ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ධාතු
Reply
 
Thread Tools
(#1)
Old
chathura414's Avatar
chathura414 chathura414 is offline
Senior Member
chathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to allchathura414 is a name known to all
 
Posts: 1,244
Join Date: Jan 2014
Location: M-Town
! ධාතු - 11-14-2019, 10:17 AM

මේ ඉන්නේ අර කැලණි ඟගෙන් ධාතු ගොඩ ගත්තා කියන පොර. මේ ඩයල් එකම තමයි අවුරුද්දකට විතර කලින් කැලණි පන්සලට ඇවිල්ලා මන් බුදු උනා කියලා මොනාද මන්දා වතුර වගයක් බෙදනකොට මිනිස්සු කෑගහලා එලවගත්තේ. අපේ අම්මලා නෑදෑයෝ කියන විදියට මෙ යකා ඉන්න place එකක් හොයාගන්න බෑ ලු එක පාරට එනවලු අතුරුදහන් වෙනවලු. මිනිහා ඉන්නේ පිලියන්දල . එක පාරට toyota prius එකකින් එනවා යනවා. එතකොට හොයාගන්න බෑ තමයි ඉතින්.

එකපාරට මේ ලඟකදි පොර ඇවිල්ලා ඟගෙන් කරඬුවක් අරන් drama එකක් දානවා. මිනිස්සු වට කරන් වඳිනවා photo ගහනවා. ඒ අස්සේ ඒක අරන් ආවා කියන නයා ව ලීටර් පහේ වතුර බෝතලේකට දාල උස්සලා පෙන්නනවා මන් නාග රජු උනා නම් ගහනවා මූට කන පැලෙන්න. අරක ගෙනැල්ල දීලත් බෝතල් වල හිරවෙලා ඉදපන්කො රෙද්ද ..

හරි direct topic එකට එනවා නම් මෙහෙමයි .

මන් විශ්වාස කරන මන් අදහනා බුදුදහමෙහි නම් magic නැත. නයි නැත. කොන්ක්‍රීට් වලින් බුදුරැස් විහිදෙන්නේ නැත. කාලෙන් කාලට බුදු වන පොරවල් නැත.

ඇත්තේ දුක , දුකට හේතුව ,දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් කිසිවෙකුට බොරු යැයි කිව නොහැකි අමිල වූ දර්ශනයක් පමනි.

බුදුරජාණන් වහන්සේ සියල්ල අත් හල බෝ රුකට වැඳ දහක් දේවල් ඉල්ලන අපේ උපාසකයන්ට නම් මේක මැජික් උනාට හරියටම ධර්මයේ හැසිරෙන මිනිසුන් ට නම් මෙක පට්ට joke එකකි. .දුක යනු බුදුන් තෙවෙනි වර වැඩම කල කැළනිය පන්සලේ ලොකු හාමුදුර්වන් පවා අර පොරට හසු වීමයි.

මිත්‍යාවෙන් මිදෙන්න . දර්ශනය පිලිපදින්න . විශෙශ්ෂයෙන්ම තමන්ගෙත් ආගම දහම අසූචි ගොඩක් වැනි දේශපාලනේට ගාව නොගන්න

නත්තිමේ සරනං අඤ්ඤං - බුද්ධෝ මෙ සරනං වරං "
මට නම් බුදුන් හැර අන් කිසිම සරණක් නැත!

කරඬු වඩම්මගන්න ඔනෙ නම් www.aliexpress.com එකේ තියෙනව. ගෙන්නල කලින් දවසේ රෑට ගිහින් ගඟට දාල පහුවෙනිදට ගන්න .

* අපේ නෑදෑයින්ටත් එක්ක කිව්වෙ

(උපුටාගැනීමකි)



Last edited by chathura414; 11-14-2019 at 11:03 AM.
Reply With Quote
(#2)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
11-14-2019, 10:19 AM

ඇයි බන් ලංකාවේ උන් ඔච්චර ගොබ්බ?
Reply With Quote
(#3)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of light
 
Posts: 3,573
Join Date: Apr 2019
11-14-2019, 11:02 AM

හාමුදුරුවන්ට පුකේ අමාරුව. ඒ තට්ට පොන්නයට හිතා ගන්න බෑ ඕක කලින් ගං පතුලෙ තැන්පත් කරල පස්සෙ ගොඩ ගනිපු එකක් කියලා. අන්ධ භක්තික හුත්තිගෙ පුත්තු ඉන්නෙ. මනස්ගාත. දැන් අරූ බුද්ධාගම විකුණ විකුණ සාස්තර කියන්න පටන් ගනියි. කැරි පකයා.
Reply With Quote
(#4)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 6,985
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
11-14-2019, 11:05 AM

Quote:
Originally Posted by Candid-B View Post
හාමුදුරුවන්ට පුකේ අමාරුව. ඒ තට්ට පොන්නයට හිතා ගන්න බෑ ඕක කලින් ගං පතුලෙ තැන්පත් කරල පස්සෙ ගොඩ ගනිපු එකක් කියලා. අන්ධ භක්තික හුත්තිගෙ පුත්තු ඉන්නෙ. මනස්ගාත. දැන් අරූ බුද්ධාගම විකුණ විකුණ සාස්තර කියන්න පටන් ගනියි. කැරි පකයා.





Kamak na.. uya gihin gotata denna... oya patan gatta witarai yaluwaaa...


Reply With Quote
(#5)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of light
 
Posts: 3,573
Join Date: Apr 2019
11-14-2019, 11:14 AM

Quote:
Originally Posted by Smartm View Post
Kamak na.. uya gihin gotata denna... oya patan gatta witarai yaluwaaa...


තොපිලට කවුරු හරි පඩයක් කැරියත් ගෝඨා.
Reply With Quote
(#6)
Old
inspiron's Avatar
inspiron inspiron is online now
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 19,176
Join Date: May 2014
Location: Nowhere
11-14-2019, 11:34 AM

up
Reply With Quote
(#7)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of light
 
Posts: 3,299
Join Date: Feb 2018
11-14-2019, 11:47 AM

Quote:
Originally Posted by Battery Podda View Post
ඇයි බන් ලංකාවේ උන් ඔච්චර ගොබ්බ?
Reply With Quote
(#8)
Old
techytee's Avatar
techytee techytee is offline
Senior Member
techytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of light
 
Posts: 1,114
Join Date: Sep 2013
Location: Colombo
11-14-2019, 11:50 AM

bump
Reply With Quote
(#9)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 50,998
Join Date: Aug 2007
Location: Kandy ♕
11-14-2019, 09:47 PM

Quote:
Originally Posted by chathura414 View Post
ඒ අස්සේ ඒක අරන් ආවා කියන නයා ව ලීටර් පහේ වතුර බෝතලේකට දාල උස්සලා පෙන්නනවා මන් නාග රජු උනා නම් ගහනවා මූට කන පැලෙන්න. අරක ගෙනැල්ල දීලත් බෝතල් වල හිරවෙලා ඉදපන්කො රෙද්ද ..
ජරා කට් එක
Reply With Quote
(#10)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 875
Join Date: May 2013
11-14-2019, 10:07 PM

අන්තිමට දහම විකුනගෙන කන තැනට ආව. පොහොට්ටුව පරදින එක නම් ශුවර්. පොහොට්ටුව අතට දීලා රට ගැන හිතන්න හොඳේ කියලා ඒයිනුත් දේශපාලනය කරනවා..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03254 seconds with 11 queries