ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page 'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Reply
 
Thread Tools
(#391)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,663
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
04-12-2019, 10:19 PM

කාලකණ්නි ආණ්ඩුව බොරුවෙන් රජ කර කර රටයි.. රටේ අනාගතෙයි.. අපිවයි.. ඔක්කොම කාගෙන කාගෙන යනව!!! බලන බලන පැත්තෙ ආර්ථික ප්‍රශ්ණ – අඩුපාඩුකම් ගොඩයි!!! ජීවත්වෙන්න හෙණ අමාරුයි!!! දැන් නම් මොළෙත් උලුක් වෙලා!!! !!! !!!
FB ආවත් දකින්න තියෙන්නෙ කාලකණ්නි වල් බල්ලො උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ යාන්තම් ඉතුරුවෙලා තියන මුළු රටේම එවුන්ට පොදු කැලෑ ටිකත් කප කපා.. රටේ ස්වභාවික සම්පත් විකුනං කකා.. මාතෘ භූමිය වළඳන කතා!!! TV එක බැලුවත් යුද්ධ කරල බලේට එන්න බැරිවෙච්ච කොටි දැන් කාලකණ්නි ආණ්ඩුවේ පිහිටෙන් බලේට ඇවිල්ල යුද්ධ කරපු සිංහල එවුන්ගෙන් පළිගන්න දඟලන කතා!!! එක්කො නැත්නම් අපේ රටේ එවුන්ව මරපු – දූෂණය කරපු.. මේ රට – මේ රටේ දේවල් මංකොල්ල කාපු.. පර සුද්දො දැන් මානව හිමිකම් ගැන කතාකරන කතා!!!
මේවා අහනකොට දකිනකොට රහත්ය කියල නෑ, මල පනිනව!!! උඩින් බැලුවම පේන – පෙන්නන දේවල් වලට වඩා තව තව දේවල් මට කොහොමත් පේනව!!! !!! !!! එතකොට ඉතිං “ධර්මය කීම පැත්තකින් තියල ඉර්ධි බල හදාගෙන මුං ඔක්කොටම කෙළින්න තිබුණ නම්!!” කියලත් හිතෙනව!!! !!! !!! හැබැයි ඉතිං “වැඩක් නෑ!! තේරුමක් නෑ!! ඔව්වට කාලය නාස්තිකලොත් වෙන්නෙ try කළොත් ගොඩදාන්න පුළුවන් වෙන මේ බොහෝම දුර්ලභ වාසනාවන්ත ක්ෂණ සම්පත්තියක් ලබල ඉපදිලා ඉන්න උන්දලා තව ගොඩ දෙනෙකුට ගොඩ යන්න හදල දෙන්න බැරිවෙන එක විතරයි!!” කියල දන්න නිසා, මාතෘකාවෙන් පිට පනින්න හිතෙන්නෙත් නෑ!!! !!! !!!

කොහොමහරි, අර කැලෑ පාළු තම්බියටයි උන්ගෙ අරාබි නඩේටයි ඕනෙ ලංකාවෙන් පුලුවාන් තරම් ප්‍රදේශයක් අල්ලගෙන උන්ගෙ එවුන්ගෙන් පුරවලා පුරවලා ටික ටික මේ මුළු රටම උන්ට ගන්න!!! එතකොට කොටින්ටත් ඕනෙ ටිකෙන් ටික මේ රට උන්ගෙ කරගන්න!!! වෙන වෙන රටවල උන්දලටත් ඕනෙ කොහොම කොහොමහරි උන්ටත් මේකෙ තැනක් හදාගන්න!!! ඒ ඔක්කොටම හේතුව මේ රටේ උරුමක්කාරයෝ වෙච්ච කාලකණ්නි සිංහල (ගොං)බෞද්ධ මිනිස්සුන්ට නොතේරෙන මේ රටේ වැදගත්කම!!! !!! !!! මේ රටේ තියන වටිනාකම!!! !!! !!! එතකොට කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි දේසපාලුවොන්ට ඕනෙ මේ රටේ ගොං මිනිස්සුන්ව කොහොමහරි ගොනාට අන්දගෙන.. පුලුවාන් තරම් කල් බලේ ඉඳගෙන.. මේ රට විකුණං කකා ඇති පදමට හම්බකරගෙන උන්ට ආතල් එකේ ඉන්න!!! !!! !!! ඉතිං එහෙම කාලකණ්නි ආණ්ඩුවක් තම්බි – කොටි – පරදේසක්කාර කාලකණ්නිත් එක්ක එක්කහු උනාම ඒකත් ‘විඥාණ පච්චයා නාමරූපං – නාමරූප පච්චයා විඥාණං’ වගේම කතන්දරයක් තමයි!!! !!! !!!
තම්බින්ට ඕනෙ තරම් සල්ලි තියනව!!! හිටු කියල තෙල් සල්ලිත් ගලනව!!! කොටින්ටත් එහෙමයි. වෙන වෙන රටවල ඉන්න එවුන්ගෙන් හම්බවෙනව!!! පිටරටවල එවුන්ට කොහොමත් සල්ලි තියනව, වෙන වෙන රටවල් වලින් මංකොල්ල කාපුවා එහෙම!!! ඉතිං උන්දලා ඔක්කොම එක්කහුවෙලා සල්ලි විසිකරලා උන්ට ඕනෙ විදියට කාලකණ්නි ආණ්ඩුව හදාගෙන තියනව!!! කාලකන්ණි ආණ්ඩුව නීතිය කොරන එවුන්ව – හමුදා පොලිසි වල ලොකු ලොකු එවුන්ව සල්ලි වලට අරගෙන.. උන්ගෙ එවුන් එව්වයි ලොකු තැන්වලට දාගෙන.. උන්ට ඕනෙ ඕනෙ විදියට ‘සෙල්ලං කරන්න පිටිය හදාගෙන’ තියනව!!! දැන් ඉතිං තම්බි ඡන්දයි, කොටි ඡන්දයි, සිංහල ගොබ්බයන්ට සල්ලි දීලා – උන්ව ගොනාට අන්දලා ගන්න ඡන්දයි නිසා කාලකණ්නි ආණ්ඩුව දිගටම තියනව!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ උපකාරයෙන් තම්බි – කොටි – පරදේසක්කාරයෝ ඔක්කොම උන්ගෙ අරමුණු ලස්සණට ඉටුකරගන්නව!!! !!! !!!
