ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නින්ද වැදගත් ඇයි
Reply
 
Thread Tools
(#11)
Old
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is just really nicehodakolla is just really nicehodakolla is just really nicehodakolla is just really nicehodakolla is just really nicehodakolla is just really nicehodakolla is just really nicehodakolla is just really nice
 
Posts: 1,103
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
04-08-2017, 09:06 PM

Quote:
Originally Posted by saturn View Post
නින්ද මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයකි. අපට අවශ්‍ය ශක්තිය, මනා සිහිකල්පනාව රඳවාගත හැකි වන්නේ හොද නින්දක් නිසයි. ඒ වගේම ජීවිතය සන්තෝෂයෙන් ගෙවා දැමීමටත් නින්ද අවශ්‍යම වේ. නින්ද අඩුවෙන්ම ලබන කෙනෙකුට සතුටින් සහ නිරෝගීව ජීවත්වීම ඉතා අපහසු වේ. ඒ වගේම නින්ද අඩුවීම තුල පුද්ගලයාට දැඩි අසහනකාරී තත්වයක්ද ඇතිවේ.





නින්ද මේ තරමටම මිනිසාට වැදගත් ඇයි යන පැනයට නිෂ්චිත විද්‍යාත්මක පිලිතුරක් තවමත් නැත. කොහොම වුණත් විද්‍යායන් කියන්නේ මිනිසාට නින්ද නැතුව ජීවත්වනවාට වඩා දිගුකලක් ආහාර නැතුව ජීවත්වන්නට පුලුවන් බවයි. විද්‍යායන් දැනට සොයාගෙන ඇති කරුණු කරණා වලට අනුව නින්දේ වැදගත්කම ගැන මෙසේ පවසන්නට පුලුවන.


01. මිනිස් මොලයේ කටයුතු නියමාකාරයෙන් සංවිධානය වන්නේ මිනිසා නින්දට වැටුනු විටයි. අවධියෙන් සිටින විට මොළය තුලට ගලා එන තොරතුරු පණිවුඩ යනාදී ආදාන (Inputs) නිසි පිළිවෙලකට සංවිධානය විය යුතුය. එය සිදුවීමට උපකාරී වන ක්‍රියාවලිය ස්නායු සෛල තුල ගොඩ නැගෙන්නට නින්ද අවශ්‍යය යැයි කියා විද්‍යායෝ විශ්වාස කරති. එබදු සංවිධානය වීමක් මිනිස් මොළය තුල සිදු නොවුණුහොත් ස්නායු සෛල අකර්මන්‍ය වී මොළයේ ක්‍රියාකාරිත්වයත් අඩාල වන්නට පුලුවන.


02. නින්ද නිසා මිනිස් මොළය තුල පවත්නා දත්ත කිසියම් පිළිවෙලකට සකස්වීමක් සිදුවේ ඒ තුලින් ගැටලු වලට පිළිතුරු සොයාගැනීමට හැකි වාතාවරණයක් ඇතිවේ. ඒ වගේම අලුතින් මොළයට ලැබුනු තොරතුරු ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මිනිසා නිදාගත් පසුවයි. තොරතුරු පිළිවෙලකට තබාගන්නටත් ඒ තොරතුරු ගබඩාකර ගන්නටත් මිනිසා නින්දට වැටිය යුතු බව විද්‍යායන්ගේ මතයයි.


03. නින්ද මිනිසාට සැබෑම විවේකයකි. සිරුර තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා පහල මට්ටමකට වැටෙන්නේ මිනිසා නිදාගත් විටදීය. එමෙන්ම මිනිස් සිරුර තුල ශක්ති පරිභෝජනය අවම තලයකට ලගාවන්නේත් මිනිසා නින්දේ පසුවෙද්දී බව විද්වත්හු පවසති.
මිනිසාගේ හෘදය ආශ්‍රිත රුධිර වාහිනී පද්ධතියේ ක්‍රියාකිරිත්වය කිසියම් මට්ටමකින් විවේකයට එළඹෙන්නේ මිනිසා නිදාගත් අවස්ථාවලදීය. සාමාන්‍ය හෝ අධික රුධිර පීඩන තත්ත්වවලින් පෙලෙන අයගේ හෝ රුධිර පීඩනය 20% සිට 30% දක්වා අඩුවෙන්නේත් හෘද ස්පන්දනය 10% සිට 20% දක්වා අඩුවෙන්නේත් නින්ද නිසා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.


