ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page චන්ද 800,000ක් අඩුවුනේ ඇයි
Reply
 
Thread Tools
(#11)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 13,186
Join Date: Apr 2015
02-13-2018, 08:36 PM

Quote:
Originally Posted by KasunKDP View Post
යකෝ...!!
ජනාදිපතිවරනෙ 80% චන්ද ප්‍රකාශ කරල තිබ්බ... පෙරේද තිbba චන්දෙ 60% වගේ..
කොහොමත් ඔය දෙක සංසන්දනය කරන එක වැරදියි. කරල බැලුවත්

පොහොට්ටුව සහය දීපු ස්වාධීන කණ්ඩායම් අරගෙනත් නෑ
පොහොට්ටුව උතුරු පළාතේ චන්දෙ ඉල්ලලත් නෑ
ඔහොම්ම 2015 පාර්ලිමේන්තු මැතිවරණෙ බැලුවොත් එජාපෙ 2015 වඩා චන්ද ලක්ෂ 15 විතර ලොස්ට්, මහින්දට වැඩි වෙලා 2015 ට වඩා
Reply With Quote
(#12)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 13,186
Join Date: Apr 2015
02-13-2018, 08:40 PM

Quote:
Originally Posted by tintin4 View Post
සුළු ජාතික චන්ද නැතුව මේක දිනන්නට බැරිබවද වටහාගෙන සිටියොත් යහපති
TNA එකේ සහය ගන්න නම් ෆෙඩරල් දෙන්න වෙනව නේ
EPDP, CWC නම් සපෝට් කරයි
Reply With Quote
(#13)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to all
 
Posts: 20,529
Join Date: Oct 2013
Location: a dark room
02-13-2018, 08:41 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
කොහොමත් ඔය දෙක සංසන්දනය කරන එක වැරදියි. කරල බැලුවත්

පොහොට්ටුව සහය දීපු ස්වාධීන කණ්ඩායම් අරගෙනත් නෑ
පොහොට්ටුව උතුරු පළාතේ චන්දෙ ඉල්ලලත් නෑ
ඔහොම්ම 2015 පාර්ලිමේන්තු මැතිවරණෙ බැලුවොත් එජාපෙ 2015 වඩා චන්ද ලක්ෂ 15 විතර ලොස්ට්, මහින්දට වැඩි වෙලා 2015 ට වඩා
හැබයි පොහොට්ටුව උතුරු පලාතේ ඉල්ලුවත් සම්පූර්න චන්ද ලක්ශයක් වත් එයි කියල හිතන්න බෑ...
ජනාදිපතිවරනෙකදි , මහ මැතිවරනෙකට දෙමල පක්ශ රනිල සපොර්ට් කරන්න තියන චාන්ස් එක වැඩි..
මොනා උනත් මහින්ද නමට රටේ චන්ද වලින් 45%ක් (උතුර් නැතුව 60%ට කිට්ටු වෙන්න ) තියන් එකෙන් පේනව මනුස්සය කොච්චර බලවත්ද කියල..
Reply With Quote
(#14)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura about
 
Posts: 2,299
Join Date: Mar 2013
02-13-2018, 08:41 PM

UNP+SLFP+UPFA+JVP okkoma ekathu vela hansayagen illuwanam me para JVP,UPFA,SLFP un thani thaniyen gaththu chanda valin bagayakwath unta vatenne na. ehema unanam a chandath mahindata vatenne
Reply With Quote
(#15)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 13,186
Join Date: Apr 2015
02-13-2018, 08:43 PM

Quote:
Originally Posted by KasunKDP View Post
හැබයි පොහොට්ටුව උතුරු පලාතේ ඉල්ලුවත් සම්පූර්න චන්ද ලක්ශයක් වත් එයි කියල හිතන්න බෑ...
ලක්ෂයක් වගේ තිබ්බ 2015 දී

https://en.wikipedia.org/wiki/Sri_La...,_2015#Results

Trinco, Batticaloa එක්ක ලක්ෂ 2 වගේ තියෙනව

Last edited by Hyaenidae; 02-13-2018 at 08:44 PM.
Reply With Quote
(#16)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to all
 
