ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සමරිසි බව හා නූතන ලාංකීය බුදුදහම.
Reply
 
Thread Tools
(#41)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,560
Join Date: Sep 2008
09-22-2019, 12:14 AM

උබේ ලිපිය කියවන්න ගියාට කිසිදෙයක් තේරුනේ නෑ මචන්. ඒක නිසා ඉස්සෙල්ලා මට මේ වචන ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කො.

1) මනෝශාරීරික
2) විරුද්ධාභාසය
3) අනිෂ්ටාදර්ශයකි
4) ලිංගික වර්ණාවලියේ
5) පර්යන්තාංශ
6) දිශානතීන්
7) ප්‍රක්ෂේපණයක්
Reply With Quote
(#42)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,650
Join Date: Jul 2017
Up 09-22-2019, 01:32 AM

Quote:
Originally Posted by Kolama View Post
උබේ ලිපිය කියවන්න ගියාට කිසිදෙයක් තේරුනේ නෑ මචන්. ඒක නිසා ඉස්සෙල්ලා මට මේ වචන ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කො.

1) මනෝශාරීරික
2) විරුද්ධාභාසය
3) අනිෂ්ටාදර්ශයකි
4) ලිංගික වර්ණාවලියේ
5) පර්යන්තාංශ
6) දිශානතීන්
7) ප්‍රක්ෂේපණයක්
Reply With Quote
(#43)
Old
Nimmy Nimmy is offline
Member
Nimmy is on a distinguished road
 
Posts: 40
Join Date: Jul 2008
09-22-2019, 11:45 AM

Quote:
Originally Posted by nilangapriyadarshana View Post
පොන්නයෝ මේ උබේම. Fake එක කියල අනිත් උන්ට තේරෙනව උබ වගෙ හරකෙක්ට තේරුනෙ නැති උනාට
Failed...!!!!!

මම කාගෙවත් fake එකක් නෙමෙයි 2008 ඉඳන් තියන මගෙ account එක.
erozan නෙමෙයි scurvy කිව්වත් හරි දේ හරි, වැරදි දේ වැරදියි. Admin GTRZ
කිව්වත් වැරදි දේ වැරදියි.
(දැන් මෝඩයෙක් වගේ අහන්න එපා මමද හරි වැරදි තීරණය කරන්නෙ කියලා)
Reply With Quote
(#44)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to all
 
Posts: 5,090
Join Date: Feb 2013
09-22-2019, 12:00 PM

Quote:
Originally Posted by Kolama View Post



2) විරුද්ධාභාසය

විරුද්ධභාස කියන්නේ paradox කියන එකට ..

https://roar.media/sinhala/main/features/paradoxes/
Reply With Quote
(#45)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to all
 
Posts: 5,090
Join Date: Feb 2013
09-22-2019, 12:12 PM

Quote:
Originally Posted by Kolama View Post


6) දිශානතීන්
7) ප්‍රක්ෂේපණයක්

දිශානතීන් = Directions

ප්‍රක්ෂේපණයක් = Projection
Reply With Quote
(#46)
Old
Grand Inquisidor's Avatar
Grand Inquisidor Grand Inquisidor is offline
Junior Member
Grand Inquisidor will become famous soon enough
 
Posts: 19
Join Date: Feb 2019
09-22-2019, 04:41 PM


1) මනෝශාරීරික
Psychosomatic ( මනස හා ශරීරය යන දෙකේම එකතුවෙන් හටගන්නා)

2) විරුද්ධාභාසය
Paradox ( එකකට එකක් විරුද්ධ ව ක්‍රියා කරන ප්‍රකාශ දෙකක්. මේකෙ හැටියට තමන් සමලිංගිකව ඉඳගෙන ඒකට විරුද්ධව කතා කිරීම වගේ. )
3) අනිෂ්ටාදර්ශයකි
Bad effect / Repercussion
නරක ප්‍රතිඵලයක්
4) ලිංගික වර්ණාවලියේ
Sexual spectrum ( ලිංගිකත්වය සමලිංගික විෂම ලිංගික 50% 50% ද්විලිංගික ( බයි ) හා ඒවා අතර 75% ගේ 25% හෙටෙරො වගේ වර්ගීකරණය කරාම ඒක වර්ණාවලියක් වගේ. ගේ ප්‍රයිඩ් ෆ්ලැග් එකේ එහෙම තියෙන්නෙ.)
5) පර්යන්තාංශ
Peripheral / Terminal ප්‍රධාන ලිංගිකත්වය ඇරුණම සුළුතරයක් ඉන්න අනෙක්වා වෙන්නඇති මේ ලිපියෙ හැටියට
6) දිශානතීන්
Orientations
7) ප්‍රක්ෂේපණයක්
Projection ( ඇතුලෙ තියෙන දෙයක් පිටතට පෙනීම ( මෙතන හැටියට මනසේ හා සිරුරේ එක එක්කෙනාට වෙනස් වෙච්ච ස්වභාවික අවශ්‍යතා සමාජයේ හැසිරෙන විට ඔවුන්ගේ හැසිරීම හැටියට ප්‍රකාශ වෙනවා. අනිත් අයට පේන්නෙ ඒක )

