ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මේ ඉන්න සයන්ස් මැත්ස් කරපු යාලුවන්ගෙන් පො
Reply
 
Thread Tools
(#11)
Old
sriyasas's Avatar
sriyasas sriyasas is offline
Senior Member
sriyasas can only hope to improve
 
Posts: 201
Join Date: Jan 2019
01-30-2019, 05:43 PM

Quote:
Originally Posted by Don GasCan View Post
මුලු විස්තරේම තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනයේ තියන ප්‍රථමික බව සහ ප්‍රථමික බව අතරේ අතරම්න් උන කොල්ලෙක්

1. අනික් උන්ට කුද ගහගන්න කියපන්
2 උබ මැතනම් ආස මැත කරපන් දෙකක් අල්ලන් ලව් කරන්න එපා කෝකද කෝක්ද කියල, අනික සෙල්ෆ් ස්ටඩී කරපන් ඔචරටම ආසනම්
3 බරපතලව කරන්න ආසනම් ලංකාවෙන් යන්න වෙනවා
3.
Kiyala wedak Ne ban educational system eka gana mage poth dakkama kadulu enawa ban
Reply With Quote
(#12)
Old
shamil45's Avatar
shamil45 shamil45 is offline
Senior Member
shamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really nice
 
Posts: 1,789
Join Date: Aug 2016
01-30-2019, 05:44 PM

Quote:
Originally Posted by sriyasas View Post
මේ ඉන්න සයන්ස් මැත්ස් කරපු යාලුවන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන.මට හිතා ගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියලා.මම 2016 ඒ ලෙවල් කරා මැත්ස් වලින් ACC A-maths මම මුල්කාලේ ඖරුද්දක් විතර බයෝ ක්ලාස්නුත් ගියා. ඇත්තටම මට කරන්න ඕන උනේ bio + maths + physics එහෙම කරන්න මම ගිය ඉස්කෝලෙ පුලුවන් කමක් තිබ්බේ නෑ.(එහෙම කරල මොන ජොබ් එකක් කරන්නද කියල ගොඩක් උන් නෝන්ඩිත් කරා).ආයෙත් මම 2017 බයෝ කරලා ABC A-Bio , B-Physics ගත්තා.මම කෙමට එච්චර කැමති නෑ.මට මැත කරලා ලෙසියෙන් ම ඉලෙක්ට්‍රිකල් ඉන්ජෙක් වෙලා ලන්කාවේ සුපිරිම පඩි දෙන කම්පැනියකට පැන ගන්න තිබ්බා.මොකද මගේ ලගම නෑයෙක් එකේ ලොකු පෝස්ට් එකක ඉන්නවා.ඒත් මම කැමතිම නෑ ඉන්ජෙක් වෙන්න.මම කැමති විශයන් ගොඩක් ඒවට ගැලපෙන රස්සා ලන්කාවේ නෑ වගේ තමයි පේන්නෙ.මම කැමති නෑ ලන්කාව දාලා යන්න.ඩොකෙක් වෙන්න 2018 කරන්න හැදුවේ බයෝම මැත්ස් කරපු නිසා පිසික්ස් ගේමක් නෑ කියලා හිතුන නිසා අනික් උන්ට වඩා ඉස්සර වෙන්න පුලුවන් නිසා.ඒත් නෑදෑ වෙන ඩොකියක් කිව්වා දොස්තර කෙනෙක් වෙන්න යන කලෙ අපරාදේ.පිකට් අරවා මේවා නිසා කොහොමත් ඉස්සරහ බැච්වලට අවුට් වෙන්න හෙන කාලයක් යනවා කියලා.එයාට නම් වැඩ කරගන්න බැරුව කාලයක් ඩිප්‍රෙශන් වලට බෙහෙතුත් බිව්වා.ඕවා මේවා නෑදෑයින්ගෙ කතා අහලා ඔලුව පොඩ්ඩක් අවුල් වෙලා 2018 එක්සෑම් නොලියම ඉදියා.ඇත්තටම මට හිතා ගන බෑ මම මොනවා කරන්න ද කියලා.මොනවා කරත් මැත අතාරින්න දුකයි.මම ඇප්ප්ලයිඩ් වලට ආස නෑ පියෝ මැත්ස් වලට ගොඩක් කැමති.මොනඔ උපාදිය ගැහුවත් කවදා හරි ශුද්ධ ගණිත්ය සම්බන්ධ ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න හිතන් ඉන්නෙ.බයෝ වලටත් ගොඩක් කැමති.මට දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ බයෝ මැත්ස් නෝට් ඔක්කොම මන් ලග තියෙනවා.මන් ගොඩක් කැමති ලන්කාවේ අඩුවෙන්ම ඉන්න සබ්ජෙක්ට් එක සම්බන්ධ කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න.එතකොට ඒ ලෙඩ්ඩු එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ නැතුව බේරේ නෙ.ඒත් මට මැතෙන් ගැලවෙන්න දුකයි.මේ පොත මන් ගොඩක් ආසවෙන් පාවිච්චි කරපු එකක්.මම මේකට නොවැන්ද එක විතරයි.මැතමැතිශියන් කෙනෙක් වෙන්නත් ආසාවක් තිබුනා.ඒත් ඒක අත් ඇරියෙ ලන්කාවෙ තැනක් නෑනෙ එහෙම මිනිස්සුන්ට.ඩේටා සයන්ස් ගැන හිතුවා ඒත් ගොඩක් උන් කිව්වෙ ලන්කාවෙ ජොබ් නෑ කියලා.ඇස්ට්‍රොබයලොගි ගැනත් හිතුවා.ඒත් ලන්කාවෙ මොනව කරන්නද කියලා ඒකත් අමතක කරා.මම දැන් අන්දුන්කුන්දුන් වෙලා ඉන්නේ අන්තිම ශයි එකෙ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව.හෙල්ප් ප්ලීස්.මට තියෙන්නෙ එකකට එකක් සහමුලින් ම වෙනස් හැකියා දෙකක් - මැතමැතික්ස් , බයොලොගි.මම වගේ එකෙක් හරි ඉන්නවා නම් උදවු කරන්න ප්ලිස්.ඔලුව නරක් වෙලා තියෙන්නෙ ගුරුවරුන්ගෙන් අහලම.එ කවුරුවත් ප්‍රමානවත් උදව්වක් කරේ නැතො.


