ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > History
Reload this Page ආශ්චර්යමත් බෝපත් ඇල්ලේ ඉතිහාස කතාව
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
Love ආශ්චර්යමත් බෝපත් ඇල්ලේ ඉතිහාස කතාව - 08-31-2019, 10:43 AM

https://magazine.aboutceylon.com/%e0...%9a-%e0%b6%89/





හාත්පසින් ගලාවිත් එකට මූසූවී දස දහසක් උල්පත් දියෙන් මවන සීත ගඟුල සූන්දර තුරු ළතා සෙවන යටින් නිහඬව හූදකලාව ගනා බසී. සූන්දර රටා මවමින් සන්සූන් ගමනක යෙදෙන මේ ජල දහරාවෝ විටෙක එරත්න ගඟ බවට පත්වෙති. මෙසේ ගලනා මේ මහා ගඟුල විසල් ගල් දෙබොක්කාවෙන් පාතාල ප්‍රපාතයට කඩා හැළෙන්නේ නූටූවෙහි රැඳුණූ සූවිශාල බෝපතක හැඩරුවෙනි. ඉමහත් චමත්කාරයක් සිතට දැනේ. සඳ පහනේ අඩ අඳුරේ, මද පවනේ සැලෙන ලෙලෙන රිදී බෝපතක් බදු “බෝපත් ඇල්ල” සොඳුරු දසූන් මවමින් කඩා හැළෙනා අයූරු සැබවින්ම ආශ්චර්යකි.
----------------------

නිල්මලී රූමතියගේ කතාව
“නිල් මලී” නමැති තරුණියගේ ආදර අන්දරය බෝපත් ඇල්ල වටා ගෙතුණූ තවත් රසබර ජනප්‍රවාදයකි. පෙර කලක සිරිපා වන්දනාවේ ගිය කඩවසම් තරුණයකු තම නඩයෙන් අතර මංවී මංමූළා වී ඇත. වග වලසූන්, විසකුරු සපූන්ගෙන් මිදී පා ගමනින් පැමිණි තරුණයාට අහම්බෙන් මෙන් බෝ පත් ඇල්ල අසල දිය නාමින් සිටි නිල්මලී නමැති ශෝභා සම්පන්න රූමතියක් හමූවූවාය. තරුණයාගේ පැමිණීමෙන් බියටත් රූමතිය සිය නිවහන කරා දිව ගියාය. ආගන්තුක මානවකයාද ඈ පසූපස හඹාගොස් ඇගේ නවහනට සේන්දු විය. තමාට සිදුවූ ඇබැද්දියක් විඳින්නට සිදුවූ වූ සියලු දුෂ්කරතා ගැනත් නිල්මලීගේ දෙමාපියන්ට හෙතෙම නොවලහා සැල කළේය.
තරුණයාගේ කතා පූවතට සවන් දුන් දෙමාපියෝ ඔහූ කෙරේ සෙනෙහැති සිත් ඇතිව දින කිහිපයක් රැඳී සිටීමට ඉඩ දුන්හ. මේ අතරතුර නිල්මලී ආගන්තුක තරුණයා සමග පෙමින් බැඳුනාය. ආදර සත්කාර මැද නතරව සිටි තරුණයා නැවත එම නිවසට ඒමේ පොරොන්දුවෙන් නික්ම ගිය මූත් නැවත නොපැමිණියේය. එසේ ගිය නැවත තම නිවසට නොපැමිණි විප්‍රයෝගයෙන් මූසපත්ව නිල්මලී දිය ඇල්ලෙන් ප්‍රපාතයට පැන සිය දිවි නසා ගත්තාය. දැනටත් නිල්මලීගේ හොල්මන ගොම්මන් යාමයේ මෙහි සැරසරන බව ඇතැම් ගම්වාසීහූ පවසති. මෙම ශෝකාන්තය සත්‍ය සිදුවීමක්ද නොඑසේ නම් තවත් ජනප්‍රවාදයක්ද යන්න අවිනිශ්චිතය.