04. මනිසා නින්දට වැටුණු විට මිනිසාගේ දේහය තුල තිබෙන රසා‍යනික ද්‍රව්‍ය ප්‍රතිස්ථාපනය වීමක් සිදුවේ. එපමණක් නොව මාංශ පේශීන් අලුත්වැඩියා වීමක් ද සිදුවේ. පඨක නැවත සකස් වන්නේත් මිනිසා නිදි සුවය ලබන විටදීය. ශරීරයේ වර්ධණයට ඉවහල් වන හෝර්මෝන වර්ග නිදහස් වන්නේත් නින්දේදීය.

මිනිසාගේ සිරුර තුල පවත්නා රිද්මය ආරක්ෂා වන්නේ ඉතා හොද නින්දක් ලද විටදීය. නින්දේ ගුණාත්මක බව වගේම නිදාගන්නා ලද කාල ප්‍රමාණය හැමවිටම මිනිස් සිරුරේ රිද්මය කෙරෙහි තීරණාත්මක සාධක ලෙස ක්‍රියාකරණ බව විද්‍යායන් පවසති. මිනිස් සිරුරේ රිද්මය චක්‍රාකාරව ක්‍රියා කරන එකකි. එකී චක්‍රය නිසි අන්දමට ගොඩ නොනැගෙන්නේ නම් මිනිසා විවිධ මානසික රෝගවලට ගොදුරු වන පව පැවසේ.
REP added
Reply With Quote
(#12)
Old
Hasantha125's Avatar
Hasantha125 Hasantha125 is offline
Senior Member
Hasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of lightHasantha125 is a glorious beacon of light
 
Posts: 2,053
Join Date: May 2010
Location: Pruthuwiya
04-08-2017, 09:33 PM

rep 7+++
Reply With Quote
(#13)
Old
CyberKing's Avatar
CyberKing CyberKing is offline
Senior Member
CyberKing has a spectacular aura aboutCyberKing has a spectacular aura aboutCyberKing has a spectacular aura aboutCyberKing has a spectacular aura about
 
Posts: 839
Join Date: Apr 2015
04-08-2017, 09:38 PM

Tfs
Reply With Quote
(#14)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is online now
Senior Member
EvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to all
 
Posts: 33,584
Join Date: Sep 2016
Location: කුරුණෑගල
04-09-2017, 07:56 AM

tfs
Reply With Quote
(#15)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to behold
 
Posts: 4,105
Join Date: Feb 2017
04-23-2017, 07:35 PM

Tfs..!
Reply With Quote
(#16)
Old
Mini_Drone Mini_Drone is offline
Junior Member
Mini_Drone is on a distinguished road
 
Posts: 24
Join Date: Apr 2017
04-23-2017, 07:51 PM

bump
Reply With Quote
(#17)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 10,662
Join Date: Oct 2010
Location: QATAR
04-23-2017, 08:05 PM

ගොඩක් වටිනවා මචෝ
Reply With Quote
(#18)
Old
Garrus's Avatar
Garrus Garrus is offline
Senior Member
Garrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of light
 
Posts: 4,262
Join Date: Aug 2015
Location: නෝර්මැන්ඩි SR2
04-23-2017, 08:23 PM

බම්ප්
Reply With Quote
(#19)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is just really niceDishta Didin is just really niceDishta Didin is just really niceDishta Didin is just really niceDishta Didin is just really niceDishta Didin is just really niceDishta Didin is just really niceDishta Didin is just really nice
 
Posts: 1,307
Join Date: Dec 2015
04-23-2017, 08:23 PM

Reply With Quote
(#20)
Old
Don Udugama's Avatar
Don Udugama Don Udugama is offline
Senior Member
Don Udugama is a jewel in the roughDon Udugama is a jewel in the roughDon Udugama is a jewel in the roughDon Udugama is a jewel in the roughDon Udugama is a jewel in the roughDon Udugama is a jewel in the rough
 
Posts: 1,400
Join Date: Jan 2017
04-23-2017, 08:26 PM

gif eka dakkama hina wela marenawa yako
bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05259 seconds with 9 queries