ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?
View Poll Results: ඔබේ ප්‍රතම ප්‍රේ
අමතක කරන්න පුලුවන්. 80 35.87%
අමතක කරන්න බෑ. 143 64.13%
Voters: 223. You may not vote on this poll

Reply
 
Thread Tools
(#101)
Old
genius_EK's Avatar
genius_EK genius_EK is online now
Senior Member
genius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of lightgenius_EK is a glorious beacon of light
 
Posts: 3,490
Join Date: Jan 2011
Location: ۩ Apocrypha ۩
04-16-2018, 08:21 PM

අමතක කරන්න නම් අමාරුයි
ඒත් ජීවත්වෙන්න තියෙන පොඩි කාලේ ගියපු දේවල් ගැන හිතල දුක් නොවෙමි

Reply With Quote
(#102)
Old
reddit's Avatar
reddit reddit is offline
Senior Member
reddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of light
 
Posts: 2,408
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
04-16-2018, 08:24 PM

දවස ගානේ පපුව හිර වෙනවා විතරයි බන්, තේරුමක් නෑ හිතල

එහෙමයි කියල ඉතින් නොහිතා ඉන්නත් බෑ
Reply With Quote
(#103)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of light
 
Posts: 1,716
Join Date: Nov 2016
04-16-2018, 08:26 PM

Quote:
Originally Posted by reddit View Post
දවස ගානේ පපුව හිර වෙනවා විතරයි බන්, තේරුමක් නෑ හිතල

එහෙමයි කියල ඉතින් නොහිතා ඉන්නත් බෑ
ඒකනේ බං. ඒ හිතන එකත් කාලෙකදි ලස්සන මතකයක් වෙනවා. මම මොකක් හරි ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නය අමතක කරන්න ඒකි ගැන හිතනවා. ඉතිං හිතපංකෝ ඒකෙන් මගේ හිත හරි යනවා.
Reply With Quote
(#104)
Old
Sithumwiraj Sithumwiraj is offline
Senior Member
Sithumwiraj will become famous soon enoughSithumwiraj will become famous soon enough
 
Posts: 348
Join Date: May 2017
04-16-2018, 08:27 PM

palaweni eka witharakma neweyi, amatha karanna bari thawa ekak thiyanawa
e dekama wen wune dennagema kamaththen
e mathakayan hari sundarayi
thawama hitha hiri wattana adarayak
Reply With Quote
(#105)
Old
W.Joe W.Joe is offline
Senior Member
W.Joe will become famous soon enoughW.Joe will become famous soon enough
 
Posts: 1,658
Join Date: Apr 2013
04-16-2018, 08:30 PM

Amathaka karannama baa bunz
Reply With Quote
(#106)
Old
Aruna119's Avatar
Aruna119 Aruna119 is offline
Senior Member
Aruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of lightAruna119 is a glorious beacon of light
 
Posts: 4,650
Join Date: Jul 2014
Location: පලංචියේ............................
Send a message via Skype™ to Aruna119
04-16-2018, 08:33 PM

කොච්චර පොර ටෝක් දුන්නත් බෑ යකූ..
Reply With Quote
(#107)
Old
reddit's Avatar
reddit reddit is offline
Senior Member
reddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of light
 
Posts: 2,408
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
04-16-2018, 08:35 PM

Quote:
Originally Posted by WhyNot1 View Post
ඒකනේ බං. ඒ හිතන එකත් කාලෙකදි ලස්සන මතකයක් වෙනවා. මම මොකක් හරි ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නය අමතක කරන්න ඒකි ගැන හිතනවා. ඉතිං හිතපංකෝ ඒකෙන් මගේ හිත හරි යනවා.
එයත් බැදලා බන්, දැන් මම ඉන්නේ colombo නිසා අවුරුදු 3 කින් දැක්කේ නෑ එත් තාමත් msg දානවා මොකද වෙන්නේ අහල. ඇවිත්ය යන්න එන්න කියන්නේ ගොඩක්න්න කල් ඉදන් දකින්න අසයිලු. පුළුවන්කම තියාගන යන්නේ නැතුව ඉන්නේ ප්‍රශ්න දාගන්න බැරි නිසා බන්. එත් වෙච්ච දේවල් වෙලා ඉවරනේ බන් අපි දැන් පවුල් වෙලානේ බන්

මගේ ජිවිතේ ගොඩ දැම්මේ එයා. ඒ credit එක එයට තිබ්බට ඒවාට අයිතියක් නැහැනේ බන් දැන් එයට.