----------------------
Reply With Quote
(#2)
Old
vindi19's Avatar
vindi19 vindi19 is offline
Senior Member
vindi19 is a jewel in the roughvindi19 is a jewel in the roughvindi19 is a jewel in the roughvindi19 is a jewel in the roughvindi19 is a jewel in the roughvindi19 is a jewel in the rough
 
Posts: 353
Join Date: Mar 2015
Location: Ja-ela
08-31-2019, 11:45 AM

Bump
Reply With Quote
(#3)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 40,155
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
08-31-2019, 12:11 PM

bp
Reply With Quote
(#4)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 15,590
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
09-02-2019, 03:28 PM

BUMP
Reply With Quote
(#5)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the rough
 
Posts: 801
Join Date: Aug 2016
09-02-2019, 03:31 PM

අපෝ බන් චීනක්කණ්ණාඩියක් දීපන් මේක කියවන්න...
Reply With Quote
(#6)
Old
hiranlahiru2015's Avatar
hiranlahiru2015 hiranlahiru2015 is offline
Senior Member
hiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to beholdhiranlahiru2015 is a splendid one to behold
 
Posts: 1,662
Join Date: May 2015
Location: Gampaha
Love 09-02-2019, 04:09 PM

නිල්මලී රූමතියගේ කතාව
“නිල් මලී” නමැති තරුණියගේ ආදර අන්දරය බෝපත් ඇල්ල වටා ගෙතුණූ තවත් රසබර ජනප්‍රවාදයකි. පෙර කලක සිරිපා වන්දනාවේ ගිය කඩවසම් තරුණයකු තම නඩයෙන් අතර මංවී මංමූළා වී ඇත. වග වලසූන්, විසකුරු සපූන්ගෙන් මිදී පා ගමනින් පැමිණි තරුණයාට අහම්බෙන් මෙන් බෝ පත් ඇල්ල අසල දිය නාමින් සිටි නිල්මලී නමැති ශෝභා සම්පන්න රූමතියක් හමූවූවාය. තරුණයාගේ පැමිණීමෙන් බියටත් රූමතිය සිය නිවහන කරා දිව ගියාය. ආගන්තුක මානවකයාද ඈ පසූපස හඹාගොස් ඇගේ නවහනට සේන්දු විය. තමාට සිදුවූ ඇබැද්දියක් විඳින්නට සිදුවූ වූ සියලු දුෂ්කරතා ගැනත් නිල්මලීගේ දෙමාපියන්ට හෙතෙම නොවලහා සැල කළේය.
තරුණයාගේ කතා පූවතට සවන් දුන් දෙමාපියෝ ඔහූ කෙරේ සෙනෙහැති සිත් ඇතිව දින කිහිපයක් රැඳී සිටීමට ඉඩ දුන්හ. මේ අතරතුර නිල්මලී ආගන්තුක තරුණයා සමග පෙමින් බැඳුනාය. ආදර සත්කාර මැද නතරව සිටි තරුණයා නැවත එම නිවසට ඒමේ පොරොන්දුවෙන් නික්ම ගිය මූත් නැවත නොපැමිණියේය. එසේ ගිය නැවත තම නිවසට නොපැමිණි විප්‍රයෝගයෙන් මූසපත්ව නිල්මලී දිය ඇල්ලෙන් ප්‍රපාතයට පැන සිය දිවි නසා ගත්තාය. දැනටත් නිල්මලීගේ හොල්මන ගොම්මන් යාමයේ මෙහි සැරසරන බව ඇතැම් ගම්වාසීහූ පවසති. මෙම ශෝකාන්තය සත්‍ය සිදුවීමක්ද නොඑසේ නම් තවත් ජනප්‍රවාදයක්ද යන්න අවිනිශ්චිතය.
Reply With Quote
(#7)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of light
 
Posts: 522
Join Date: Oct 2012
Location: කොළඹ රටේ...
09-12-2019, 04:55 PM

Quote:
Originally Posted by piyal1234 View Post
https://magazine.aboutceylon.com/%e0...%9a-%e0%b6%89/





