ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නින්ද යන්නෑ උදව් කරපල්ලා
Reply
 
Thread Tools
(#1)
Old
HSBCagent HSBCagent is offline
Member
HSBCagent is on a distinguished road
 
Posts: 93
Join Date: Feb 2019
sad නින්ද යන්නෑ උදව් කරපල්ලා - 11-18-2019, 04:42 PM

මචං දැන් සති දෙකක විතර ඉදන් මට රෑට හරියට නින්ද යන්නෑ.පස්සෙ බෙහෙතුත් ගත්තා ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරලා දැන් රෑට කාලා ඒ බෙහෙත් බිව්ව ගමන් නින්ද යනවා හැබැයි උපරිම පැය 3ක් විතර තමා නින්ද යන්නෙ රෑ 11.30ට නිදාගත්තොත් පාන්දර 2.45 විතර වෙද්දි ඇහැරෙනවා ඊට පස්සෙ ඉතිං මොන නැටුම් නැටුවත් ආය නින්ද යන්නෙම නෑ. පස්සෙ ආය ඩොක්ටව චැනල් කරලා මේක කිව්වම ඩොක්ට බෙහෙත් වල ඩෝස් එක වැඩ් කරලා දුන්නා ඒත් වෙනසක් උනේ නෑ කාල බෙහෙත් බීපු ගමන් නින්ද යනවා පැය තුනකින් විතර පාන්දර ඇහැරෙනවා බෙහෙත් වලට ආව නිදිමත දැනෙනවා ඇහැරෙනකොටත් ඇසුත් බරවෙලා ඒත් නින්ද යන්නෑ මොනවා කරත්. මේක දැන් මට පුදුම මානසික වදයක් වෙලා බං තියෙන්නෙ උබලා කාට හරි මෙහෙම වෙලා තියනවද??මෙහෙම වෙන්න හේතුවක් හිතාගන්න පුලුවන්ද?මට මේකෙන් ගොඩ එන්න විදිහක් කියපල්ලකො පින් සිද්ධවෙයි පුදුම දුකක් විදින්නෙ මේටිකේ පැය 6ක්වත් අවුලක් නැතුව එකදිගට නිදාගන්න තිබ්බනං ඇති
Reply With Quote
(#2)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nice
 
Posts: 1,180
Join Date: Oct 2018
11-18-2019, 04:43 PM

bump
Reply With Quote
(#3)
Old
lasankandy lasankandy is offline
Senior Member
lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light
 
Posts: 14,756
Join Date: Jul 2009
11-18-2019, 04:45 PM

මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා ද ?
Reply With Quote
(#4)
Old
dagayaa's Avatar
dagayaa dagayaa is offline
Senior Member
dagayaa is a jewel in the roughdagayaa is a jewel in the roughdagayaa is a jewel in the roughdagayaa is a jewel in the roughdagayaa is a jewel in the roughdagayaa is a jewel in the rough
 
Posts: 2,897
Join Date: Sep 2010
Location: Cyber World
11-18-2019, 04:47 PM

mokadda tablet eka ??
Reply With Quote
(#5)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is online now
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,528
Join Date: Mar 2018
Location: 🌎
11-18-2019, 04:49 PM

insomnia ?
bump
Reply With Quote
(#6)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 17,112
Join Date: Dec 2009
11-18-2019, 04:51 PM

So dont sleep.why so much struggle to sleep.if the body wants it will sleep
Reply With Quote
(#7)
Old
animation's Avatar
animation animation is online now
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 14,694
Join Date: Aug 2011
Location: Microsoft
11-18-2019, 04:53 PM

Himalaya Tagara
Reply With Quote
(#8)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is just really niceCandid-B is just really niceCandid-B is just really niceCandid-B is just really niceCandid-B is just really niceCandid-B is just really niceCandid-B is just really niceCandid-B is just really niceCandid-B is just really nice
 
Posts: 3,003
Join Date: Apr 2019
11-18-2019, 04:53 PM

නිදාගන්න පැත්ත මාරු කරල බලහන්. ඇඳ තියෙන තැන වෙනස් කරල බලන්න. කොට්ට, මෙට්ටෙ, සුවපහසු එකක්ද ? රෑට පොඩ්ඩක් බෙහෙත් නොබී අතේ පාරක් ගහල නිදාගෙන බලපන්. එතකොට හොඳට නින්ද යනව නම් උබට ස්ට්‍රෙස්. ඒත් නින්ද යන්නෙ නැත්තම් Insomnia.
Reply With Quote
(#9)
Old
HSBCagent HSBCagent is offline
Member
HSBCagent is on a distinguished road
 
Posts: 93
Join Date: Feb 2019
11-18-2019, 04:59 PM

Quote:
Originally Posted by lasankandy View Post
මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා ද ?
Quote:
Originally Posted by dagayaa View Post
mokadda tablet eka ??
Quote:
Originally Posted by Pessimist View Post
insomnia ?
bump
මට ඩිප්‍රෙෂන් තියනවා මචං දැන් කාලෙක ඉදන් බෙහෙත් අරගෙන කන්ට්‍රෝල් කරං හිටියෙ ලොකු අවුලක් උනේ නෑ ඒක මම මගෙ ජොබ් එකත් කරන් පාඩුවෙ හිටියා මේ ලගදි ටිකක් වැඩි උනා ඩිප්‍රෙෂන් ඊටපස්සෙ තමා මේ නින්දෙ කේස් එක ආවෙ බෙහෙත් ගත්තට පස්සෙ ඩිප්‍රෙෂන් ගතිය අඩුවෙලා නෝමල් ගානට ආවා ඒත් නින්දෙ අවුල හරිගියෙ නෑ ඩිප්‍රෙෂන් තිබ්බට මේ අවුල එන්න කලින් මම හැමදාම හොදට පැය 7ක් වත් සැපට නිදාගත්ත එකෙක් බං

Last edited by HSBCagent; 11-18-2019 at 05:01 PM.
Reply With Quote
(#10)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 17,112
Join Date: Dec 2009
11-18-2019, 05:01 PM

Hsbc night shift da kale
Reply With Quote
Reply

Bookmarks

Tags
no sleep

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03316 seconds with 9 queries