ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.
Reply
 
Thread Tools
(#11)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 4,229
Join Date: Apr 2015
Location: Anuradhapura
Send a message via Skype™ to Nadun26
12-06-2017, 03:38 PM

Quote:
Originally Posted by ruchira55 View Post
දවසෙම කතා කරනෙන් හැකර් වැඩ ගැන එක එක සයිට් වලට DDOS ගහපු කතායි. වයිරස් හදපු කතා තව හැකර් කතා ගොඩක්.

monada e katha apitath balanna asai
හෙන පිස්සෙක් බන් මගේ Friend List හිටියා.
මම Unfriend කරා උගේ බොරු කයිවාරුව පෙන්න බැරුව.
Reply With Quote
(#12)
Old
sudu1234's Avatar
sudu1234 sudu1234 is offline
Member
sudu1234 is on a distinguished road
 
Posts: 92
Join Date: Dec 2017
12-06-2017, 03:40 PM

Blog walata buddimaya depala aithiyak nadda machan
Reply With Quote
(#13)
Old
Gccamila's Avatar
Gccamila Gccamila is offline
Senior Member
Gccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of lightGccamila is a glorious beacon of light
 
Posts: 2,396
Join Date: Feb 2013
Location: DownTown
Send a message via Skype™ to Gccamila
12-06-2017, 03:40 PM

කොපි පේස්ට් තමයි හැමතැනම බං.
Reply With Quote
(#14)
Old
cocacola's Avatar
cocacola cocacola is offline
Senior Member
cocacola is a jewel in the roughcocacola is a jewel in the roughcocacola is a jewel in the roughcocacola is a jewel in the roughcocacola is a jewel in the roughcocacola is a jewel in the rough
 
Posts: 366
Join Date: Jan 2010
Location: Android
12-06-2017, 03:40 PM

ඕක ඉතින් bloggeers ලට තියෙන පොදු ප්‍රශ්නයක් බ්‍රෝ. මන් දෙකම බැලුව. ඌ සමහර තැන්වල එහෙම්මම Text එක copy කරලා තියෙනවා හැබැයි ඒක ඉවර කරද්දී පොර වෙනස් කරලා ලියල තියෙනවා. ඉතින් මොනා උනත් උබ නම් මුලින්ම internet එකට article එක දැම්මේ උබේ blog එක හොද rank එකක තියෙනවා නම් Google එකෙන් උබේ page එක ඉස්සෙල්ලම index කරගෙන ඇති, එතකොට උබේ එක කොහොමත් original වෙලා අරක කොපිය වෙනවා. ඕක ඔහොම තමයි bro. ඔය සිංහලෙන් ලියපු post එකක්නේ. නිකන් හිතහන් මේකෙම english වලින් blog ලියන ඕනි තරම් කට්ටිය ඇති adsense අරමුණෙන්ම. ඉතින් ඒ ගොල්ලොත් ඒ දැනුම ගන්නේ internet එකේ තියෙන blog එකක් කියවල ඒක වෙනස් කරලා. ඉතින් ඒ article ලියපු එකත් ඔහොම දුක් වෙනවා ඇති. English Gossip site කොරන කස්ටියත් මේකේ ඇති. මොකෝ ඒ ඇත්තටම නළුවෝ නිලියෝ ගාවට ගිහින්ද හොයා ගත්තේ? නෑනේ. ඕක තමයි ඉතින් තරගය කියන්නේ. දැන් බලහං Ebay. සමහර අය ඉන්නවා ඇත්තටම පොර බඩු විකුණන් නෑ. ඌ contract එක අරගෙන වෙන එකෙක්ට order එක බාර දීල ඒ order එකේ address එක විදියට අර ඉල්ලපු එකාව දානවා. මූ නිකන් ඉදල හම්බ කරනවා. Fiverr එකෙත් ඔය scene ඕනි තරම් තියෙනවා. ඔබ හොදට blog එක කරහන්. ඔච්චරයි. ලෝකේ business ඇති වෙන විදිය අපිට හිතා ගන්න බෑ.

You Cant Destroy or Stop Others. But You can Improve Yourself

Last edited by cocacola; 12-06-2017 at 03:45 PM.
Reply With Quote
(#15)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 4,229
Join Date: Apr 2015
Location: Anuradhapura
Send a message via Skype™ to Nadun26
12-06-2017, 03:41 PM

Quote:
Originally Posted by කණියා View Post
ඉතිං?
උබ නේද Anuradhapurazone කියන Blog එක කලේ?
මට උබව මතකයි එත් හිතුවේ නෑ මේකේ ඉන්නේ උබ කියලා.
Reply With Quote
(#16)
Old
sudu1234's Avatar
sudu1234 sudu1234 is offline
Member
sudu1234 is on a distinguished road
 
Posts: 92
Join Date: Dec 2017
sad 12-06-2017, 03:45 PM

+7 ??????
Ah ehenam uba wenna athu mage love problem eka Damma ma meka danada fake aduwe kiyala rep kapuwe
Reply With Quote
(#17)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 4,229
Join Date: Apr 2015
Location: Anuradhapura
Send a message via Skype™ to Nadun26
12-06-2017, 03:46 PM

Quote:
Originally Posted by sudu1234 View Post
Blog walata buddimaya depala aithiyak nadda machan
දන්නේ නෑ බන් ඒ ගැන වැඩිය

Quote:
Originally Posted by Gccamila View Post
කොපි පේස්ට් තමයි හැමතැනම බං.