උන්ගෙ උපකාරයෙන් මුන්!!! මුන්ගෙ උපකාරයෙන් උන්!!! දැන් ඉතිං රටේ එවුන් මැදිහත්වෙලා බලහත්කාරයෙන් කැඩුවොත් මිසක් නැත්නම් ඔය සම්බන්ධෙ කීයටවත් කැඩෙන්නේ නෑ!!! !!! !!! හැබැයි රටේ එවුන්.. සිංහල (ගොං)බෞද්ධ එවුන්.. බහුතරයක් උපතින්ම එකාට එකා නැති උද්ධච්ච බකපණ්ඩිත අමු මීහරක් මී හරකියෝ නිසා, කීයටවත් ඕක කඩාගන්න වෙන්නෙත් නෑ!!! !!! !!! අන්තිමට රටේ එවුන්ට.. සිංහල (ගොං)බෞද්ධ එවුන්ට.. මේ රටේ තැනක් නැත්තටම නැතිවෙලා යයි!!! !!! !!! අර කවුද සෑහෙන කාලෙකට කළින් කියල තියනව වගේ, උන්ට මූදට පනින්න වෙයි!!! !!! !!! එතකොට උන් නිසා රැකිල තියන ගෞතම බුද්ධ සාසනයත් නැත්තටම නැතිවෙලා යයි!!! !!! !!! හුඟක් එවුන්ගෙ ලොකුම හීනය.. ලොකුම උවමණාව.. ලොකුම ආසාව.. ලොකුම බලාපොරොත්තුව.. අන්න ඒ ගෞතම බුද්ධ සාසනයේ අවසානය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දන්නවද?? ස්වභාවධර්මයට අනුව සිද්ධවෙන විදිය.. ලෝකස්වභාවය.. ඔන්න ඕක තමයි!!! !!! !!!

● ‘මිනිස්සු’ කියන එවුන් දන්නෙ නැතිවුණාට, උන් ඔක්කොම ඇවිල්ල ස්වභාවධර්මයේ කතන්දරේකට අහුවෙලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ එක එක ලෝක වල – එක එක ජාතියේ සත්වයන් හැටියට ඉපදි ඉපදී.. මැරි මැරී.. ඇවිත්, දැන් මේ අවුරුදු 70ක 80ක විතර පොඩි කාලෙකට ‘මනුස්ස’ කියන ජාතියේ සත්වයන් හැටියට ආයෙත් ඉපදිලා ඉන්න සත්වයන් පිරිසක් විතරයි!!! !!! !!! ඇත්තටම නම් උන්ගෙ තම්බි.. කොටි.. පර සුද්දො.. (ගොං)බෞද්ධයො.. කතා මොකුත් නෑ!!! !!! !!! මොකද, උන්දලා ඔක්කොම මීට කළින් අවස්ථාවල වෙන වෙන රටවල් වල.. වෙන වෙන ජාති වල.. වෙන වෙන ආගම් අදහපු.. මිනිස්සු හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා ඉඳල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඒ උන්දලා දන්නෙ නැතුව විතරයි!!! !!! !!!
{බොරුය කියල හිතෙනව නම්.. සැක නම්.. ‘පුබ්බේ නිවාසානුස්සති ඥාණය’ කියන තමන්ගෙ පෙර ජීවිත වල මතකයන් සිහිකරන්න පුළුවන් හැකියාව හදාගෙන බලන්ඩලා!!! !!! !!! මෙව්ව මේ නිකං කහනවට කියන කතා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ පුබ්බේ නිවාසානුස්සති ඥාණය හදාගන්නෙ කොහොමද?? එතකොට මොකද්ද වෙන්නෙ?? කොහොමද එතකොට පරණ ජීවිත වල මතකයන් කියවන්න පුළුවන් වෙන්නෙ?? කියන ඔක්කොමත් මං ඉදිරියෙදි ටිකෙන් ටික කියල දෙනවා!!! !!! !!! එතකොට මෙව්වා ‘ඔප්පු කොලේ’ නැත්නම් පිළිගන්ඩ බැරි අය චුට්ටක් ඉවසං ඉන්ඩ!!! දැන් කාලෙ මනුස්සයෙකුගෙ ආයුෂ සාමාන්‍යයෙන් 75-80ක් විතර තමයි. ධර්මයට / මට / අපේ හාමුදුරුවොන්ට against එවුන්ගෙ ආයුෂ ඊටත් වඩා සෑහෙන අඩුයි!!! !!! !!! කියමු 35-40ක් කියල. උඹට අන්න ඒ කාලෙ එනකොට මේ කියන එව්ව නිකම්ම ඔප්පුවෙයි!!! !!! !!! }
● එතකොට ඒ හැම කෙනෙක්ගෙම සංසාර පැවැත්ම සිද්ධවෙලා තියෙන්නේ – වෙන්නේ, ‘දෙයක් උඩ ඉඳල අතහැරියොත් වෙන්නෙ බිමට වැටෙන එක විතරයි!!’ වගේ, එකම අතකට තමයි!!! !!! !!! අනික බිම වැටිච්ච දෙයක් ආයි කවුරුහරි කෙනෙක් උඩට උස්සලා ගත්තොත් / උඩට විසිකලොත් මිසක් ආයි නිකංම නම් උඩ යන්නේ නැහැ වගේම, මේ සංසාර පැවැත්මෙදිත් ‘බිමටම වැටුණට පස්සෙ’.. ‘අපාය මට්ටමටම වැටුණට පස්සෙ’.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙලා උඩට උස්සලා ගත්තොත් / උඩට විසිකලොත් මිසක්, නැත්නම් බිමම.. අපායෙම.. තමයි!!! !!! !!! අන්න ඒ නිසා උඹල දැන් මේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයන් මේ ජීවිතයෙන් පස්සෙත් දිගටම සංසාර පැවැත්මේ රැඳිල හිටියොත්, මේ මනුස්ස ජීවිතයෙන් පස්සෙ මේ මට්ටමට පහළින් පහළින් තියන පෙරේත – තිරිසන් මට්ටම් වල ඉපදි ඉපදී ගිහිල්ලා, අන්තිමට උඹල දිගටම නිරිසත්වයන් හැටියට අපායෙම ඉපදෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තනිකරම දුක් විතරක් විඳින්න තියන full චාටර්ම චාටර් සත්ව ජීවිත ජාතියක් තමයි!!! !!! !!!
● එතකොට මේ සංසාර කතාවෙදි වැදගත්ම දේ, විශේෂයෙන්ම ගොං බෞද්ධයන් නම් මොකෙක්වත් දන්නෙ නැති වැදගත්ම වැදගත් දේ, ‘සංසාර පැවැත්මක්’ කියන්නෙ තනිකරම තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න – කරගන්න බැරි, තමන්ට ඕනෙ ඕනෙ විදියට කළාට හරියන්නෙත් නැති, බොහෝම බරපතළ – දරුණු කතන්දරයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, තනිකරම ‘අනාත්ම’ (තමන්ගෙ පාලනයේ තියාගන්න බැරි / තමන්ට පාලනය කරන්න බැරි) සිදුවීම් ගොඩක ප්‍රතිඵලයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම මහා භයාණක සැඩපහරකට උපමා කරලා දක්වලා තියෙන්නෙ ඒකයි!!! !!! !!!
