ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කප්පම් ගත් නාවික නිලධාරීන්ට දඬුවම් ලබාදි
Reply
 
Thread Tools
(#1)
Old
monson's Avatar
monson monson is offline
Senior Member
monson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the rough
 
Posts: 7,829
Join Date: May 2007
Up කප්පම් ගත් නාවික නිලධාරීන්ට දඬුවම් ලබාදි - 07-17-2017, 06:07 PM

කප්පම් ගත් නාවික නිලධාරීන්ට දඬුවම් ලබාදිය යුතුයි: උදය ගම්මන්පිල මහතා

DKPගේ පරීක්ෂණය මෙහෙයවූයේ ගෝඨා !

නාවික හමුදාවේ නම විකුණා කප්පම් ගත්සියලු නිලධාරීන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(17දා) පැවසීය.
නමුත් කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සමග විවාද කිරීමට තමන් සූදානම් බවද පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ මහතා නාවික හමුදාවේ නිලය භාවිත කරමින් කොළඹ අහිංසක දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට තොරතුරු ලැබී තිබුණු බවත්,ඒ පිළිබඳ විමර්ශනය කරන ලෙස කරන්නාගොඩ මහතා පොලීසියට පැමිණිලි කර තිබුණු බවත් ගම්මන්පිල මහතා කීවේය.
මෙම කප්පම් ගැනීම් සිදුකළ සමයේදී කොමදෝරු දසනායක බුද්ධි අංශය භාරව නොසිටි බවත්,ඔහු එකල නාවික හමුදාවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කුඩා බෝට්ටු මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් කටයුතු කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යුදබිමේ විශිෂ්ට දස්කම් පෑ දක්ෂ රණවිරුවෙකු වුවද ඔහු වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවත්,ඔහු සම්බන්ධව සාධාරණ සැකයක් තිබෙන බවත් පැවසූ මන්ත්‍රීවරයා ඔහුගේ නිර්දෝෂීභාවය අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු බවත් කියා සිටියේය.
අතුරුදන් වූ අයගේ දෙමවුපියන් කොමදෝරු දසනායක හමුවූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අසත්‍ය කරුණු ප්‍රකාශ කර තිබෙන බවත්,කොමදෝරු දසනායක සම්බන්ධයෙන්පදනම් විරහිතචෝදනා නගා බෙදුම්වාදීන්ගේ මනදොළ සැපිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවත් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.


- http://www.ada.lk/article/261845/%E0...B6%BA%E0%B7%92



- http://sinhala.srilankamirror.com/ne...brief/5380-dkp

Last edited by monson; 07-17-2017 at 06:08 PM.
Reply With Quote
(#2)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 11,777
Join Date: May 2016
Location: තොප්පිගල
07-17-2017, 06:29 PM

මූනම් 100% ඔරිජිනල් ගෙම්බෙක්
Reply With Quote
(#3)
Old
malakadss's Avatar
malakadss malakadss is offline
Senior Member
malakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nice
 
Posts: 2,527
Join Date: Mar 2009
Location: තාම ලන්කාවේ
07-17-2017, 07:31 PM

Quote:
Originally Posted by Thoppi_Chaminda View Post
මූනම් 100% ඔරිජිනල් ගෙම්බෙක්

ගෙම්බන්ට අපහාස කරන්න එපා බන්.
Reply With Quote
(#4)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,225
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
07-17-2017, 07:42 PM

Quote:
Originally Posted by Thoppi_Chaminda View Post
මූනම් 100% ඔරිජිනල් ගෙම්බෙක්
සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.
Reply With Quote
(#5)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 11,777
Join Date: May 2016
Location: තොප්පිගල
07-17-2017, 07:49 PM

Quote:
Originally Posted by malakadss View Post

ගෙම්බන්ට අපහාස කරන්න එපා බන්.
Quote:
Originally Posted by gayankuwait View Post
සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.
මන් කිව්වේ නම් ගෙම්බන්පිලට
උඹලත් මගේ මතේ නේ ඉන්නේ
Reply With Quote
(#6)
Old
malakadss's Avatar
malakadss malakadss is offline
Senior Member
malakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nicemalakadss is just really nice
 
