ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Reply
 
Thread Tools
(#671)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,140
Join Date: Sep 2014
Location: FBI
07-11-2019, 09:25 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
උබ කොහොමද දන්නේ අභය හාමුදුරුවෝ පන්සිල් රකින්නේ නෑ කියලා?

උඹ පන්සිල් රකින්න පටන්ගත්තේ කවදා ඉඳන් ද?
උඹ A/L ලියලා ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආව දා ඉඳන් පන්සිල් රැක්කත් උබට රැකගන්න පුළුවන් උපරිම අවුරුදු 70යි නැත්නම් 80යි

ඒත් සෝවාන් වෙන්නේ නැතුව ලෞකික ධ්‍යානයක් ලබාගන බ්‍රහ්ම ලෝකේ ගිය එක බ්‍රහ්මයෙක් කල්ප ගානක් එහේ ඉන්නවා
බ්‍රහ්මයෝ අතින් එක පන්සිල් පදයක් වත් කැඩෙන්නේ නෑ

ඒත් කල්ප ගානක් පන්සිල් රැකලත් උන් සතර අපායටත් වැටෙනවනේ.
උබ හිතන්නේ සිල් පද 5න් නිවන් දකින්න පුළුවන් කියලද?
Reply With Quote
(#672)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,140
Join Date: Sep 2014
Location: FBI
07-11-2019, 09:25 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
මට හිතෙනවා උඹේ දින චර්යාව මෙහෙමයි කියලා. වැරදි නම් නිවැරදි කරපන්
  • උදේ 5.30 - අවදි වීම
  • 5.30-7.30 - අත පය හොල්ල හොල්ල සිහියෙන් සිටීම (බමුණු කායානුපස්සනාව)
  • 7.30-8.00 - හොල්ලපු අත පය වල සිඬාලේප හෝ ගිනිරාජ තෛලය ආලේපනය
  • 8.00-8.30 - බලු වමනයක් මේ කන්න කියලා හිත හිත උදේට කෑම (බමුණු පටිකූල සඥ්ඥාව වැඩීම)
  • 8.30-9.30 - රූප වලින් දුක් එනවා කියලා හිතාගන ඉන්න නිසා රූප නොබලා ඇස් පියාගන සිටීම (පාරාශරීය බමුණගේ ඉගැන්වීම පිලිපැදීම)
  • 9.30-10.30 - ඇටකට්ටක් දිහා බලා සිටීම (බමුණු අට්ඨික සඥ්ඥාව)
  • 10.30-11.30- වේද ග්‍රන්ථ කියවීම
  • 11.30-12.00 - අනුන්ගේ ශරීර දිහා බලා සිරීම (බමුණු කායානුපස්සනාව)
  • 12.00-12.30 - බලු වමනයක් මේ කන්න කියලා හිත හිත දවල්ට කෑම (බමුණු පටිකූල සඥ්ඥාව වැඩීම)
හවස
  • 12.30-2.30- අභය හාමුදුරුවන්ගේ වීඩියෝ බල බල "දවසේ මඩ වීඩියෝව" සඳහා කොටසක් සෙවීම (ද්වේෂ සඥ්ඥාව වැඩීම)
  • 2.30-4.30 - වැසිකිලි වලේ ලෑල්ල ඇරලා බලා සිටීම (බමුණු පිළිකුල් භාවනාව කිරීම)
  • 4.30-6.00 - මඩ වීඩියෝවක් නිර්මානය, අප්ලෝඩ් කිරීම හා එයින් ආශ්වාදයක් ලැබීම
  • 6.00-7.00- Elakiri එකේ කමෙන්ට් දැමීම (ද්වේෂ සඥ්ඥාව වැඩීම)
  • 7.00-8.00- ගිනි පෙළෙල්ලෙක් හෝ මැටි ගුලියක් දිහා බලා සිටීම (බමුණු ලෞකික භාවනා කිරීම)
  • 8.00-9.00- මල මිනී සිහි කිරීම (බමුණු අසුබය වැඩීම)
  • 9.00 - පරාශරීය, ආලාරකාලාම, උද්දකරාමපුත්තට පිං අනුමෝදම් කර නින්දට යාම
Reply With Quote
(#673)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 1,937
Join Date: Jun 2016
Location: EARTH
07-11-2019, 09:29 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
ඉහත ලින්ක් එක වැඩ කරන්නේ නෑ
මේ ලින්ක් 2කෙන් එකකින් අහන්න
1) https://www.facebook.com/perera.prak...18689663983478
2) https://www.youtube.com/watch?v=uFlY29aCGpg&t=2652

සම්පූර්ණම දේශනාව පහත තියනවා.

"මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය සතු පැරණි ධර්ම දේශනයක් බව සලකන්න" කියලා 28:05දී කියනවා. මේක ගොඩාක් පරන බණක් වෙන්න ඕනේ

මේ හාමුදුරුවෝ 1980 ගනන් වලලු අපවත් වෙලා තියෙන්නේ


හාවඩ් පෝරි බුරන්න කලින් මේක බලලා භිටපන්...
Reply With Quote
(#674)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,140
Join Date: Sep 2014
Location: FBI
07-11-2019, 09:34 PM

Quote:
Originally Posted by INCORRECT View Post
හාවඩ් පෝරි බුරන්න කලින් මේක බලලා භිටපන්...
Harvard Bio + පෝරිසාදයාට

ඇඩ්‍රස් නැති වූ වගයි....................

විපත - 2019 /07/11 (වලස්මුල්ලේ අභය හිමිගේ සෑබෑ බුදුදහම හමුවේ)

: lol:

Last edited by sj91; 07-11-2019 at 09:37 PM.
Reply With Quote
(#675)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh will become famous soon enough
 
Posts: 310
Join Date: May 2014
07-11-2019, 09:59 PM

Quote:
Originally Posted by Gstar View Post

පින්වත් ex-muslim Ahmed;
තවමත් ඔබලා එලකිරි ධර්ම සාකච්ඡා වල ඉන්නව දැකිම සතුටක්.. 2011-12 කාලෙ මතක් වෙනවා.
ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවා.. ඔබ තුමා සෑහෙන්න දේවල් පහදලා දෙන්න උත්සාහ කරාට සැබෑ දහම තේරුම් ගන්න තරම් අවශ්‍යතාවයක් නෑ වහරක කුලේ අයට.

Havard-Bio, greenthunder, පෝරිසාදයා වගෙ දහම් දැනුම තියෙන සහෝදරයො හොද තර්ක ගෙනල්ලා සත්‍යය පෙන්නුවත් වහරක අභය අනුගාමිකයො එකම දේ කීප වතාවක් අහල ගැලපෙන්නැති උදාහරණ දීලා ඔය මොකක් හරි කියලා ගැලවිලා යන්න හදන බවක් මට තේරෙන්නෙ.
තවත් සත්‍යය පෙන්වන්න ගන්න උත්සාහය අපරාදෙ.
Buddy, unfortunately I haven't seen what you say here. I asked some questions multiple times just to understand what I dont. But nobody is interested in helping. Their intent is not helping but just bashing Abhaya and Waharaka theros. So sad.
Reply With Quote
(#676)
Old
nalaka526 nalaka526 is offline
Senior Member
nalaka526 will become famous soon enoughnalaka526 will become famous soon enough
 
Posts: 376
Join Date: Aug 2006
Location: Arangala
Send a message via Yahoo to nalaka526 Send a message via Skype™ to nalaka526
07-12-2019, 12:08 AM

ඔබතුමා කියල තියන එකේ "මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ" කියන එක "මාර්ගපල සහ ලෞකික ධ්‍යාන අතර සම්බන්ධයක් නැහැ" කියල නිවැරදි වෙන්න ඕනෙද ? මොකද ඊළඟට ඔබතුමාම කියනවනේ "නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව" කියල.

මේ කියන විදියට "ආර්ය ධ්‍යාන වල අත්දැකීම්" කියල තියන video වල අත්දැකීම් කියන අය වඩල තියෙන්නේ ආර්ය ධ්‍යානයක් නම් ඒ අය අනිවාර්යයෙන් සෝවාන් වෙලා ඉන්න ඕනේ.

සමහරු vibrate උනා කියනවා සමහරු කුන්ඩලිනි ශක්තියක් ගැන කියනවා මේවා ත්‍රිපිටකයේ නැහැ නේද?


Quote:
Originally Posted by MalSeven View Post
මහත්තයො, භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් උත්තමයෝ දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි බුදු සහ පසේ බුදු වරුන්. ශ්‍රාවක බෝදියේ ඉන්න සියලු දෙනා බණ අහල තමයි සෝවාන් වෙන්නේ (ඒකයි ශ්‍රාවක කිව්වේ). ඉතින් කෙනෙක් බුදු හෝ පසේ බුදු වෙන්න යනවනම් භාවනා කරල තමයි සෝවාන් වෙන්නේ. මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ, බමුනොත් ධ්‍යාන වැඩුවනෙ. නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව. ආර්ය ධ්‍යන සහ ලෞකික ධ්‍යන අතර වෙනස තමයි ලෞකික ධ්‍යන වඩන්නේ ලෝකයේ දෙයක් අරමුණු කරගෙන නමුත් ආර්ය ධ්‍යන වඩන්නේ දුටු නිවන (පහල භාවනා කළයුත්ත) අරමුණු කරගෙන. ඉතින් දුටු නිවනක් තියෙන්නේ මාර්ගපල තියෙන අයට.