Posts: 20,529
Join Date: Oct 2013
Location: a dark room
02-13-2018, 08:45 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
ලක්ෂයක් වගේ තිබ්බ 2015 දී

https://en.wikipedia.org/wiki/Sri_La...,_2015#Results

Trinco, Batticaloa එක්ක ලක්ෂ 2 වගේ තියෙනව
ඔය ගාන වැඩි වෙයි කියල හිතන්න බෑ..
රනිල් දෙමලින්ට කොච්චර සැලකුවද..
Reply With Quote
(#17)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 13,186
Join Date: Apr 2015
02-13-2018, 08:46 PM

Quote:
Originally Posted by KasunKDP View Post
ඔය ගාන වැඩි වෙයි කියල හිතන්න බෑ..
රනිල් දෙමලින්ට කොච්චර සැලකුවද..
ඒකත් ඇත්ත වෙනම ජාතික ගීයකුත් දුන්න නේ
Reply With Quote
(#18)
Old
Rasika212's Avatar
Rasika212 Rasika212 is offline
Senior Member
Rasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of light
 
Posts: 1,948
Join Date: Jun 2010
02-13-2018, 08:47 PM

Quote:
Originally Posted by toi View Post
ප්‍රාදේසීය මැතිවරනය ජනාදිපතිවරනයට සසදන මැතිවරන ඔස්තාර්ල
Reply With Quote
(#19)
Old
tintin4 tintin4 is offline
Junior Member
tintin4 can only hope to improve
 
Posts: 17
Join Date: Dec 2017
02-13-2018, 09:24 PM

Quote:
Originally Posted by toi View Post
ප්‍රාදේසීය මැතිවරනය ජනාදිපතිවරනයට සසදන මැතිවරන ඔස්තාර්ල
ප්‍රාදේසීය මැතිවරනයක් ද? ජනමත විචාරණයක් ද ?

http://divaina.com/daily/index.php/p...01-30-13-15-58

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා -

මේ අතිවිශාල ජනකායෙන් පෙන්නුම් කරන්නේ කළුතර දිස්‌ත්‍රික්‌කයම පොහොට්‌ටුව ජයග්‍රහණය කරන බවයි. මෙවර මැතිවරණය ආණ්‌ඩුව වෙනස්‌ කරන පළමු ජනමත විචාරණය ලෙසයි අපි සලකන්නේ. අද ජීවන වියදමට සහනයක්‌ දෙන්න එජාප ආණ්‌ඩුවට බැරිවෙලා. රටේ ආර්ථිකය කඩාවැට්‌ටුවේ කියලා එජාප නඩය කියා ජනාධිපතිවරයාම කියනවා. ඒ නිසාලු ලබන 10 වැනිදායින් පසුව ජනාධිපතිවරයා රටේ ආර්ථිකය භාර ගන්නේ. අපි කියනවා ඒකට පරක්‌කු වැඩියි.
Reply With Quote
(#20)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 13,201
Join Date: Mar 2012
Location: out of the blue
02-13-2018, 09:30 PM

පව් රෑට මෙටිකෙම නින්ද යන්නෙත් නෑලු කන්නත් බැලූ ,ඔන්න ඔහේ පොඩි පහේ ආතල එකක් අරන් මානසික පිඩනේ පිටකරන්න දියන් හොරිකොත් වහල්ලුන්ට

උබ නාඩන් කුක්කෝ

ටොයිලට් කට්ට අනුව 55% රනිල් ම්ය්ත්රි අනුර එකතුවෙලා අරන් තියෙන්නේ .එනිසා 45 % ගත්ත මහින්ද පරාදයි


Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02893 seconds with 9 queries