ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Southern expressway
Reply
 
Thread Tools
(#31)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 12,319
Join Date: Jan 2012
Location: Colombo
08-30-2019, 08:08 PM

BUMP
Reply With Quote
(#32)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,541
Join Date: Mar 2012
Location: out of the blue
08-30-2019, 08:26 PM

Quote:
Originally Posted by aravinda28 View Post

ඒක නෙවෙයි අවුල 90 ගණන් වල හදන්න තිබ්බ ඒවානේ දැන් හදන්නේ. ඔය මහින්දට හුරේ දාන උන් තමයි ඒ කාලේ චන්ද්‍රිකාට කඩේ ගිහින් රට අවුරුදු 20ක් ආපස්සට යැව්වේ. මහින්ද ඇවිල්ල පේමන්ට් වල ගල් ඇල්ලුවත් එකත් මහා ලොකු දෙයක් උනේ ඒක හින්ද.

මහින්දට නෙවෙයි බැන්නේ නිදහස් පක්ෂේ පාක්ෂිකයන්ට

චන්ද්‍රිකා දින්නේ නැත්නම් රනිල තමයි එන්නේ එහෙනම් අදවෙනකොට ඉලන් රාජ්‍යයයි තව රටවල් දෙකතුනකුයි තමයි තියෙන්නේ ලංකාවක් නැ .බෝම්බෙන් පස්සේ චන්ද්‍රිකා අවුල් ගියාට මිනීමරු ප්ර්මදසගේ මැරකම් ඉදිරියට ගෙනියන්න හිටිය රනිල පරද්දවපු එක ලොකු දෙයක් .



චන්ද්‍රිකා තටමල හරි ලංකාවේ ගොඩක් යන්න බැරිම තත්වේ තිබ්බ පාරවල් කාපත කළා .නැත්නම් ඒකාලේ පාරවල් වල වලවල් පිරවන එක විතරයි කලේ එක වැස්සෙන් වලවල් ඩබල්
මිනීමරන එක ඇරුනම උදාගම් හදල හදපු කුඩාරම් ගෙවල් වල වියදමට වඩා උත්සවේ මන්දපෙටය්යි රතු පලස දාන්න පිඩලි අල්ලනවටයි වියදම් කළා .ඔන්න ඕකයි ඒකාලේ උබ හිතන්හිටිය මහාලොකු unp සන්වර්දනේ
Reply With Quote
(#33)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to behold
 
Posts: 12,701
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
08-30-2019, 08:26 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්

හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි
මචන් දක්ශින අධිවේගෙට ලේන් 6ක් එනව. චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන් ඒවට අවශ්‍ය සියලුම ඉඩම් අරගෙන ඉවරයි. ඒකයි දක්ශින අධිවේගෙ මාර්ගය දෙපස ලොකු ඉඩක් තියෙන්නෙ.. ඕක ඊලග පේස් එකේදි තමයි හදන්න නියමිතව තියෙන්නෙ. ඒක කවද වෙයිද දන්නෙ නෑ.



අනික ඔසීවලත් ඔච්චර රට ලොකුවෙලත් බහුතරයක් හයිවේවල ස්පීඩ් ලිමිට් එක 100ය. 130ට ටිකයි තියෙන්නෙ. ඒ නිසා 100 ඇක්සෙප්ටබල්.
Reply With Quote
(#34)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,982
Join Date: Feb 2010
Location: Disce aut Discede
08-30-2019, 08:34 PM

1.සිරස්ව (“ඔව්” කියන්න )

2.තිරස්ව (“නෑ” කියන්න )

3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )
Reply With Quote
(#35)
Old
vnc's Avatar
vnc vnc is offline
Senior Member
vnc has a spectacular aura aboutvnc has a spectacular aura aboutvnc has a spectacular aura aboutvnc has a spectacular aura about
 
Posts: 511
Join Date: Sep 2006
08-30-2019, 09:58 PM

Quote:
Originally Posted by kellsupun View Post
1.සිරස්ව (“ඔව්” කියන්න )

2.තිරස්ව (“නෑ” කියන්න )

3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )
Hmmmm
Reply With Quote
(#36)
Old
visalbro's Avatar
visalbro visalbro is offline
Senior Member
visalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of lightvisalbro is a glorious beacon of light
 
Posts: 2,675
Join Date: Jun 2017
Location: panadura
08-30-2019, 10:04 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක

අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්

හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි
Pissuda ubata
Reply With Quote
(#37)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 has a spectacular aura aboutaravinda28 has a spectacular aura about
 
Posts: 1,050
Join Date: Sep 2014
08-30-2019, 11:16 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
චන්ද්‍රිකා දින්නේ නැත්නම් රනිල තමයි එන්නේ එහෙනම් අදවෙනකොට ඉලන් රාජ්‍යයයි තව රටවල් දෙකතුනකුයි තමයි තියෙන්නේ ලංකාවක් නැ .බෝම්බෙන් පස්සේ චන්ද්‍රිකා අවුල් ගියාට මිනීමරු ප්ර්මදසගේ මැරකම් ඉදිරියට ගෙනියන්න හිටිය රනිල පරද්දවපු එක ලොකු දෙයක් .