Quote:
Originally Posted by cocacola View Post
ඕක ඉතින් bloggeers ලට තියෙන පොදු ප්‍රශ්නයක් බ්‍රෝ. මන් දෙකම බැලුව. ඌ සමහර තැන්වල එහෙම්මම Text එක copy කරලා තියෙනවා හැබැයි ඒක ඉවර කරද්දී පොර වෙනස් කරලා ලියල තියෙනවා. ඉතින් මොනා උනත් උබ නම් මුලින්ම internet එකට article එක දැම්මේ උබේ blog එක හොද rank එකක තියෙනවා නම් Google එකෙන් උබේ page එක ඉස්සෙල්ලම index කරගෙන ඇති, එතකොට උබේ එක කොහොමත් original වෙලා අරක කොපිය වෙනවා. ඕක ඔහොම තමයි bro. ඔය සිංහලෙන් ලියපු post එකක්නේ. නිකන් හිතහන් මේකෙම english වලින් blog ලියන ඕනි තරම් කට්ටිය ඇති adsense අරමුණෙන්ම. ඉතින් ඒ ගොල්ලොත් ඒ දැනුම ගන්නේ internet එකේ තියෙන blog එකක් කියවල ඒක වෙනස් කරලා. ඉතින් ඒ article ලියපු එකත් ඔහොම දුක් වෙනවා ඇති. English Gossip site kකොරන කස්ටියත් මේකේ ඇති. මොකෝ ඒ ඇත්තටම නළුවෝ නිලියෝ ගාවට ගිහින්ද හොයා ගත්තේ? නෑනේ. ඕක තමයි ඉතින් තරගය කියන්නේ. දැන් බලහං Ebay. සමහර අය ඉන්නවා ඇත්තටම පොර බඩු විකුණන් නෑ. ඌ contract එක අරගෙන වෙන එකෙක්ට order එක බාර දීල ඒ order එකේ address එක විදියට අර ඉල්ලපු එකාව දානවා. මූ නිකන් ඉදල හම්බ කරනවා. Fiverr එකෙත් ඔය scene ඕනි තරම් තියෙනවා. ඔබ හොදට blog එක කරහන්. ඔච්චරයි. ලෝකේ business ඇති වෙන විදිය අපිට හිතා ගන්න බෑ.
හ්ම්ම්ම. මගේ බ්ලොග් එකේ පැහැදිලිම උඩ ගහලා තියෙනවා කොපි කරාට කමක් නෑ Link එකක් දීලා. ඌ එකවත් දීලා නෑ මට එක පාරම ඒක දැක්කා ම upset ගියා 2009 ඉදන් ලියනවා පලවෙනි පාරට තමා ඔහොම දෙයක් උනේ.
Reply With Quote
(#18)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 4,229
Join Date: Apr 2015
Location: Anuradhapura
Send a message via Skype™ to Nadun26
12-06-2017, 03:48 PM

Quote:
Originally Posted by sudu1234 View Post
+7 ??????
Ah ehenam uba wenna athu mage love problem eka Damma ma meka danada fake aduwe kiyala rep kapuwe
නෑ මචන් මන් කැපුවේ නෑ
මන් ඔන්න දැන් +7 දුන්නා. කලින් කැපුවා නම් දැන් දෙන්න බැහැනේ
Reply With Quote
(#19)
Old
sudu1234's Avatar
sudu1234 sudu1234 is offline
Member
sudu1234 is on a distinguished road
 
Posts: 92
Join Date: Dec 2017
12-06-2017, 03:49 PM

Quote:
Originally Posted by Nadun26 View Post
නෑ මචන් මන් කැපුවේ නෑ
මන් ඔන්න දැන් +7 දුන්නා. කලින් කැපුවා නම් දැන් දෙන්න බැහැනේ
So sorry ban
Reply With Quote
(#20)
Old
DJ-AsAnka's Avatar
DJ-AsAnka DJ-AsAnka is online now
Senior Member
DJ-AsAnka is just really niceDJ-AsAnka is just really niceDJ-AsAnka is just really niceDJ-AsAnka is just really niceDJ-AsAnka is just really niceDJ-AsAnka is just really niceDJ-AsAnka is just really niceDJ-AsAnka is just really nice
 
Posts: 1,943
Join Date: Aug 2010
Location: අදාල නෑනේ
Send a message via ICQ to DJ-AsAnka Send a message via AIM to DJ-AsAnka Send a message via MSN to DJ-AsAnka Send a message via Yahoo to DJ-AsAnka Send a message via Skype™ to DJ-AsAnka
12-06-2017, 03:53 PM

hammo hackersla
Reply With Quote
Reply

Bookmarks

Tags
අනූෂ නදුන්, නදුන් රණවීර, වලියක්, සුකාරංචි, හොරු, my3ගෙ අම්මට හුකමු, ranil niyama ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05373 seconds with 9 queries