ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Awrudu 20 kollage lamborghini aventador eka.
Reply
 
Thread Tools
(#31)
Old
King kekille's Avatar
King kekille King kekille is offline
Senior Member
King kekille has a spectacular aura aboutKing kekille has a spectacular aura aboutKing kekille has a spectacular aura aboutKing kekille has a spectacular aura aboutKing kekille has a spectacular aura about
 
Posts: 1,068
Join Date: Jun 2016
10-04-2019, 11:00 PM

මේකත් නිකන් අර ලංකාවෙන්ම තුනද හතරද කියාගන්නා සෝශල් මීඩියා කෝටිපතියෙක් වගේ...කොල්ලගේ පොඩි පර්සනැලිටි එකක් තියනවා...ඒත් මූට වඩා දෙයක් කරන සල්ලි තියන කොල්ලො ඕන තරම් ඉන්නව රගන්නෙ නැතිව..
Reply With Quote
(#32)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is online now
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 10,649
Join Date: Dec 2015
10-04-2019, 11:02 PM

Bump
Reply With Quote
(#33)
Old
ashenchanaka's Avatar
ashenchanaka ashenchanaka is offline
Senior Member
ashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really niceashenchanaka is just really nice
 
Posts: 1,385
Join Date: Jan 2015
10-04-2019, 11:04 PM

Quote:
Originally Posted by King kekille View Post
මේකත් නිකන් අර ලංකාවෙන්ම තුනද හතරද කියාගන්නා සෝශල් මීඩියා කෝටිපතියෙක් වගේ...කොල්ලගේ පොඩි පර්සනැලිටි එකක් තියනවා...ඒත් මූට වඩා දෙයක් කරන සල්ලි තියන කොල්ලො ඕන තරම් ඉන්නව රගන්නෙ නැතිව..
මෝඩකම !
Reply With Quote
(#34)
Old
keshannilanga's Avatar
keshannilanga keshannilanga is offline
Senior Member
keshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to all
 
Posts: 7,461
Join Date: Aug 2009
Location: Sri Lanka
10-04-2019, 11:05 PM

Quote:
Originally Posted by ashenchanaka View Post
මූ තමයි බන් අර Dialog ලාගේ ඇප් "Ideamart" හදලා ප්‍රොමෝට් කරලා ගොඩ ගිය එකා. මූ ඇප් කිව්වට හදන්නේ අර මැසේජ් ඇප්. අර මිනිස්සුන්ගේ සල්ලි කැපෙන ඒවා. ඇත්තටම ඒක මහ ප්‍රෝඩාවක්. මූ locateme app එක හැදුවා ඒක FB එකේ වීඩියෝදාලා ප්‍රොමෝට් කරා. මේ ඇප් වලින් වෙන්නේ කෙල්ල කොහෙද කියලා මැසේජ් එකකින් පෙන්වන එක වගේ ඒවා. ඇත්තටම ඒවෑන් ඉන්න තැන හරියටම බලන්න බෑ. මේක මිනිස්සුන්ට කියනවා බලන්න පුළූවන් කියලා. ඉතින් ඒ මිනිස්සු ඇක්ටිව් කරනවා අන්තිමට එකාගෙන් Rs.30 ගානේ වගේ කැපෙනවා. අයින් කරගන්න දන්නෑ නැත්තම් දවසට රු.10ක් වගේ කැපෙනවා. මූ ඊගාවට ඩයලොග් එකෙන් ප්‍රොමෝට් කරා මූට සල්ලි දුන්නා මම් හිතන්නේ. එතකොට ඩයලොග් එකේ ඇප්ස් හදන්න තව එවුන් සෙට්වුනා ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒක මාර්ගෙන් ඩයලොග් එකත් ගොඩගියා. ඒ චාන්ස් එකෙන් මූ සල්ලි ආයෝජනය කරා ඒකෙන් තමයි දැන් ගේම ගහන්නේ. මේ සීන් එක මම් කාලයක් පුරාවට හිතලා තමයි කියන්නේ පිළිගන්නවුන් පිළිගනිල්ලා. නැතත් කමක් නෑ. මූ වාසනාවන්තයි ඒකයි ඇත්ත ! අනිත් එක මූ සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කිව්වට හදපු එක සොෆ්ට්වෙයා එකක් කියන්න කියහන් එහෙම නැත්තන් මෙතනයට ලොකු ගේමක් තියෙයි !
Reply With Quote
(#35)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 22,861
Join Date: Sep 2013
Location: කැමති තැනක
10-04-2019, 11:12 PM

