ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page 'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Reply
 
Thread Tools
(#301)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-30-2017, 02:25 PM

අකුසල් කියන්නෙ, ඒවා කිරීමෙන් පවක් සිද්ධවෙන දේවල් වලටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* කයින් සිදුවන අකුසල්: ප්‍රාණ ඝාතය - සොරකම් කිරීම - කාමය වරදවා හැසිරීම.
* වචනයෙන් සිදුවන අකුසල්: බොරුකීම - කේළාම් කීම - පරුෂ වචන කීම - හිස් වචන කීම.
* සිතින් සිදුවන අකුසල්: අභිද්‍යා - ව්‍යාපාද - මිත්‍යාදෘෂ්ඨි.

එතකොට, ඒ දස අකුසල් කිරීමේදී 'පව' සිද්ධවෙන්නේ, ඒ කරන අකුසලය නිසා පීඩාවට / හිත් රිදවීමට ලක්වන සත්වයාගේ 'භවයේ' බලපෑම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇත්ත පව්-පින් කතන්දරය මගේ blog එක බලපු අය හැරෙන්න, මේ ලෝකෙ වෙන කවුරුවත්ම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝටම බලාගන්න හදල දාපු එක බලලා හරියට දැනගත්තෙ / දැනගන්නෙ නැති අය ගැන, මට කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාගෙවත් 'මත' / 'අදහස්' මේ ස්වභාවධර්මයේ කතන්දරේට හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයේ කතන්දරය හරියට දැනගෙන, ඊට අනුකූලව කටයුතු කරලා ගැලවුනොත් මිසක්, වෙන මොන මගුලක් කරලවත් සංසාර අණතුරෙන් / පැවැත්මෙන් ගැළවෙන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම තිස්සෙම, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි... "මැරෙන මැරෙන කෙනා නිරිසත් - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, මුළු මහපොළවේම පස්වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියන බව හොඳින් හිතේ තියාගෙන කටයුතු කරන්න!!! !!! !!!

Note: 'මං (දමිය) වැරදියි!!! / මං යන්නෙ වැරදි පාරෙ!!!' කියන නියත මිත්යාදෘෂ්ඨියට පත්වෙලා වැඩේ අනාගත්තොත් නම්, කරන්න දෙයක් නෑ!!! !!! !!!
Reply With Quote
(#302)
Old
drspresents drspresents is offline
Senior Member
drspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura about
 
Posts: 1,514
Join Date: Jul 2014
Up 10-30-2017, 04:26 PM

bump
Reply With Quote
(#303)
Old
drspresents drspresents is offline
Senior Member
drspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura about
 
Posts: 1,514
Join Date: Jul 2014
Up 10-30-2017, 04:51 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

http://maninnekoheda.blogspot.com/
Reply With Quote
(#304)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-03-2017, 04:24 PM

October 27 ලිපිය හා සම්බන්ධයි,

දැන් මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයෝ කාලෙකට පෙරේතයෝ පෙරේතියෝ වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට තිරිසන් සත්තු වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට අපාය ලෝක වල නිරිසත්තු හැටියට උපදිනවා!!! !!! !!! කාලෙකට දෙවිවරු - බ්‍රහ්මවරු වෙලත් උපදිනවා. හැබැයි ඒ කෝටි ගාණකට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!! එතකොට, දැන් උඹල chicken - beef - mutton - pork කියල කන්නෙත් කාලෙකදී දෙවිවරු - මිනිස්සු - පෙරේතයෝ / පෙරේතියෝ වෙලා ඉපදිලා හිටපු සත්තුන්ගෙ මස් තමයි!!! !!! !!! ඔය බලයා - කෙලවල්ලා - තෝරා - මෝරා කිය කියා තියන මාළුත් කාලෙකදි මනුස්ස - දෙවි - පෙරේත ජීවිත ලබල ඉපදිලා හිටපු සත්තුන්ගෙ මස් තමයි!!! !!! !!! 'ඇත්ත සංසාර කතාව' කියන්නෙ අන්න ඒකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි සිවුරක් ඇඳගත්ත නායක / මහ නායක / අනු නායක / නිකං කෙනෙක් හරි.. එහෙමත් නැත්නම් සරමක් / කලිසමක් / රෙද්දක් / ගවුමක් ඇඳගත්ත කෙනෙක් හරි.. වෙන කතාවක් කියනවා නම්, නිරිසත් - පෙරේත - තිරිසන් - දෙවි - බ්‍රහ්ම ඔක්කොම මනසෙ මැවෙන දේවල්... අපාය ලෝක - දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක ඔකොම තියෙන්නෙ බඹේ අස්සෙ... තල 31ම බඹේ අස්සෙ... ගගා කියනවා නම්, ඒ 'ඇත්ත සංසාර කතාව' ගැන මෙලෝ මලදානයක් නොදන්න අමුම අමු ගොං මී හරකෙක් / මී හරකියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ එක එකාගෙ බඹ ඇතුලෙන් එන කතා දැනගත්තයි කියල කාටවත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුත් දැනගන්න ඕනේ ස්වභාවධර්මයේ 'ඇත්ත සංසාර කතාව' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, ඔය නිරිසත් - පෙරේත - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම මොන සත්වයෙක් හැටියට හැදුණත්, ඒ සත්වයෝ කියන්නෙ කෑලි කෑලි වලට ගලවන්න / වෙන්කරන්න පුළුවන් එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ ඇඟවල් වලින් හිත් වෙන්කරල ගන්න.. ඇඟ පැත්තකට විසි කරල හිත විතරක් තියාගන්න.. කොහොමටවත් බෑ!!! !!! !!! මොකද, 'හිත' කියන්නෙ සත්ව ඇඟවල් වල සිද්ධවෙන 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ක්‍රියාවලියටයි!!! !!! !!! ධර්මය තේරුම්ගන්න පහසුවෙන්න සත්වයන්ව ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6ක එකතුවක් හැටියට බෙදල දක්වලා තිබුණට... ඒවායේ ක්‍රියාකාරීත්වය වෙන වෙනම තෝරලා දීල තිබුනට... 'ඇත්ත සංසාර කතාවෙදි' කතාකරන්නෙ 'කුට්ටිය පිටින් සත්වයන්' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'කුට්ටිය පිටින් සත්වයන්' නැත්නම්, නිකම්ම 'සත්වයන්' කියල හඳුන්වන හැමෝටම තියෙන්නේ, රූප - සද්ද - ගඳ සුවඳ - රස - පහස දැනගන්න පුළුවන් කමකුයි... ඒ දකින - අහන - විඳින ඔක්කොම මතක හිටින ගතියකුයි... හිතලා / චේතනා පහළ කරලා තව තව දේවල් හිතන්න - කියන්න - කරන්න පුළුවන් හැකියාවකුයි... විතරයි!!! !!! !!! එතකොට, එතනදි ඒ රූප දකින්නෙ.. සද්ද අහන්නෙ.. ගඳ සුවඳ - රස - පහස විඳින්නෙ.. ඒ 'කුට්ටිය පිටින් සත්වයා' (කෙනා / සතා) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දකින - අහන - විඳින දේවල් මතක හිටින්නෙත් ඒ 'කුට්ටිය පිටින් සත්වයාට' (කෙනාට / සතාට) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිතලා / චේතනා පහළ කරලා කටයුතු කරන්නෙත් ඒ 'කුට්ටිය පිටින් සත්වයාම' (කෙනාම / සතාම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

