ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වර්ණයක් වෙනුවෙන් දිවිපුදන කෘමින්
Reply
 
Thread Tools
(#1)
Old
Dr.Rosheen's Avatar
Dr.Rosheen Dr.Rosheen is offline
Member
Dr.Rosheen is a jewel in the roughDr.Rosheen is a jewel in the roughDr.Rosheen is a jewel in the roughDr.Rosheen is a jewel in the roughDr.Rosheen is a jewel in the roughDr.Rosheen is a jewel in the rough
 
Posts: 50
Join Date: Dec 2016
sad වර්ණයක් වෙනුවෙන් දිවිපුදන කෘමින් - 07-17-2017, 04:15 PM

ලොව ප්‍රකට ආහාර වර්ණයකයක් වන කර්මින් (E120) වර්ණකය නිපදවනු ලබන්නේ කෘමින් මගින් බව ඔබ දන්නවාද?



හරක්, කුකුල්ලු හා බල්ලෝ මරණ එකට විරුද්දව පොස්ට් වැහිවැහැලා. නමුත් අපි කන ආහාරයකට පාටක් වෙනුවෙන් දිවිඅහිමි කරගන්න මේ කුඩා සත්තු ගැන කතා වෙන්නේ නැ.
ඒ උන් පොඩි නිසාද?
පිං පව තිරණය වෙන්නේ ඇගේ සයිස් එකෙන්ද?


bright-red වර්ණය ලබාදෙන කාමින් (E120) වර්ණකය/කුකුල් සායම් වර්ගය නිස්සාරණය කරගන්නේ කෘමින් ආධාරයෙනි. යෝගට්, සොසේජස්, ජූස් වර්ග, කේක්,රසකැවිලි වර්ණ ගැන්වීමට E120 යොදාගනි.

වර්ණක සැදීම සදහා යොදාගනු ලබන්නේ Armenian cochineal , Polish cochineal වැනි කෘමි වර්ග භාවිතා කරනු ලබයි. මෙම කෘමින් ගේ රුධිරයේ අන්තර්ගත කර්මිනික් අම්ලය, ඔවුන්ව විලෝපියකින්ගෙන් ආරක්ෂා කරයි. නමුත් ඔවුන්ගේ විනාශයට හේතුව වි ඇත්තේද එම කර්මිනික් අම්ලයමය.

කෘමි වගාව සදහා උෂ්න පරිසරයක් අත්‍යවශයි. ඒ හේතුවෙන් මෙක්සිකෝව, චිලි හා පේරු යන රටවල් වල කාමින් කෘමි වගාව බහුලව සිදුවේ.




කෘමින් වගා කිරිම සදහා Opuntia ficus-indica නම් විශේෂ පතොක් ගස් භාවිතා කරයි. මෙම පතොක් ගස් මත ගැහැණු කෘමින් සහිත මලු තැම්පත් කරනු ලැබේ. එවිට පතොක් ගස් මත කෘමි බිත්තර තැම්පත්ව කෘමි ඝනාවාස ඇතිවේ.


මාස 3 කට පමණ ගතවන විට කෘමින් හොදින් වර්ධනය වේ. පතොක් ගස් මත වර්ධනය වූ පරිනත කෘමින් ඉවත්කර කරගනු ලැබේ.


ඉන්පසු කෘමින් හිරු එලිය ආධාරයෙන් වේලාගැනිම සිදුකරයි.


වේලාගත් කෘමින් කුඩු වන ලෙස තලාගනු ලැබේ. තලාගත් කෘමීන්, නටන ජලයට එක්කරයි. ඉන්පසු එම ද්‍රාවණය පෙරාගනු ලැබේ.

පෙරාගත් ද්‍රාවණයේ කාමනික් අම්ලය බහුලව ඇති බැවින් රතු පැහැයෙන් දිස්වේ. වර්ණය ස්ථාවරව පවත්වා ගැනිම සදහා ඇලුමිනියම් හි ලවණ එක්කරනු ලැබේ. ඉන්පසු නැවත නටවා පෙරාගනු ලැබේ. පෙරනයේ ඉතිරි වන ද්‍රව්‍ය වෙන්කර ගනු ලැබේ.

ඔන්න ඔහොමයි කාමින් (E120) හදන්නේ. පෙර සදහන් කල පරිදි නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් සදහා මෙම වර්ණක භාවිතා කරනවා.



E120 නිෂ්පාදනය වෙනුවෙන් වසරකට කෘමින් බිලියන 20ක් පමණ අවශ්‍යවනවා.

ඔන්න ඔහොමයි මිනිස් අවශ්‍යතා සදහා කෘමින් දිවිපුදන්නේ.

- රොෂින් ප්‍රනාන්දු

ජනේලය
Reply With Quote
(#2)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 4,879
Join Date: Jul 2016
07-17-2017, 04:18 PM

මම උඹට කොපි පේස්ට් කරනව කියල බයිට් එකට පෝස්ට් එකක් දැම්මට, උබම නේ මෙව්ව ලියන්නේ.
සොරි බං
Reply With Quote
(#3)
Old
robinprr's Avatar
robinprr robinprr is offline
Senior Member
robinprr is a jewel in the roughrobinprr is a jewel in the roughrobinprr is a jewel in the roughrobinprr is a jewel in the roughrobinprr is a jewel in the roughrobinprr is a jewel in the rough
 
Posts: 790
Join Date: Feb 2015
07-17-2017, 04:19 PM

Bump
Reply With Quote
(#4)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is offline
Senior Member
KOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of light
 
Posts: 11,016
Join Date: May 2016
07-17-2017, 04:19 PM

ADANE DANNE
Reply With Quote
(#5)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is online now
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 10,877
Join Date: May 2016
Location: තොප්පිගල
07-17-2017, 04:32 PM

Reply With Quote
(#6)
Old
DangerMan119's Avatar
DangerMan119 DangerMan119 is offline
Senior Member
DangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to allDangerMan119 is a name known to all
 
Posts: 4,484
Join Date: Jul 2013
Location: on the ROOF
07-17-2017, 04:35 PM

Reply With Quote
(#7)
Old
RottenCOLT's Avatar
RottenCOLT RottenCOLT is offline
Senior Member
RottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to behold
 
Posts: 15,322
Join Date: Oct 2011
07-17-2017, 04:37 PM

tfs +16
Reply With Quote
(#8)
Old
signshop's Avatar
signshop signshop is online now
Senior Member
signshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to behold
 
Posts: 8,507
Join Date: May 2011
07-17-2017, 04:38 PM

Ela Good Post..REP+18
Reply With Quote
(#9)
Old
thilinasb's Avatar
thilinasb thilinasb is online now
Senior Member
thilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of light
 
Posts: 6,355
Join Date: May 2009
Location: මහනුවර
07-17-2017, 04:39 PM

ayooo
Reply With Quote
(#10)
Old
kotupala's Avatar
kotupala kotupala is offline
Senior Member
kotupala will become famous soon enoughkotupala will become famous soon enough
 
Posts: 136
Join Date: Jul 2016
07-17-2017, 04:46 PM

anee...kuruminiyoo
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04035 seconds with 9 queries