අනේ බුරු පුතී, අනිත් මිනිස්සු කියන කියන එක කරන්න යන එක නවත්තපන්.උබේ ආසාව පස්සෙන් පලයන්.
මට අක්ක කෙනෙක් කිව්වේ ඔයාට මැත්ස් ගැලපෙන්නේ බයෝ එපා කිව්වා තවටිකක් හොයලා බැලුවා, කරන්න ගත්තා. කරා.
උබට මැතනම් කැමති , ඒක කරපන්, කරලා ඉන්ජෙක් වෙන්න බැරිනම් , පිසිකල් ගිහින් ෆස් ක්ලාස් එකක්දාල ස්කොල් එකකට ඇප්ලයි කරලා රටපල, ගිහින් ඒකේ පීඑච් ඩී එකක් ගහලා සබ්ජෙක්ට් එකේ ස්පෙශලයිස් කරපන්.ඊටපස්සෙ උබට ලෝකේ කැමති ඕඉනේම සබ්ජෙක්ස් එකක් කරන්න පුලුවන් වෙනවා, මගේ අදහස.එහෙම නැතුව කීන් ගාලා මැස්ස ගූබෙට්ටේ වහනවා වගේ උබට ඔනේ තැනටම එකපාර යන්න හැමෝටම ඔපොචුනිටීස් එන්නෑ. වතුරට බැහැපිය, පොරටෝක් නවත්තලා අනුන්ගේ බෙරපදවලට නටන එකත් නවත්තලා.
ඔය ඔනේම සබ්ජෙcට් එකක් හොදට ඉගන ගත්ත මිනිහට වෙන ඔනේම පැත්තකට යන්න පුලුවන්. ඒක කොහොමද පැහැදිලි කරන්න බෑ, ඒ අවස්තාව නිකම්ම එනවා.ඒක පුදුම සහගතයි.

