ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Lyrics
Reload this Page පද පේලි .....
Reply
 
Thread Tools Display Modes
(#16601)
Old
Ryleee's Avatar
Ryleee Ryleee is offline
Senior Member
Ryleee will become famous soon enough
 
Posts: 142
Join Date: Jan 2013
Location: somewhere
Yesterday, 10:45 PM

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී...

කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලග ඉන්න ඈතී...
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....

නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඈතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඈතී.....
Reply With Quote
(#16602)
Old
DAMER's Avatar
DAMER DAMER is offline
Senior Member
DAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of lightDAMER is a glorious beacon of light
 
Posts: 13,108
Join Date: Aug 2008
Location: Ҝingdom oғ Ğragonzland
Up Eranda Pathum.......... - Today, 02:10 AM

විඳගන්න සඳ සිසිල සිත් සේ~
නුඹ එන්න සිහිනයට රහසේ..
මේ පාළු රෑ මට පාළු නොදැනේ~
නුඹ ඒවි නම් සඳසාවී පායා..
Reply With Quote
(#16603)
Old
sayu11111's Avatar
sayu11111 sayu11111 is online now
Senior Member
sayu11111 is just really nicesayu11111 is just really nicesayu11111 is just really nicesayu11111 is just really nicesayu11111 is just really nicesayu11111 is just really nicesayu11111 is just really nicesayu11111 is just really nice
 
Posts: 7,526
Join Date: May 2011
Location: Japan
Send a message via Skype™ to sayu11111
Today, 03:46 AM

Quote:
Originally Posted by prageeth119lk View Post
ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින් ආ
ආදරයේ පිණි කැට පොදි
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

නැඟුණු සීත වා රැළී
නිවුණු මිහිරි ගොපලු ගී //
ලිහිණි හඩින් මන්දාරම
ලිහිණි හඩින් මන්දාරම
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින් ආ
ආදරයේ පිණි කැට පොදි
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

ළයට තුරුලු පාළුවෙන්
මීදුමෙන් වෙලා ගොසින් //
හදෙහි ඇදී පින්තාරුව
හදෙහි ඇදී පින්තාරුව
බොඳවෙලා ගොසින් බොඳවෙලා ගොසින්

ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින් ආ
ආදරයේ පිණි කැට පොදි
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා


Clarence Wijewardena
Niz song
Reply With Quote
(#16604)
Old
Rex921's Avatar
Rex921 Rex921 is online now
Senior Member
Rex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of lightRex921 is a glorious beacon of light
 
Posts: 26,004
Join Date: Nov 2008
Location: හඳුනාගෙන නොමැත.
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
Today, 11:24 AM

පාවි පාවී මේ එන්නේ
අතීතයේ සිට එන සුලගයි

ඈත අතීතේ අසිපත් සිපගෙන
අතීතයේ සිට එන සුලගයි//



ඈත අතීතේ සිට පාවීලා
මෑත බලාගෙන මේ එන්නේ

ඔබ වැඩ කරනා මේ රන් දෙරණේ
දහඩිය සුවදට මුසු වෙන්නයි


ගොවි බිම් මැද්දෙන් කෙත් වතු මැද්දෙන්
පාවී පාවී මේ යන්නේ

ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව
අනාගතය වෙත පවසන්නයි

-T.M.Jayarathna-

Reply With Quote
(#16605)
Old
Malinga's Avatar
Malinga Malinga is online now
Senior Member
Malinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of lightMalinga is a glorious beacon of light
 
Posts: 73,703
Join Date: Jul 2006
Today, 12:43 PM

අහිමිව ගිය හිත ඔබව සොයනවා
ඔබ ගැන මතකය හදෙහි දරා
සෙනෙහස අරගෙන ඔබ දුර ගියා දා
දුක දැණුනා මට ඔබ ම සිතා

ඔබගේ රුවමයි මට සිහිවන්නේ
ගතවන හැම මොහොතක් ගානේ
ඔය මෘදු සිනහව කඳුළක් තියලා
හැරයන බව මට නෑ දැනුනේ

අහිමිව ගිය හිත ...............

යලි මතු දි‍නයක ඔබ හා එක්වී
ඉන්නටවත් සිත සිහින දකී
සිනහව ළඟ අද කඳුළක් තියලා
ඔබ ගිය බව සිත නෑ දන්නේ

අහිමිව ගිය හිත ...............


ගායනය :- රෙශාන් සිරිතුංග
Reply With Quote
Reply

Bookmarks

Tags
# music බොක්ස්#, #ඔබ නිසා මම#, අඬන පූවි :s, කාන්සියට ගී, චාරුදෙහේ නුරා, තරු මල්, දැන් ඇහෙන ගීත, මගේ අඩන හිත, මගේ ලෝකය, මළ කෝලං, මීදුම් දුමාරයේ, සමී ගෙ කදුලු, සමීට නින්ද යනකන්, සිංදු කාමරේ, සිංහල ලිරික්ස්, හිතට එන සිංදු, හින්ට් thread, - සුසුමක උණුහුම -, chat chat chat, ek lyrics!, erambumama kandulak wela, love, meowwwwww, mwaaaaaah..!!!, sindu potha

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.43340 seconds with 9 queries