ඉතිං, ඔන්න ඔය සත්වයන් කියන එවුන් හැදිල තියන ස්වභාවය නිසා, ඉපදිච්ච තැන ඉඳලම උන්ව මහා විශාල බාහිර බලපෑම් තොගයකට අහුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ මේ සංසාර පැවැත්ම.. 'සංසාරය'.. මහා භයානක සැඩපහරකට (ඕඝයකට) සමාන කලේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'සැඩපහරක්'ය කියන්නෙ නිකං 'පිටි හලනවා' වගේ ලතාවකට එහෙට මෙහෙට (දෙපැත්තට) ගල ගල තියන උළව්වක් නෙවෙයි නෙව??? මහා භයානක හරි නැතුව හරි 'සැඩපහරක්'ය කියන්නේ, ඒකට අහුවෙන දේවල් ඔක්කොම ගලෝගෙන.. පෙරලගෙන.. කාඩාගෙන.. බිඳගෙන.. උස් තැනක ඉඳලා පහළට ගලාගෙන ගලාගෙන යන... පාලනය කරන්න තියා හිතන්නවත් බැරි... මහා විසාල ජල ප්‍රවාහයකට නෙව??? ??? එහෙම සැඩපහරක කාටවත් රැඳිල ඉන්නට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර උත්සාහ කලත් පහළටම ගසාගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උඹලට පාලනය කරන්න තියා හිතන්නවත් බැරි (අනාත්ම) බාහිර බලපෑම් නිසා... නැත්නම්, භයානක සංසාර ඕඝය / භයානක සසර සැඩපහර නිසා... උඹලව පෙරේතයන් - පෙරේතියන් / තිරිසන් සතුන් / නිරිසතුන් වීමේ ලොකු අවදානමක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල හැමෝටම තියන මහා භයානක සංසාර අනතුර අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත කාලය අවසන් වෙන්න කලින් බොලා හැම කෙනෙක්ම රහත්වෙන්න / නිවන් දකින්න try කරන්නට ඕනේ, අන්න ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල නිවන් නොදැක මැරුණොත්.. උඹලට ආයෙ ඉපදෙන්න උනොත්.. sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ම්ම්.. මං මෙච්චර කල් බණ කියාපු විදියේ ලොකු අවුළක් තියනවා!!! !!! !!! ඉස්සෙල්ලම ඒක හදල ඉන්නම්.

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට උපදෙස් දුන්නේ "සියළුම පාපකර්ම වලින් වැළකෙන්න!! අකුසල් වලින් වැළකිලා ජීවත්වෙන්න!! වහ වහා සංසාරෙන් / සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න!! ඉක්මණට ගැළවෙන්න!! මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න!!" කියලා මිසක්, 'තව තවත් පිං කුසල් රැස් කොර කොර සංසාරෙ යන්න!! ආයි ආයි උපදින්න!!' කියලා එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා මාත් මෙච්චර කල් කතාකලේ, උඹල හැම පවකින්ම කෙසේවෙතත් ආනන්තරීය පාපකර්ම - මිනී මැරීම් - මංකොල්ල කෑම් - මහා පරිමාණයේ සත්ව ඝාතන වගේ බරපතල පාප කර්ම වලින්වත් වැලකිච්ච එවුන් වෙන්න ඇතිය කියලා උපකල්පනය කරලා, කෙනෙක් සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න නම් කරන්න ඕනෙ දේ... හිතන්න ඕනෙ විදිය... ගැන තමයි!!! !!! !!!

