ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෆිනෑන්ස් ප්‍රශ්නයක්
Reply
 
Thread Tools
(#61)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,913
Join Date: Oct 2008
Location: Moratuwa
10-14-2019, 10:08 PM

Quote:
Originally Posted by mama malberry wemi View Post
සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
මචන්.
උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
0766437604

මූට කෝල් එකක් දියන්. .
Reply With Quote
(#63)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is online now
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 6,948
Join Date: Nov 2015
Location: ගෙදර
10-14-2019, 10:30 PM

bump
Reply With Quote
(#64)
Old
daala bandara's Avatar
daala bandara daala bandara is offline
Senior Member
daala bandara is on a distinguished road
 
Posts: 207
Join Date: Jun 2017
Location: උඩරට
10-14-2019, 10:45 PM

Quote:
Originally Posted by mama malberry wemi View Post
අදාල නැති තැනකට රිප්ලයි කලාද කොහෙද..
වැරදීමක් උනේ..
සමා වෙන්න,
මොකද අනුන්ට උදව් කරනවට වඩා මට වැඩ තියන බව තෙරුනා මේ පොස්ට් එකෙන්..
ස්තූතියි මහත්මයා මට යමක් තේරුම් කලාට හරිය...
දන්නා දෙයක් තියෙනවනම් කියපිය.
තොගේ ඔය මන්ද බුද්ධික කසිප්පු කාරයෙක් වගේ කතා විලසේ නිසා මොකෙක්වත් තෝ එක්ක බිස්නස් කරන්න එන්නේ නෑ. ගමේ කසිප්පුකාරය වගේ නැතුව වැදගත් විදයට වර මිනිහෝ
Reply With Quote
(#65)
Old
Red One's Avatar
Red One Red One is offline
Senior Member
Red One can only hope to improve
 
Posts: 172
Join Date: Oct 2011
Location: Planet 51
10-15-2019, 09:25 AM

Quote:
Originally Posted by mama malberry wemi View Post
සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
මචන්.
උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
076xxxxxxxxxxxxxxxxxxx

උඹට මැසේජ් එකක දැම්මට සෙන්ඩ් වුනේ නෑ ඉන්බොක්ස් ෆුල් කියල,
Reply With Quote
(#66)
Old
mama malberry wemi's Avatar
mama malberry wemi mama malberry wemi is offline
Senior Member
mama malberry wemi is a jewel in the roughmama malberry wemi is a jewel in the roughmama malberry wemi is a jewel in the roughmama malberry wemi is a jewel in the roughmama malberry wemi is a jewel in the roughmama malberry wemi is a jewel in the rough
 
Posts: 2,743
Join Date: Aug 2015
10-15-2019, 12:11 PM

Quote:
Originally Posted by daala bandara View Post
දන්නා දෙයක් තියෙනවනම් කියපිය.
තොගේ ඔය මන්ද බුද්ධික කසිප්පු කාරයෙක් වගේ කතා විලසේ නිසා මොකෙක්වත් තෝ එක්ක බිස්නස් කරන්න එන්නේ නෑ. ගමේ කසිප්පුකාරය වගේ නැතුව වැදගත් විදයට වර මිනිහෝ



තේරුමක් නෑ බන්.
බහුතරය කාදිනල් ලා..
ඔස්තාර්ලා..
හුගක් දේ පොතපතින් ම ගන්න බෑ කියලා නොදන්න උන් පොත් කියවලා ඒවා ක්‍රියාවේ යොදවපු උන් ව විහිලුවට ලක් කරනවා..
මන් හුගක් වෙලාවට එලකිරි එන එකෙක් නෙමෙයි..
ආවත් එන්නේ නිකම් බලලා යන්න..මොකද එච්චරටම දන් මේක සවුත්තු වෙලා තියෙන්නේ..
මට මේකේ බිස්නස් ප්‍රමෝට් කරන්න ඕනේ නෑ බන්..
මේකේ වාහනයකට යාන්න පුලුවන් උන් ඉන්නේ කිහිපදෙනයි..අනිත් උන් ඔක්කොම බයිසිකල් පදින උන් ඉන්නේ 70% විතර..උන් එක්ක මොන කාර් කතාද..
අනික ලීසිx කම්පැනියක් එක්ක නඩු කියනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි..සේරම තියෙන්නේ උන්ගේ වාසියට..හැබැයි රින්ගන්න පුලුවන් තැන් තියනවා..
මන් දන්න දේ උනත් කියන්න හිතෙන්නේ නෑ බන් සමහර උන් දාන පෝස්ට් වලට..
ඇත්තටම..
මේකට නම් කොහොමත් මැදි වෙන්නේ නෑ..ඒකට අර මට කමෙන්ට් කල එකාට කියලම කරගන්න තියෙන්නේ අදාල දේවල්..
ස්තූතියි උබට මට යමක් තේරුම් කලාට..