● ඒ වගේම ඒ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න කිසිම සත්වයෙකුට ස්වභාවධර්මයෙන් නම් කිසීම උදව්වක් – උපකාරයක් – අනුග්‍රහයක් ලැබෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, එහෙම උනා නම් කිසීම සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් මෙහෙම දිගින් දිගට ඇදි ඇදී ඇවිත් තියෙන්න විදියක් නෑ!!! ඉබේම නවතින්න ඕනෙ!!! හැබැයි එහෙම වෙලත් නෑ!!! !!! !!! ඉදිරියෙදි වෙන්නෙත් නෑ!!! !!! !!! ඉතිං උඹල නොදන්නවා උනාට, උඹල හැම කෙනෙක්ම මේ වෙනකොට එක එක ජාතියේ සත්තු හැටියට ඉපදිලා ඉඳිද්දි විඳල තියන දුක්වල කෙළවරකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවදහරි මේ පැවැත්මෙන් ගැලවෙනකම් උඹලට විඳින්න වෙන දුක්වල ඉවරයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත එහෙම්පිටින්ම දුකක්ය කියන්නෙ ඔන්න ඕකයි!!! !!! !!!
● අන්න ඒ නිසා මේ මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න එවුන් (උඹල) ඔක්කොම.. ඉස්සෙල්ලම.. කරගන්න ඕනෙ, ස්වභාවධර්මයෙන් තම තමන්ගෙ ජීවිත පිටිපස්සෙ වෙලා තියන – වෙන ඇත්ත කතන්දරේ හරියට දැනගෙන.. නිවැරදිව තේරුම් අරගෙන.. පුළුවන් ඉක්මණට රහත්වෙලා, මේ ජීවිතයෙන්ම තමන්ට මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදාගන්න එක තමයි!!! !!! !!! මොකද, නැත්නම් උඹලට ආයෙ ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔක්කොටම අනිවා ‘බිමටම’ වැටෙන්න, අපාගත වෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#392)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,663
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
04-12-2019, 10:35 PM

● හැබැයි එතනදි උඹල හැමෝම මීට කළින් අවස්ථාවල මනුස්සයො හැටියටම එක එක කාලවල.. එක එක ජාතිවල.. එක එක ආගම් අදහපු.. එවුන් හැටියට ඉපදිලා ඉඳගෙන, වෙන වෙන එවුන්ට කරල තියන බලු වැඩ – තුප්පහි වැඩ – කුපාඩි වැඩ – ජඩ වැඩ – පීචං වැඩ අනන්තයි අප්‍රමාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිනී මැරුම් – බිලිපූජා – සමූළ ඝාතන – සත්ව ඝාතන – මංකොල්ල කෑම් – ගෑණු / පොඩි එවුන් දූෂණය කිරීම් – බොරුවෙන් වෙන වෙන එවුන්ට ගිණිගෙඩි දීපුවා ~ (පව් – පාපකර්ම) අනං මනං වැලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයින් දුකට පීඩාවට පත්වෙච්ච – හිත් වේදනා ඇතිවෙච්ච සත්වයන් උඹලගෙන් පළිගන්න බලාගෙන, උඹලට සාප කර කර.. උඹලත් එක්ක වෛර බැඳගෙන.. ඉන්න කතන්දර තොගයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, උඹල හැමෝටම ‘විපාක දීමට තිබෙන පුරාණ කර්ම’ තොගයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට අමතරව කළින් ජීවිත වලදි උඹලට ඥාතිවෙලා ඉපදිච්ච.. හිත මිතුරු සම්බන්ධකම් ඇතිවෙච්ච.. දැන් වෙන වෙන සත්වයන් හැටියට ඉපදිලා ඉන්න, විශේෂයෙන් දුක්ඛිත ජීවිත වලට වැටිලා ඉන්න, සත්වයනුත් අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ උඹලගෙ කළින් ජීවිත වලදි උඹල හන්දා දුක් පීඩා – හිත් වේදනා විඳලා පළිගන්න බලාගෙන ඉන්න එවුන් වත්, උඹලට ඥාති හිතෛශීන් වෙලා ඉඳල දැන් දුකට වැටිලා ඉන්න එවුන්වත්, උඹලට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ගැළවෙනවට උන් කොහෙත්ම කැමතිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
● අනික මේ සංසාර කතන්දරේදි මනුස්ස ජීවිත ලබල ඉපදෙන සත්වයන්ට තියන ලොකුම ලෙඩේ, අතීත මතකයන් ලේසියෙන් මතක් කරගන්න බැරි.. මතක්වෙන්නෙ නැති.. විදියට යටපත්වෙන එක, වෙන සත්ව ජීවිත මොකකදිවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට අතීත ජීවිතවල මතකයනුත් මේ දැන් වගේම මතකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා උඹල අතීත ජීවිත වලදි උඹල නිසා හිංසා – පීඩා – හිත්වේදනා ඇතිවෙච්ච සත්වයන්ගෙන් ලේසියෙන් ගැළවෙන්න හිතන්නවත් එපා!!! !!! !!! උඹලට ගැළවෙන්න නෙවෙයි, ගැළවෙන පාර පැත්ත පළාතකවත් යන්න උන් ඉඩදෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන ක්‍රමේකින් හරි වළක්වනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
● එතකොට, මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න – ඉපදෙන ඕනෙම සත්වයෙකුට මේ ඇත්ත සංසාර කතන්දරය ගැන දැනගන්නට පුළුවන් වෙන්නේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන්ම.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන්ම.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැතිනම් උන්ට මේ කිසීම දෙයක් දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදිත් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැතිනම් කාටත් ඒ දේවල් ගැන දැනගන්න වෙන්නේ, උන්වහන්සේ ජීවමාණව වැඩසිටිද්දී සිය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තම තමන්ට පුළු පුළුවන් විදියට තේරුම්ගන්න දේශණා කරල තියන ධර්මය.. ‘සුත්ත (සුත්‍ර) – ගෙයිය – වෙයියාකරණ – ගාථා – ජාතක – උදාන – ඉති උත්තක – අච්චරිය අබ්බූත ධම්ම හා වේදල්ල’ හැටියට දේශණා කරලා තියන ධර්ම කරුණු.. උපකාර කරගෙන, තම තමන්ට – තනි තනියෙන්ම තමයි!!! !!! !!!