Last edited by reddit; 04-16-2018 at 08:36 PM.
Reply With Quote
(#108)
Old
Fakeman's Avatar
Fakeman Fakeman is offline
Senior Member
Fakeman is just really niceFakeman is just really niceFakeman is just really niceFakeman is just really niceFakeman is just really niceFakeman is just really niceFakeman is just really niceFakeman is just really nice
 
Posts: 1,085
Join Date: Dec 2016
04-16-2018, 08:42 PM

BUMP
Reply With Quote
(#109)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 30,665
Join Date: Jan 2011
Location: 🖕
Send a message via Skype™ to sachith19920726
04-16-2018, 08:45 PM

Quote:
Originally Posted by W.Joe View Post
Amathaka karannama baa bunz
Quote:
Originally Posted by Aruna119 View Post
කොච්චර පොර ටෝක් දුන්නත් බෑ යකූ..
Quote:
Originally Posted by Sara531 View Post

එ හැකියාව නිසා තමා එක අතකින් ලොකය පවතින්නෙ...
Quote:
Originally Posted by Dashwood View Post
But dude their first lover can switch on the switch later on her life any then she'd do anything for him even if he wants. But boys are not like that
Quote:
Originally Posted by WhyNot1 View Post
ඇත්තටම කෙල්ලන්ගේ හිත් නම් පුදුමයි. අපිට බෑනේ ඔහොම අමතක කරන්න.
Quote:
Originally Posted by WhyNot1 View Post
අපේ ඩේටා රිකවරි වෙනවා. කෙල්ලන්ගේ ඩේටා රිකවරි වෙන්නෙ නෑ
ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
ඒකි ගැනම හිතනව..
හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..


ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..



ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..

දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
සෝ ඉෆෙක්ට් එක අඩුයි

ඔන්න ඕකයි සීන් එක ඉතින්..


Last edited by sachith19920726; 04-16-2018 at 08:47 PM.
Reply With Quote
(#110)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of light
 
Posts: 1,716
Join Date: Nov 2016
04-16-2018, 08:46 PM

Quote:
Originally Posted by reddit View Post
එයත් බැදලා බන්, දැන් මම ඉන්නේ colombo නිසා අවුරුදු 3 කින් දැක්කේ නෑ එත් තාමත් msg දානවා මොකද වෙන්නේ අහල. ඇවිත්ය යන්න එන්න කියන්නේ ගොඩක්න්න කල් ඉදන් දකින්න අසයිලු. පුළුවන්කම තියාගන යන්නේ නැතුව ඉන්නේ ප්‍රශ්න දාගන්න බැරි නිසා බන්. එත් වෙච්ච දේවල් වෙලා ඉවරනේ බන් අපි දැන් පවුල් වෙලානේ බන්

මගේ ජිවිතේ ගොඩ දැම්මේ එයා. ඒ credit එක එයට තිබ්බට ඒවාට අයිතියක් නැහැනේ බන් දැන් එයට.
ඇත්ත බං. මටත් ඔය දේ ඔයිට ලගින් යන අත්දැකීමක් තියන්නේ. ඉදහිට දැක්කම කතා කරනවා. දකින්නත් පට්ට ආසයි. හැබැයි ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න පුලුවන් උනත් මම ෆෝන් නම්බර් එක ඉල්ල ගන්නෙ නෑ බං. එයා ඉල්ල ගන්නෙත් නෑ. මොකද ඒක වර්තමාන ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියලා. එයත් එහෙමම හිතනවා ඇති නේ. හැබැයි යාලුවෝ එක්ක එහෙම මගේ හොද කියලා තිබුනා මේ ලගදිත්
Reply With Quote
Reply

Bookmarks

Tags
අම්මෝ ඒක, චූ බොමු, පඩ යනවා, පස්ට් ලව්, no 1st love, still single.

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02914 seconds with 10 queries