එතෙන්දි, කෙනෙකුට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවීම.. නිදහස්වීම.. පටන්ගන්න තියෙන්නේ, "මං (තමන්) ඉපදෙන්නත් කලින් අහපු - දැකපු - විඳපු දේවල් කියන්නෙ මංම අහපු - දැකපු - විඳපු දේවල් නෙවෙයි නේද?? මං ඉපදෙන්නත් කලින් කියපු කරපු දේවල් මං කියපු කරපුවත් නෙවෙයි නේද??" කියන බව හොඳට තේරුම් අරගෙන / දැනගෙන, ඒ 'සංසාර මතකය' නැත්නම් 'සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල / උරුමවෙලා තියන අතීත මතකය' තමන්ගෙ එකක් නෙවෙයි බව සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන, ඒ අතීත මතකයන් මොනවා මතක්වුණත් කිසීම තැති ගැනීමක් - බයවීමක් - කලබලවීමක් - පසුතැවීමක් ඇති නොවෙන්න, ඒ මතකයන් ඔක්කොම අතහැරලා.. අමතක කරලා.. ඉන්න හැකියාව / පුළුවන් කම හදාගැනීමෙන් (සෝවාන් / සෝතාපන්න වීමෙන්) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සත්වයෙක්ගෙ මතකයේ තියන මොනයම් දෙයක් මතක් වුණත් ඒකගෙ (උඹගෙ) මනසේ / මනස කියන ආයතනයේ සිද්ධවෙන ක්‍රියාවලිය, ඌට (උඹට) පාලනය කරන්න / යටපත් කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක එහෙම්පිටින්ම 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට උවමණා විදියට සිද්ධවෙන දෙයක් වත්.. තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න පුළුවන් දෙයක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** එතනදි වෙන්නෙ මොකද්ද කියල දන්නෙ නැතිවුණාට, ඔන්න දැන් scientistsල කස්ටියක් ඒ build-up වෙන electromagnetic field එකට sensitive transducer එකක් දාලා, computer program එකකින් ඒකෙ output pattern එක analyze කරලා, හොරු අල්ලන්න ක්‍රමයක් නම් හදල තියනවා!!! හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔය මොන මළඉලව්වක්වත් නැතුව, "පව් කළොත්, ගෙවල් වල හැංගිලා.. වතුර යට හැංගිලා.. බිංගෙවල් වල හැංගිලා.. ගස්බෙන වල හැංගිලා.. කඳුමුදුන් වල හැංගිලා.. දුවලා.. මොන මගුලක් කරලවත් බේරෙන්න බෑ!! කන්නම වෙනවා!!" කියන බව, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කිව්වා!!! !!! !!! ඇයි ඉතිං උඹ කරපු - කියපු - හිතපු කෙහෙල්මල් වල මතකයන් ඔක්කොම උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියෙනවා නෙව?? තෝ කොහේ ගියත් / හැංගුනත් ඔලුගෙඩිය තෝත් එක්කමයි!!! ඒ තියන කෙහෙල්මල් මතක්වෙච්ච ගමන් field එක build-up වෙනවා!!! !!! !!! භවය හැදෙනවා!!! !!! !!! ඊළඟට ඉතිං ඒ භවයට අනුව return එක automatically හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මං Main Thread එකේදි මෙව්ව ගැන ලෝකෙට හෙළිකරලා දැන් සැහෙන කල්!!! බුදුහාමුදුරුවෝ කිව්වෙ නැතිවුණාට, උඹලට කරපු පව් වලින් ගැළවෙන්න ක්‍රමයකුත් මං ඒකෙ කියල ඇති!!! }

අන්න ඒ නිසා, සංසාර පැවැත්ම නිසා හැදිච්ච සංසාරගත සත්වයන් පිරිසක්ම වන මනුස්සයෝ කියන සත්තු, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට නොදැන, දැන් හාංකවිසියක් දන්නෙ නැතිවුණාට / මතක්කරගන්න බැරිවුණාට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... කෙළවරක් නැති තොගයක මතකයන් තමන්ගෙ ඔලුගෙඩිය අස්සේ තියන බව නොදැන, හැබැයි ඒ ඔක්කොම තමන්ට කලින් ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන්ගේ කෙහෙල්මල් මිසක් තමන්ගෙ දේවල් මොකවත් නෙවෙයි!! කියන බවත් පැහැදිලිවම නොදැන, නිවන් යන්න හදනවා නම්... නිවන් යන්න කතාකරනවා නම්... (සෝවාන් නොවී රහත්වෙන්න යනවා නම් ) ඒක ශෝක් විහිළුවක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් ඉතිං සංසාර පැවැත්මෙදි / අතීතයෙදි වෙච්ච දේවල් සිද්ධවෙලා ඉවරයි නෙව?? දැන් ඒ මොකුත් වෙනස්කරන්න බෑ!!! !!! !!! අනික, දැන් ඒවයි විපාක විඳින්න කිසිම තණ්හාවක් / ආසාවක් / කැමැත්තක් උවමණා වෙන්නෙත් නෑ!!! !!! !!! තමන් guilty නම්... ඒ තමන්ම කොරපු කියපු දේවල් නම්... එව්වට අනිවාර්යයෙන්ම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්මයට දාසයෙක් / වහලෙක් (slave) වෙනවා කියන්නෙත් ඒකයි!!! !!! !!! මොකක් කලත් හරියන්නේ නෑ, 'වැඩසටහන' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අනාත්ම නිසා... තමන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න / කරගන්න පුළුවන් එකක් නෙවෙයි නිසා... අනිවාර්යයෙන් භවයක් ගොඩනැගිලා ඊට අනුරූප නැවත උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික මේ සංසාර කතාවෙදි 'ඇමති talks' හරියන්නෙත් නෑ!!! !!! !!! "ආ.. මං එව්ව ගැන දන්නෙ නෑ!! මං එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ!!" ඒ හුචු හුචු හරියන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් කරපු - කියපු - හිතපු දේවල් වලදි... තමන් guilty case වලදී... අමතක කරල දාන්න / ගණන් නොගෙන ඉන්න හැදුවොත්, භවය අසීමාන්තිකව / unlimited ගොඩනැගිලා, ඊළඟට හැදෙන ඇඟ ලෝකාන්ත නිරයටම සෙට්වෙන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා නිවන් යන්න ඕනෙ හැමෝම, ඉස්සෙල්ලාම, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගෙන... එතැනදී වෙලා තියෙන්නෙ මතකයක් ඇවිල්ල තියන case එකක් විතරයි!!! තමන් සංසාරේ අව කෙනෙක් නෙවෙයි!!! ඒ මතක තියන දේවල් තමන්ට වෙච්ච දේවල් වත් - තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!! කියන බව පැහැදිලිවම දැනගෙන... සංසාරගත සත්වයන්ට කවදාවත් ගැළවීමක් නැති 'පුරාණ කරුම' වලින් ගැළවිලා / නිදහස්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???