Last edited by shamil45; 01-30-2019 at 05:48 PM.
Reply With Quote
(#13)
Old
sriyasas's Avatar
sriyasas sriyasas is offline
Senior Member
sriyasas can only hope to improve
 
Posts: 201
Join Date: Jan 2019
Love 01-30-2019, 05:48 PM

Quote:
Originally Posted by shamil45 View Post
අනේ බුරු පුතී, අනිත් මිනිස්සු කියන කියන එක කරන්න යන එක ට්‍රයි කරපන්.
උබේ ආසාව පස්සෙන් පලයන්.
මට අක්ක කෙනෙක් කිව්වේ ඔයාට මැත්ස් ගැලපෙන්නේ බයෝ එපා කිව්වා තවටිකක් හොයලා බැලුවා, කරන්න ගත්තා. කරා.
උබට මැතනම් කැමති , ඒක කරපන්, කරලා ඉන්ජෙක් වෙන්න බැරිනම් , පිසිකල් ගිහින් ෆස් ක්ලාස් එකක්දාල ස්කොල් එකකට ඇප්ලයි කරලා රටපල, ගිහින් ඒකේ පීඑච් ඩී එකක් ගහලා සබ්ජෙක්ට් එකේ ස්පෙශලයිස් කරපන්.ඊටපස්සෙ උබට ලෝකේ කැමති ඕඉනේම සබ්ජෙක්ස් එකක් කරන්න පුලුවන් වෙනවා, මගේ අදහස.එහෙම නැතුව කීන් ගාලා මැස්ස ගූබෙට්ටේ වහනවා වගේ උබට ඔනේ තැනටම එකපාර යන්න හැමෝටම ඔපොචුනිටීස් එන්නෑ. වතුරට බැහැපිය, පොරටෙඔක් නවත්තලා අනුන්ගේ බෙරපදවලට නටන එකත් නවත්තලා. ඔය ඔනේම සබ්ජෙcට් එකක් හොදට ඉගන ගත්ත මිනිහට වෙන ඔනේම පැත්තකට යන්න පුලුවන්. ඒක කොහොමද පැහැදිලි කරන්න බෑ, ඒ අවස්තාව නිකම්ම එනවා.ඒක පුදුම සහගතයි.
Pora talk Dunne koheda kiyapan man kiyanne mage aththa thathwe. Mata godak un hina wenawaa pissek kiyala. Wenas un pisso kiyalaa hithan inne kalakanni
Reply With Quote
(#14)
Old
shamil45's Avatar
shamil45 shamil45 is offline
Senior Member
shamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really nice
 
Posts: 1,789
Join Date: Aug 2016
01-30-2019, 05:48 PM

Quote:
Originally Posted by sriyasas View Post
Pora talk Dunne koheda kiyapan man kiyanne mage aththa thathwe. Mata godak un hina wenawaa pissek kiyala.
hari den uba e word eka allagannethuwa ithuru tika kiyawapanko
Reply With Quote
(#15)
Old
sriyasas's Avatar
sriyasas sriyasas is offline
Senior Member
sriyasas can only hope to improve
 
Posts: 201
Join Date: Jan 2019
01-30-2019, 05:50 PM

Quote:
Originally Posted by shamil45 View Post
hari den uba e word eka allagannethuwa ithuru tika kiyawapanko
Thanks lankawen yanna kamathi Ne bro man
Reply With Quote
(#16)
Old
shamil45's Avatar
shamil45 shamil45 is offline
Senior Member
shamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really nice
 
Posts: 1,789
Join Date: Aug 2016
01-30-2019, 05:58 PM

Quote:
Originally Posted by sriyasas View Post
Pora talk Dunne koheda kiyapan man kiyanne mage aththa thathwe. Mata godak un hina wenawaa pissek kiyala. Wenas un pisso kiyalaa hithan inne kalakanni
අඩේ අනිත් උන් කියන වේවා කෙයා කරන්න එපා, තොට පිස්සුද
මට මිනිස්සු මොනවා කියනවා ඇත්ද.
අනෙ බම්බූ ගහන්න කියපන්.
මනුස්සකමට උපදෙසක් දුන්නනම් පිලිගන්න ව නැතුව මම කරන දේවල් අනික් උන් මොන ප්‍රතිචාර දෙයිද කියලා හිත හිත ඉන්න වෙලාවක් නෑ.ලයිෆ් එක කෙටී. මිනිස්සු තමතමුන්ගේ අරමුනු පස්සෙ දුවනවා, උබ මෙතනෙ අනික් උන් කියන ඒවා හොයනවා.උබ උබේ ගමන පල.හිතපන් ගොඩක් හිතුවොත් එහෙම සීනි පන්සීයක් ගේන්න කඩේටවහ් යන්න හිතෙන්නෑ, මැත කරන්න තියා.
බොට හිතෙන දේ උබ කරපන්.උබට ජීවිත කාලයම මිනිස්සු බනිනවා ඒක දැනගනින්.ඒක ලන්කාවේ හැටි. අනේ උන්ගේ කතා ඇත්තනම්, උන් කරන වැඩ නිවැරදිනම් කොහොමද මේරට පහල වැටිලාතියෙන්නේ. අන්න එහෙම හිතපන්.

