ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel the World
Reload this Page භූතානය~ගැන~ඔබ~දන්නවාද?-carbon negative country in the world
Reply
 
Thread Tools
(#1)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
check භූතානය~කාබන්-නැති-භූතානේ-Bhutan-the carbon negative country in the world - 12-10-2016, 07:19 AM

භූතානය ගැන හිතන විට මතක් වෙන්නේ රමණීය මීදුම් වලාවන්ගෙන් වටවුනු කදුපංති සමග එකටම බැදුනු පංසල් සමුහයක්.
භූතානය කියන්නේ සංචාරයකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් නම් නෙවේ.
මේ පුංචි රට පිහිටා තිබෙන්නේ හිමාලයේ චීනයට සහ ඉන්දියාව කියන ලෝකයේ විශාලම ජනගහනය හිමිකම් කියන රටවල් දෙකට අතර මැදිවයි.
ජනගහනය 753,947 (2013) පමන වන මේ පුංචි රට පාරසික වශයෙන් ප්‍රසිද්ධ වෙන්නේ කාබන් උදාසීන රටක් විතරක්ම විදිහටම නෙවේ,
කාබන් උරා ගන්නා සහ කාබන් පිටකිරීමක් නොවන රටක් විදිහටයි.









ඒ කියන්නෙ රටේ තියෙන කර්මාන්ත ශාලා ආදියෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වැඩි
කාබන් ඩයොක්සයිඩ ප්‍රමාණයයක් ප්‍රමාණයක් භූතානයේ තිබෙන
වානාන්තර වලින්
අවශෝෂනය කරගන්නවා
.මෑතකදී කරන ලද ගනණය කිරීම් අනුව මිලියන ටොන් 1.5ක කාබන් ප්‍රමාණයක්
වාර්ශිකව භුතානය පිටකරනව වගේම එහි තිබෙන වනාන්තර වලින් වාර්ශිකව මිලියන ටොන්
6ක කාබන් ප්‍රමාණයක් අශෝෂනය

කරගන්නවා.









පරිසරය ‍රැකීම භූතානය් ප්‍රධානතම දේශපාලනික නි්‍යායයි. එහි "දළ ජාතික සතුට"
( GNH ) කියන මිනුම් ක්‍රමයත් සමග 2009 වසරේ පටන් ගත්ත පොරොන්දුවක් තමා හෙට දවසට සහ
පැමිනෙන අනිත් හැම දවසටමත් කාබන් උදාසීනව/පිට නොකර සිටින එක.










මේවන විට භුතානය ඉලක්ක කරමින් ඉන්නේ සහ දැනට කරන්නේ :-
  • 2020 වන විට 100% රසායනික භාවිතයෙන් තොර ආහාර වගා කිරීමට (Organic),
  • 2030 වනවිට හරිතාගාර වයු පිටකිරීම් සහ අපද්‍රව්‍ය බැහැරකිරීම ශුන්‍යකිරීමයි (Zero-waste).

ඒ වගේම එහි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ 60%ක ප්‍රමාණයක් වානාන්තර තීබීම අනිවාර්ය වන අතර දැනටමත් රටේ 72% ප්‍රමණයක් ඇත්තේ වනාන්තර ලෙසටයි.

දැව කොටන් අපනයට කිරීමද එරටින් තහනම් කරල තියනව.


ඒ වගේම තියෙන ගංගා වලින් නොමිලේම ජලවිදුලිය ලබා ගන්නව පරිසරය විනාශ කරල
පස් හාරල තෙල් ගන්නෙ නැතුව
.ජල විදුලියෙන්ම යැපෙන් නැතිව සීතකාල වල විදුලිය ලබාගැනීමට
සූර්්‍ය කෝශ
, ජීව වායු සහ සුලං මගින් ශක්තිය ජනනය කිරීම් ගැනත් අත්හදා බැලීම් දැනටමත් කරනව








බුදුදහම මුලික වන භූතානයේ ගස් වලට හිමිවෙන්නේ සුවිශේෂ ස්ථානයක්, 100ක ස්වෙච්චා කන්ඩායමක්
පැයක් ඇතුලත ගස්
49,672 සි‍ටුවා ලෝක වාර්තාවක් තියල තියනව.

ඒ වගේම මේ අවුරුදේ මුල එහි
රජ සහ බිසවගේ පලමු කුමරුගේ ඉපදීම හේතුකොට ගෙන
82,000 ජනවැසියන් ගසක් බැගින් පැලකරල තියනව.
ඒ වගේම තවත්
26,000 ගස් රට පුරා අනිත් ප්‍රදේශ වල ස්වෙච්චා
කන්ඩායම් විසින් පැල කරල.
ඔක්කොම ගස්
108,000.











භූතානය එහි සාර්ථකත්වය මැනීමට "දළ දේශීය නිෂ්පාදනය" (GDP) කියන මිනුම් දන්ඩ ගන්නේ නැහැ.
ඒ වෙනුවට ගන්නේ "
දළ ජාතික සතුට" (GNH) කියන මිනුම් ක්‍රමයයි.