** ඔතනදි මුළින්ම තමන් අනිත්‍යයි / තාවකාලිකයි කියන බව තේරුම්ගත්ත කෙනෙක් උනත් විශේෂයක් නෑ!!! !!! !!! එයත් ඊටපස්සෙ කල්පණා කරලා, "මං තාවකාලික / අනිත්‍ය සත්වයෙක් කියන්නෙ මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙකුත් නෙවෙයි නෙව?? එහෙනම් සංසාරෙ ඇවිල්ල තියන මතකය / පංච උපාදානස්කන්ධය මගේ වෙන්නත් බෑ නෙව?? ඕව ඒක මගේ නෙවෙයි!!" කියලා තේරුම් අරං, ඒ මතකයන් ඔක්කොම අල්ලලා.. අමතක කරලා.. අතහැරලා.. දැමීම අනිවාර්යයෙන් කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, "අනික් සේරම වැඩ පැත්තකින් තියල ඉස්සෙල්ලම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා හිටපිය!!" කියලා බොලා හැමෝටම කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! ඒ 'පුරාණ කරුම' වලින් ගැලවෙන එක එච්චරට වැදගත් දෙයක් නොවුණා නම්.. ඒ 'පුරාණ කරුම' වලින් බොලාට එච්චරට භයානක අණතුරක් නොතිබුණා නම්.. උන්වහන්සේ එහෙම කියයිද??? ??? ???

** හැබැයි ඉතිං කොචචර ධර්මය ඇහුව - කියෙව්වත්.. කොච්චර දහම බදාගෙන හිටියත්.. මොකෙක්වත් ඔය අත්‍යවශ්‍යම දේ හරියට කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි... "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියලයි... පැහැදිළිවම කිව්වේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {හැබැයි ඒ ඉස්සර. හොඳෙයි? ඒත් ඉතිං තාම වාසනාව පෑදුනේ මගෙත් එක්ක හිටපු උඹලට විතරයි!!! ඒ නිසා දන්න අඳුනන හැමෝටම මේ ගැන කියල දීපල්ල!!!}

** එතකොට, සංසාරගත සත්වයෝ මොකෙකුට උනත් ඔය 'ඇත්ත සංසාර කතාව' ගැන දැනගෙන 'පුරාණ කරුම' වලින් නිදහස්වෙලා සංසාර අනතුරින් ගැළවෙන්න ලැබෙනවා නම් ලැබෙන්නේ, බොහෝම අහම්බෙන් හැදෙන මේ විදිය මනුස්ස ජීවිතයකදී සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා තේරුම්ගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ලැබිච්ච අවස්ථාව ගිලිහුනොත් ආයෙ අවස්ථාවක් ලැබෙයි කියන එක හීනයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ බොලාට මේ ලැබිල තියන අවස්ථාව 'ක්‍ෂණ සම්පත්තියක්'ය කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි. ඉතිං මං මෙච්චර කල් බණ කිව්වේ ඔන්න ඔය ප්‍රධාන අවශ්‍යතාවයට.. මූළික අවශ්‍යතාවයට.. priority එක දීලයි!!! !!! !!! ඒ මුලින් කෙරෙන්න ඕනෙ දේ මුලින් කරගෙන වැඩේ පටන්ගන්න උදවියට... ඒ කියන්නේ, භාග්‍යවතුන්වහන්සේට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අපේ සංසාර පැවැත්ම සිදුවෙලා තිබුණට, සංසාරෙ ඇවිල්ල තියෙන්නේ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!!! මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!!! කියන ටික පැහැදිළිවම තේරුම්ගත්ත උදවියට... "මං සංසාරෙ ඇවිල්ල නැත්නම් මට සංසාරෙ යන්නත් බෑ නේ?? එහෙමනම් මේ ජීවිතය අවසානයේ මාව එහෙම්පිටින්ම නැතිවෙනවා නේ??" කියන ටික තේරුම් අරගෙන, තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගත හැකියි!!! !!! !!! එතනින් වැඩෙත් ඉවරයි!!! !!! !!!

අනික, ඕනෙම සංසාරගත සත්වයෙකුට ඒ නියම විදියට.. හරි විදියට.. සංසාර දුකෙන් නිදහස්වෙන / අත්මිදෙන එක හරිම ලේසියි!!! !!! !!! මොකද, මේ දැන් 'වර්තමාන ජීවිතයේ' ඉඳගෙන බලනකොට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... වාගේ කොච්චර බය හිතෙන - දුක හිතෙන - හිත කලබල වෙන - පසුතැවෙන්න සිද්ධවෙන මොනවා තිබුණත්, ඒ ඔක්කොම සිද්ධවෙලා ඉවරවෙච්ච දේවල් වල මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි දැන් අමුතුවෙන් සිද්ධවෙන්න දෙයක්.. උඹට 'විඳින්න'වෙන මොකොවත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒවයින් තමන්ට බලපෑමක් වෙනවා නම් වෙන්නේ, ඒ තමන්ටම වෙච්ච දේවල්.. ඒ තමන්ම කරපු කියපු දේවල්.. කියල රැවටිලා / මුළාවෙලා, බයවුනොත්.. කලබල වුණොත්.. දුක් වෙන්න - පසුතැවෙන්න තියාගත්තොත්.. භවය කචල්වෙන එකෙන් තමයි!!! !!! !!! ඒත් ඉතිං සංසාර පැවැත්ම කියලා ඇත්තටම සිද්ධවෙලා තියන දේ කල්තියාම දැනගෙන රැවටීමෙන් / මුළාවෙන් මිදුනට පස්සේ, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි පව් / පාපකර්ම කරලා නැත්නම්, ඊළඟට අපාය ලෝකයක උපතක් සිද්ධවෙන ගානට භවය කචල්වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා අපාය ලෝක වල ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නෑ!!! !!! !!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉතිරි ජීවිත කාලය තුල විඳින්න වෙන දේවල් උපේක්ෂාවෙන් ඉවසගෙන / කාගෙන තමන්ගෙ පාඩුවේ ඉඳල මැරුණොත්, ආයෙ ඉපදිලා දුක්විඳින්න වෙන්නෙම නෑ!!! !!! !!! ඉතිං ලේසි නැද්ද???

