ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page ආදරනීය මල්ලියේ..
Reply
 
Thread Tools
(#101)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 22,775
Join Date: Feb 2012
Location: සිංහලයේ
09-22-2013, 12:09 AM

මෙන්න මේක තමයි කාලා ඉන්නම බැරි එක


Replies - 99
Views - 899
Reply With Quote
(#102)
Old
luckyluke111's Avatar
luckyluke111 luckyluke111 is offline
Senior Member
luckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to all
 
Posts: 3,131
Join Date: Nov 2012
09-22-2013, 12:10 AM

Quote:
Originally Posted by රත්තරං View Post
මගේ කතාවට 99%ක් සමානයි.. උබ ඩොකෙක් මම ඉන්ජෙක්.මමත් මාර කට්ටක් කාපු එකෙක් බන්

අර ජොබේ කතාවනම් ඇත්ත බන්.. ජොබ් එකට කෙල්ලන්ටත් වඩා කෙල්ලන්ගේ අම්මලා කොර වෙනවා.. ඉස්සෙල්ලා උන් බැලුවේ අපේ දුවනම් මෙහෙමයි අරූනම් මෙහමයි වගේ මාර විදිහකට
සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.
Reply With Quote
(#103)
Old
kra's Avatar
kra kra is offline
Senior Member
kra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to allkra is a name known to all
 
Posts: 21,131
Join Date: Jan 2009
Location: පොට් එකේ
09-22-2013, 12:11 AM

Quote:
Originally Posted by I'ts My Style View Post
මචන්ලා මම දැකපු දෙයක් තමා 17-18 යාලු වෙච්ච කොල්ලෝ කෙල්ලෝ 90% වත් කසාද බදින්නේ නෑ. එහෙම කසාද බැන්දත් ඒ පවුල් ජීවිතේ බොහෝ දුරට අසාර්ථකයි.

අනික තමා ඉගෙන ගත්ත කෙල්ලෙක් කවදාවත් සාමාන්‍ය කොල්ලෙක්ව බදින්නේ නෑ. මොකද කෙල්ලෙක් හෝ කොල්ලෙක් හොදට ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතේ පිලිබදව හොද ඉලක්කයක් තියෙනවා කියන එකයි. ඒ වගේම ඒ කොල්ලෙක්, කෙල්ලෙක් කවදාවත් හරි හමන් ඉගෙනීමක් නැති රස්සාවක් නැති කෙනෙක්ව කසාද බදින්නේ නෑ. මොකද උන් දන්නවා ජීවත් වෙන්න ලස්සන නෙවේ සල්ලි අද්‍යාපනය අවශ්‍යයි කියල.

අනික තමා ඕනෑම කෙල්ලෙක් ගේ කොලිටිය තියෙන්නේ 30 පනිනකම් විතරයි. එකා දෙන්න හම්බවෙන කොට. පොඩි එකා දවල්ටයි මහා එකා රෑටයි අදිනකොට. ලව් කරන කාලේ කියපු රණ හංසයෝ. තැබිලි වලු නෑ. එතොට ඒවා වැලේ වනාපු වැටකොළු තමයි.

අනික තමා පෝර්න් බලලා අපේ එවුන් පට්ට කෙල්ලෝ හෙව්වට නිෂ්පාදිත රට ආසියාවෙනම් වාහනේ බෙන්ස් උනත් සයිලන්සරේ කලුයි අන්න ඒක හිතේ තියා ගනිල්ලා..


අලුත් ජොබ් එකට සුබපැතුම් අයියා..



Reply With Quote
(#104)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 9,475
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
09-22-2013, 12:18 AM

bump
Reply With Quote
(#105)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 22,775
Join Date: Feb 2012
Location: සිංහලයේ
09-22-2013, 12:19 AM

Quote:
Originally Posted by luckyluke111 View Post
සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.

අනිවාරෙන්.. ඔය "මොනව නැති උනත් මාත් එක්ක එන කෙල්ලෙක්ට මම කැමතියි" කියන්නේ නොහැකියාව පෙන්නන වැකියක් විතරයි..

ඔය කියන ලව් නෑ බන් බැදලා මාස දෙක යද්දි..පට්ට කදක් තියෙන සුදු කෙල්ලෙක් දාගත්තයි කියමු.. පැය 24ම ඇන ඇනා ඉන්න බෑ නේ බන්. ඊට පස්සේ යතාර්තෙට මූන දෙන්න වෙනවා. ඉතින් කෙල්ලන්ගේ පැත්තෙනුත් ඔහොමම තමා. ඔලුවක් තියෙනවනම් උනුත් හිතන්නේ ඔහොමමයි.. සාදාරනයිනේ බන්