Posts: 2,527
Join Date: Mar 2009
Location: තාම ලන්කාවේ
07-17-2017, 07:52 PM

සේරම දේශපාලකයෝ ගෑලවෙන අතර නිලදාරීන් විදවනු ඈත
Reply With Quote
(#7)
Old
monson's Avatar
monson monson is offline
Senior Member
monson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the roughmonson is a jewel in the rough
 
Posts: 7,829
Join Date: May 2007
07-18-2017, 10:22 AM

නේවි සුදුවෑන් ඝාතකයන් පැහැරගත් සිසුන් කොටියි කියන වීරවංශගේ කටට හෙණ වැදිය යුතුයි: පළමු පැමිණිල්ල කරන්නාගොඩගෙන්මයි: ඇමැති ෆීලික්ස්ගේ ලියුමකුත් එළියට: කෝටියක් සල්ලි ඉල්ලුවා -දෙමාපියෝ කියති

නාවික හමුදාවේ ඝාතක කල්ලියක් විසින් සිංහල දෙමළ මුස්ලිම් සිසු දරුවන් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක අත් අඩංගුවට ගැනීම ‘රණවිරු දඩයමක්‘ බවත් ‘සිසුන් එල්ටීටීඊ කාරයන්‘ බවත් විමල් වීරවංශ නමැති පඩත්තර දේශපාලුවා විසින් මාධ්‍ය හමුවක් පවත්වා කරන ලද ප්‍රකාශ බොරු යැයි ඔප්පු කිරීම පිණිස ඝාතනය කරන ලද සිසුන්ගේ දෙමාපියන් විසින් අද මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ඊට සහභාගී වූ එක් පියෙක් හිටපු හමුදා නිලධාරියෙකි. සිංහල ජාතිකයෙකි.
එක් දරුවෙකුගේ මවක් වූ සරෝජිනී නාගනාදන් මහත්මිය විවාහ වී ඇත්තේ සිංහල අයෙකු සමග ය. තම දරුවා නිදහස් කිරීමට රුපියල් කෝටියක් ඉල්ලූ බව කී ඇය ඒ සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරාට කී විට ෆීලික්ස් පෙරේරා දුරකථනයෙන් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අමතා දරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි බවද ඇය කීවා ය. ෆීලික්ස් පෙරේරා ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට නිකුත් කළ ලිපියක් ද ඇය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා ය. (එම ලිපිය මෙහි දැක්වේ)

විමල් වීරවංශට පිලිතුරු දුන් තවත් මවක් වූ ජෙනීෆා වීරසිංහ මහත්මිය කියා සිටියේ මේ පිලිබඳ නඩුවක් දැම්මේ 2009 දී බවයි. එදා කොටි නොවූ ලමයි අද කොටි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඇය සත්‍ය වශයෙන්ම තමන්ගේ දරුවා කොටියෙක් නම් තමා මේ නඩුවෙන් ඉල්ලා අයින් වෙන බවද කීවා ය.

ඩී.කේ.පී දසනායක අත් අඩංගුවට ගැනීමෙන් පසු වීරවංශට මේ අය රණවිරුවන් ලෙසත් ඝාතනය කළ දරුවන් කොටින් ලෙසත් පෙණුනද මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පැමිණිලි කර ඇත්තේ හිටපු නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ විසින්ම ය. ඒ සම්බන්ධයෙන් 2009 දී කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලද බී/732/2009 දරණ බී වාර්තාව සාක්කි දරයි. (එම වාර්තාවේ පිටපතක් මෙහි දැක්වේ) එම මුල් පැමිණිල්ල කර ඇති වසන්ත කරන්නාගොඩ පවසා ඇත්තේ මෙම සිසුන් පැහැරගත් ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයාව සිටි ලුතිනන් කොමාන්ඩර් සම්පත් මුණසිංහ එල්ටීටීඊට සමග සම්බන්ධදැයි සොයා බලන ලෙසයි. එපමණක් නොව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නැයි එවක ආරක්ෂක ලේකම් වූ ගෝඨාභයද එවක රහස් පොලිසිය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාට උපදෙස් දී තිබේ. එයද එකී බී වාර්තාවේ ම සඳහන් වේ.