luck eka thamai.
Reply With Quote
(#36)
Old
Dothraki's Avatar
Dothraki Dothraki is offline
Senior Member
Dothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of light
 
Posts: 2,256
Join Date: May 2018
10-05-2019, 08:44 AM

Quote:
Originally Posted by King kekille View Post
මේකත් නිකන් අර ලංකාවෙන්ම තුනද හතරද කියාගන්නා සෝශල් මීඩියා කෝටිපතියෙක් වගේ...කොල්ලගේ පොඩි පර්සනැලිටි එකක් තියනවා...ඒත් මූට වඩා දෙයක් කරන සල්ලි තියන කොල්ලො ඕන තරම් ඉන්නව රගන්නෙ නැතිව..



ඌත් මැණික් කාරයෙක් නෙ ?
මැණිකක් දෙකක් විකුණලා සො ඒක පෙන්වන එකෙක්.
කොටිපතියො රැන්ක් වෙන විදිය ඌ දන්නෙ නැහැ.

ඌ හිතන් ඇති රත්නපුරෙ විතරයි කොටිපතියො ඇත්තෙ කියලා.



සල්ලි වලින් රඟන්නෙ නැති නියම කොටිපතියො මන් දැකලා තියෙනවා බන්.
හරි හමන් සමාජ ආස්‍රයක් නොලැබිම ඕකට හෙතුව.
සල්ලි විතරක් මදි ලැබිලා මිනිහෙක්ට.
Reply With Quote
(#37)
Old
Dothraki's Avatar
Dothraki Dothraki is offline
Senior Member
Dothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of lightDothraki is a glorious beacon of light
 
Posts: 2,256
Join Date: May 2018
10-05-2019, 08:48 AM

Quote:
Originally Posted by ashenchanaka View Post
මූ තමයි බන් අර Dialog ලාගේ ඇප් "Ideamart" හදලා ප්‍රොමෝට් කරලා ගොඩ ගිය එකා. මූ ඇප් කිව්වට හදන්නේ අර මැසේජ් ඇප්. අර මිනිස්සුන්ගේ සල්ලි කැපෙන ඒවා. ඇත්තටම ඒක මහ ප්‍රෝඩාවක්. මූ locateme app එක හැදුවා ඒක FB එකේ වීඩියෝදාලා ප්‍රොමෝට් කරා. මේ ඇප් වලින් වෙන්නේ කෙල්ල කොහෙද කියලා මැසේජ් එකකින් පෙන්වන එක වගේ ඒවා. ඇත්තටම ඒවෑන් ඉන්න තැන හරියටම බලන්න බෑ. මේක මිනිස්සුන්ට කියනවා බලන්න පුළූවන් කියලා. ඉතින් ඒ මිනිස්සු ඇක්ටිව් කරනවා අන්තිමට එකාගෙන් Rs.30 ගානේ වගේ කැපෙනවා. අයින් කරගන්න දන්නෑ නැත්තම් දවසට රු.10ක් වගේ කැපෙනවා. මූ ඊගාවට ඩයලොග් එකෙන් ප්‍රොමෝට් කරා මූට සල්ලි දුන්නා මම් හිතන්නේ. එතකොට ඩයලොග් එකේ ඇප්ස් හදන්න තව එවුන් සෙට්වුනා ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒක මාර්ගෙන් ඩයලොග් එකත් ගොඩගියා. ඒ චාන්ස් එකෙන් මූ සල්ලි ආයෝජනය කරා ඒකෙන් තමයි දැන් ගේම ගහන්නේ. මේ සීන් එක මම් කාලයක් පුරාවට හිතලා තමයි කියන්නේ පිළිගන්නවුන් පිළිගනිල්ලා. නැතත් කමක් නෑ. මූ වාසනාවන්තයි ඒකයි ඇත්ත ! අනිත් එක මූ සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කිව්වට හදපු එක සොෆ්ට්වෙයා එකක් කියන්න කියහන් එහෙම නැත්තන් මෙතනයට ලොකු ගේමක් තියෙයි !