කපල් සීන් එක කිව්වහමනම් ඇඩෙනවා බන්.. මාර විදිහට කොල්ලෝ කෙල්ලෝ දැන් ජීවිතේ නාස්තිකරගන්නවා. පොඩ්ඩක් බලපන්කෝ දැන් ලීක් වෙන පොටෝ, වීඩියෝ එහෙම. මම ලගදි දැක්කා බන් ඉස්කෝලේ කෙල්ලෙක් උනිෆෝම් එක පිටින් (.)(.) එලියට අරන් කොල්ලා එක්ක ඉන්න පොටෝ වගයක් සයිට් එකක. ඔය කෙලවෙන්නේ අපේ ජාතියට මචන්.. රටේ අනාගතේට

Last edited by රත්තරං; 09-22-2013 at 12:20 AM.
Reply With Quote
(#106)
Old
mahesh1297's Avatar
mahesh1297 mahesh1297 is offline
Senior Member
mahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to all
 
Posts: 3,533
Join Date: Sep 2010
Location: ~රේස් ට්‍රැක්~
09-22-2013, 12:28 AM

කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.. මම ඔය ටික ඔහොම්මම හැමදාම අපේ මැට්ටෝ ටිකට කියනවා...උන් හිතන් ඉන්නේ මට පිස්සු කියලා..මට ඔය ටික කියලා දුන්නේ A/L ක්ලාස් යන කාලේ මලින්ද සර්.. හැබැයි මට කැම්පස් යන්න බැරි උනා... රථගාය ගැහුවා උපරිමේටම ඒ කාලේ.. තැන තැන ඇවිද ඇවිද හෙව්වා වාහන ගැන.. ඒකෙන් කෙල උනා A\L වලට.. හැබැයි දැන් ඒ ගැන දුකක් නෑ.. අපේ කැම්පස් ඉන්න උන්ටත් වාහන ගැන සමහර සමහර දේවල් කියලා දෙන්නේ මං.. මට නම් තාම 22යි.. කෙල්ලෙක් ඉඳලත් නෑ, දැනටත් නෑ..දැන්නම් කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවකුත් නෑ.. හැමදාම Update වෙන Automotive Technology එකත් එක්ක ඉන්න ඕන නිසා කෙල්ලෝ සබ්ජෙක්ට් එක අතාරලාම දාලා තියෙන්නේ.. කොහොමත් අවුරුදු 28-30දි අඳින ෂර්ට් ඒක දැන්ම අරන් තියාගන්න එකේ තේරුමක් නෑ.. ඒ කාලෙට Fashion ඒක වෙනස් උනොත් බැඳ ගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් වෙන්නේ.. එ නිසා බඳින්න ලංවෙලා කෙල්ලෙක් හොයා ගන්න ඕන.. හැබැයි ඉතින් කවදා, කව්රු බැන්දත් අඩුම තරමේ ඒකිට 2 stroke, 4 Stroke වත් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනා.. ..එහෙම එකියක් ලංකාවෙන් බැරි උනොත් පිටරටකින් හරි හොයා ගන්නවා...
Reply With Quote
(#107)
Old
ManOfSteel's Avatar
ManOfSteel ManOfSteel is offline
Senior Member
ManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really niceManOfSteel is just really nice
 
Posts: 1,103
Join Date: Jan 2013
09-22-2013, 12:41 AM

You must spread some Reputation around before giving it to රත්තරං again.
Reply With Quote
(#108)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 18,863
Join Date: Dec 2011
09-22-2013, 12:52 AM

ඇත්තටම කෙල්ලන්ටවත් කෙල්ලන්ගෙ අම්මලාටවත් දොස් කියන්න බැහැ.කොල්ලන්ට සාපේක්ශව කෙල්ලෝ අනාගතය ගැන හිතනවා වැඩියි.කොල්ලො කොච්චර බැන්නත් කෙල්ලෝ සල්ලි මත්තෙ නහිනවා කියලා ඒකේ වැරද්දක් නැහැ.අනාගතය ගැන හිතන බුද්ධිමත් කෙල්ලෝ එහෙම තමා.මොන රස්සාව කලත්,මොන තරම් උගත් වුනත් කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේම තමන් බඳින පිරිමියට භාර දෙනවා.ඉතින් ඒ පිරිමියගේ වගකීම වෙනවා ඒ කෙල්ලව හැම අතින්ම සුවපහසුව සලසන එක.ඉතින් තමන්ගේ දුව සියලු සුඛවිහරනයෙන් ආඪ්‍ය වූ ජීවිතයක් ගත කරනු දකින්නට ලැබීම හැම මවකගෙම සිහිනයක්.අනික අද කාලේ පවුලක දරුවො 1-2 ඉන්නේ.දෙමව්පියෝ දෙන්න පුලුවන් සැප සම්පත් හැමදෙයක්ම උපරිම විදිහට දෙනවා දරුවොන්ට.වාහනේක ගිය කෙල්ලක් කවදාවත් බස් එකක යන්න කැමති වෙන්නේ නැහැ.ඒක නිසා කෙල්ලන්ටත් වැඩිය කොල්ලෝ ඉගෙනගෙන තැනකට එන්න ඔනේමයි අනිවාර්යෙන්ම.
Reply With Quote
(#109)
Old
Sheenmax's Avatar
Sheenmax Sheenmax is offline
Senior Member
Sheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of lightSheenmax is a glorious beacon of light
 