කෙනෙක්ගේ මාර්ගපල ගැන කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි, ඒක හින්ද අපිට 100% කියන්න බැහැ කෙනෙක් ගේ මාර්ගපල ගැන. නමුත් සබ්බාසව සුත්‍රය අනුව භාවනා කළයුත්ත සහ නොකළයුත්ත දන්නේ සෝවාන් (හෝ ඊට ඉහල) පලය ලබපු කෙනෙක් විතරයි. කෙනෙක් කියනව නම් තමුන්ට අදාල ධ්‍යාන ලක්ෂණ (සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය » පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රයට අනුව) තියනව කියල අපිට අනුමාන කරන්න පුළුවන් ඔහුට හෝ ඇයට ධ්‍යානයක් (ආර්ය හෝ ලෞකික) වැඩිල කියල. නමුත් කෙනෙක්ට බොරු කියන්නත් පුළුවන්, ඉතින් ඔබතුමාට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි නම් අනුන්ගේ ධ්‍යාන හා මාර්ග පල ගැන worry නොවී, ඔබතුමාම කරල බලන්න.
ත්‍රිපිටකයේ මේක කරන්න ඕනි මග පැහැදිලිව තියනව.
Reply With Quote
(#677)
Old
kk61213 kk61213 is offline
Member
kk61213 is on a distinguished road
 
Posts: 43
Join Date: May 2009
07-12-2019, 02:42 AM

bump
Reply With Quote
(#678)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 4,040
Join Date: Feb 2016
laugh 07-12-2019, 03:01 AM

Quote:
Originally Posted by MalSeven View Post


අහ්: පඩි packet එක හම්බවෙලා වගේ පොරිසාදය මහත්තය, මම ඒත් හිතුව ඔබතුමා ටිකක් disappear වෙල ඉන්නකොට කොහේ හරි මලකුනක් දිහා බලන් ඉඳල කලිසම අස්සේ විහිදිලා ඇති කියල.
මහත්තය ත්‍රිපිටකයේ aura හොයන්න තරම් හරකෙක්ද? මහත්තයෝ ත්‍රිපිටකය ලිව්වේ aura machine එක හොයාගන්න බොහෝ කාලෙකට ඉස්සෙල්ල, ඒක හින්ද ත්‍රිපිටකයේ aura ගැන කියල නැහැ. ඒ වෙනුවට කියලා තියෙන්නේ කාර්ම ශක්තිය ගැන. දැන් ගිය ගොම ටික හෝදගෙන, තව පුන්නක්කු ටිකක් අනුභව කරන්න.
Quote:
Originally Posted by පෝරිසාදයා View Post
ඉතින් ත්‍රිපිටකේ තියෙන ධ්‍යාන ගැනයි- මෑතකදි කියපු ඕරයි එකතු කරලා රිමික්ස් එකක් දැම්මෙ උඹමනෙ..
ඕරා =කර්ම ශක්තිය නේද?
හරි බන් එල.. උඹනම් අභයගේම ගෝලයෙක්.

test එක ප්‍රයෝගිකව කරල ඕරා විහිදුනොත් අපිටත් කියන්න ඕනෙ හොදේ... අටපට්ටමට දාන්න..

උඹල වගෙ මෝඩයන්ට උත්තර දෙන්න යන කාලෙත් අපරාදෙ.
ඕරා මෙශින් එකේ වර්ණ වලට අපට කැමති වර්ණයක් දාන්න පුලුවන් කියලා සිඩ්නි වලදී ඕකගේ බණ දේශනාවකදීම කට්ටියක් කියල තියෙනවා. අභය කාරයා හොල්මන් වෙලා පොඩ්ඩක් වෙලා ඉඳලා කිව්වලු එහෙම වෙන්න බෑ , අරකයි මේකයි කියලා මල පැනලා. ඔර්ගනයිස් කරපු උන් අරක කියපු උන්ට තග දාලා උන් යන්න ගිහින්. ඔය ඕරා මෙශින් එක කිසිම විද්‍යාත්මක පරීක්ෂනයකට යොදාගන්න මගුලක් නෙවෙයි. දැන් ඕරා කියන්නේ කර්ම ශක්තියලු. පුකෙනුත් හිනා මේවට නම්! මුන්ට පිස්සු හැදිලා තියෙන්නෙම ධර්මයට කරපු අණ විණ වලට