වීරවංශ නමැති පාදඩ දේශපාලකයා ඒ කිසිවක් නොමැතිව අද අපක්ෂපාතීව පරීක්ෂණ සිදුකරද්දී වැරදිකරුවන් රණවිරුවන් බවත් කප්පම් සඳහා පැහැරගෙන ඝාතනය කළ සිංහල දෙමළ මුස්ලිම් සියළු ජාතීන්ට අයත් අහිංසක සිසුන් කොටියන් බවත් ප්‍රකාශ කරයි.

වීරවංශගේ කටට හෙණ නොගහන්නේ මන්දැයි යුක්තිගරුක පුරවැසියන්ට ප්‍රශ්නයකි.

දෙමාපියන්ගේ මාධ්‍ය හමුවද මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැත්වූ මාධ්‍ය හමුවකද කොටස් පහත වීඩියෝවේ දැක්වේ වීඩියෝව ජාතික රූපවාහිනිය විසින් පටිගත කරන ලද කිහිපයක එකතුවකි







- http://www.lankaenews.com/news/6062/si

Last edited by monson; 07-18-2017 at 10:27 AM.
Reply With Quote
(#8)
Old
Casinoboy's Avatar
Casinoboy Casinoboy is offline
Senior Member
Casinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura about
 
Posts: 2,505
Join Date: Jun 2011
07-18-2017, 10:30 AM

රණවිරුවෝ පාවා දීම උබලා දැන් තීරණය කරලා ඔප්පු කරලා ඉවරද හමුදාවෙන් මුන් ඉස්සුවේ කියලා?
Reply With Quote
(#9)
Old
amasin amasin is online now
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,245
Join Date: Nov 2012
07-18-2017, 10:36 AM

Quote:
Originally Posted by Casinoboy View Post
රණවිරුවෝ පාවා දීම උබලා දැන් තීරණය කරලා ඔප්පු කරලා ඉවරද හමුදාවෙන් මුන් ඉස්සුවේ කියලා?
උඹ සිංහලයෙක් වෙන්න බෑ. මොකද සිංහලයෙක් වෙන්න කලින් ඉස්සෙල්ලම මනුස්සයෙක් වෙන්න ඕන. මනුස්සයෙක් මේ වගේ ලමයි උස්සලා කප්පම් අරගෙන මරලා දාපු එකට පක්ෂ වෙන්නේ නෑ.පක්ෂ වෙන්නත් බෑ.උඹ තිරිසනෙක්.සතෙක්.ඒක නිසා රනවිරුවො ගැන කතා කරන්න බෑ. මිනිහෙක් සිඅලයෙක් දෙමලෙක් හම්බයෙක් වෙන්න කලින් ඉස්සෙල්ලම මනුස්සයෙක් වෙලා ඉන්න ඕන.
Reply With Quote
(#10)
Old
amasin amasin is online now
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,245
Join Date: Nov 2012
07-18-2017, 10:40 AM

Quote:
විමල් වීරවංශට පිලිතුරු දුන් තවත් මවක් වූ ජෙනීෆා වීරසිංහ මහත්මිය කියා සිටියේ මේ පිලිබඳ නඩුවක් දැම්මේ 2009 දී බවයි. එදා කොටි නොවූ ලමයි අද කොටි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඇය සත්‍ය වශයෙන්ම තමන්ගේ දරුවා කොටියෙක් නම් තමා මේ නඩුවෙන් ඉල්ලා අයින් වෙන බවද කීවා ය
විමල්ට උගේ දරුවො විතරයි දරුවො.මේ අම්මලාට ඒ අයගේ දරුවො දරුවො නෙවෙයි.විමල්ගේ කලිසම මේ අම්මලා ගලවලා තියෙනවා ඇට දෙකම පේන්න
Reply With Quote
Reply

Bookmarks

Tags
නැවිල වර පොන්සන්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03654 seconds with 9 queries