ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page බයිසිකලයකින් සැතපූම් 2700ක් දුර ගිය අපූරු මි&#
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Member
piyal1234 will become famous soon enough
 
Posts: 78
Join Date: Jul 2014
wink බයිසිකලයකින් සැතපූම් 2700ක් දුර ගිය අපූරු මි&# - 09-11-2019, 09:03 AM

ලියූකේමියා රෝගි දරුවන් වෙනුවෙන් බයිසිකලයකින් සැතපූම් 2700ක් දුර ගිය මනුස්සකම පිරි ධෛර්යවන්ත මිනිසෙක්



මේ අපූරු බයිසිකලය පැදගෙන ගිය පූද්ගලයා තමයි බ්‍රිතාන්‍ය ජාතික ලොයිඩ් ස්කොට්.පැරණි මෝස්තරයේ අපූරු බයිසිකලයකුත් පැදගෙන යමින් ලොයිඩ් ස්කොට් නිරතව සිටින්නේ ඉතාම අගනා සමාජ සේවා කටයූත්තකයි. කාලයක් පූරා මාරාන්තික ලියූකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ලොයිඩ් මේ නිරතව සිටින්නේ අරමූදලක් ගොඩනැගීම සඳහා මූදල් රැස්කිරීමේ ව්‍යාපෘතියකටයි.
නොයෙක් ආකාරයේ විස්මිත කටයූතුවල නිරත වෙමින්, ඒ ඔස්සේ ජනතා අවධානය දිනාගනිමින් එමගින් විවිධ සමාජ සේවා කටයූතු සඳහා අරමූදල් එකතු කිරීමේ ව්‍යාපාර අද ලෝකයේ බොහෝ විට දක්නට ලැබෙනවා. මේ තුළින් ඔහූ උත්සාහ කරන්නේ ලොව පූරා ලියූකේමියා රෝගයට ගොදුරුව වේදනා විඳින කුඩා දරුවන්ව ඉන් මූදවා ගැනීමට උර දෙන අරමූදලක් සඳහා මූදල් රැස් කිරීමටයි. ඒ සඳහා ඔහූ බයිසිකලයේ නැගී දින 50 ක දීර්ඝ කාලයක් තිස්සේ (පර්ත් නගරයේ සිට සිඩ්නි නූවර දක්වා) සැතපූම් 2700 ක දීර්ඝ සංචාරයක නිරත විය. ඔහූ දිනකට පැය 12 ක තරම් කාලයක් එක දිගට බයිසිකල් ධාවනයේ යෙදුණූ බව සඳහන්. සිඩ්නි නූවර බොන්ඩ්/ බීච් නම් ස්ථානයෙන් තම ගමන අවසාන කරන විට ලොයිඩ් ස්ටර්ලිං පවූම් 60,000 ක මූදලක් රැස් කරගන්නට සමත්ව සිටියා. එය ශ්‍රී ලංකා මූදලින් රුපියල් කෝටියකට ආසන්න මූදලක්.

