ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Awrudu 20 kollage lamborghini aventador eka.
Reply
 
Thread Tools
(#1)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 442
Join Date: Apr 2019
Angry Awrudu 20 kollage lamborghini aventador eka. - 10-04-2019, 06:16 PM

පිස්සුනේ? ලංකාවේ සුපර් කාර් කියල i8 හෝගාල බස්සනව වගේද

ලැම්බෝර්ගිනි ඇවෙන්ටර්ඩෝ එකක් බැස්සුව කිව්වම.

කොල්ලට අවුරුදු 20

මූට තව අවුඩි, bmw i8, ඩිෆෙන්ඩර්, ප්‍රියස්, ට්‍රක්ස් අවර මේව තියෙනව. කැරි සල්ලි කාරයෙක්.

ඉන්ටර්විව් එකකදි පොර කතා කරා හෙන ඩීසන්ට් විදියට ගැම්මෙන් කතා කරේ. කටහඩත් පට්ට.

ඇප්ස් හදනව කියල මොනා හදනවද මන්ද බන්. ලැම්බො ගන්නව කිව්වම ඇඩෙනවනේ බන්.

කෝටි 8ක් විතර වෙනවනේ ටැක්ස් එක්ක?


Reply With Quote
(#2)
Old
tclanki's Avatar
tclanki tclanki is offline
Senior Member
tclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to all
 
Posts: 4,670
Join Date: Feb 2010
10-04-2019, 06:19 PM

140Mn I guess
Reply With Quote
(#3)
Old
dilduda's Avatar
dilduda dilduda is offline
Senior Member
dilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nice
 
Posts: 3,951
Join Date: Jan 2018
10-04-2019, 06:20 PM

ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ
Reply With Quote
(#4)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 442
Join Date: Apr 2019
Up 10-04-2019, 06:20 PM

Quote:
Originally Posted by tclanki View Post
140Mn I guess
කැරි සල්ලියන්නේ බන් කෝටිම 14ක් හුකනව තියල.

දැන් I8 බස්සල තියෙන ඉන්ටර්නෙට් ඔන්ටර්පියුනර්ස්ලට රිදෙයි පුකේ ගූ නැති වෙන්න.
Reply With Quote
(#5)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 442
Join Date: Apr 2019
10-04-2019, 06:25 PM

Quote:
Originally Posted by dilduda View Post
ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ
මූනම් ලක් එක තියෙනව එපා වෙන්නම පොහොසත් පවුලක ඉපදුනා, අම්ම තාත්ත හොදට ඉන්නව, සහෝදර සහෝදරියො ඉන්නව, හෝටලයක් වගේ සුපිරි ගෙයක් තියෙනව, වාහන තියෙනව, ඉගෙන ගෙන තියෙනව, කොල්ලත් පට්ට ලුක්, කටහඩ බලපන් පොඩි එකා උනාට මහ මිනිහෙක් කතා කරනව වගේ හෙන ගැම්මෙන් කතා කරන්නේ අනික. හොද පර්සනැලිටි එකක් තියෙනව ඩයල් එකකට. අනිවා මූ ලංකාවේ පොලිටීෂියන් කෙනෙක් වෙනව ඉස්සරට. මූ ඒකට දැල එළාගෙන යන්නේ දැන්ම ඉදන් පොපියුලැරිටි එක වැඩි කරගෙන, අර කලුතුර බෝදිය සීන් එක කරල ඒක පේජ් වල සල්ලි ගෙවල ප්‍රොමෝට් කරල, කාර් අරන් ඇටෙන්ෂන් අරන් යූටියුබ්, ටීවී ඉන්ටර්විව්, පත්පර වල ලිපි වලින් පොර ගානට ෆෑන්බේස් එක හදනව.

මූනම් මොල ගෙනියන නැවක් බන්. මොල්ලිගොඩනේ කොහොමත් නාමෙ. හරි ඉතින්.
Reply With Quote
(#6)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,683
Join Date: Jul 2017
10-04-2019, 06:34 PM

Bump
Reply With Quote
(#7)
Old
dilduda's Avatar
dilduda dilduda is offline
Senior Member
dilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nice
 
Posts: 3,951
Join Date: Jan 2018
10-04-2019, 06:37 PM

Quote:
Originally Posted by ihatemylife View Post
මූනම් ලක් එක තියෙනව එපා වෙන්නම පොහොසත් පවුලක ඉපදුනා, අම්ම තාත්ත හොදට ඉන්නව, සහෝදර සහෝදරියො ඉන්නව, හෝටලයක් වගේ සුපිරි ගෙයක් තියෙනව, වාහන තියෙනව, ඉගෙන ගෙන තියෙනව, කොල්ලත් පට්ට ලුක්, කටහඩ බලපන් පොඩි එකා උනාට මහ මිනිහෙක් කතා කරනව වගේ හෙන ගැම්මෙන් කතා කරන්නේ අනික. හොද පර්සනැලිටි එකක් තියෙනව ඩයල් එකකට. අනිවා මූ ලංකාවේ පොලිටීෂියන් කෙනෙක් වෙනව ඉස්සරට. මූ ඒකට දැල එළාගෙන යන්නේ දැන්ම ඉදන් පොපියුලැරිටි එක වැඩි කරගෙන, අර කලුතුර බෝදිය සීන් එක කරල ඒක පේජ් වල සල්ලි ගෙවල ප්‍රොමෝට් කරල, කාර් අරන් ඇටෙන්ෂන් අරන් යූටියුබ්, ටීවී ඉන්ටර්විව්, පත්පර වල ලිපි වලින් පොර ගානට ෆෑන්බේස් එක හදනව.

මූනම් මොල ගෙනියන නැවක් බන්. මොල්ලිගොඩනේ කොහොමත් නාමෙ. හරි ඉතින්.
ohoma un thama ban politics walata enna ona
Reply With Quote
(#8)
Old
slml slml is offline
Senior Member
slml is just really niceslml is just really niceslml is just really niceslml is just really niceslml is just really niceslml is just really niceslml is just really niceslml is just really niceslml is just really niceslml is just really nice
 
Posts: 2,629
Join Date: Sep 2017
10-04-2019, 06:40 PM

Bump
Reply With Quote
(#9)
Old
scurvy's Avatar
scurvy scurvy is online now
Senior Member
scurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these partsscurvy is infamous around these parts
 
Posts: 27,432
Join Date: Oct 2008
Location: GraphicsGods.com
10-04-2019, 06:43 PM

Paka podi kalu ketha Sinhalayek wenna athi- so have to compensate somehow lol
Reply With Quote
(#10)
Old
KEZI's Avatar
KEZI KEZI is offline
Senior Member
KEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of lightKEZI is a glorious beacon of light
 
Posts: 212
Join Date: Dec 2017
Location: 127.0.0.1
10-04-2019, 06:44 PM

up
Reply With Quote
Reply

Bookmarks

Tags
fraud, kudu business, kudu mudalali, show off

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02631 seconds with 9 queries