ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සාමණේර සිවු නමට බ්ලූ පෙන්නා අතවර කරලා
Reply
 
Thread Tools
(#1)
Old
apita mokada V5 apita mokada V5 is offline
Senior Member
apita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these parts
 
Posts: 724
Join Date: Jan 2019
Angry සාමණේර සිවු නමට බ්ලූ පෙන්නා අතවර කරලා - 03-09-2019, 02:06 AM

දෙමව්පියො එක්ක ළමාකාලෙ ගතකරන්න
ඕනෙ ළමයි. හයක් හතරක් නොදන්න උන්ව පන්සලට ගෙනත් දාන එක
කොයිතරම් පව් වැඩක්ද


මත්ද්‍රව්‍ය හා මත්පැන් පොවා අසභ්‍ය වීඩියෝ දර්ශනද පෙන්වමින් තිනියාගල
ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ බාල වයස්කාර සාමණේර
හිමිවරුන් සිවු නමකට බරපතළ ලිංගික අතවර සිදුකළ බව
කියන සිද්ධියක් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂඥ
පොලිස් විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් ගිහි සැකකරුවන් සිවු
දෙනකු ඊයේ (07දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු
මෙම 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අවුරුදු 10,13,14 හා 16 යන වයස් කාණ්ඩවල පසුවන බාලවයස්කාර
සාමණේර හිමිවරුන් සිවුදෙනකු එසේ බරපතළ ලිංගික අතවරයට ලක්ව ඇති
බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. අත්අඩංගුවට ගෙන සිටින
සැකකරුවන් සිවු දෙනා නොයෙකුත් විෂමාචාර ක්‍රියාන්වල යෙදෙන්නන් බවත්
ඔවුන් එකී හිමිවරුන්ට මත්ද්‍රව්‍ය හා මත්පැන් පොවා ජංගම දුරකථන ඔස්සේ
අසභ්‍ය වීඩියෝ දර්ශනද පෙන්වමින් එකී අතවර කර ඇති බවත් අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට
අනුව එම අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්න මහතාගේ උපදෙස් මත
එම අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය මඟින් සැකකරුවන් අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

-කුමුදු උපුල් ශාන්ත-
Reply With Quote
(#2)
Old
apita mokada V5 apita mokada V5 is offline
Senior Member
apita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these parts
 
Posts: 724
Join Date: Jan 2019
03-09-2019, 02:11 AM

ළමයි පොඩි කාලෙන් මහණ කරන්න එපා කියන්නේ මේකයි.
Reply With Quote
(#3)
Old
sahani_000's Avatar
sahani_000 sahani_000 is offline
Senior Member
sahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of light
 
Posts: 2,069
Join Date: Nov 2011
Location: Australia
03-09-2019, 05:01 AM

මේ වගේ දේවල් ඕනම ආගමක පන්සල් පල්ලි වල සිද්ධ වෙනවා. ඕස්ට්‍රේලියාවෙ ඉන්න George Pell කියන වතිකානුවේ කාඩිනල් වරයෙක් අන්න අහුවෙලා ඉන්නවා පල්ලියෙදි පොඩි කොල්ලන්ව අපයෝජනය කරලා. උසාවියෙන් තීන්දුව දීලා ඉවරයි. වතිකානුවටත් මාර අප්සෙට් එක.
Reply With Quote
(#4)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 9,118
Join Date: Oct 2015
03-09-2019, 05:37 AM

අමන මිනිස්සු කොහෙත් ඉන්නවා..
Reply With Quote
(#5)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 8,023
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
03-09-2019, 08:46 AM

ඔය වගේ දේවල් පල්ලිවල පන්සල්වල විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජයෙත් සිද්ද වෙනවා... ඉස්සර කතෝලික පල්ලිවල නටඹුන් කැණීම්වලදී හම්බවෙලා තියෙනවා උමං මාර්ග... ඒවා කෙළවර වෙන්නේ කන්‍යාරාමවලින්.... පෘථග්ජන මිනිස්සු සිවුරක්, පාදිලි ඇදුමක් දාගන්නවා.... හැබැයි උන් හිත්වලින් පෘථග්ජනයෝ.... ඉතිං අමාරුවෙන් හිර කරගෙන ඉන්න බැදීම් වෙලාවක පුපුරලා යනවා... ඒ වෙලාවට ළමෙක් ද, සමලිංගද අදාලම නැත....
Reply With Quote
(#6)
Old
apita mokada V5 apita mokada V5 is offline
Senior Member
apita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these parts
 
