ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5
Reply
 
Thread Tools
(#1)
Old
thinking_guy's Avatar
thinking_guy thinking_guy is offline
Senior Member
thinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of light
 
Posts: 2,443
Join Date: Apr 2011
පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 - 05-17-2018, 01:48 AM

අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා
පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
 
රජයෙන් ලබා දුන් 6.56% ක බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව කියමින් අද රාත්‍රියේ සිට වැඩ
වර්ජනයක් සිදු කරන බව එම සංගමය කලින් කියා තිබිණි.
 
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර
කිරීමට තීරණය කළ බවත්, සියයට 12.5% බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට ඇමැතිවරයා එකඟ වූ බවත්
අංජන ප්‍රියංජිත් මහතා කීවේය.
 
අවම ගාස්තුව රුපියල් 12ක් කිරීමට සහ සමස්ථ බස් ගාස්තුව සියයට 12.5කින් වැඩි කිරීමට අදාළ කැබිනට්
පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා පොරොන්දු වූ බව කී සමස්ත
ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය බස් ගාස්තු වැඩිවීම ලබන අඟහරුවාදා සිටම ක්‍රියාත්මක
වන බව ද ප්‍රකාශ කළේය.



Last edited by thinking_guy; 05-17-2018 at 12:13 PM.
Reply With Quote
(#2)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 has a spectacular aura aboutSanuka87 has a spectacular aura aboutSanuka87 has a spectacular aura about
 
Posts: 227
Join Date: Feb 2018
05-17-2018, 01:49 AM

12.5 % නැතුව ඕක 20% ම කළා නම් හරි ගණන් හදාගන්න ලේසියි.
Reply With Quote
(#3)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 599
Join Date: Sep 2014
05-17-2018, 06:28 AM

අම්මපා මේ අමන ආණ්ඩුව හොදින් නැත්තම් නරකින් හරි එලියට ඇදලා දාන්න මොකෙක්වත් මේ රටේ නැති හැටි??? වෙන රටවල් වලනම් මෙලහකට උද්ගෝෂණ රට පුරා..CNN,BBC වලටත් පෙන්නාවි.. ඒකට ලoකාව..............
Reply With Quote
(#4)
Old
shameera89's Avatar
shameera89 shameera89 is offline
Senior Member
shameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of light
 
Posts: 5,065
Join Date: Jun 2013
Location: Piliyandala
05-17-2018, 08:48 AM

keeyada awama gasthuwa den
Reply With Quote
(#5)
Old
G.D.1.nirmal's Avatar
G.D.1.nirmal G.D.1.nirmal is offline
Senior Member
G.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to all
 
Posts: 15,046
Join Date: Feb 2008
Location: srilanka
05-17-2018, 08:51 AM

බස්වල ගිහිල්ලත් හමාරයි තව ටික දවසකින්. දැන් ඉතින් තව අවුරුදු එකහමාරක් හිටපන්කො ගෝට එනකන්........
Reply With Quote
(#6)
Old
jayanathek's Avatar
jayanathek jayanathek is offline
Senior Member
jayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to all
 
Posts: 7,333
Join Date: Dec 2008
05-17-2018, 08:56 AM

පෙට්‍රල් 90 ට දෙන්න ආපු උන් (බොරතෙල් ඩොලර් 90 ට තියෙද්දි) දැන් 137 ට දෙන්නෙත් ඇඩූ කදුලින් (බොරතෙල් දැන් 64 යි)... අඩුම තරමින් ලෝක වෙලදපලේ වාසිය වත් මිනිස්සුන්ට නොදී මාටියා ගහන ගමන් බස් ගාස්තුව ස්ථාවර කරන්නේ කොහොමද? අනිවා උන් තෙල් වැඩි වෙද්දි බස්ගාස්තු වැඩි කරනවා... ඒත් ඩීසල් මිළ වැඩිවීමත් එක්ක 12% ක ගාස්තු වැඩිවීම ඉතාම අසාධාරණයි.... කව්ද මේවට වග කියන්නේ...
Reply With Quote
(#7)
Old
Bakkaraputha Bakkaraputha is offline
Member
Bakkaraputha is an unknown quantity at this point
 
Posts: 74
Join Date: Aug 2017
05-17-2018, 10:12 AM

දැන් එපාවෙලා තියන්නෙ.මේ හැත්ත ගණන් හදන්නෙ එක මිනිහෙග්ගෙන් වැඩි වෙච්ච මුළු ගානම ගන්ඩ වගේ.
Reply With Quote
(#8)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 23,559
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
05-17-2018, 12:05 PM

Quote:
Originally Posted by G.D.1.nirmal View Post
බස්වල ගිහිල්ලත් හමාරයි තව ටික දවසකින්. දැන් ඉතින් තව අවුරුදු එකහමාරක් හිටපන්කො ගෝට එනකන්........
gota awama okkoma hari yanawada ban , danwath me dupath manasikathwen midenda berida apita
Reply With Quote
(#9)
Old
sirimalee sirimalee is offline
Senior Member
sirimalee is on a distinguished road
 
Posts: 106
Join Date: Nov 2012
05-17-2018, 12:27 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02965 seconds with 11 queries