Posts: 3,463
Join Date: Jun 2013
09-22-2013, 01:08 AM

hmmmmmmmmmmmmmmmmm
Rep+
Reply With Quote
(#110)
Old
luckyluke111's Avatar
luckyluke111 luckyluke111 is offline
Senior Member
luckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to all
 
Posts: 3,131
Join Date: Nov 2012
09-22-2013, 01:21 AM

Quote:
Originally Posted by රත්තරං View Post
අනිවාරෙන්.. ඔය "මොනව නැති උනත් මාත් එක්ක එන කෙල්ලෙක්ට මම කැමතියි" කියන්නේ නොහැකියාව පෙන්නන වැකියක් විතරයි..

ඔය කියන ලව් නෑ බන් බැදලා මාස දෙක යද්දි..පට්ට කදක් තියෙන සුදු කෙල්ලෙක් දාගත්තයි කියමු.. පැය 24ම ඇන ඇනා ඉන්න බෑ නේ බන්. ඊට පස්සේ යතාර්තෙට මූන දෙන්න වෙනවා. ඉතින් කෙල්ලන්ගේ පැත්තෙනුත් ඔහොමම තමා. ඔලුවක් තියෙනවනම් උනුත් හිතන්නේ ඔහොමමයි.. සාදාරනයිනේ බන්

කපල් සීන් එක කිව්වහමනම් ඇඩෙනවා බන්.. මාර විදිහට කොල්ලෝ කෙල්ලෝ දැන් ජීවිතේ නාස්තිකරගන්නවා. පොඩ්ඩක් බලපන්කෝ දැන් ලීක් වෙන පොටෝ, වීඩියෝ එහෙම. මම ලගදි දැක්කා බන් ඉස්කෝලේ කෙල්ලෙක් උනිෆෝම් එක පිටින් (.)(.) එලියට අරන් කොල්ලා එක්ක ඉන්න පොටෝ වගයක් සයිට් එකක. ඔය කෙලවෙන්නේ අපේ ජාතියට මචන්.. රටේ අනාගතේට

අපොයි ඔව් ඔය මේකේ මල්ලිලා කියන පට්ටම පට්ට කෑල්ලක් උනත් බැඳගත්තොත් මාස දෙකක් තුනක් උඩ දදා දෙයි අල්ලගෙන. ඊට පස්සේ ආයේ වැල ඇන්ඩ් අත සරණං ගච්චාම් තමයි.. ලමයෙක් හම්බුනු ගමන් තත්වේ ඊටත් අන්තයිනේ බං. අනික ඔය පොත්ත සුදු ගෑණු උදවියගේ වහන් ඉන්න එව්වා ගැලෙව්වාම තත්වේ මම ගොඩක් වෙලාවට ලයිව් දැකල තියනවා. ඒ වෙලාවට පිළිකුල් භාවනාව මතක් වෙන්නේ..

ලංකාවේ ලිංගික අධ්‍යයාපනයක් වහගෙන දෙන එක තමයි ඕකට වග කියන්න ඕනේ. මමත් දැක්ක කුලියපිටියේ ඉස්කෝලෙක කෙල්ලෙක් යුනිෆොර්ම් එක පිටින්ම පංති කාමරයක් ඇතුලේ ඉඳන්ම කොල්ලට රෙද්ද උස්සන එකක් සයිට් එකක. බහුතරයක් දැන් කරන්නේ ගෙම්බෙක් වෙලා ඉගෙනගන්න කාලේ කෙලෝගන්නවා. පස්සේ තක්බීරි වෙලා බලන් ඉන්නවා.. ඒ කාලේ තොලට තොල ගාගෙන හිටි කෙල්ලෝ ඒ වෙද්දි ලොවෙත් නෑ. ඒ දේ දැනගෙනත් මුන්ට ඔව්ව කියලා දෙන්න හදනකොට බලපන්කෝ උඹට මේ පෝස්ට් එකටම කීයක් බැනලා රෙප් කපයිද කියලා අපි කෙල්ලෝ එක්ක යාලු උනාට තොට @#$%$^%^ කියලා අමු කුනු හබ්බත් එක්ක...

Reply With Quote
Reply

Bookmarks

Tags
!!රත්තරං=diazkolla, !diaz kolla ponnayek, !raththaran ela kolla, ඇයි රත්තරං, උඔට ජය, උඹට ජය මචන්, එළකිරි super threads, ඔච්චර ගනන් :(, රත්තරං, රත්තරං දෙයියෙක්, රත්තරං ලොක්කා, රත්තරං...+++++++, ek killer, ela machan රත්තරං......., excellent, great thread, marisi kariya, marketing, tag 2, tag1, useless thread .

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06407 seconds with 9 queries