සිරාබන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. ඉතිහාසයේ කියනවා අපි ගල් කනු එසෙව්වා, විහාර බැන්දා, කුඹුරු අක්කර ගනන් කරා, දසමහා යෝදයෝ හිටියා කියලා නමුත් දැන් විතරක් නෙවෙයි 1980 ගණන් වල පින්තූර දකිනකොට මොකක් හරි අපේ වැරැද්දක් වෙලා තියෙනවා පේනවා, සුද්දෝ දිහාබලනකොට විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ බලපන් උන්ගේ ඇගවල් වල සයිස් එක? උන් හොදට කනවා, ඒක නිසා උන් ශක්තිමත් වගේම උසයි මහතයි, නමුත් අපිට වෙලා තියෙන්නේ එන්න එන්න අපේ කන වේල අඩුවෙනවා. දැන් බඩු මිළ අහස උසට, එතකොට කන වේල තව තව අඩුවෙනවා, කෑම අඩුවෙනකොට අඩුවෙනකොට වෙන්නේ අපි ශරීර ප්රමාණය කුඩාවෙන එකයි, ශක්තියත් ටික ටික හීනවෙනවා, අන්තිමට තව අවුරුදු දහස් ගාණක් මේ විදියටම ගියොත් අගුටුමිට්ටෝ වගේ වෙයි, බටහිර උන් යෝදයෝ වගේ වෙයි.
ඒක වලක්වාගන්න නම් කරන්න තියෙන්නේ සුද්දියන්ව බදින එකයි, උන් එක්ක ළමයි හදන එකයි, අපේ ආර්ථික ශක්තිය වැඩිකරගන්න එකයි, නඩත්තු කරන්න පුලුවන් තරමට ළමයි හදන එකයි, ආන්ඩුවෙන් ජනගහනය පාලනය කරන්න මොනවා හරි කරන එකයි, රට සංවර්ධනය කරන්න, ආහාර වැඩි වැඩියෙන් නිශ්පාදනය කරන්න මිනිස්සුන්ව පොළබවන එකයි, බටහිරින් පුලුවන්තරම් සල්ලි අදින එකයි.