මේක මට හම්බුනේ බිම්මල් වගාව,බීජ බෙදාහැරීම තරමක් ලොකුවට කරගෙන යන කෙනෙක්ගෙන්
එයාගෙන් උපදෙස් ගන්න ගිය වෙලේ තම මේක දුන්නේ,
එළකිරියේ සහෝදරයෙක් ඔය ගැන වෙනම ත්රඩ් එකක් දල කට්ටියගේ අදහස් විමසල තියෙනවා දැකල තම මට මේ cd එක මතක් වුනේ,
බිම්මල් වගාව කරනවානම් හොඳ අදායමක් ගන්න පුළුවන් බිස්නස් එකක්,
හැබැයි හරියට කරන්න ඕනේ,
නැතුව කරන්න ගිහින් ලෙඩ හැදිලා මාර්කට් එකේ කම්පෙටිෂන් එක වැඩි හින්ද පාඩු වෙලා හරිහමන් උපදෙස් නැතුව කරන්න ගිහින් කෙලොගෙන මේක වැඩක් නැ කියල කියවල වැඩක් නැ.
අපේ ගෙදර අයත් පටන්ගත්තා නමුත් කරන්න ගත්තේ අපේ ගෙදරම කාමරයක,
කරන්න හොදම නැති වැඩක්,

තව කම්පෙටිෂන් එකත් වැඩි ,ලංකාවේ එවුන් ඉතින් එකෙක් වැඩක් අක්රොත් පහුවද වෙද්දී තව එකෙක් එකම කොපි කරනවනේ,
ගොඩක්ම වුනේ එකට වෙලාවක් වෙන්කරන්න නැතිවුණා,
එකහින්ද ඉදිරියේදී ඒ අඩුපාඩු හදාගන්න හැකිවුනොත් නැවත පටන් ගන්නවා,
මන් මේ ටික කිව්වේ උඹලට එයි කියල හිතෙන ප්රශ්න වලට උත්තර ලැබෙන්නත් එක්ක,
වෙන ඕනෑම බිස්නස් එකක් වගේ මේකත් sell කරන්න උබලගේම තැනක් හෝ වෙනත් තැනක්/ෂොප් එකක්/ගනුම්කරුවෙක් ලෑස්ති කරගන්න වගාව පලදරලා එනකොට.
අනිත් සියල්ලම මේ වීඩියෝ වල අන්තර්ගතව තියෙනවා.
කියෙව්වා වැඩියි වගේ,

මෙන්න download කරගනිල්ල.
පාර්ට් 1
පාර්ට් 2
පාර්ට් 3
Code:
https://mega.nz/#!JrhizQob!qkElWqxC4...CNg5YeOODNKyCw
පාර්ට් 4
පාර්ට් 5
පාර්ට් 6
Screenshot Links
ඔක්කොම download වල සයිස් එකතුව 480 MB වගේ.
convert කරන්න වෙලාවක් නැතුවුන