දළ ජාතික සතුට හැම කෙනෙක්ටම වාසියක් දෙන්නේ රටේ පාරිසරික කලමණාකරය තිබෙන දැඩි කැපකිරීම නිසයි.
ආර්ථික දර්ශක ගැනම බලන් සිටිනවට වඩා මේ ක්‍රමයෙන් සමාන වැදගත්කමක් ආර්ථික නොවන
අංශ වලටත් ලැවෙනව කියලයි විස්වාස කරන්නේ.
ඒමගින් ස්වාභාවික ලෝකයක් රටවැසියට ලැබීම තමා බලාපොරොත්තුව










භූතාන රජය නිසාන්” (Nissan) සමාගම සමග සම්බන්දව විදුලි බලයෙන් ක්‍රියාකරන කාර් 100 එරටට ගෙන්න ගන්න
වැඩපිලිවෙලක් සකස් කරල ඉවරයි
, ඒ ඉන් පසුව කාර් 1000ක් තව ගෙන්න ගන්න පොරොන්දුවෙන්,
අවසානයේදී මුලු රටේම වාහන විදුලි බලයෙන් පමනක් ක්‍රියා කරන වාහන බවට පත් කරන්නලු එහි අගමැති

Tshering Tobgay ගේ බලාපොරොත්තුව.








භූතානය කියනේ ප්‍රශ්න නැති ජාතියක් නෙවේ, රටේ ආර්ථිකය ගැන සිතමින් පරිසරය විනාශ කරනා
ලෝකේ අනිත් රටවල් ගත්තම භුතානය කියන්නේ අවිවාදයකින් තොරව වෙනස්ම රටක්.

ඇත්තටම මේක මහ අමාරු දෙයක් නොවේ,
හරිම ලේසි දෙයක්, භූතානය තම පරිසර පද්දතිය විනාශ කිරීම වෙනුවට එය ‍රැක ගන්නවා,
ජනතාවට පිරිසිදු වාතය සමග ස්භාවික පරිසරය සමග නිරෝගිමත් සතු‍ටුදායක ජීවිතක් එමගින් නිර්මාණය වෙනව,







දියුනු වෙන, අලුත් විදිහට හිතන, කල්පනාවෙන් වැඩ කරන, අනිත් අය ගැන හිතන
භූතානය කියන රට පුද්ගලයෙක් උනා නම් අපේ රටවල් වලින් අහන්න අයිතියක් තියනවා
'උඹලා කොච්චර ආත්මාර්ථකාමීද කියල'


..............................





වෙලාවක් තියනව නම් මේකත් අනිවා බලන්න







සටහන : -කඩියා
උපුටා ගැනීම් සහ පරිවර්තන :- source1 / source2






Last edited by jkadithya; 12-10-2016 at 09:02 AM.
Reply With Quote
(#2)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud of
 
Posts: 41,641
Join Date: Sep 2016
Location: කුරුණෑගල
12-10-2016, 07:21 AM

layout eka poddak hadhannakoa kiyavanna amaaruyi tfs+
Reply With Quote
(#3)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
12-10-2016, 07:25 AM

Quote:
Originally Posted by EvilEye View Post
layout eka poddak hadhannakoa kiyavanna amaaruyi tfs+
indapan me hadana gaman inne,,.. aurudu gaanakin thread ekak danme
Reply With Quote
(#4)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,432
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
12-10-2016, 07:27 AM

rep+
Reply With Quote
(#5)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,384
Join Date: Dec 2008
12-10-2016, 07:33 AM

එල. මචෝ එක ෆොටෝ එකක් ලොකු වැඩියි.
Reply With Quote
(#6)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
12-10-2016, 07:47 AM

Quote:
Originally Posted by EvilEye View Post
layout eka poddak hadhannakoa kiyavanna amaaruyi tfs+
dan harida balapan
Reply With Quote
(#7)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 68,067
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
12-10-2016, 07:52 AM

Reply With Quote
(#8)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
12-10-2016, 07:57 AM

Quote:
Originally Posted by dj gamaya View Post
gamaya oya
Reply With Quote
(#9)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
12-10-2016, 07:58 AM

Quote:
Originally Posted by harindugamlath View Post
එල. මචෝ එක ෆොටෝ එකක් ලොකු වැඩියි.

eka ain kala ban :S dan harida?
Reply With Quote
(#10)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud of
 
Posts: 41,641
Join Date: Sep 2016
Location: කුරුණෑගල
12-10-2016, 07:58 AM

Quote:
Originally Posted by jkadithya View Post
dan harida balapan
samaha eva podi samahara eva patta lokuyi
Reply With Quote
Reply

Bookmarks

Tags
භූතානය, blackp, buthan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07441 seconds with 9 queries