හැබැයි ඉතිං එක එකාගෙ ගොංකතා - කුණුහරුප කතා අහල කියවලා නිවණ අනාගත්තොත්... වෙනත් සත්වයන්ට හිංසා පීඩා වෙන බලුවැඩ - තුප්පහි වැඩ - කුපාඩි වැඩ - පීචං වැඩ කරලා (පව් / පාපකර්ම කරලා) ඉල්ලගෙනම කෑවොත්... ධර්මය අධර්මය කරලා / සංඝබේධය කරලා / භාග්‍යවතුන්වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවකයන්ට ඇරලා සංසාරෙ ගූ කරගත්තොත්... වැඩේ අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මෙතන ඉඳලා ඉදිරියට සිද්ධවෙන දේවල් ඔක්කොම සත්වයන්ට (උඹට / උඹලට) විඳින්න / විඳවන්න වෙන දේවල් මිසක්, අමතක කරල නිකං ඉන්න පුළුවන් දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

නිකමට හිතහන් මීට කල්ප 1500කට කලින් උඹ මේ විදියම මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා හිටි කාලෙක, මිනීමස් කන පිටසක්වල ජීවීන් මොක්කු මොක්කු හරි කෑම හොයාගෙන මෙහෙට ඇවිල්ල, එතකොට හිටපු මිනිස්සුන්ව අල්ලගෙන කෑව seen එකක් උඹට මතක්වුනා කියල. උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! උන් මිනිස්සුන්ගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් මිනිස්සුන්ව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!! එකෙක් ඇවිත් උඹවත් අල්ලගත්තා. අපි කෙහෙල්ගෙඩි ලෙලි ගහල කනවා වගේ, උඹගෙ ඇඳුම් ගලවල ගලවල දාල උඹවත් කෑවා!!! නිකං 7D/9D Film එකක් බල බල ඉන්නකොට current ගියා වගේ උනා!!! හැබැයි උඹ අදත් මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉන්නවා!!!

කොහොමද??? මොකුත් upset එකක් තියනවද??? ???

දැන් හිතහන්කො හෙට අනිද්ද දිහාවට මිනීමස් කන පිටසක්වල ජීවීන් මොක්කු මොක්කු හරි කෑම හොයාගෙන මෙහෙට ඇවිල්ල මේ ඉන්න එවුන්ව අල්ලගෙන කන්න පටන්ගන්නව කියල. උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! උන් උඹලගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් උඹලව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!!

කොහොමට හිටීද??? ??? Upsetද නැද්ද??? ??? ???
අන්න ඒක තමයි!!! !!! !!! උඹ සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්... උඹ පිරිණිවන්පානකම්... සංසාර කතන්දරේ සෙල්ලමක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#305)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-05-2017, 02:13 PM

තව 'පැන - පිළිතුරු' case දෙකක්...

1වෙනි යාලුවා: දමිත් මහත්මයා ........දැන් මේ පෙන්න තියෙන රුපය.....සංසාරේ අවෙත් නෑ සංසාරේ යන්නෙත් නෑ........හෙතු නිසා හට ගත් මේ රුපය හෙතු නිරුද්ද වෙනකොට නැති වෙනව.............එතකොට මේ මේ කතාව නොතෙරුනු කෙනෙක්ට සක්කාය දිට්ටිය නිසා චෙතනාවල් පහල වෙනව.....ඔන්න දැන් මේ රුපයේ පවතින....නාම දර්ම නැති වෙනව......එතකොට මේ පවතින රුපය ගස් කොලන් වගේම පොලවට පස් වෙලා යනව........එතකොට අවසාන මොහොතේ මොඩකම නිසා ඉපදිච්ච නාම දර්ම තව රුපයකට බැස ගන්නෙ....ඒ මොහොතේමද.......අනික....රුපය උපද්දවන කෙනෙක් නැත්නම්......ගැනු පිරිමි එකතු විම නිසා...සොභාවිකව පලයක් හට ගන්නව...ඔක ගස් වැල් වලටත් තියෙනව .........මෙන්න මේ හට ගන්න රුපයකට නාම ටික චෙතනාවට අනුව බැසගෙන නාම රුප වෙන විදිහ ටිකක් විස්තර කරනවද......බ්ලොග් එක කියෙව්වා.....එකේ කියල තියෙන ශක්ති පෙරනය ටිකක් පැහැදිලි මදි........එ කියන්නේ මව් කුසක යුක්‍රානුවක් හට ගන්න මොහෝතේම...නාම දර්ම බැස ගන්නවාද.......නැත්නම්.....එය මහා බූත වලින් පොශනය උවාට පසුව නාම දර්ම බැස ගන්නවාද....මේක ටිකක් පැහැදිලි කරනවද දමිත් මහාත්මයා .......