Last edited by shamil45; 01-30-2019 at 06:01 PM.
Reply With Quote
(#17)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 35,044
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
01-30-2019, 05:59 PM

bp
Reply With Quote
(#18)
Old
sriyasas's Avatar
sriyasas sriyasas is offline
Senior Member
sriyasas can only hope to improve
 
Posts: 201
Join Date: Jan 2019
01-30-2019, 06:00 PM

Quote:
Originally Posted by shamil45 View Post
අඩේ අනිත් උන් කියන වේවා කෙයා කරන්න එපා, තොට පිස්සුද
මට මිනිස්සු මොනවා කියනවා ඇත්ද.
අනෙ බම්බූ ගහන්න කියපන්.
මනුස්සකමට උපදෙසක් දුන්නනම් පිලිගන්න ව නැතුව මම කරන දේවල් අනික් උන් මොන ප්‍රතිචාර දෙයිද කියලා හිත හිත ඉන්න වෙලාවක් නෑ.ලයිෆ් එක කෙටී. මිනිස්සු තමතමුන්ගේ අරමුනු පස්සෙ දුවනවා, උබ මෙතනෙ අනික් උන් කියන ඒවා හොයනවා.උබ උබේ ගමන පල.හිතපන් ගොඩක් හිතුවොත් එහෙම සීනි පන්සීයක් ගේන්න කඩේටවහ් යන්න හිතෙන්නෑ, මැත කරන්න තියා.
බොට හිතෙන දේ උබ කරපන්.උබට ජීවිත කාලයම මිනිස්සු බනිනවා ඒක දැනගනින්.ඒක ලන්කාවේ හැටි. අනේ උන්ගේ කතා ඇහ්ත්තනම් , උන් කරන වැඩ නිවැරදිනම් කොහොමද මේරට පහල වැටිලාතියෙන්නේ. අන්න එහෙම හිතපන්.
Ou machan eka aththaman ahanne degrees jobs ganai ehema
Mukuth nodana karala mehe Job nathiwa welenaun one tharam innawa ban
Akamathi jobak karaddi gedara minissunge idalama Epa wenone ban

Last edited by sriyasas; 01-30-2019 at 06:03 PM.
Reply With Quote
(#19)
Old
amilapradeep100's Avatar
amilapradeep100 amilapradeep100 is offline
Senior Member
amilapradeep100 is a jewel in the roughamilapradeep100 is a jewel in the roughamilapradeep100 is a jewel in the roughamilapradeep100 is a jewel in the roughamilapradeep100 is a jewel in the roughamilapradeep100 is a jewel in the roughamilapradeep100 is a jewel in the rough
 
Posts: 1,621
Join Date: Sep 2010
Location: කෙල්ල ලග
Send a message via Skype™ to amilapradeep100
01-30-2019, 06:06 PM

electronic karahan..biomedical engineering thynawa mora..try it
Reply With Quote
(#20)
Old
sriyasas's Avatar
sriyasas sriyasas is offline
Senior Member
sriyasas can only hope to improve
 
Posts: 201
Join Date: Jan 2019
sad 01-30-2019, 06:08 PM

Quote:
Originally Posted by amilapradeep100 View Post
electronic karahan..biomedical engineering thynawa mora..try it
Karapu kenek kiwwa lankawe job Ne kiyalaa
Eyat wenajob ekak karana gaman US yanna try karanawa
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06310 seconds with 9 queries