චන්ද්‍රිකා තටමල හරි ලංකාවේ ගොඩක් යන්න බැරිම තත්වේ තිබ්බ පාරවල් කාපත කළා .නැත්නම් ඒකාලේ පාරවල් වල වලවල් පිරවන එක විතරයි කලේ එක වැස්සෙන් වලවල් ඩබල්
මිනීමරන එක ඇරුනම උදාගම් හදල හදපු කුඩාරම් ගෙවල් වල වියදමට වඩා උත්සවේ මන්දපෙටය්යි රතු පලස දාන්න පිඩලි අල්ලනවටයි වියදම් කළා .ඔන්න ඕකයි ඒකාලේ උබ හිතන්හිටිය මහාලොකු unp සන්වර්දනේ
යකෝ හිනා යන කතා කියන්නෙපා මම 2000න පස්සේ ඉපදිච්ච එකෙක් නෙවෙයි. ඒ කාලේ වලවල් නැති පාරක් නෑ
ප්‍රේමදාස jr හිටපු කාලේ මොනවා උනත් රට සංවර්දනය අතින් කටපිට ගැහුවා.

අපේ අම්මලයි කාලේ ගඩොලින් බැඳපු ගෙවල් නෑ. හරියට රස්සාවල් නෑ. උන් ගෙවල් හැදුවේ town පිටින්.ඒ කාලේ පාරවල් හැදුවට පස්සේ ඒවා නඩත්තු කරේ නෑ. මහින්ද එනකන්ම තිබ්බේ ප්‍රේමදාස කාලේ වගේ හදපුව.

89 ජෙප්පොන්ගේ වැඩත් එක්ක තමයි රටට කෙළවෙන්න ගත්තේ.ඊට පස්සේ 2005 වෙනකන්ම රටේ වෙච්ච ප්‍රධාන සංවර්ධනයක් කියපන් බලන්න.
ඔය ටිකේ unp එක හිටියනම් චන්ද්‍රිකාට වඩා සිය දහස් වාරයක් හොඳයි.

රනිල් රට ලියල දෙන්න ගියානම් ප්‍රබාකරන් 2005 මහින්දට support කරනවද. උඹල ඔය ගිලල තියෙන්නේ චන්දෙ කාලෙට විමලසේන බස්සපු බෝල.කමක් නෑ ඒවා එහෙමයි කියමුකෝ.
චන්ද්‍රිකා තමයි යුද්ද්දෙත් වවන් කෑවේ. යාපනේ වෙනකන්ම අල්ලනවා ඊට පස්සේ අත අරිනවා. අරුන් අයිත් අල්ලගන්නකන් ඉඳල ආපහු ගහනව

Last edited by aravinda28; 08-30-2019 at 11:24 PM.
Reply With Quote
(#38)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 has a spectacular aura aboutaravinda28 has a spectacular aura about
 
Posts: 1,050
Join Date: Sep 2014
08-30-2019, 11:31 PM

Quote:
Originally Posted by MihiCherub View Post
මචන් දක්ශින අධිවේගෙට ලේන් 6ක් එනව. චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන් ඒවට අවශ්‍ය සියලුම ඉඩම් අරගෙන ඉවරයි. ඒකයි දක්ශින අධිවේගෙ මාර්ගය දෙපස ලොකු ඉඩක් තියෙන්නෙ.. ඕක ඊලග පේස් එකේදි තමයි හදන්න නියමිතව තියෙන්නෙ. ඒක කවද වෙයිද දන්නෙ නෑ.



අනික ඔසීවලත් ඔච්චර රට ලොකුවෙලත් බහුතරයක් හයිවේවල ස්පීඩ් ලිමිට් එක 100ය. 130ට ටිකයි තියෙන්නෙ. ඒ නිසා 100 ඇක්සෙප්ටබල්.

යකෝ southern highway project එක පටන් ගන්නේ 1980දී. ඕව පස්සට ගියේ ජෙප්පොන්ගේ කෙරුවාවල් හින්ද.
2001unp එක බලයට ආපු හැටියේ අයිත් ඕක පටන් ගත්ත.
2003දී හරියටම වැඩ පටන් ගත්ත.

විමලසේනලගේ කතා වලට රැවටුණු ජාතියක් මේක
මහින්ද යුද්දෙත් ඉවරකරලා රටත් හැදුව හින්ද කාගේත් ජාමේ බේරුණා
Reply With Quote
(#39)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,654
Join Date: Jul 2017
08-30-2019, 11:55 PM

බම්ප්
Reply With Quote
(#40)
Old
vnc's Avatar
vnc vnc is offline
Senior Member
vnc has a spectacular aura aboutvnc has a spectacular aura aboutvnc has a spectacular aura aboutvnc has a spectacular aura about
 
Posts: 511
Join Date: Sep 2006
08-31-2019, 01:05 AM

Quote:
Originally Posted by MihiCherub View Post
මචන් දක්ශින අධිවේගෙට ලේන් 6ක් එනව. චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන් ඒවට අවශ්‍ය සියලුම ඉඩම් අරගෙන ඉවරයි. ඒකයි දක්ශින අධිවේගෙ මාර්ගය දෙපස ලොකු ඉඩක් තියෙන්නෙ.. ඕක ඊලග පේස් එකේදි තමයි හදන්න නියමිතව තියෙන්නෙ. ඒක කවද වෙයිද දන්නෙ නෑ.



අනික ඔසීවලත් ඔච්චර රට ලොකුවෙලත් බහුතරයක් හයිවේවල ස්පීඩ් ලිමිට් එක 100ය. 130ට ටිකයි තියෙන්නෙ. ඒ නිසා 100 ඇක්සෙප්ටබල්.
Reply With Quote
Reply

Bookmarks

Tags
expressway, highway, hyperlapse, road, timelapse

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03607 seconds with 9 queries