ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු
Reply
 
Thread Tools
(#1)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to all
 
Posts: 5,795
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
Angry ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු - 05-22-2015, 06:23 PM

මේක මට උනු වින්නැහියක්. කියන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතලා.


මං ගිය මාසේ ගත්තා Sony Bravia Full HD LED TV එකක්. ගාන 90,000/= (ටහිකෙන ගණන්) ඉතින් ගිහින් ගත්තා. ගත්තෙ පට්ට ප්‍රසිද්ධ පැරණි ආයතනයකින්. දිවයින පුරා ශාඛා සහිතයි! Singer Plus! ඉතින් LED TV එක cash ගෙවලා අරන් ගෙනාව ගෙදර. අලුත්ම Box පිටින් පැකින් කඩලත් නැතුව එකක්. පැය ගානක් TV බලලා පස්සේ OFF කරලා ON කරාම වැඩ නෑ. මුකුත් පේන් නෑ. කොළ ලයිට් විතරයි. ලයිට් කන්නද කියලා අසවල් ආයතනේට ගත්ත කෝල් එකක්. උන් කීවා TV Remote එකේ Settings වෙනස් වෙලා අවුල් ගිහින්ද දන් නෑ අපේ සර්විස් එකට කතා කරලා බලන්න කියලා.කතා කරා. ඕන් දවසකට දෙකකට පස්සේ ආවා බුවෙක්. බුවා බලල කීවා TV Remote එකේ Settings වල අවුලක් නෑ TV එකෙයි අවුල කියලා.

දැන් පට්ටනේ. මදැයි. ගියා TV එකත් උස්සන් ආපහු අසවල් ආයතනේට. උන් කියපි සර්විස් තමා දාන්න වෙන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නෑ කියලා. මගුලක් කියනවා!! අරන් ටික කාලෙකින් ඒක නිකම්ම කැඩුනම උන්ගෙන් සර්විස් කරගන්න. එතකොට භාණ්ඩේ Recondition නේ ! මුනුත් අරින් නෑ සර්විස් කරන්නමයි කතාව ! මං කීවා එහෙම කරන්න බෑ මෙච්චර ගණන් දීලා Recondition බඩු ගන්න මට පිස්සු නෑ කියලා.

පස්සේ මුන් ඒ ජාතියෙම අලුත්ම එකක් දෙන්න ලෑස්තිය. ඒත් මට කලින් උනු දෙයින් මුලින් ගත්තු Sony එක ගැන විශ්වාසයක් නැති උනා. වෙන ගන්න තියෙන්නෙත් Samsung විතරයි.මං කීවා මට Samsung Full HD LED TV එකක් ගෙන්නලා දෙන්න වැඩි වෙන ගාන මං දෙන්නම් කියලා. උන් කියපි අපි ලග දැන් බඩු නෑ සති දෙකක් දෙන්න කොලඹින් ගෙන්නලා දෙන්නම් කියලා. ඉතින් මාත් හරි අවුලක් නෑ දැන් බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි කියලා හිස් අතින් ආව ගෙදර. අර අවුල් ගියපු TV එක උන්ටම භාර දීලා උන්ගෙන් බිලේ පිටිපස්සේ අත්සනක් දාගත්තා "අසවල් model අසවල් S/N අංක දරණ රූපවාහිනිය දෝශයක් නිසා නැවත භාර ගන්නා ලදී" කියලා. දෝශයක් කියලා දාගත්තේ මේක දික් ගැස්සුනොත් සාක්ශි හැටියට.