Reply With Quote
(#67)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,364
Join Date: Dec 2010
10-15-2019, 11:02 PM

Quote:
Originally Posted by mama malberry wemi View Post
අදාල නැති තැනකට රිප්ලයි කලාද කොහෙද..
වැරදීමක් උනේ..
සමා වෙන්න,
මොකද අනුන්ට උදව් කරනවට වඩා මට වැඩ තියන බව තෙරුනා මේ පොස්ට් එකෙන්..
ස්තූතියි මහත්මයා මට යමක් තේරුම් කලාට හරිය...



yakooo mama finance kaarayek kivve... mamath finance gewana ekek.... honda hithin aruuta udawwak deela uta dunna wisanduma apitat meke dapan kiyala kivve..... natuwa umbava chater karee naha... umba ban hossa langin massa yanna bari ekek kiyala hituwe naha....


mokada mata hithuna ellenna wel natuwa salli nathi wela finance hira wela inna minihata umba lasanata oluwa ussanna sup ekak dei kiyala... phone call walin uge prashne wisanduwama anna e karunu tika apitat kiyanna kiyala damme.... hariyata kiyawala kalabala natuwa therum ganin....
Reply With Quote
(#68)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,364
Join Date: Dec 2010
10-15-2019, 11:06 PM




mage patten mata denna puluwan wisanduma mama daala thiyenne.. rent a car adahasa... mama kivva deya saha umbata respect karala umben karapu illima therum nogena baila gahanna epaaa... mokada umba finance gena dannava wenna puluwan habai apith atha pallen watila naha...
Reply With Quote
(#69)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,364
Join Date: Dec 2010
10-15-2019, 11:15 PM

Quote:
Originally Posted by mama malberry wemi View Post
TD 1110...udaw karai..ලීසින් ගුරුවරු එක්ක මට හැරෙන්න බෑ බන්

mamath finance katayek kiyanne finance gewana ekek bolaa



oya balahanko ihin muu yakoo mawama allan marenna yanava.. me ooii mata nemei mawa atha erala denna puluwan upadesak REDONE sahodarayata denavaaa.... mokada porata salli naha nadu kiyanna wageema warika gewanna..... thamuseth show kaarayek da koheda.... mama hituwe thamuse real minihek kiyala... apoooooo chaaaaa..
Reply With Quote
(#70)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,364
Join Date: Dec 2010
10-15-2019, 11:30 PM

Quote:
Originally Posted by Red One View Post
උඹට මැසේජ් එකක දැම්මට සෙන්ඩ් වුනේ නෑ ඉන්බොක්ස් ෆුල් කියල,



machan mulinma umben samawa illanawa mage comment ekak nisaa mal berrya umbata advice karanna giya eka nawatunaa nam... uta call ekak deela advice ekak ganin..



umbe prashne mama dakinne wena widiyakata... finance gewanna salli nathi umbata finance company ekka nadu kiyanna kohomatavat baha saha methana ehema naduwakata yaamak uwamana naha.. umbe kamatten dapu finance eka umbata gewanna baha epamanai... ithin umbata one sahanayak... ochcharaine umbata wena gemakdenna ona nahane...


saralama de tamai car ekath thiyagena finance eka gewa ganna kramayak hoyana eka... ekko salli gattu dial eka apahu denna ona nattan oya wenama widiyak hoyanna ona.. anna ekai kivve umba oka vikunanna nam hadanne warika godak thiyana nisa therumak naha.. daanna rent a car service akakata.. mokada umbata metana finance companya ekka prashnayak nathi nisa... ita passe umbe prashne ekalaasayak karagena car eka rent a car eken ganna or digatama eka rent karala vikunala daanna warika pramane adu unaama.... umbata wasiyak paduwak dekama natuwa kara ganna puluwan iwasala weda karoth...


nadu daannavat gemak dagannavat yana eka therumak naha podi eun wage...


awadaranayen kiya sitinava mamath finane gewana minihek e wagema waahana gana hondata danna udaw karanna kamathi kenek.. ekai mage ara coment eke ara gon wahansegen illimak karee apitat dana ganna adahasa advice eka meketh danna kiyala........ adu kala selaunaata koranna deyak nometha.....!!!!
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04426 seconds with 9 queries