ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල්
Reply
 
Thread Tools
(#1)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of lighterozan is a glorious beacon of light
 
Posts: 28,686
Join Date: Mar 2011
Location: Malabe
Up වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල් - 12-07-2017, 11:50 AM

වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත.

ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.

මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.

මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව http://island.lk/index.php?page_cat=...e_title=176182

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව https://www.state.gov/r/pa/prs/ps/2017/12/276268.htm

ඕන්න වද අගමැතිය මහ බැකුව හොරාකාල උදා කරපු වෙනස...ලක්ශ 62කේ මිහරක්ට දැන් සතුටුද???

Reply With Quote
(#2)
Old
රඹා's Avatar
රඹා රඹා is online now
Senior Member
රඹා is just really niceරඹා is just really niceරඹා is just really niceරඹා is just really niceරඹා is just really niceරඹා is just really niceරඹා is just really nice
 
Posts: 2,416
Join Date: Feb 2011
12-07-2017, 11:53 AM

sanwardana news
Reply With Quote
(#3)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 6,792
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-07-2017, 12:05 PM

Quote:
Originally Posted by erozan View Post
වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත.

ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.

මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.

මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව http://island.lk/index.php?page_cat=...e_title=176182

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව https://www.state.gov/r/pa/prs/ps/2017/12/276268.htm

ඕන්න වද අගමැතිය මහ බැකුව හොරාකාල උදා කරපු වෙනස...ලක්ශ 62කේ මිහරක්ට දැන් සතුටුද???


කොහෙද ගොනෝ ලෝකෙ දූශිතම මේ රටවල් හතර කියල තියෙන්නෙ .ඒකෙ තියෙන්නෙ රටවල් 4ක් තෝරගෙන දූශ්නේ නවත්තන්න ඇසිස්ට් කරනව කියලනෙ .අනේ තෝ වගේ මී හරකෙක්
Reply With Quote
(#4)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 6,284
Join Date: Jun 2016
Location: මහනුවර
12-07-2017, 12:05 PM

ශී‍්‍ර ලංකා දේශපාලනයේ සිටියේත් සොරුය...
ඉන්නේත් සොරුය...
එන්න ඉන්නේත් හොරුය...
ජනී ජනයා වන අප කළේ පෝලිමේ ගොස් තමන්ගේ ඉරණම
කොන්දේසි විරහිතව මෙම සොරුන්ගේ පය පා මුල තබා
අවසානයේ දෙස් දෙවොල් තබමින්
වෙනත් සොරෙකුට තැන දීමට කඩේ යාමය....
Reply With Quote
(#5)
Old
DimuthTharindu's Avatar
DimuthTharindu DimuthTharindu is offline
Senior Member
DimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of light
 
Posts: 3,549
Join Date: Dec 2014
Location: Behind you ✔
12-07-2017, 12:05 PM

සතුටුයි.


Last edited by DimuthTharindu; 12-07-2017 at 05:42 PM.
Reply With Quote
(#6)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 6,284
Join Date: Jun 2016
Location: මහනුවර
12-07-2017, 12:06 PM

Quote:
Originally Posted by skymicro View Post
කොහෙද ගොනෝ ලෝකෙ දූශිතම මේ රටවල් හතර කියල තියෙන්නෙ .ඒකෙ තියෙන්නෙ රටවල් 4ක් තෝරගෙන දූශ්නේ නවත්තන්න ඇසිස්ට් කරනව කියලනෙ .අනේ තෝ වගේ මී හරකෙක්
මෛතී‍්‍ර රනිල් සුසංයෝගය රෙන එක ගඳයි කිව්වට ඕක කවදාවත් මහින්දගේ බෙට්ට ගඳයි කියල නෑ...
සඳුන් බුවා, එරෝසන් වගේ එවුන් උපතින්ම කඬේ යන්න පුරුදු කරපු ඩමි...

Last edited by Pathfinder_A2Z; 12-07-2017 at 12:08 PM.
Reply With Quote
(#7)
Old
crazycasper's Avatar
crazycasper crazycasper is offline
Senior Member
crazycasper is just really nicecrazycasper is just really nicecrazycasper is just really nicecrazycasper is just really nicecrazycasper is just really nicecrazycasper is just really nicecrazycasper is just really nice
 
Posts: 2,478
Join Date: Oct 2008
Location: Negombo
12-07-2017, 12:08 PM

Quote:
Originally Posted by skymicro View Post
කොහෙද ගොනෝ ලෝකෙ දූශිතම මේ රටවල් හතර කියල තියෙන්නෙ .ඒකෙ තියෙන්නෙ රටවල් 4ක් තෝරගෙන දූශ්නේ නවත්තන්න ඇසිස්ට් කරනව කියලනෙ .අනේ තෝ වගේ මී හරකෙක්

හැබැයි මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.
Reply With Quote
(#8)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 6,792
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-07-2017, 12:12 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
මෛතී‍්‍ර රනිල් සුසංයෝගය රෙන එක ගඳයි කිව්වට ඕක කවදාවත් මහින්දගේ බෙට්ට ගඳයි කියල නෑ...

ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි
Reply With Quote
(#9)
Old
Lankaputhra16's Avatar
Lankaputhra16 Lankaputhra16 is offline
Senior Member
Lankaputhra16 is on a distinguished road
 
Posts: 459
Join Date: Oct 2016
Location: තොගේ අම්මගේ ගෙදර
Angry 12-07-2017, 12:16 PM

Quote:
Originally Posted by skymicro View Post

ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි
පඩයෝ.. එතකොට ලප අනුරයද හොද?
නදකින් නදකින්!
Reply With Quote
(#10)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 6,792
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-07-2017, 12:17 PM

Quote:
Originally Posted by crazycasper View Post

හැබැයි මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.
ඒක වෙනම කතාවක්නෙ පත්තරකාරයො ලන්කාව ලෝකෙ දූශිතම රටවල් හතරෙන් එකක් කියල දාල තියනවනම් උන්ට නඩු දාන්න ඕන .
මෙන්න ලිස්ට් එක
https://www.ranker.com/list/the-most...rld/info-lists

එරෝසන් වගේ ගොබ්බයන්ට තමන්ගෙ රට උනත් කාලකන්නි විදිහට ප්‍රසිද්ද වෙනවනම් ඊට වෙඩිය දෙයක් නෑ
Reply With Quote
Reply

Bookmarks

Tags
එරෝසන් අදත් ලිදේ, එරෝසන් එදත් ලිදේ, එරෝසන් කෑවා, එරෝසන් ගූ වලේ, නූගත් එරෝසන්, පු* දෙන erozan ඉජු ඉජු, පු* දෙන erozan උසි උසි, මහින්ද හොරා, මැදමූලන හිගන්නා, ලණු කාලා දාන thread, erozan අදත් ගූ වලේ, erozan හොඳ ලමයා, erozan=wimal=ponnaya, ponil hora rata kewa, ponnaya=erozan=wimal, sandun buwage amma wesi, toiionge ammalata ukamu, unp unge ammala wesiyo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01879 seconds with 9 queries