● හැබැයි එතනදි මිනිස්සු ඒ ධර්මය අහල – කියවලා උන්ව අහුවෙලා ඉන්න භයානක සංසාර අණතුර ගැන හරියට දැනගනීද?? උන් නිවැරදිව ඒ ධර්මය අවබෝධ කරගෙන සංසාර අණතුරෙන් ගැළවෙයිද?? කියන එක නම් තියෙන්නේ ඒ ධර්මය ලියල තියන පොත් පත් / පුස්කොළ පොත් / ගල්පුවරු වල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිනිස්සු ඒ ධර්මය උපකාරයෙන් තමන් අහුවෙලා ඉන්න සංසාර අණතුර ගැන හරියට දැනගනීද?? උන් ධර්මය නිවැරදිව අවබෝධ කරගන ඒ අණතුරෙන් ගැළවෙයිද?? කියන එක තනිකරම තියෙන්නේ, මුළු ලෝකෙම ඉන්න මනුස්සයන්ගෙන් කෙනෙකුට දෙන්නෙකුට විතරක් බොහෝම කළාතුරකින් ලැබෙන, ‘දිට්ඨිසම්පන්න බව’.. නැත්නම් ‘දර්ශණ සම්පදාව’.. කියන පිණින් ලැබෙන බොහෝම දුර්ලභ ප්‍රඥාව මතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඒ පිණින් ලැබෙන බොහෝම දුර්ලභ ප්‍රඥාව හිමිවෙනවා නම් හිමිවෙන්නේ, සුනඛයො (බල්ලො) ගත්තහම ‘Labrador’ ‘German Shepherd’ ‘Pomeranian’ කිය කියා ඉන්න කර්මාණුරූපව හැදෙන සුනඛ විශේෂයන් වගේම ‘මනුස්ස’ කියන සත්වයන්ගේ සුපිරිම සුපිරි Breed එක වන, භාග්‍යවතුන්වහන්සේගේ වංශය.. ‘ශාඛ්‍ය වංශය’.. කියන එකේ කර්මාණුරූපව ඉපදිච්ච / උපදින පින්වන්ත මිනිස්සුන්ට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උනුත් හැබැයි cross උනායින් පස්සෙ ‘Labrador’ ‘German Shepherd’ ‘Pomeranian’ cross උනා වගේම තමයි!!! !!! !!! වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොහොමහරි ඒ ‘මනුස්සයන්ගේ Genuine සුපිරි breed එක’ concentrate වෙලා තිබුණේ / ඒකරාශී වෙලා තිබුණේ, මෙන්න මේ පුංචි රටට.. මේ පුංචි ශ්‍රී ලංකාවට.. තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ “සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන්නේ ඉන්දියාවේ!! හැබැයි ධර්මය සුරක්ෂිතව ආරක්ශාවෙලා පවතින්නේ ශ්‍රී ලංකාවේ!!” කියලා දේශණා කරල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!!
● හොඳට දැනගන්න. විශේෂය තියෙන්නෙ රටේ නෙවෙයි!!! !!! !!! ඒ විශේෂය තනිකරම මේ රටේ මුළ ඉඳලාම කර්මාණුරූපව ඉපදිච්ච පාරම්පරික සිංහල (ගොං)බෞද්ධ මිනිස්සුන්ගෙයි!!! !!! !!! එතකොට මේ රට හැදිල තියෙන්නේ ඒ බොහෝම බොහෝම සුළු ප්‍රමාණයක් ඉපදෙන පින්වන්ත මිනිස්සුන්ට ගැළපෙන්න, ප්‍රමාණවත් වෙන්න, ස්වභාවික උවදුරු මොකුත් නැති.. ලෝකෙන් වාසනාවන්තම.. සශ්‍රීකම.. රට හැටියට තමයි!!! !!! !!!

● හරි! ඊලඟට, ලෝකෙන් කර්මාණුරූපව ඉපදිච්ච පින්වන්තම මිනිස්සු හිටිය රට නිසා… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඇවෑමෙන් පස්සෙ උන්වහන්සේගේ උපකාරයෙන් නිවැරදිව ධර්මය අවබෝධ කරගන අරහත්වයට පත්වෙච්ච මහරහතුන්වහන්සේලාගේ පිරිවරෙන් පැවතගෙන ආව මහරහතුන්වහන්සේලාත් සෑහෙන කාලයක් යනකම් මේ රටේ වැඩසිටිය නිසා (කල්‍යාණ වැට ආරක්ශාවෙලා තිබුණු නිසා)… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ හා මහරහතුන්වහන්සේලාගේ ධාතුන්වහන්සේලා තවමත් මේ රටේ වැඩ සිටින නිසා… සහ නිරන්තරයෙන් දෙවිවරුන් වැඩිය – වඩින, දෙවිවරුන් ගැවසිච්ච – ගැවසෙන රටක් නිසා… මේ රටේ සංසාර අණතුරට තිබුණු – තියන resistance එක / ප්‍රතිරෝධය තරමක් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {වැඩි විස්තර පසුවට.} ඒ වගේම සියලු බෞද්ධයන් සංසාර අණතුරේ භයානක කම තේරිච්ච නැති.. තේරුම්ගන්නත් බැරි.. ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නත් බැරි.. පින් – කුසල් රස්කොර කොර තවත් සංසාරෙ යන්න හදපු – හදන අමු ගොන්නු එළදෙන්නු උනත් උන් ඔක්කොම කර්ම – කර්ම ඵල විස්වාස කරපු එවුන් නිසා, මේ රටේ එවුන් මැරිච්ච මැරිච්ච එකා එක පාරටම අපාගතවුණා.. තිරිසන් ජීවිත වලට සෙට්වුනා.. තරමක් අඩුයි!!! !!! !!! පව් – පාපකර්ම වළින් වැළකිලා පින් – කුසල් රස්කොර කොර ඉඳල මැරිච්ච තරමක් ගොං බෞද්ධයන්ගෙන් හැදුණේ පෙරේතයන් – පෙරේතියන්.. (අහිංසක / හොඳ එවුන්) හා භූතයන් – භූතියන්ම.. (පෙරේත මට්ටමට වැටිච්ච චාටර් එවුන්) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Sorry! හොඳේ…
● එතකොට ලෝකෙ අනික් රටවල් ගත්තාම ඒ රටවල් වලින් සංසාර අණතුරට යම් තරමක හරි resistance එකක් තියෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩිපිරිසක් වැඩසිටින ඉන්දියාවෙයි.. තවත් භාග්‍යවතුන්වහන්සේගේ හා මහරහතුන්වහන්සේලාගේ ධාතුන්වහන්සේලා වැඩසිටින රටවල් තියනවා නම් අන්න ඒ රටවල් වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් ඒ ධාතුන්වහන්සේලා හන්දා දෙවි පිරිසගේ ඇල්ම බැල්ම තියන නිසා.. දෙවිවරු ඒ තැන්වලට එන යන – ඒ තැන්වල ගැවසෙන නිසා.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මැරිච්ච මැරිච්ච පවින් වැළකිලා පින් – කුසල් රැස්කොර කොර හිටපු ගොං බෞද්ධයන්ගෙන් හා කර්ම – කර්ම ඵල විශ්වාස කරපු අනික් එවුන්ගෙන් එක පාරටම අපාගත නොවී හෝ තිරිසන් එකකට නොවැටී බේරුණා නම් බේරුණේ, අන්න ඒ රටවල් වල එවුන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Sorry!
