ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page රට යන්න උදව්වක්
Reply
 
Thread Tools
(#21)
Old
wrion123's Avatar
wrion123 wrion123 is offline
Senior Member
wrion123 is on a distinguished road
 
Posts: 602
Join Date: Feb 2015
03-27-2019, 06:32 PM

bp
Reply With Quote
(#22)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 6,925
Join Date: Feb 2016
03-27-2019, 07:25 PM

BUMP
Reply With Quote
(#23)
Old
nu1darshika nu1darshika is offline
Member
nu1darshika is on a distinguished road
 
Posts: 56
Join Date: Oct 2011
03-30-2019, 11:40 PM

Quote:
Originally Posted by Thinkerz View Post
උන්ගේ ගණන් කොහොමද? මාස කියක් බැංකුවේ තියන්න ඕනිද? ලක්ෂ 60 ට උන් කියක් ඉල්ලනවද?

3.75%k ban. :/
Reply With Quote
(#24)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,426
Join Date: Sep 2014
Location: maharagama
03-30-2019, 11:55 PM

salli dena eka risk natnm dennam ban.


ube acc ekata salli dammama uba apahu nodunnot mokada wenne.



anika ubata bari welawat ohe gihin kela unot api waga kiyanna oneda ?
Reply With Quote
(#25)
Old
Mawathagama Mawathagama is offline
Senior Member
Mawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of light
 
Posts: 3,436
Join Date: May 2016
03-31-2019, 12:53 AM

Quote:
Originally Posted by VPS09 View Post
salli dena eka risk natnm dennam ban.


ube acc ekata salli dammama uba apahu nodunnot mokada wenne.



anika ubata bari welawat ohe gihin kela unot api waga kiyanna oneda ?
agreement ekak gahanne. visa gaththata passe, rata yanna kalin salli apahu denna ona. samahara welawata karanne fixed deposit certificate eka mehe kawuru hari langa thiyanawa athata nodee. samaharu idamaka oppuwa gannawa eth ehema karanna nam ona na. professionally oka karana aya mokawath idam ehema ganne na. fd certificate eka thiya gannawa. echcharayi.
Reply With Quote
(#26)
Old
c.chamara c.chamara is offline
Senior Member
c.chamara is on a distinguished road
 
Posts: 173
Join Date: Nov 2014
04-01-2019, 08:10 AM

bump
Reply With Quote
(#27)
Old
wrion123's Avatar
wrion123 wrion123 is offline
Senior Member
wrion123 is on a distinguished road
 
Posts: 602
Join Date: Feb 2015
04-02-2019, 12:00 AM

bp
Reply With Quote
(#28)
Old
leeroxxroxx's Avatar
leeroxxroxx leeroxxroxx is offline
Senior Member
leeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of light
 
Posts: 1,552
Join Date: Sep 2012
Location: Panadura 💪🌍🌴
Send a message via ICQ to leeroxxroxx Send a message via AIM to leeroxxroxx Send a message via MSN to leeroxxroxx Send a message via Yahoo to leeroxxroxx Send a message via Skype™ to leeroxxroxx
04-02-2019, 12:12 AM

මගේ යාලුවෙක් ලගදී ගල්කිස්සේ තැනකින් ඕස්ට්‍රේලියා යන්න ට්‍රයි කළා. විසා රිජෙක්ට් වුනා. සල්ලි පෙන්නන්න ගිය ගානයි විසා වලට ගිය ගානයි, ලක්ෂ 5ක් විතර වතුරේ. පොඩ්ඩක් බලලා කරපන් කරන දෙයක්. හොයලා බලපන් ෆිනෑන්ස් කම්පැනි වලින් තමයි සල්ලි පෙන්නනවා අඩුවට. ඒජන්ට්ම පෙන්නනවා නම් තව ගානක් තියාගන්නවා එකෙන්. උන් මාස එකහමාරක් විතර සල්ලි එකවුන්ට් එකේ තියන්න ට්‍රයි කරනවා. එතකොට උන්ට ලාබයිනේ.

Last edited by leeroxxroxx; 04-02-2019 at 12:14 AM.
Reply With Quote
(#29)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 5,529
Join Date: Feb 2013
Location: හැමිනේශන්
04-02-2019, 01:47 AM

Quote:
Originally Posted by leeroxxroxx View Post
මගේ යාලුවෙක් ලගදී ගල්කිස්සේ තැනකින් ඕස්ට්‍රේලියා යන්න ට්‍රයි කළා. විසා රිජෙක්ට් වුනා. සල්ලි පෙන්නන්න ගිය ගානයි විසා වලට ගිය ගානයි, ලක්ෂ 5ක් විතර වතුරේ. පොඩ්ඩක් බලලා කරපන් කරන දෙයක්. හොයලා බලපන් ෆිනෑන්ස් කම්පැනි වලින් තමයි සල්ලි පෙන්නනවා අඩුවට. ඒජන්ට්ම පෙන්නනවා නම් තව ගානක් තියාගන්නවා එකෙන්. උන් මාස එකහමාරක් විතර සල්ලි එකවුන්ට් එකේ තියන්න ට්‍රයි කරනවා. එතකොට උන්ට ලාබයිනේ.

මේ කතාව ඇත්ත. මගේ වැඩෙත් මම පස්සට දැම්මෙ ඔන්න ඔය සීන් එක සහ තව අවුල් යන්න පුලුවන් තැන් ගොඩක් දැනගත්ත නිසා, ඔහොම සල්ලි පෙන්නුවට අවුලක් නෑ, embassyයට අහු නොවුනොත් ගොඩ, කරුමෙට හරි අහු වුනොත් අමාරුවෙන් ගත්ත උපාදි සහතිකත් ඔක්කොම cancel (ආයෙ applyකරනව බොරු, Australian embassy එක ලංකාවෙ තියෙන්නෙ. ඉතින් ඕකෙ ඉන්න ගල් ආදො ටික විස්තර ලෙසටම හොයනව අම්ම අප්පගෙ ඉදන්) NewZealand යන්නනම් ඕක පට්ට කිසි අවුලක් නෑ ලංකාවෙ උන්ගෙ embasyඑකක් නෑ, indiaවලට යවලයි visa ගහන්නෙ...කරුමෙකට හරි ausiසීන් එකට අහු වුනොත් ලොකුවටම කෙලවෙන සීන් එක තමා ගොඩක්ම අවුල්, අනික කරුමෙටවත් visa rejectවුනොත් උන් සත පහක්වත් ආයෙ දෙන්නෙනම් නෑ පෙන්නන්න දුන්න සම්පූර්න ගානම වතුරෙ තමා. වැඩේ පස්සට ගියත් මම සල්ලි හදාගෙනම applyකරනව කියල හිතාගෙන වැඩේ පස්සට දැම්ම ausi student visa reject වෙන්න වෙන්න ආයෙapplyකරන්න පුලුවන් valid attempt ගානකුත් තියෙනව. ඉතින් කරන දෙයක් හොදට planකරල ඔලුවෙන් ගහපන් මචං. මමකිවුවෙ මම දන්න ටික. වැඩේට හදවතින්ම සුභ පතනව ජය..!
Reply With Quote
(#30)
Old
wrion123's Avatar
wrion123 wrion123 is offline
Senior Member
wrion123 is on a distinguished road
 
Posts: 602
Join Date: Feb 2015
04-05-2019, 06:07 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03880 seconds with 9 queries