හාත්පසින් ගලාවිත් එකට මූසූවී දස දහසක් උල්පත් දියෙන් මවන සීත ගඟුල සූන්දර තුරු ළතා සෙවන යටින් නිහඬව හූදකලාව ගනා බසී. සූන්දර රටා මවමින් සන්සූන් ගමනක යෙදෙන මේ ජල දහරාවෝ විටෙක එරත්න ගඟ බවට පත්වෙති. මෙසේ ගලනා මේ මහා ගඟුල විසල් ගල් දෙබොක්කාවෙන් පාතාල ප්‍රපාතයට කඩා හැළෙන්නේ නූටූවෙහි රැඳුණූ සූවිශාල බෝපතක හැඩරුවෙනි. ඉමහත් චමත්කාරයක් සිතට දැනේ. සඳ පහනේ අඩ අඳුරේ, මද පවනේ සැලෙන ලෙලෙන රිදී බෝපතක් බදු “බෝපත් ඇල්ල” සොඳුරු දසූන් මවමින් කඩා හැළෙනා අයූරු සැබවින්ම ආශ්චර්යකි.
----------------------

නිල්මලී රූමතියගේ කතාව
“නිල් මලී” නමැති තරුණියගේ ආදර අන්දරය බෝපත් ඇල්ල වටා ගෙතුණූ තවත් රසබර ජනප්‍රවාදයකි. පෙර කලක සිරිපා වන්දනාවේ ගිය කඩවසම් තරුණයකු තම නඩයෙන් අතර මංවී මංමූළා වී ඇත. වග වලසූන්, විසකුරු සපූන්ගෙන් මිදී පා ගමනින් පැමිණි තරුණයාට අහම්බෙන් මෙන් බෝ පත් ඇල්ල අසල දිය නාමින් සිටි නිල්මලී නමැති ශෝභා සම්පන්න රූමතියක් හමූවූවාය. තරුණයාගේ පැමිණීමෙන් බියටත් රූමතිය සිය නිවහන කරා දිව ගියාය. ආගන්තුක මානවකයාද ඈ පසූපස හඹාගොස් ඇගේ නවහනට සේන්දු විය. තමාට සිදුවූ ඇබැද්දියක් විඳින්නට සිදුවූ වූ සියලු දුෂ්කරතා ගැනත් නිල්මලීගේ දෙමාපියන්ට හෙතෙම නොවලහා සැල කළේය.
තරුණයාගේ කතා පූවතට සවන් දුන් දෙමාපියෝ ඔහූ කෙරේ සෙනෙහැති සිත් ඇතිව දින කිහිපයක් රැඳී සිටීමට ඉඩ දුන්හ. මේ අතරතුර නිල්මලී ආගන්තුක තරුණයා සමග පෙමින් බැඳුනාය. ආදර සත්කාර මැද නතරව සිටි තරුණයා නැවත එම නිවසට ඒමේ පොරොන්දුවෙන් නික්ම ගිය මූත් නැවත නොපැමිණියේය. එසේ ගිය නැවත තම නිවසට නොපැමිණි විප්‍රයෝගයෙන් මූසපත්ව නිල්මලී දිය ඇල්ලෙන් ප්‍රපාතයට පැන සිය දිවි නසා ගත්තාය. දැනටත් නිල්මලීගේ හොල්මන ගොම්මන් යාමයේ මෙහි සැරසරන බව ඇතැම් ගම්වාසීහූ පවසති. මෙම ශෝකාන්තය සත්‍ය සිදුවීමක්ද නොඑසේ නම් තවත් ජනප්‍රවාදයක්ද යන්න අවිනිශ්චිතය.



----------------------
අකුරු ටිකක් ලොකු කරලා දම්ම නම් පට්ට
Reply With Quote
(#8)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 2,427
Join Date: Oct 2013
09-13-2019, 06:58 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04685 seconds with 11 queries