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,772
Join Date: Jan 2013
02-11-2014, 06:33 PM

mama inna ayagen ahala balannam......meya agunakola palasselu....rag case ekakata sakshikarayek vidihata idala thiyenawalu.....ita passe university eka dala gihin.....2011di...Art Faculty eke.....kohoma unath jivithayk aparade....
Reply With Quote
(#29)
Old
sunlog's Avatar
sunlog sunlog is offline
Senior Member
sunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of lightsunlog is a glorious beacon of light
 
Posts: 2,361
Join Date: Dec 2012
Location: sri rajasinha adawiya
02-11-2014, 06:44 PM

yako marila tiyenne senior ekek. ane manda bang. news eka wena deyak. ubala kiyanne wena deyak. (man kiwe comments gana)
rag karapu cn ekak nisa mu policyta sakki deela. pawa dunna ekata kastiya mala panala inne. mu campus eken gihin aya campus awith. awilla yaluwata call ekak deela. eta passe athurudahan.
mu marunada marala elluwada kiyala policeya hoyanawa. man methana wadiya talk karoth policya magen prashna karaia bang man kapuna ehenam...
Reply With Quote
(#30)
Old
U_knw_me's Avatar
U_knw_me U_knw_me is offline
Senior Member
U_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to all
 
Posts: 10,446
Join Date: Jan 2013
Send a message via Skype™ to U_knw_me
02-11-2014, 06:46 PM

Quote:
Originally Posted by dinchad View Post
හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා
ඉතින් එහෙනං ඒක හොඳම විදිහක් වෙන්නෑනෙ
Quote:
Originally Posted by dath kimbula View Post
ඔබතුමිය ඊට වඩා හොද සහ ඉක්මන්, දුක් විදින්නෙ නැති ක්‍රම දැන ගෙන ඉන්න ඕන මම දන්න විදියට......................
දන් නැති නිසානේ අහන්නේ .. .කියල දෙන්නකෝ

Quote:
Originally Posted by djminuka View Post
නැහැ!! විදවලා මැරෙන්නේ!
විඳවන් නැති මරණයක් නං හොයා ගන්න අමාරුයි මම හිතන්නේ ....
Reply With Quote
Reply

Bookmarks

Tags
#api jvp ai aulda, campus අනාතයෝ, campus හිගන්නෝ, campus rag, ragging in sri lanka, waliyak waliyak

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02920 seconds with 9 queries