● එතකොට, එහෙම සංසාර අණතුරට කිසීම resistance එකක් නැති රටවල් වල නම් මැරිච්ච මැරිච්ච පවින් වැළකිලා පින් – කුසල් රැස්කොර කොර හිටපු ගොං බෞද්ධයන්ටයි.. කර්ම – කර්ම ඵල විශ්වාස කරපු අනික් එවුන්ටයි.. ඔක්කොටම උනේ, මැරිච්ච ගමන් අපාගතවෙන්න හෝ තිරිසන් සත්තු හැටියට ඉපදෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Sorry! ඈ…
● ඒ වගේම ඔතනදි කර්ම – කර්ම ඵල විශ්වාස නොකරපු එවුන් නම්, තමන්ගෙ ලොකු කමට ඕනෙම කෙනෙකුට against ඕනෙම දෙයක් කියපු කරපු – හිංසා පීඩා කරපු.. දෙයියන්ට බිළිපූජා තියපු.. ‘සත්තු මවල තියෙන්නෙ අපිට කන්න!!’ කිය කියා ඕනෙම සතෙක්ව මරාගෙන කාපු.. ආගමේ නාමෙන් මිනී මරාපු.. තව තියන තරමක් බලුවැඩ – කුපාඩි වැඩ – ජඩවැඩ – තුප්පහි වැඩ කිසීම හිරිකිතයක් නැතුව කරපු.. අමු මිත්‍යා දෘෂ්ඨික එවුන් නම්, ධාතු තියනවද නැද්ද?? දෙයියො ඉන්නවද නැද්ද?? කතා මොකුත් අදාළ නෑ!!! !!! !!! කොයි රටේ මැරුණත් උන් කෙළින්ම ගියේ අපායකටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{මේ කරුණු ටිකේ මුල එක හැරෙන්න අනික් 3ම අදටත් ක්‍රියාත්මක වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!! ලංකාවෙ දැන් පිටින් ආපු දෙමළ මුස්ලිම් එවුන් වැහි වැහැලා… ‘පුංචි පවුල රත්තරං!!’ කියලා Genuine සිංහල බෞද්ධ breed එක වඳවේගන යන ජාතියක් බවට පත්කරලා… ඉන්න Genuine සිංහල බෞද්ධ breed එකේ එවුනුත් වෙන වෙන එවුන් එක්ක cross වෙලා full චොර වෙලා… දැන් දැන් මේ රටේ සංසාර අණතුරට තිබුණු resistance එක ගොඩාක් දුරට දියාරුවෙලා ගිහිං, දියාරු කරල දාල, දැන් මේකෙ මැරෙන මැරෙන එවුනුත් majority එක තිරිසන් හෝ නිරිසත්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
Reply With Quote
(#393)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,663
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
04-12-2019, 10:49 PM

● එතකොට, ඔන්න ඔය සංසාර පැවැත්ම සිද්ධවෙන ස්වභාවය නිසා, භාග්‍යවතුන්වහන්සේගේ ඇවෑමෙන් පස්සෙ පරම්පරා 30 – 40ක එවුන් මැරිලා මැරිලා මැරිලා, මේ වෙනකොට පෙරේතයන් – පෙරේතියන් – භූතයන් – භූතියන් හැටියට ඉපදිලා ඉන්න ශ්‍රී ලාංකික සිංහල ගොං බෞද්ධ උන්දලා අම්බානයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා දැන් ඉන්න ශ්‍රී ලාංකික සිංහල (ගොං)බෞද්ධයෝ හැම එකෙකුටම – එකියකටම වගේ සෙට්වෙලා ඉන්න.. ඇල්ම බැල්ම දාගෙන ඉන්න.. ළඟම ඥාතී – හිතමිත්‍ර – අසල්වැසි භූත පෙරේත පිරිස තොගයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලංකාවෙ (ගොං)බෞද්ධ මිනිස්සු අතරෙ භූතයො – පෙරේතයො වැහෙන කතා.. පෙරේත තටු තියන – තොවිල් කරන කතා.. භූතයො – පෙරේතයො එලවන කතා.. නොසෑහෙන්න තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! ඒත් දැන් ඒ කතන්දර ඉස්සරට වඩා ගොඩක් අඩුයි!!! ලංකාවෙ ‘පරණ මිනිස්සුන්ට’ ඒ බව තේරිලත් ඇති!!! ඒ දැන් ලංකාව ‘දියුණුවෙලා’ එහෙම නෙවෙයි!!! !!! !!! ඒ දැන් ලංකාවත් full චාටර් රටක්වෙලා, අලුතින් පෙරේත මට්ටමට වැටිල නවතින එවුන් ගොඩක් අඩුවෙලා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
● ඊළඟ වැඩිම භූත පෙරේත ජනගහණය, කර්ම – කර්ම ඵල විශ්වාස කරන.. මනුෂ්‍ය ඝාතන – සත්ව ඝාතන නොකරන.. අන්‍යාගමික ශ්‍රී ලාංකික උන්දලාට තමයි!!! !!! !!! ඒ නිසා දෙවනියට වැඩිම භූත පෙරේත ඥාති – හිත මිතුරු – අසල්වැසි පිරිසක් ඉන්නෙ ඒ ශ්‍රී ලාංකික අන්‍යාගමික උන්දලාට තමයි!!! !!! !!! ඊලඟට භූතයො – පෙරේතයො වැහෙන කතා.. එලවන කතා.. දකින්න තියෙන්නෙ අන්න ඒ උන්දලගෙ තමයි!!! !!! !!!
