ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
Reply
 
Thread Tools
(#1)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,187
Join Date: Mar 2009
Location: Kurunegala
Love ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~ - 05-30-2018, 09:00 PM

🙌~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 12 ~ 🙌



නව පරිච්ඡේදයක් ආරම්භ උනා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින්.
හාඩ්ටෝක් නූලක හමුවී මිතුදම් ඇරඹූ අපි සංවාද මණ්ඩප නම් ඔරුවේ යාත්‍රා කරවූ කාලය වසරක් ඉක්මවූවා..
[මුල්ම සංවාද මණ්ඩප නූල:- 2017-04-20link]

අපි බලමු සංවාද මණ්ඩප ඉතිහාසය සංඛ්‍යා ලේඛන වලින්...
දැනට දින 406ක්
සංවාද මණ්ඩප ත්‍රෙඩ් 11ක්
මුලු පෝස්ට් 196,520ක්
එක් නූලක පෝස්ට් 17,865ක සාමාන්‍යයක්
දිනකට පෝස්ට් 484ක සාමාන්‍යයක්
පැයකට පෝස්ට් 20ක සාමාන්‍යයක්

සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව

සාමාජිකයින් විශාල ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු
එලෙසම තවදුරටත් රැකගැනීමට උත්සාහ කරමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.



එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව,

සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද,
ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව
පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට
එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.


(~~සංවාද මන්ඩප~~)

~ අපේ මිතුරු කැළ ~



(දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 03 දෙනා)


🏆 1 . EvilEye (26,294 ) , 🏆 2 . Dilzzzz (14,403), 🏆 3 Arrow11 (13,162)


ඊලඟට පෝස්ට් 100ට වඩා දැමූ සාමාජිකයින් අනුපිළිවෙලට

(4) Sara531 - 12,843 (5) lpwicrama - 12,784 (6) LazyLizard - 12,373 (7) upulpdn - 7,977 (8) Ashan052 - 6,628 (9) shaminda peiris - 5,851 (10) sayo - 5,524 (11) cedric1986 - 5,139 (12) amoeba2576 - 4,819 (13) STU26015 - 4,675 (14) jasz - 4,538 (15) sunerudx - 4,284 (16) Malinga - 3,893 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) The_Killer - 2,867 (20) yasi96 - 2,690 (21) King_cobra - 2,427 (22) KOTA NIHAL - 2,309 (23) Kumara456 - 2,274 (24) ~Archer~ - 2,255 (25) EK KILLER - 1,979 (26) Garrus - 1,849 (27) djnick - 1,690 (28) rm1980 - 1,640 (29) Rosaine_Doll - 1,460

(30) inspiron - 1,233 (31) Pathfinder_A2Z - 1,225 (32) Mal Baba - 1,133 (33) Aki992 - 960 (34) Rex921 - 915 (35) sadamol buwa - 889 (36) dilduda - 887 (37) hasini9303 - 869 (38) XibitZ - 740 (39) Ithika mithika - 686 (40) sdlrs6 - 590 (41) dickensian - 498 (42) crazyasa - 370 (43) BIG-BOSS - 351 (44) Hora_Nariya - 341 (45) Dodo Mahaththaya - 341 (46) හෙනයා - 336 (47) hypercool - 336 (48) ShreddeR - 315 (49) Rashmi_Anuththara - 313 (50) thanujaka - 298 (51) mekaushi - 285 (52) ashmi - 263 (53) ForgottenSand - 260 (54) Hamu mahaththaya - 256 (55) donkosala - 232 (56) Dhanu W - 228 (57) dilrasan - 224 (58) Elysium - 224 (59) crazy-owl - 196 (60) Bachi Nirosh - 190 (61) good person - 178 (62) NormaIVY - 171 (63) MAHAADENAmutta - 161 (64) AWRUDUKUMARA - 159 (65) shwan - 158 (66) Pessimist - 151 (67) Mr.Myself - 150 (68) bubble butt - 144 (69) E Jay - 141 (70) WhiteWalker - 138 (71) Caps Lock - 138 (72) Lejayange - 113 (73) SHEHAN_GIWANTHA - 109

(74) KPZ - 104






සුවිශේෂීත්වය -

  • කාන්තා සහභාගීත්වය
  • කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
විශේෂ සටහන

මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..





◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


අපි කතා කරමු...
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට රළු පරළු ගල් කැබලි සුමට කරමින් ඉදිරියටම ගලා යමින් ඇත..

එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...


◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂
Reply With Quote
(#2)
Old
donkosala's Avatar
donkosala donkosala is offline
Senior Member
donkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to beholddonkosala is a splendid one to behold
 
Posts: 10,574
Join Date: Feb 2009
Location: Unknown
Send a message via Skype™ to donkosala
05-30-2018, 09:01 PM

Reply With Quote
(#3)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,726
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
05-30-2018, 09:01 PM

මම දෙක
Reply With Quote
(#4)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud of
 
Posts: 41,715
Join Date: Sep 2016
Location: කුරුණෑගල
05-30-2018, 09:01 PM

Hum
Reply With Quote
(#5)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,187
Join Date: Mar 2009
Location: Kurunegala
Love 05-30-2018, 09:01 PM

පින්තූර කඩේ වැඩකිරීමෙන්ද
ගණකරාමු ක්‍රියාකරවීමෙන්ද

සහයෝගය දැක්වූ කටුසු අයියාට ස්තූතියි

Last edited by upulpdn; 05-30-2018 at 09:10 PM.
Reply With Quote
(#6)
Old
EK KILLER's Avatar
EK KILLER EK KILLER is offline
Senior Member
EK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud of
 
Posts: 13,173
Join Date: Apr 2013
Location: Underworld
Send a message via Skype™ to EK KILLER
05-30-2018, 09:01 PM

Awaa
Reply With Quote
(#7)
Old
Mal Baba's Avatar
Mal Baba Mal Baba is offline
Senior Member
Mal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud of
 
Posts: 103,936
Join Date: Apr 2009
Location: fb/37innovate.lk
Send a message via Skype™ to Mal Baba
05-30-2018, 09:01 PM


Reply With Quote
(#8)
Old
EK KILLER's Avatar
EK KILLER EK KILLER is offline
Senior Member
EK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud of
 
Posts: 13,173
Join Date: Apr 2013
Location: Underworld
Send a message via Skype™ to EK KILLER
05-30-2018, 09:02 PM

Yakoo thatta killer mekatath awilla
Reply With Quote
(#9)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud of
 
Posts: 41,715
Join Date: Sep 2016
Location: කුරුණෑගල
05-30-2018, 09:02 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මම දෙක
ඔව් ඔව් ඔය කටුස්සො කෝච්චි රෝදවලට අහුවුනාම දෙකක් තමා
Reply With Quote
(#10)
Old
EK KILLER's Avatar
EK KILLER EK KILLER is offline
Senior Member
EK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud ofEK KILLER has much to be proud of
 
Posts: 13,173
Join Date: Apr 2013
Location: Underworld
Send a message via Skype™ to EK KILLER
05-30-2018, 09:03 PM

Space available for advertising

Last edited by EK KILLER; 05-30-2018 at 09:15 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! බයි ඩොඩෝ, ! ! මල් පබා, අසූචි කුක්කා, ආදරනීය සරා, කාලකන්නි ටික, කුවේණියේ මා, ජංගි ක‍ටුස්සා, තම්මැන්නා එනවා, නාකි සරා, පඳුරු ක‍ටුස්සා, පඳුරු ක‍ටුස්සා 2, පඳුරු ක‍ටුස්සා 3, බෝල සරා, වැඩ නැති උන්, සල් මරා, සෙක්සි සරා, සෝබන සරා, ෆෝර් සේල් 1, ෆෝර් සේල් 2, cedric is here, heminena katussa, ithika mithika ela kollek, malbabata, ndplupu, upulpdn

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 16.61874 seconds with 10 queries