මූ ඩිවලොපර් කෙනෙක් නෙමෙ.
අයිඩියා මාර්ට් එකෙ සීන් එක මාත් අහල තිබුණා.
එක්න් මාසෙකට ලක්ෂ 30 ක් වගෙ එනවාළු මූට.
මාසෙට 30 ගාණෙ කැපුනත් සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂෙ පන්නලා ඉන්න ඔනි.
මු එක තැනක කියල තිබ්බා ඇප් එකෙ සබ්ස්ලා 20,000 ක් වගෙ ඉන්නෙ කියලා.

මන් නම් කියන්නෙ මුල් ටිකෙ මූ ඇඩ්සෙන්ස් අනං මනං කලා.
පස්සෙ මූ මනි ලෝන්ඩරින් සීන් එකට වැටුණා.
Reply With Quote
(#38)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,696
Join Date: Jul 2017
10-05-2019, 09:52 AM

Quote:
Originally Posted by Dothraki View Post
මූ ඩිවලොපර් කෙනෙක් නෙමෙ.
අයිඩියා මාර්ට් එකෙ සීන් එක මාත් අහල තිබුණා.
එක්න් මාසෙකට ලක්ෂ 30 ක් වගෙ එනවාළු මූට.
මාසෙට 30 ගාණෙ කැපුනත් සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂෙ පන්නලා ඉන්න ඔනි.
මු එක තැනක කියල තිබ්බා ඇප් එකෙ සබ්ස්ලා 20,000 ක් වගෙ ඉන්නෙ කියලා.

මන් නම් කියන්නෙ මුල් ටිකෙ මූ ඇඩ්සෙන්ස් අනං මනං කලා.
පස්සෙ මූ මනි ලෝන්ඩරින් සීන් එකට වැටුණා.
Ahu wenne nedda Itnn mechchara hamba karaddi ?
Reply With Quote
(#39)
Old
dilduda's Avatar
dilduda dilduda is offline
Senior Member
dilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nice
 
Posts: 3,951
Join Date: Jan 2018
10-05-2019, 10:04 AM

ඔයත් මේවගේ ත්‍රෙඩ් දැකල ඔටෝ චුන් වෙන කෙනෙක්ද?
එහෙනම් දෙපාරක් හිතන්න.
අවුරුදු ගානකට කලින් මේ වගේ ත්‍රෙඩ් දැකල ඊමනි වලට ඉන්වෙස්ට් කරලා මත කාලයයි සල්ලි දෙකම නැති කර ගත්තා
ඔටෝ චුන් වෙන උන්ට කියන්නේ කරන දෙයක් හොදට හිතල බලල කරන්න
Reply With Quote
(#40)
Old
Aruna119's Avatar
Aruna119 Aruna119 is offline
Senior Member
Aruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to all
 
Posts: 7,399
Join Date: Jul 2014
Location: පලංචියේ............................
Send a message via Skype™ to Aruna119
10-05-2019, 10:39 AM

තවත් වැඩි වැඩියෙන් උපයන්න ලැබේවා...
Reply With Quote
Reply

Bookmarks

Tags
fraud, kudu business, kudu mudalali, show off

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03219 seconds with 11 queries