● ඊළඟට වැඩිම භූත පෙරේත පිරිසක් හැදෙන්නෙ කර්ම – කර්ම ඵල විශ්වාස කරන.. මනුෂ්‍ය ඝාතන – සත්ව ඝාතන නොකරන.. ඉන්දියානු උන්දලාගෙන් නිසා, තුන්වෙනියට වැඩිම භූත පෙරේත ඥාති – හිත මිතුරු – අසල්වැසි පිරිසක් ඉන්නෙ අන්න ඒ ඉන්දියානු උන්දලාට තමයි!!! !!! !!! ඒ උන්දලගෙ අතරෙත් භූතයො – පෙරේතයො වැහෙන කතා.. එලවන කතා.. තරමක් තියෙන්නෙ ඒකයි!!! !!! !!!
● ඊලඟට, කර්ම – කර්ම ඵල විශ්වාස කරන.. මනුෂ්‍ය ඝාතන – සත්ව ඝාතන නොකරන.. සියල්ලන්ටම ප්රේම කොරන.. කාටත් උදව් පදව් කරගෙන හැමෝමත් එක්ක හොඳින් ඉඳල මැරෙන ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි උන්දලාගෙනුයි… මුස්ලිම් එවුන් පැත්ත පළාතකවත් නැති.. Meat Industry – Meat Factory ක්‍රියාත්මක වෙන්නෙත් නැති.. මනුෂ්‍ය ඝාතන – සත්ව ඝාතන වලින් වැළකිලා සියල්ලන්ටම ප්රේම කොර කොර කාටත් උදව් පදව් කරගෙන ඉන්න ක්‍රිස්තියානි හොඳ මිනිස්සු විතරක් ඉන්න.. රටවල් වල උන්දලාගෙනුයි… මැරෙන එවුනුත් ටිකක් ටිකක් විතර භූත පෙරේත ඒවට සෙට්වෙන නිසා, හතර වෙනියට / අන්තිමට භූත පෙරේත ඥාතින් – යාළුවන් – අසල්වැසියන්ගෙ ඇල්ම බැල්ම තියෙන්නේ අන්න ඒ ක්‍රිස්තියානි සුළු පිරිසට තමයි!!! !!! !!! ඒ රටවල් වල මිනිස්සුන්ගෙ ඔය භූතයො – පෙරේතයො වැහෙන කතා.. එලවන කතා.. whole sale එකේ අහන්න දකින්න නැත්තෙ, අතරින් පතර කෙනෙක් දෙන්නෙක් විතරක් ඔය භූත – පෙරේත case නිසා පිස්සු කෙලින කතා.. father කාරයෝ කුරුස පෙන්න පෙන්න – කුරුස හොල්ල හොල්ල ‘නැටුවහම’ ඒ පිස්සු කෙළින ඒවා හරියන කතා.. අහන්න දකින්න තියෙන්නෙ, අන්න ඒකයි!!! !!! !!! (කොච්චර කෙළවිලා හිටියත් මිනිස්සු කාලෙ ගොනාට ඇඳගත්ත ඇඳිල්ල නිසා ඒ භූත පෙරේත උන්දලා ‘කුරුස කතන්දර’ වලට ගූ බයයි!!! !!! !!! ඉතිං ඒවා පෙන්නුවහම පැත්ත පළාතක ඉන්නෙ නෑ!!! දුවනවා!!! )
● හැබැයි අනේ අපරාදෙ කියන්න බෑ, ලෝකෙ කොහේ හිටියත් මුස්ලිම් උන්දලාට නම් දෙයියනේ කියල ඒ භූත පෙරේත බලපෑම් හරීම අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තෙම නැති ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම – කර්ම ඵල මොකුත් විශ්වාස නොකර.. ආගමේ නාමයෙන් මිනී මැරීම් – සත්ව ඝාතන whole sale එකේ කර කර.. ඒ මිනී මැරුම් – සත්ව ඝාතන හැම එකක්ම ‘පොතේ’ හැටියට සාධාරණීකරණය කර කර.. අරූගෙන් කන්‍යාවියෝ ගන්න බලාගෙන වර්ගයා බෝ කර කර.. උන්ගෙ කුණුහරුප ‘දහම’ ප්‍රචාරය කොර කොර.. උන් කරන තුප්පහි වැඩ නිසා, මැරෙන මැරෙන මුස්ලිම් එවුන් කෙළින්ම අපාගත වෙනවා!!! යාන්තම් miss උනොත් අන්තිම චාටර් තිරිසන් ඒවට සෙට්වෙනවා!!! මිසක්, උන් මොකෙක්වත්.. කීයටවත්.. මනුස්ස ඇසුරේ ඉන්න ලැබෙන හොඳ තිරිසන් ඒවාට වත් – භූත පෙරේත ඒවාට වත් සෙට්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{ඒ මුස්ලිම් ආගමේ එවුන්ට මකබෑවිලා යන්නම වැඩේ දීලා තියන විදිය නිසා, කරුමෙට හරි ඒ ආගමට සෙට්වුණොත් අහිංසක නිහතමානී හොඳ එකෙකුට වත් ආයි මළාට ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වුණාට කොහොමහරි try කරලා ඒ ආගමේ අහිංසක නිහතමානී හොඳ එවුන්ටත් ගැළවිලා යන්න හදල දෙන්න බලනවා!!! මොකද, යාලුවෝ – දන්න අඳුනන එවුන් සෑහෙන පිරිසකුත් ඒ අතරෙ ඉන්නවා!!! අනික මං මේ ටික කිව්වෙත් ලෝකෙ තියන ආගම් ඔක්කොම හදාරලා.. ඒ ඒ උන්දලාගෙ කෙරුවාවල් වල ප්‍රතිඵල එකින් එකට detail කර කර බලලා.. එහෙම නෙවෙයි!!! මේ ටික කිව්වෙ දෙමළ මුස්ලිම් යාලුවෝ – දන්න කියන අය සීමිත පිරිසකගෙන් අහගත්ත උන්ගෙ ආගම් වල කතන්දර අනුව ඒ ආගම් වල උන්දලට අත්වෙන ඉරණම analyze කිරීමෙන් තමයි!!! මෙතෙන්දි කොයි ආගමේ කොයි එකාගෙත් ඉරණම තීරණය වෙන්නෙ ඌ කර්ම – කර්ම ඵල විශ්වාස කරන එකෙක්ද නැද්ද?? ඌ පව් වලින් වැළකිලා පින් කරන එකෙක්ද නැද්ද?? ඌ ඉන්න පරිසරය කරුමක්කාරයෝ පිරිච්ච එකක්ද නැද්ද?? කියන එක අනුවයි!!! !!! !!! එතෙන්දි ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැතුව ඉස්සරහට යන්න යන්න ලෝකෙ කොහොමත් චාටර්වෙන නිසා, දැන් ඉස්සරට වඩා භූත පෙරේත කතා කොහොමත් අඩුයි!!! !!! !!! තව ඉස්සරහට යනකොට නැත්තටම නැතුව යයි.}

හරි! එතකොට ඔන්න ඔය භූත පෙරේත කොටස් මනුස්ස ආශ්‍රයට වැටුණහම මිනිස්සුන්ට හරි කරදරයි!!! !!! !!! ඒ භූත පෙරේත උන්දලා අහිංසක – shape එවුන් උනත් උන්ගෙ කර්ම ශක්ති වල බලපෑම නිසා මිනිස්සු ලෙඩ වෙනවා!!! මිනිස්සුන්ට හේතුවක් නැති – හේතුව හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා!!! සමහර භූතයො පෙරේතයෝ මිනිස්සුන්ට ‘ලෙඩ දානවා’!!! නැති ප්‍රශ්ණ – කරදර ඇතිකරනවා!!! හිමිවෙන්න – ලැබෙන්න තියන දේවල් නැති කරනවා!!! ඊළඟට එහෙම දිගින් දිගට වෙන්න ගත්තාම ඒ මිනිස්සුන්ගෙ ඔලු අවුල් වෙනවා!!! !!! !!! ඔලු විකාර වෙනවා!!! !!! !!! දන්නෙම නැතුව ඒ මිනිස්සු ටිකෙන් ටික බලුවෙනවා!!! !!! !!! උන්ගෙ මනුස්ස කම් ටික ටික නැතුව ගිහිං උන් අමනුස්සයෝ වගේ වැඩකරන්න ගන්නවා!!! !!! !!!