මං (දමියා): 'මේ පෙන්න තියෙන රුපය සංසාරේ අවෙත් නෑ. සංසාරේ යන්නෙත් නෑ. හෙතු නිසා හට ගත් මේ රුපය හෙතු නිරුද්ද වෙනකොට නැති වෙනව.' කියන ටික තමන්ට ගලපලා බලන්න!!! !!! !!! එතකොට ඔයා සංසාරෙ ඇවිල්ලත් නෑ. යන්නෙත් නෑ. අන්තිමට ආයුෂ ඉවරවෙලා / ලෙඩවෙලා / accident වෙලා ඔයා නැතිවෙනවා!!! !!! !!! හරිය?? ඒ ටික ඔයාට සහසුද්දෙන්ම තේරුණා නම්, ඔයාට ආයි ඉපදෙන්න... හැමදාම ඉන්න.. ආසාවල් / උවමණාවල් (තණ්හාවල්) ඇතිවෙන්නෙ නැ!!! තමන් කොහොමත් නැතිවෙනවා!! මොනවා කලත් වැඩක් නෑ!! කියල තේරුණාම, මැරෙන එක ගැන බයක් ඇතිවෙන්නෙත් නෑ!!! ජීවිතේ පවත්වගෙන යන්න උත්සහ කෙරෙන්නෙත් නෑ!!! නිවිල තමයි මැරෙන්නෙ!!! !!! !!! කිසිම ශක්තියක් (භවයක්) හැදෙන්නෙ නැතිවිදියට තමයි මැරෙන්නෙ!!! !!! !!! ඒ හන්ද ආයි ඉපදීමක් නෑ!!! !!! !!!
ඔය තමන් තාවකාලික කෙනෙක්ය කියල නොදන්න අය එහෙම නෑ!!! !!! !!! ඒ ගොල්ලො ආයි ඉපදෙන්න බලාගෙන.. බලපොරෝත්තු ගොඩගහගෙන..හොඳ හොඳ ජීවිත ලබන්න පිං කරලා බොහොම අමාරුවෙන් තමයි මැරෙන්නෙ!!! !!! !!! ලොකු ශක්තියක් / භවයක් හැදෙන විදියට මැරෙන්නෙ!!! !!! !!! එතකොට ආයෙ තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!!

1වෙනි යාලුවා: මට ඔබ තුමා කියන දේ හොදටම තේරෙනව......මට ටිකක් අපහැදිලි.......ඔය භවයක් හැදුනම තව උපතක් හටගන්න අකාරය....

මං (දමියා): භවයකට අනුව ජීවිතයක් හැදෙන එක සෑහෙන සංකීර්ණ කතාවක්!!! !!! !!! සරලවම කියනවා නම් සත්වයෙක්ගෙ ආයුෂ / ලස්සන / නිරෝගී කම / අංග සම්පූර්ණද අඩුපාඩු තියනවද කියන එක / ශක්තිමත්ද දුර්වලද කියන එක / වස්තුව සැපසම්පත් ලැබෙනවද කියන එක / ප්‍රඥාව ආදී මෙකී නොකී හැම දේකටම බලපාන එක එක හැඩතල තියන.. එක එක තරංග ආයාම තියන.. එක එක ශක්ති ප්‍රමාණවලින් තියන.. තරංග තොගයක් ඔය භවය කියන එකේ තියනවා!!! !!! !!! මනුස්ස / තිරිසන් ඒවායේදී කිට්ටුවෙන්ම ගැලපෙන ලක්ෂණ තියන යුක්තානුවක තමයි ඒ භවයකින් හොඳටම විද්‍යුතය ප්‍රේරණය වෙන්නෙ!!! !!! !!! (වැඩියෙන්ම ක්‍රියාකාරී වෙන්නෙ කියල හිතන්නකො.) අන්න ඒ යුක්තානුවෙ DNA structure එක භවයට fine tune වෙන විදියට හැඩගැහෙනවා!!! !!! !!! ඊළඟට ඒක කර්මානුරූපව හැදිච්ච සත්වයා හැටියට වර්ධනය වෙනවා!!! !!! !!! ඕපපාතික උපත් වලදි කෙළින්ම හතරමහා ධාතු එක්කහුවෙලා ගැලපෙන ඇඟක් හැදෙනවා!!! !!! !!! එහෙමයි වෙන්නෙ.

1වෙනි යාලුවා: එතකොට.....යම් රුපයක් අත හැරෙන මොහොතේම යුක්තානුවකට විද්‍යුතය පෙරනය වෙනවාද......එ පෙරනය වන යුක්තානුවත් ඒ මොහොතේම හට ගන්නවාද ....හට ගත් යුක්තානුවකට විද්‍යුතය පෙරනය වෙනවාද.....

මං (දමියා): ඕනෙම මොහොතක බැලුවොත් සක්වලේ සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් මැරෙනවා!!! !!! !!! කෝටි ප්‍රකෝටි ගාණක් අලුතෙන් හැදෙනවා!!! !!! !!! එතෙන්දි distance අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම භවයකටම closely match වෙන යුක්තානුවක් හෝ ඕපපාතික ශරීරයක් කොහේ හරි තුත්තුකුඩියකින් set වෙනවා!!! !!! !!!
----- නිහැඬියාවක් -----
මං (දමියා): බය වුණාද?? බයවෙලා වැඩක් නෑ හොඳේ!!! !!! !!!