Last edited by Grand Inquisidor; 09-22-2019 at 04:54 PM.
Reply With Quote
(#47)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,560
Join Date: Sep 2008
09-22-2019, 05:42 PM

Quote:
Originally Posted by Grand Inquisidor View Post

1) මනෝශාරීරික
Psychosomatic ( මනස හා ශරීරය යන දෙකේම එකතුවෙන් හටගන්නා)

2) විරුද්ධාභාසය
Paradox ( එකකට එකක් විරුද්ධ ව ක්‍රියා කරන ප්‍රකාශ දෙකක්. මේකෙ හැටියට තමන් සමලිංගිකව ඉඳගෙන ඒකට විරුද්ධව කතා කිරීම වගේ. )
3) අනිෂ්ටාදර්ශයකි
Bad effect / Repercussion
නරක ප්‍රතිඵලයක්
4) ලිංගික වර්ණාවලියේ
Sexual spectrum ( ලිංගිකත්වය සමලිංගික විෂම ලිංගික 50% 50% ද්විලිංගික ( බයි ) හා ඒවා අතර 75% ගේ 25% හෙටෙරො වගේ වර්ගීකරණය කරාම ඒක වර්ණාවලියක් වගේ. ගේ ප්‍රයිඩ් ෆ්ලැග් එකේ එහෙම තියෙන්නෙ.)
5) පර්යන්තාංශ
Peripheral / Terminal ප්‍රධාන ලිංගිකත්වය ඇරුණම සුළුතරයක් ඉන්න අනෙක්වා වෙන්නඇති මේ ලිපියෙ හැටියට
6) දිශානතීන්
Orientations
7) ප්‍රක්ෂේපණයක්
Projection ( ඇතුලෙ තියෙන දෙයක් පිටතට පෙනීම ( මෙතන හැටියට මනසේ හා සිරුරේ එක එක්කෙනාට වෙනස් වෙච්ච ස්වභාවික අවශ්‍යතා සමාජයේ හැසිරෙන විට ඔවුන්ගේ හැසිරීම හැටියට ප්‍රකාශ වෙනවා. අනිත් අයට පේන්නෙ ඒක )
පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි මචන්. තෙරුවන් සරණයි!
Reply With Quote
(#48)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to behold
 
Posts: 3,263
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
10-15-2019, 01:36 PM

Quote:
Originally Posted by erozan View Post
ආගමික මධයස්තාන වලදි නෙමේ ගෙදර ඉන්න ළමයිනුත් අපයෝජනයට ලක්වෙනව..ලoකාවෙ විතරක් නෙමේ මහා මානව හිමිකම් සුරෑකෙනවා කියන ඇමරිකාවෙත් ළමයින් අපයෝජනයට ලක්වෙනව..100% ළමා අපයෝජන නැවතුන තැනක් නැ ලොවෙත්, ඒක නිසා බොරුවට කිඹුල් කදුලු හෙලල අනුන්ගෙ ආගම්වලට අපහාසකර කර දගලන්ඩ එපා ගූ ඇන් පී මීහරකො..
ඒරටවල් වල ඒවාට දැඩි නීති දඩුවම් තියෙනවා.මාද්‍ය ඒවා හන්ගන්නෙ නැතුව විකාශනය කරනවා.ලංකාවේ එහෙම වෙන්නෙ තැතිනිසා තමයි මේක ලිව්වෙ.
Reply With Quote
(#49)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 5,915
Join Date: Oct 2014
10-15-2019, 01:40 PM

Yako buddagama ekatath edala aragena.

Gay ewunwa gal gahala marapu agam ona tharam thiyenawa. 😂
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp threads, සිරිකොත කොලු මඩම, a victim's tag>, child abuse religion, durotan, gal kapana agama

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04175 seconds with 9 queries