● අන්න එතනදී සිංහල (ගොං)බෞද්ධ එවුන් බලුවෙනවා ගොඩාක් වැඩියි!!! !!! !!! අනික බෞද්ධ උන්ගෙ foundation එක හැටියට තියෙන්නෙත් භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක – ශ්‍රාවිකාවන් දහස් ගාණකට ඒ ඒ අයගේ ප්‍රඥාව – අවබෝධ කරගැනීමේ හැකියාව – කර්ම ශක්තිය සේරම බලලා, ඒ ඒ උදවියට.. ඒ ඒ අවස්ථාවට.. එවෙලෙ තිබුණු අවශ්‍යතාවයට.. ගැළපෙන විදියට කරුණු කාරණා තෝරලා දිදී දේශණා කරලා තියන බුද්ධ දේශණා තොගයක් තමයි!!! !!! !!! ඒ ‘ධර්මයෙන්’ තම තමන්ට හරියන දේශණා තෝරගන්න එක.. ඒවයිනුත් අදාළ දේ ගන්න – අදාළ නැති දේ බැහැර කරන එක.. තම තමන්ට ගලපගෙන අවබෝධ කරගන්න එක.. සෑහෙන අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ “ධර්මය සර්පයෙක් වගෙයි!!” කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! අන්න එතනදි ගොං බෞද්ධයෝ (බහුජ්ජයෝ) ඒ සර්පයාගේ තැන් තැන්වලින් අල්ලගෙන, එකෙක් කටෙන් අල්ලගෙන.. එකෙක් බඩ මැද්දෙන් අල්ලගෙන.. එකෙක් සර්පයගෙ පුකේ ඇඟිල්ල ගහගෙන.. තා එකෙක් උගේ ෆයියෙන් අල්ලගෙන.. තා එකෙක් නැට්ටෙන් අල්ලගෙන.. ඒ මදිවට ඒ ඒ උන්දලා උන්ගෙ එවුන්ට වෙන වෙනම ‘බුද්ද සාසන’ හදාගෙන, දැන් දැන් සිංහල (ගොං)බෞද්ධයන්ගෙ ‘කල්ලි’ තොගයයි!!! !!! !!! මුළු ගෞතම බුද්ධ සාසනයම එක එකාගෙ ‘කා කොටා ගැනිල්ලක්’ වෙලා ඉවරයි!!! !!! !!! දැන් කාලෙ සිංහල (ගොං)බෞද්ධයෝ කියන්නෙ උපතින්ම එකෙකුට එකෙක් නැති.. කුඩුකේඩු කම් පිරිච්ච.. ලෝකෙ චාටර්ම චාටර් මනුස්ස කොට්ඨාශය වෙලා තියෙන්නෙ අන්න එහෙමයි!!! !!! !!! තේරුණයි?? මේ නිකං ආවට ගියාට සිද්ධවෙලා තියන දේවල් නෙවෙයි!!!
● එතකොට, හින්දු ආගම අදහන දෙමළ මිනිස්සු සිංහල (ගොං)බෞද්ධ එවුන් තරම්ම භූත පෙරේත බලපෑම් වළින් බලුවෙනවා ගොඩක් අඩුයි!!! !!! !!! අනික උන් ඔක්කොමල ‘වේදය’ද ‘වේද’ද මොකද්ද කියල එකම ගොංකතා පොතකින් / එකම ගොංකතා පොත් සෙට් එකකින් එකම විදියට ගොනාට අන්දලා තියන නිසා, උන් අතරෙ ආගමික වශයෙන් බේද – ගැටීම් මොකුත් ඇත්තෙත් නෑ!!! !!! !!! ඉතිං ඒ උන්දලා හරි එකමුතුයි!!! !!! !!! ඒ එකමුතු කම පාවිච්චි කරලා උන්ට ගොඩාක් දේවල් කළ හැකියි!!! !!! !!! ඔක්කොම එක්කහුවෙලා උන්ගෙ එකෙකුට ඡන්දෙ දීලා ඒකව උඩින්ම බලේට ගේන එක වගේ දේවල්.. උන්ගෙ පිරිස වැඩිකරගෙන සිංහල බහුජ්ජයො තලල තලල දාන එක වගේ දේවල්.. හරි ලේසියෙන්ම කල හැකියි!!! !!! !!! ඒ වගේම ‘කර්ම – කර්ම ඵල’ හා ‘කර්මාණුරූපව නැවත ඉපදීම’ත් පිළිගන්න විශ්වාස කරන එවුන් නිසා, උන් හරි සාමකාමීයි!!! !!! !!! හින්දු ආගමික දෙමළ එවුන්ගෙ චාටර් එවුන් වත් සිංහල (ගොං)බෞද්ධ එවුන් තරම් චාටර් නැත්තෙ, උන්දලගෙ හොඳ එවුන් බොහොමයක් හොර බොරු වංචා නැති – අවංක ‘quality මිනිස්සු’ වෙලා තියෙන්නෙ, අන්න ඒකයි!!! !!! !!!
