ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සෞදි කතුන් ගැන ඉවන්කා කතා කරයි
Reply
 
Thread Tools
(#1)
Old
SLTJ's Avatar
SLTJ SLTJ is offline
Senior Member
SLTJ is infamous around these partsSLTJ is infamous around these partsSLTJ is infamous around these partsSLTJ is infamous around these partsSLTJ is infamous around these partsSLTJ is infamous around these parts
 
Posts: 161
Join Date: Aug 2014
smile සෞදි කතුන් ගැන ඉවන්කා කතා කරයි - 05-22-2017, 09:51 AM



කාන්තා අයිතීන් සම්බන්ධයෙන් සෞදි රජය කැපවී ක්‍රියා කරන බවක් තමන්ට දකින්න ලැබුණු බව සෞදියේ සංචාරය කළ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම, ට්‍රම්ප්ගේ උපදේශිකාවක ද වන ඉවන්කා පවසා ඇත.

ඉවන්කා මෙසේ කියා සිටියේ, සෞදි කාන්තා නායිකාවන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල නියෝජිතවරියන් හමුවී කතාබහ කිරීමෙන් පසුවය.

කාන්තාවන්ගේ ඇහිරුණු නිදහස වෙනුවෙන් පෙනී සිටින එම සංවිධානවල නියෝජිතවරියන් ඉවන්කා සමඟ පවසා ඇත්තේ, සෞදි සල්මාන් රජු ප්‍රමුඛ රජය සැමවිටම තමන්ගේ හඬට කන් දී තීන්දු තීරණ ගැනීමට විවෘත මනසින් කටයුතු කරන බවය.

ඉදිරියටත් සෞදි කාන්තාවන් වෙනුවෙන් සෞදි රජය පුළුල් මෙහෙවරක් සිදු කරනු ඇතැයි තම විශ්වාසය යැයි ද ඉවන්කා ට්‍රම්ප් පවසා ඇත.

-Lankadeepa
Reply With Quote
(#2)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of light
 
Posts: 4,392
Join Date: Feb 2013
05-22-2017, 10:13 AM

lol

එකෙන්ම ලෝකෙන්ම කාන්තා අයිතිවාසිකම් උපරිමටම තියන රටනේ යකෝ සවුදිය කියන්නේ .... පිස්සු හැදිලා ආපහු හැදෙනවා ඔයි ..මම මේ කල්පනා කරේ ෂුවර් එකටම බුරුවෙක්ටවත් බැ මෙච්චර බුරුවෙක් වෙන්න ..මි හරකෙන්ක්ටවත් බැ මෙච්චර මි හරකෙක් වෙන්න .. අම්මප ඔයි මමනම් දැක්කමයි


Reply With Quote
(#3)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 31,711
Join Date: Oct 2009
Location: ඔරුමිත්ත නාඩු
05-22-2017, 10:15 AM

දැන් ට්‍රම්ප් හොඳයිද ?
Reply With Quote
(#4)
Old
කු‍ටුම්භ කු‍ටුම්භ is offline
Banned
කු‍ටුම්භ is a jewel in the roughකු‍ටුම්භ is a jewel in the roughකු‍ටුම්භ is a jewel in the roughකු‍ටුම්භ is a jewel in the roughකු‍ටුම්භ is a jewel in the roughකු‍ටුම්භ is a jewel in the rough
 
Posts: 829
Join Date: May 2012
Location: කළුතර
05-22-2017, 10:15 AM

ඒ පාර හම්බයො අපිව හිනස්සල මරන්න හදනව..අපිඅහුවෙයි ඕවට.
Reply With Quote
(#5)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 8,118
Join Date: Dec 2006
05-22-2017, 10:20 AM

Forget abt gender equality in Saudi its kind of de biggest jrk of de century. . does de Saudi ppl have access to basic human rights?
Reply With Quote
(#6)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of lightmarachoon is a glorious beacon of light
 
Posts: 4,392
Join Date: Feb 2013
05-22-2017, 10:26 AM

චන්ද අයිතිය නැ
අද්යාපන අයිතිය නැ
රස්සා කරන්න බැ
ඇදුමක් අදින්න බැ
වාහන එලවන්න බැ
අවිදගේනවත් තනියම කොහෙවත් යන්න බැ
තව කොච්චරක්නම් කියල කියන්නද

අයිතිවාසිකම් නම් මොනාද බ්‍රෝ සවුදියෙනේ තියෙන්නේ ..නැද්ද තවුහිඩ් ජමාත් ? ලොල් යකෝ


උත්තෝ කාන්තා අයිතිවාසිකම් ගැන පස්සේ කතා කරමු මට කියපන් මුලික මිනිස් අයිතිවාසිකම් කියන්නේ මොනවද කියල ඉස්සෙල්ල
Reply With Quote
(#7)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 31,711
Join Date: Oct 2009
Location: ඔරුමිත්ත නාඩු
05-22-2017, 10:27 AM

බෙල්ල දිග වැඩි වගේ
Reply With Quote
(#8)
Old
ucakila's Avatar
ucakila ucakila is offline
Senior Member
ucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to all
 
Posts: 4,150
Join Date: Mar 2007
Location: gelioya-Kandy
05-22-2017, 10:29 AM

Petrol suwanda danenakota ohoma thamai
Reply With Quote
(#9)
Old
Shadow_01's Avatar
Shadow_01 Shadow_01 is offline
Senior Member
Shadow_01 has a spectacular aura aboutShadow_01 has a spectacular aura aboutShadow_01 has a spectacular aura aboutShadow_01 has a spectacular aura about
 
Posts: 448
Join Date: Jul 2016
05-22-2017, 10:57 AM

Quote:
Originally Posted by marachoon View Post
චන්ද අයිතිය නැ
අද්යාපන අයිතිය නැ
රස්සා කරන්න බැ
ඇදුමක් අදින්න බැ
වාහන එලවන්න බැ
අවිදගේනවත් තනියම කොහෙවත් යන්න බැ
තව කොච්චරක්නම් කියල කියන්නද

අයිතිවාසිකම් නම් මොනාද බ්‍රෝ සවුදියෙනේ තියෙන්නේ ..නැද්ද තවුහිඩ් ජමාත් ? ලොල් යකෝ


උත්තෝ කාන්තා අයිතිවාසිකම් ගැන පස්සේ කතා කරමු මට කියපන් මුලික මිනිස් අයිතිවාසිකම් කියන්නේ මොනවද කියල ඉස්සෙල්ල
E unath unta ge athulata wela hari athal eke one deyak karanna one tharam salli thiyenawane. Api mehe marenne one kiyak hari hoyaganna
Reply With Quote
(#10)
Old
kasun757's Avatar
kasun757 kasun757 is offline
Senior Member
kasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the rough
 
Posts: 533
Join Date: Jan 2011
. - 05-22-2017, 11:02 AM

Quote:
Originally Posted by marachoon View Post
lol

එකෙන්ම ලෝකෙන්ම කාන්තා අයිතිවාසිකම් උපරිමටම තියන රටනේ යකෝ සවුදිය කියන්නේ .... පිස්සු හැදිලා ආපහු හැදෙනවා ඔයි ..මම මේ කල්පනා කරේ ෂුවර් එකටම බුරුවෙක්ටවත් බැ මෙච්චර බුරුවෙක් වෙන්න ..මි හරකෙන්ක්ටවත් බැ මෙච්චර මි හරකෙක් වෙන්න .. අම්මප ඔයි මමනම් දැක්කමයි


Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07328 seconds with 11 queries