ලොයිඩ් තම දීර්ඝ චාරිකාවේ අවසානය සංකේතවත් කරමින් සිදු කළේ තම බයිසිකලය මූහූදෙහි ගිල්වා දැමීමයි. “මේ ගමන පූරාම මගේ හොඳම මිතුරා වගේම ලොකුම හතුරා වූයේත් මේ බයිසිකලයයි” ලොයිඩ් ප්‍රකාශ කළා. “හැම උදයකම නින්දෙන් අවදි වී එකදිගට පැය 11 ක, 12 ක කාලයක් බයිසිකලය පැදගෙන යන්න සිදු වූණා. කෙසේ වෙතත් ගමනේ අවසානයට ලඟා වෙද්දී අපි අපේ අරමූණ ජයගන්නට ආසන්න බව හැඟෙද්දී බයිසිකලය මගේ හොඳම මිතුරාය යන හැඟීම බලවත්ව මා තුළ ඇති වෙන්න පටන් ගත්තා. ගමන අවසානයේදී බයිසිකලය මූහූදේ ගිල්වා දමනවාය යන තීරණය මූල පටන්ම මා තුළ තිබූණා. අප ගමනේ අවසානයට ආවාය යන්න එයින් සංකේතවත් කිරීමට හැකි බවයි මගේ අදහස වූණේ.” ඔහූ තවදුරටත් පවසා සිටියේ.
සැතපූම් 2700 ක මෙම ගමන අතරතුරදී ඉතා අසීරු ගිරි දුර්ග සේම ගිනියම්ව දැවෙන කාන්තාර ඉසව් හරහාද ලොයිඩ් තම බයිසිකලය පැදගෙන ගියා.
42 හැවිරිදි ලොයිඩ් ස්කොට් කලකට ඉහත ලියූකේමියා රෝගය වැළඳී දරුණූ ලෙස ගිලන්ව සිටි අයෙක්. ඔහූට ජීවත්වීමට වාසනාව හිමි වේ යයි එදා කිසිවකුත් කල්පනා කළේ නැහැ. ගිනි නිවන භටයකු ලෙස රැකියාව කරමින් සිටියදී 1987 දී තමයි ඔහූ ලියූකේමියාවට ගොදුරු වූණේ. මරණය පෙනි පෙනී වැතිර සිටියදී ඔහූගේ ඇට මිදුළු පිළිබඳ බරපතල සැත්කමකට භාජනය කිරීමෙන් පසූව ලියූකේමියාවෙන් ගොඩ ඒමට ඔහූට හැකි වූණා. ඉන්පසූ මහත් ධෛර්යයෙන් යූතුව ජීවිතයට මූහූණ දුන් ඔහූ අද සැතපූම් දහස් ගණන්, පැදයාමට ඉතා අසීරු වර්ගයේ බයිසිකලයක්ද පැද යමින් ලියූකේමියාවට ගොදුරු වූ කුඩා දරුවන් වෙනූවෙන් මූදල් රැස් කිරීමට වෙහෙසුනා. සැබැවින්ම ඔහූ මහත් ආත්ම ධෛර්යයකින් යූතු ශ්‍රේෂ්ඨ මනූෂ්‍යයකු නොවේද?
තමාගේ මෙම බයිසිකල් ගමනට සමච්චල් කරන පිරිස්ද සිටින බව ලොයිඩ් දන්නවා. ඒත් ඔහූ ඒ සරදම් කිරීම්වලින් සිත සසල කර ගන්නේ නැහැ. ඔහූ මෙන්න මෙහෙම කියනවා.
“අද කවූරුහරි කෙනෙක් තමාට ලියූකේමියාව වැළඳී ඇති බව දැනගත්තම ඔහූ මානසිකව ඇද වැටෙන එකක් නෑ. ඒ වෙලාවට ඔහූ කල්පනා කරයි අර සැතපූම් දහස් ගාණක් බයිසිකලයක් පැදගෙන ගිය මිනිහා….. ඒ මිනිහටත් ලියූකේමියාව තිබූණලු නේද කියලා”
https://magazine.aboutceylon.com


Reply With Quote
(#2)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 39,204
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
09-11-2019, 09:38 AM

bp
Reply With Quote
(#3)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 7,684
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
09-11-2019, 12:28 PM

bumP
Reply With Quote
(#4)
Old
lahiru2000's Avatar
lahiru2000 lahiru2000 is offline
Senior Member
lahiru2000 is a jewel in the roughlahiru2000 is a jewel in the roughlahiru2000 is a jewel in the roughlahiru2000 is a jewel in the roughlahiru2000 is a jewel in the roughlahiru2000 is a jewel in the rough
 
Posts: 1,384
Join Date: Feb 2007
Location: In the world
Send a message via ICQ to lahiru2000 Send a message via AIM to lahiru2000 Send a message via Yahoo to lahiru2000
09-11-2019, 12:35 PM

bump
Reply With Quote
(#5)
Old
kalujanaka kalujanaka is offline
Senior Member
kalujanaka is a jewel in the roughkalujanaka is a jewel in the roughkalujanaka is a jewel in the roughkalujanaka is a jewel in the roughkalujanaka is a jewel in the roughkalujanaka is a jewel in the rough
 
Posts: 773
Join Date: Jan 2008
09-11-2019, 05:28 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03457 seconds with 9 queries