-----------------------------------------------------------------------

2වෙනි යාලුවා: Ape jivitha vala sidda vena hamadema sidda venne karmaya anuva kiyala hitha hadaganna bari velavaluth thiyenava neh

මං (දමියා): ජීවිතයක 'ඉරණම' {base line එක} තීරණය වෙන්නේ තනිකරම කර්ම කර්ම විපාක (කර්ම ඵල) අනුව තමයි!!! !!! !!! හැබැයි, ග්‍රහ බලපෑම් - දුරින් ඉන්න තමන්ට සම්බන්ධ එවුන්ගෙ භව වල බලපෑම් - වටේ පිටේ ඉන්න එවුන්ගෙ භව වල බලපෑම් - තමන් කරන කියන හිතන දේවල් වල බලපෑම් ඔක්කොම අනුව, final result එක හැම මොහොතම base line එකෙන් +/- drift වෙනවා!!! !!! !!! මේක explain කරන්න මාර අමාරු case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ "කම්ම විපාකෝ අචින්තියෝ" කිව්වෙ ඒකයි!!! !!! !!! මං Main Thread එක continue කරනකොට පුළුවන් උපරිමයෙන් පැහැදිළි කරල දෙන්නම්.
Reply With Quote
(#306)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-12-2017, 08:23 AM

සත්වයන් හැමෝගෙම ස්වභාවය උන් සැපයට කැමතියි දුකට අකමැතියි!!! ලාබයට කැමතියි අලාබයට / පාඩුවට අකමැතියි!!! ප්‍රසංසාවට කැමතියි නින්දාවට අකමැතියි!!! අන්න ඒ ස්වභාවය නිසා හැමෝම පින් ගන්න කැමතියි පව් ගන්න අකමැතියි!!! හැබැයි පව් - පින් කියන්නෙ ස්වභාවධර්මයේ දෙයක් නිසා, තමන් අකමැති උනාට - පිළිගත්තෙ නැතිවුනාට පව් - පව් වලට ලැබෙන return එක auto හම්බවෙනවා!!! !!! !!! බාරගන්නම / කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, බුදුහාමුදුරුවෝ ඔය පෙරේත කොට්ඨාශ වල සත්වයන් දැකල සතුටුවෙලා පින් ගන්නවයි කියපු එක කර්ම කතාවෙන් දසමයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ඒ විදියට ගත්තත් උන්ව සිහි කර කර හොඳ දේවල් කලොත් උන් සතුටු වෙනවා වගේම, උන්ව සිහි කරකර දෙස් දෙවොල් තිබ්බොත් - පලිගැහුවොත් උන් දුක්වෙන එකත් සිද්ධවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, එතනදිත් පව් - පින් දෙපැත්තම වැඩ!!! !!! !!! කර්ම කතාවෙ ලස්සනම පැත්ත ඒක නෙවෙයි!!! !!! !!! ඒ ගැන සඳහන්වෙන ශෝක් ඉතිහාස කතා නම් කිහිපයක්ම තියනවා!!! !!! !!! හැබැයි explanations / වෙන්නෙ කොහොමද - මොකද්ද එතනදි වෙන්නෙ කියන එක කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන ලෝකෙටම හෙළිදරව් කලේ / කරන්නෙ මං ('අපි') තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time } දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි.

http://maninnekoheda.blogspot.com/20...g-post_20.html
Reply With Quote
(#307)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-14-2017, 07:52 PM

ගොං talks හොඳ එක!!!



මේ ගොං කතාව කියන.. මෙහෙම කුණුහරුපයක් වෙනවයි කියලා හිතාගෙන ඉන්න.. මොකෙක්වත් දන්නෙ නෑ, මැරෙන්න මිනිත්තු කිහිපයකට පෙර පංච ඉන්ද්‍රිය අක්‍රිය උනාට, ප්‍රධාන ඉන්ද්‍රිය.. මනස කියන ඉන්ද්‍රිය.. අන්තිම වෙනකම්ම - මැරිලා ඉවරවෙනකම්ම වැඩ කරන බව!!! !!! !!!

එතකොට, මේ ගොං හරක් මොකෙකුට වත් තේරෙන්නෙ නෑ, මැරෙනකොට සිහි නැතිවෙනවා නම්... එතනින් පස්සෙ මායාව ඉවරවෙනවා නම්... මැරෙන අවස්ථාවේ කොහෙවත් යන්න කෙනෙක් ඉතුරුවෙන්නෙත් නැත්නම්... ඔය උන් කියන කුණුහරුප මොකක්වත් කරන්නත් උවමනාවක් නැති බව!!! !!! !!!
ඇයි යකෝ, මැරෙනකොට සිහි නැතිවෙලා මායාව ඉවරවෙනවා නම්, කෙනෙක් ඉන්නවාමයි කියලා හිතාගෙන හිටියත් මොකද???
සාස්වත - උච්ඡේද බැරිනම් මොන ලබ්බක් හිතාගෙන හිටියාම මොකද???
පුක ඉරාගෙන මේ මොහොතෙ ඉන්න... ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉන්න... අර මොකද්ද එකක් මොහොතකට නැතිවෙනවයි කියන එක දකින්න... දඟලන්නෙ මොන රෙද්දකටද???
මැරෙන මැරෙන එකා කොහොමත් නිවන් යනවා නෙව??? ??? ??? 😵😛 😆😆😆

එතකොට මැරෙන මැරෙන සත්වයා / කෙනා / එක්කෙනා, පිරිණිවන් පානවා!!! මුස්ලිම් අය මැරුණම පිරිණිවන් පානවා!!! ක්‍රිස්තියානි අය මැරුනමත් පිරිණිවන් පානවා!!! හින්දු අය මැරුනමත් පිරිණිවන් පානවා!!! (ගොං)බෞද්ධයෝ මැරුණත් පිරිණිවන් පානවා!!! ආගම් නැති එවුන් මැරුණත් පිරිණිවන් පානවා!!! බල්ලො පූසො මැරුණත් පිරිණිවන් පානවා!!! මොකෙක් මැරුණත් පිරිණිවන් පානවා!!!

බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද කීයක්ද බුදුවෙන්න දඟලලා තියෙන්නෙ, පුකේ අමාරුවට!!! 😂 උන්වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාද මොකද්ද උළව්වක් කරල තියෙන්නේ, ඒත් පුකේ අමාරුවට!!! 😂😂 උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙ අනික් එවුන්ට බණ කියල තියෙන්නෙත් පුකේ අමාරුවට!!! 😂😂😂 උන්වහන්සේ එහෙම නිරපරාදේ පුක ඉරාගෙන දැඟලුවේ නැතත්, මැරෙන මැරෙන එකා auto නිවන් යනවා!!! !!! !!! 😵😛

බැලුවාම උන්වහන්සේ මේ ගොං හරක් ගෙන් බණ අහලා නිකං ඉන්නෙ නැතුව, කරගෙන තියෙන්නෙ හරිම අපරාදයක් නෙව?? 😮😜 😬😬😬 😬😬😬

අනික, මැරෙන මැරෙන එකා පිරිණිවන් පෑවට ලෝකෙ හිස්වෙන එකකුත් නෑ!!! නේ??? සර්වබලධාරියා තව එවුන් මවල එවයි නෙව??? ??? ???
Reply With Quote
(#308)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
Yesterday, 04:37 PM

FB එකේ ජනිත් කියල කෙනෙක්, "ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤාණයි මෙන්න මේ තුනේ ස්පර්ශය යොනිසෝ මනසිකාරයා අපිට නැති නිසා අපි දැක්කේ නැ මේ හෙතුපල දහම අපි හිතුවේ මගේ ඇහැට රූපේ දැක්කා කියලා එහෙමද නෙද මිතුර? මේක හරියට තේරුනොත් සසර ඉවරයි" කියලා post එකක් දාල තිබුණා...
---------------

හ්ම්ම්.. ඔව්.

චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති
සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති
ඝානංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥානන්.....
ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥානන්.....
කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කය විඥානන්.....
මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානන්....
තමයි ඇත්තටම වෙන කතන්දරය!!! !!! !!!

එතනදි 'යෝනිසෝ මනසිකාරය' කියන්නෙ,
"ඇහැයි රූපයයි එක්කහුවෙලා ඇහේ ස්පර්ශය ඇතිවෙලා තමයි මට පේන්නෙ.....
කණයි සද්දෙයි එකතුවෙලා ස්පර්ශය ඇතිවෙලා තමයි මට ඇහෙන්නෙ.....
නහයයි ගඳ සුවඳයි / දිවයි රසයයි / කයයි පහසයි එක්කහුවෙලා ස්පර්ශ ඇතිවෙලා තමයි මට ගඳ සුවඳ දැනෙන්නෙ / රස දැනෙන්නෙ / පහස දැනෙන්නෙ.....
මනසයි අරමුණුයි එක්කහුවෙලා තමයි මට හැමදේම හිතෙන්නෙ - මතක්වෙන්නෙ - කල්පණා වෙන්නෙ.....
අඩේ, එහෙනම් මේ දැනෙන ඔක්කොම දැනෙන්නෙ මගේ ඇඟ තියනකම් විතරයි නේ.....
ඇඟ කැඩිල බිඳිල ගිය ගමන් (මැරිච්ච ගමන්) මං ඉවරෙටම ඉවරයි නේ....."
කිය කියා කල්පණා කර කර බලන එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එහෙම කල්පණා කරලා තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක්!!! කියලා තමන්ටම තේරුණා නම්, ප්‍රත්‍යක්‍ෂයෙන්ම තේරුණා නම්, වැඩේ close!!! !!! !!!

එහෙම වැඩේ close කරගත්ත කට්ටියට,
"මගේ ඇහෙන් දැකපු නැති දේවල් මං දැකපුවා නෙවෙයි නේ.....
මගේ කණෙන් අහපු නැති දේවල් මං අහපුවා නෙවෙයි නේ.....
මගේ නහයෙන් / දිවෙන් / කයෙන් විඳපු නැති දේවල් මං වින්දපුවා නෙවෙයි නේ....."
කිය කියා කල්පනා කරලා, සංසාර මතකයන් ගෙන් (පුරාණ කරුම වලින්) නිදහස් වෙන එක තනියෙන් කරගන්නත් පුළුවන්!!! !!! !!!
ඒක අනිවාර්යයෙන්ම කරගන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට ඔක්කොම හරි!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච වෙලාවක නිවිල යයි!!! !!! !!!

හැබැයි නිවිල යන වෙලාවක නිවිල යනකම්ම,
තමන්ට හිතෙන හිතෙන කුණුහරුප කිය කියා ධර්මය අධර්මය කරන්නෙ / ධර්මය වළඳන්නෙ / දහම අලුතෙන් හදන්න යන්නෙ නැතුව...
අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව...
full silence එකේම ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒක තමයි ඊළඟට වැදගත්ම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බුදුහාමුදුරුවෝ "මම ලෝකයේ හටගැනීමත්.. නිරෝධයත්.. දෙකම බඹය තුල පණවමි!!" කිව්වෙත් ඕක හන්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් බුදුහාමුදුරුවොන්ගෙන්... මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්... මගෙන්... බුදුහාමුදුරුවෝ - මගේ ගුරු හාමුදුරුවෝ - මම වගේම ධර්මය කියන අනික් හාමුදුරුවරුන්ගෙන් / කල්‍යාණමිත්‍රයන් ගෙන්... ධර්මය ඇහුවොත්, එයා සසර දුකින් මිදිලා පිරිණිවන් පානවා!!! !!! !!! කෙනෙක් අභිධර්මය හැදෑරුවෝතින්... බුදුහාමුදුරුවොන්ට - මගේ ගුරු හාමුදුරුවොන්ට - මට විරුද්ධ ගොං සංඝයන්ගෙන් / වෙන වෙන කාලකන්ණින්ගෙන් අධර්මය ඇහුවෝතින්... ඒකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
Reply

Bookmarks

Tags
කැරි තිබහයි, කැරියා වසම්, දර්ශණය මිත්‍යාව, පුනර්භවය බොරු, හිකේ, nb dia, reportpage

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01918 seconds with 10 queries