සති දෙකක් ගියා තව දවස් දෙකකුත් ගියා. මාත් මට පාන්ද වගේ හිටියා ඔන්න call එකක් ආව අසවල් ආයතනෙන් මාත්තයා බඩු ඇවිත් තියෙන්නෙ වැඩිපුර 23,000/= ගෙවල අරන් යන්න කියලා. මං ගියාම උන් පෙන්නුවා පෙට්ටියක් හැබැයි original packing කඩලා උඩින් අයෙත් ටේප් එකක් ගහලා. මං ශේප් එකේ ඇහුවා කොහෙන්ද ගෙන්නුවේ කියලා. එතන එකා කිව්වා වැලිවේරිය branch එකෙන් ගෙන්නුවේ කියලා. මං එවෙලෙම උගෙන් ඉල්ලගත්ත ඒ වැලිවේරිය branch එකේ TP නොම්මරේ. අරන් කතා කරලා ඇහුවා "මඔ ඔයාලගේ කුරුණෑගල branch එකෙන් කතා කරන්නේ. ඔයලගෙ branch එකෙන් එව්ව Samsung LED TV එක showroom display දාල තිබුනු එකක් නේද කියලා." එතන එකා කීවේ නැතෑ මෙහෙම. " ඔව් මං ඒක ඔතන ගර්ල්ට කිව්වනේ. TV දෙකක් තිබ්බ අනික නං ගන්නම දෙයක් නෑ ඕක ටිකක් හොදයි අවුලක් නෑ. මාස 2ක් වගේ showroom display තිබ්බ තව රිජිෆෝම් එහෙමත් කැඩිල තිබ්බේ" කියලා.මං ආ හරි හරි කියලා තිබ්බ. මයේ ෆෝන් කට්ටේ පොඩි app කෑල්ලක් නිසා කෝල් සේරම record වෙනවා. එහෙම්මම එතන Manager බුවාගෙ TP නොම්මරෙත් ඉල්ලගෙන උටත් කතා කරල ඇහුවා අර TV එක Brand New ද කියලා. "ඔව් ඔව් ආයේ අලුත් බඩු ගෙනාවේ අවුලක් නෑ කියලා." ඒ කෝල් එකත් Record උනා. පස්සෙ Manager කාරයා ඉන්න වෙලාවක් බලලා ගිහින් හම්බිල කීවා අලුත් බඩු කියලා used බඩු විකුණන්නේ මොකද කැත වැඩ කියලා සැරට කතා කරා. මිනිහ පිලිගන්නේම නෑ. මං දාල පෙන්නුව record 2ක. මිනිහට කියා ගන්න දෙයක් නෑ. මං කීව මං කොලඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ට ගිහින් මේ සාක්ශි ඉදිරිපත් කරලා පැමිණිලි දානවා කියලා Manager කාරයා පස්සේ බය උනා. සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කීවා අනිද්ද. දැන් තමයි සල්ලි අරන් ආවේ.

මට කියන්න ඕනි Electronic බඩු ගද්දි Original packing කඩල නං පරිස්සම් වෙන්න. ලේසියෙන් ගන්න එපා


ඕන් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන වල වෙළදාම. ලොවෙත් ඈ !

Last edited by chethana kalan; 05-22-2015 at 07:52 PM.
Reply With Quote
(#2)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,393
Join Date: Dec 2008
05-22-2015, 06:29 PM

යකෝ මාර එවුන්නේ..

ප්‍රසිද්ද ආයතන කියන්නෙ නැතුව කෙලින්ම නම කියන්න මචෝ....

අපේ ඒ සී එකක් හයිකරන්න ගිහිල්ලා අබාන්ස් එකෙන් ඔහොම වැඩක් කරන්න හැදුවා පැකින් කඩපු පරණ එකක් උස්සන් ඇවිත්.. හීරිලා සවුත්තු වෙලා ගියපු එකක්.

ඌට ඉතින් ආපහු හැරිල ගිහින් අලුත් එකක් අරන් ඇවිත් අපි ඉස්සරහම කඩලා පෙන්නන්න වුනා අන්තිමට.