Last edited by Harvard-Bio; 07-12-2019 at 04:59 AM.
Reply With Quote
(#679)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven is on a distinguished road
 
Posts: 205
Join Date: Jan 2019
07-12-2019, 05:20 AM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
ඉතින් ත්‍රිපිටකේ තියෙන ධ්‍යාන ගැනයි- මෑතකදි කියපු ඕරයි එකතු කරලා රිමික්ස් එකක් දැම්මෙ උඹමනෙ..
ඕරා =කර්ම ශක්තිය නේද?
හරි බන් එල.. උඹනම් අභයගේම ගෝලයෙක්.
මෙන්න මේ ගව මහත්තුරුන්ගේ මානසික මට්ටම "ඕරා = කර්ම ශක්තිය නේද" කියල අහනවා - මේ හරක්ට මොන බුදු බණද? අඩුගානේ මේ critisise කරන බණ ටිකවත් හරියට අහල නැහැ. ඕරා කියන්නේ කර්ම ශක්තියේ අතුරුපලයක් මිසක් කර්මය නෙමෙයි.

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - මහණෙනි, මම චේතනාවට කර්මය කියමි එහෙනම් චේතනාවයි කර්මය. නමුත් මේ මේ මොහොතේ චේතනාව අනුව ඕරා වෙනස් වෙනව, එහෙනම් මේ මේ මොහොතේ කර්මය අනුව ඕරා වෙනස් වෙනවා. මේකයි ඕරා සහ කර්මය අතර සම්බන්ධය. මම හිතන්නේ නැහැ හරකෙකුට මෙහෙම දෙයක් process කරල අවබෝධ කරගන්න පුළුවන් කියල නමුත් පුළුවන් අය ඇතිනෙ




Quote:
Originally Posted by පෝරිසාදයා View Post
test එක ප්‍රයෝගිකව කරල ඕරා විහිදුනොත් අපිටත් කියන්න ඕනෙ හොදේ... අටපට්ටමට දාන්න..

ඕරා බලන්ඩ ආස හිතිලා වගේ, ඒ උනත් ගවයන්ට තණකොළ, පුන්නක්කු මිසක් වෙන කෑම දෙන සිරිතක් තියනවද මහත්තයෝ



Quote:
Originally Posted by පෝරිසාදයා View Post
උඹල වගෙ මෝඩයන්ට උත්තර දෙන්න යන කාලෙත් අපරාදෙ.
ඔබතුමා වගේ මළකුණු දිහා බලාගෙන ඉන්න මහා පඥාවන්තයින්ට කාලය ලොකු ඔච්චර ප්‍රශ්නයක්ද?
Reply With Quote
(#680)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven is on a distinguished road
 
Posts: 205
Join Date: Jan 2019
07-12-2019, 05:39 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
ඕරා මෙශින් එකේ වර්ණ වලට අපට කැමති වර්ණයක් දාන්න පුලුවන් කියලා සිඩ්නි වලදී ඕකගේ බණ දේශනාවකදීම කට්ටියක් කියල තියෙනවා. අභය කාරයා හොල්මන් වෙලා පොඩ්ඩක් වෙලා ඉඳලා කිව්වලු එහෙම වෙන්න බෑ , අරකයි මේකයි කියලා මල පැනලා. ඔර්ගනයිස් කරපු උන් අරක කියපු උන්ට තග දාලා උන් යන්න ගිහින්. ඔය ඕරා මෙශින් එක කිසිම විද්‍යාත්මක පරීක්ෂනයකට යොදාගන්න මගුලක් නෙවෙයි. දැන් ඕරා කියන්නේ කර්ම ශක්තියලු. පුකෙනුත් හිනා මේවට නම්! මුන්ට පිස්සු හැදිලා තියෙන්නෙම ධර්මයට කරපු අණ විණ වලට

ඕරා base color එක වෙනස් කරන්න බැහැ නමුත් filters වලින් පුළුවන් ඕනි colour එකකට වෙනස් කරන්න. බමුණෝ සෙට් එකක් මේක දැකල premeture මෙව්වා එකක් වෙලා අභය හාමුදුරුවෝ ලඟට දුවල කිච වෙලා ආපු කතාවක් තමයි අපි අහල තියෙන්නේ. දැන් පුක මහල මී හරක ලකුණ පුන්නක්කු ටිකක් කන්න එතකොට හිනාව නවතියි
Reply With Quote
Reply

Bookmarks

Tags
අභය පිස්සා, අභය වැදිබණ, budisam, harvard pichan una, porisada pacha unooo, waharaka cult, walasmulle abhaya cult

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03101 seconds with 9 queries