● ඊලඟට ක්‍රිස්තියානි එවුන් භූත පෙරේත බලපෑම් වළින් බලුවෙන්නෙ නැති ගාණයි!!! !!! !!! එතකොට ඒ උන්දලා ඔක්කොම ‘බයිබලේ’ කියන ගොංකතා පොතෙන් එකම විදියට ගොනාට අන්දලා තියන නිසා, උන්ගෙත් ආගමික වශයෙන් බේද – ගැටීම් මොකූත් ඇත්තෙත් නෑ!!! !!! !!! හරිම එකමුතුයි!!! !!! !!! ඒ එකමුතු කම පාවිච්චි කරලා උන්ටත් ගොඩාක් දේවල් කළ හැකියි!!! !!! !!! ඒ වගේම ඒ උන්දලත් ‘කර්ම – කර්ම ඵල’ විශ්වාස කරන.. මනුෂ්‍ය ඝාතන – සත්ව ඝාතන – හොර / බොරු / වංචා කිසිදෙයක් නොකරන.. ඊටත් අමතරව සියල්ලන්ටම ප්රේම කොරන.. උදවිය නිසා, දැන් ලෝකෙ ඉන්න හොඳම මිනිස්සු කොට්ඨාශය ඒ ක්‍රිස්තියානි උන්දලා තමයි!!! !!! !!!
● එතකොට මුස්ලිම් එවුන් භූත පෙරේත බලපෑම් වළින් කොහෙත්ම බලුවෙන්නෙ නෑ!!! !!! !!! අනික ‘කුරානෙ’ කියන ගොංකතා – කුණුහරුප කතා කළවම් පොතෙන් එකම විදියට අන්දලා තියන නිසා උනුත් මාර එකමුතුයි!!! !!! !!! හැබැයි උන්දලගෙ පැහැදිළිවම කොටස් දෙකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකක් තමන්ගෙ පූරුවෙ කරුමෙට උපතින් ඒ ආගමේ පවුල්වලට සෙට්වෙලා ඒ ආගමේ තියන ගොං කතා අහල කියවලා එහෙම්පිටින්ම මුළාවෙලා ඉන්න මනුස්සකම පිහිටලා තියන.. මොළේ තියන.. හොඳ එවුන්!!! !!! !!! අනික සියලු ලෝක සත්වයන්ගේ කරුමෙට ඒ ආගමට සෙට්වෙලා තියන මනුස්සකම පිහිටලත් නැති.. මොළෙත් නැති.. අමුම අමු කාලකණ්නි මීහරක්!!! !!! !!! ඒ මුස්ලිම් උන්දලා එකමුතු කමින් උන්ගෙ වර්ගයා බෝකරලා.. බෝකරලා.. බෝකරලා… උන්ගෙ ආගමේ නාමයෙන් අනික් ආගම් හැම එකකම එවුන්ගෙ බෙලි කපලා.. කපලා.. කපලා.. වැඩිකල් යන්න කළින් මුළු ලෝකෙම මුස්ලිම් කරයි!!! !!! !!! ඊටපස්සෙ මනුස්සයො හැටියට ඉපදෙන ඕනෙම එකෙක් මැරිච්ච ගමන් කෙළින්ම අපායට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{කොහොමත් ‘ඉස්ලාම්’ කියන්නෙ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට කෙළල දාලා අන්තිමට උන්ටත් කෙළවගන මකබෑවිලාම යන්න හදල දීල තියන, කල්ප විනාශය වෙනකොට ලෝකෙ රජකරන එකම ආගම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ වෙනකොට ඒ ආගමේ හොඳ එවුන් මොක්කෙවත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඉතුරුවෙන්නෙ තනිකරම කාලකන්ණි තිරිසන් හැත්ත විතරයි!!! !!! !!! උන් ඒ ආගමේ ඉන්න මනුස්සකම තියන හොඳ එවුන් ඔක්කොගෙම බෙලි කපල කපලා ඉවරකරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ උන් උන්මත් දැක්ක දැක්ක තැන කපා කොටාගන්න – මරාගන්න තියාගන්නවා!!! !!! !!! ඒ බව භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කල්තියාම කියල තියනවා!!! !!! !!! හැබැයි ඒ ‘උන්ගෙ කාලෙ’ එන්න තියෙන්නෙ කල්ප විනාශය කිට්ටුවෙනකොට තමයි!!! !!! !!! ඊට කළින් උන්දලා ඕනෙවට වඩා උඩ පැන්නොත් ස්වභාවිකවම සාගත – වසංගත – දුර්භික්ෂ මොන මොනවහරි ඇතිවෙලා උන්ගෙ වර්ගයා ඉබේම අඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ස්වභාවධර්මයට ඔය මොකෙක්වත් ‘ලොකු පොරවල්’ නෙවෙයි!!! !!! !!!}
● අන්තිමට ගොං නිරගමිකයෝ ගත්තම අනික් හැම ආගමකම එවුන් ‘එක පට්ටියේ ගොන්නු ඔක්කොම එකට බැඳල තියනව වගේ’ මොකක්හරි කුණුහරුප පොතකින් බැඳල ගැටගහල නැති එවුන් නිසා, උන් දිගේලි කරල ඉන්න හරක්.. නැත්නම් බැඳල තිබූන කඹේ කඩාගත්ත හරක්.. වගෙයි!!! උන් අනික් බැඳල ගැටගහල ඉන්න එළ හරක්ට මීහරක්ට කරදරයක් විතරයි!!! !!! !!! නැත්නම් ඇහැට පේන – කණට ඇහෙන – අල්ලල අතපතගාල දැනගන්න පුළුවන් දේවල් විතරක් පිළිගන්න විශ්වාස කරන.. ඔප්පු කොරන්න පුළුවන් දේවල් විතරක් පිළිගන්න විශ්වාස කරන.. ඒ උන්දලා උන්ගෙ ජීවිතවල ඇත්ත කතාව සම්බන්ධයෙන් මොකුත් නොදන්න අමු ගොබ්බයන් රැළක් මිසක්, උන්ගෙ ජීවිතවල ඔක්කොම සිද්ධවෙන්නෙත් කර්මාණුරූපවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ උන්දලගෙ ඥාති සම්බන්ධකම් – history මොකුත් නොදැන භූත පෙරේත බලපෑම් වලින් උන් බලුවෙන එක ගැන කියන්න විදියක් නැති නිසා, මෙතනදි උන්ව skip කරමු.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරිය පච වේසි, !ජෝසප් ගූ පොන්නය, ආතල් දෙමු, කැරි තිබහයි, කැරියා වසම්, දර්ශණය මිත්‍යාව, පුනර්භවය බොරු, හිකේ, great thread, nb dia, reportpage, true

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.12036 seconds with 11 queries