ඔය වැඩේ කරන්නේ තරමක් දුර පලාත්වල එවුන්. අනිත් අයත් පරිස්සමින් එහෙම තැනකින් බඩු ගන්නකොට..
Reply With Quote
(#3)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,889
Join Date: Dec 2011
05-22-2015, 06:30 PM

Original packing කඩල නං පරිස්සම් වෙන්න
Reply With Quote
(#4)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to all
 
Posts: 5,795
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
05-22-2015, 06:33 PM

Quote:
Originally Posted by harindugamlath View Post
යකෝ මාර එවුන්නේ..

ප්‍රසිද්ද ආයතන කියන්නෙ නැතුව කෙලින්ම නම කියන්න මචෝ....

අපේ ඒ සී එකක් හයිකරන්න ගිහිල්ලා අබාන්ස් එකෙන් ඔහොම වැඩක් කරන්න හැදුවා පැකින් කඩපු පරණ එකක් උස්සන් ඇවිත්.. හීරිලා සවුත්තු වෙලා ගියපු එකක්.

ඌට ඉතින් ආපහු හැරිල ගිහින් අලුත් එකක් අරන් ඇවිත් අපි ඉස්සරහම කඩලා පෙන්නන්න වුනා අන්තිමට.

ඔය වැඩේ කරන්නේ තරමක් දුර පලාත්වල එවුන්. අනිත් අයත් පරිස්සමින් එහෙම තැනකින් බඩු ගන්නකොට..

මොන දුර බං ! මෙ කුරුණෑගල ටවුන් එකේමයි Singer Plus එකෙන්ම මාර බුවාල ඉන්නෙ බං.

Last edited by chethana kalan; 05-22-2015 at 06:34 PM.
Reply With Quote
(#5)
Old
222ranga's Avatar
222ranga 222ranga is offline
Senior Member
222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light
 
Posts: 4,481
Join Date: Aug 2011
05-22-2015, 06:33 PM

Original packing කඩල නං පරිස්සම් වෙන්න
Reply With Quote
(#6)
Old
pc kush's Avatar
pc kush pc kush is offline
Senior Member
pc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of light
 
Posts: 7,693
Join Date: Feb 2010
05-22-2015, 06:34 PM

Uba meeter eken hitapu nisa hodai,nattan ithin brand new badu kiyala parana malahattilaw ussan enawa,Me uba oya Presidda ayathane mula akuruwath kiyapanko,nattan apith oya wage un gen badu ganna gihin amaruwe wetenawa ne,Ayathane mokadda kiyala denagena inna api koi katath hodai ne ban
Reply With Quote
(#7)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to all
 
Posts: 5,795
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
05-22-2015, 06:35 PM

Quote:
Originally Posted by dmtx View Post
Original packing කඩල නං පරිස්සම් වෙන්න
Reply With Quote
(#8)
Old
Thor2014's Avatar
Thor2014 Thor2014 is offline
Senior Member
Thor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really nice
 
Posts: 2,518
Join Date: Nov 2013
05-22-2015, 06:35 PM

Name eka dapan, Abans da ? Singer da?
Reply With Quote
(#9)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to all
 
Posts: 5,795
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
05-22-2015, 06:36 PM

Quote:
Originally Posted by pc kush View Post
Uba meeter eken hitapu nisa hodai,nattan ithin brand new badu kiyala parana malahattilaw ussan enawa,Me uba oya Presidda ayathane mula akuruwath kiyapanko,nattan apith oya wage un gen badu ganna gihin amaruwe wetenawa ne,Ayathane mokadda kiyala denagena inna api koi katath hodai ne ban
එකෙන්ම බං. Singer Plus බං
Reply With Quote
(#10)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to all
 
Posts: 5,795
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
05-22-2015, 06:38 PM

Quote:
Originally Posted by Thor2014 View Post
Name eka dapan, Abans da ? Singer da?
Singer
Reply With Quote
Reply

Bookmarks

Tags
ebb, elb, horu, singer plus horu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03540 seconds with 9 queries