Posts: 724
Join Date: Jan 2019
03-09-2019, 11:50 AM

Quote:
Originally Posted by sahani_000 View Post
මේ වගේ දේවල් ඕනම ආගමක පන්සල් පල්ලි වල සිද්ධ වෙනවා. ඕස්ට්‍රේලියාවෙ ඉන්න George Pell කියන වතිකානුවේ කාඩිනල් වරයෙක් අන්න අහුවෙලා ඉන්නවා පල්ලියෙදි පොඩි කොල්ලන්ව අපයෝජනය කරලා. උසාවියෙන් තීන්දුව දීලා ඉවරයි. වතිකානුවටත් මාර අප්සෙට් එක.
Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
ඔය වගේ දේවල් පල්ලිවල පන්සල්වල විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජයෙත් සිද්ද වෙනවා... ඉස්සර කතෝලික පල්ලිවල නටඹුන් කැණීම්වලදී හම්බවෙලා තියෙනවා උමං මාර්ග... ඒවා කෙළවර වෙන්නේ කන්‍යාරාමවලින්.... පෘථග්ජන මිනිස්සු සිවුරක්, පාදිලි ඇදුමක් දාගන්නවා.... හැබැයි උන් හිත්වලින් පෘථග්ජනයෝ.... ඉතිං අමාරුවෙන් හිර කරගෙන ඉන්න බැදීම් වෙලාවක පුපුරලා යනවා... ඒ වෙලාවට ළමෙක් ද, සමලිංගද අදාලම නැත....

පල්ලි , අනිත් ආගම් වැඩක් නැනේ ... උබල ඒවා උලුප්පල පෙන්නන එපා ... මොකද උබල ඒ ආගම්වල එකෙක් ඔහොම කලාම මෙහෙම හිතන්නේ නැනේ ...

කතා කරපන් , පොඩි ළමයින්ට වෙන අසදරණය ගැන මෙතන ... ඒ ළමයින්ගේ ළමා කාලය නැති වෙන එක ගැන !
Reply With Quote
(#7)
Old
apita mokada V5 apita mokada V5 is offline
Senior Member
apita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these parts
 
Posts: 724
Join Date: Jan 2019
03-09-2019, 11:52 AM

Quote:
Originally Posted by neyohk View Post
අමන මිනිස්සු කොහෙත් ඉන්නවා..
ඔව් එක පිළිගන්නවා මන් .... එකෙක් කරන වරදකින් ආගමක් වැරදි කියන්න බෑ .. එත් වෙන ආගම්වල මිනිස්සු එක්ක බැලුවම ලෝකේ බවුද්දයෝ ඉන්නේ හරිම සුළු කොටසක් ... එහෙම ඉදලත් මෙහෙම නම් බවුද්දයෝ වැඩි උනොත් ලෝක විනාශයක් වෙයි ....
Reply With Quote
(#8)
Old
apita mokada V5 apita mokada V5 is offline
Senior Member
apita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these parts
 
Posts: 724
Join Date: Jan 2019
03-09-2019, 11:59 AM

මෙහෙමයි ඉතින් සාදුට උනත් මෝල් වෙනවා එක හරි... එත් එහෙම මෝල් වෙනවා නම් ඒ අයට බික්ෂුවක් විදිහට ඉන්න දෙන්න හොද නෑ මං නම් කියන්නේ! මොකද අනික් ආගම් වල පුජකයෝන්ට පවුල් පන්සල් වෙන්න පුළුවන් , කසාදයක් කරගන්න පුළුවන් ... එත් සාදුලට එහෙම බැරි උනාම ඒ pressure එක යන්නේ ඔහොම පොඩි සාදුලගෙන් , ගමේ පොඩි ළමයින්ගෙන් , ගමේ ගැනුන්ගෙන් තමයි ....

ඕන ගමක ඉන්න සාදුල අනින්න පනින්න හරි දක්ෂයි .... ඒ අතරේ හොද භික්ෂුන්වහන්සේලා නැතුවමත් නෙමෙයි ... එත් ගොඩක් ඉන්නේ හොරෙන් කොටු පනින අය....

ලංකාවේ බවුද්දයගේ හෙළුව තමයි ඔය ... ඔහොම එවුන් තව වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නෑ ,, මොකද මහනායක හිමිවරුත් නිදි නේ .. ඉතින් බයකුත් නෑ .... ගිහියෝ උබලත් ,,, එහෙම තමයි උන් කොහෙත් ඉන්නවා කියල කට පියන් ඉන්නවා ...
Reply With Quote
(#9)
Old
apita mokada V5 apita mokada V5 is offline
Senior Member
apita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these partsapita mokada V5 is infamous around these parts
 
Posts: 724
Join Date: Jan 2019
03-09-2019, 12:47 PM

හයක් හතරක් නොදන්න උන්ව පන්සලට ගෙනත් දාන එක
කොයිතරම් පව් වැඩක්ද
Reply With Quote
(#10)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nicenicjosh83 is just really nice
 
Posts: 2,750
Join Date: Oct 2018
03-09-2019, 12:53 PM

Geoge pell bp
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, සිරිකොත කොලු මඩම, kari saadu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06425 seconds with 9 queries