Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
Journey to Mars * Part 01
Page 1 of 5
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
Ace Viper
Senior Member
Posts: 3,668
Join Date: Jul 2015
Journey to Mars * Part 01 -
08-13-2015, 09:47 PM
Journey to Mars
Part 01
හැමෝම දන්නා විදිහට මිනිසා සද මත පා තබන්නේ 1969 ජුලි 20 වෙනිදා ,ඒ NASA ආයතනයේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේ ඇපලෝ 11 මෙහෙයුමෙන් නීල් ආම්ස්ට්‍රොන්ග් ඇතුළු පිරිස …
එදා ඇමරිකානු රජය ඇතුළුව තවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තමා වැඩි කාලයක් නොයා මිනිසා අගහරු මත පා තබනවා කියන එක .. නමුත් ඒක කියන තරම් ලේසි දෙයක් උනේ නෑ මොකද එදා එහෙම කිව්වට මේ වෙනකනුත් ඒ කියන්නේ අවරුදු 45 පමණ කාලයක් ගතවෙලත් තාමත් ඒ දෙය සාක්ෂාත් කරගන්න මිනිසා සමත් වෙලා නෑ .. නමුත් ඒ මුළු කාල පුරාවටම දහස් ගණනක් විද්‍යාඥන් ඒ සිහිනය සැබෑ කරගන්න වෙහෙසුනා ..
එතරම් කාලයක් ගත වෙලා හෝ අවසානයේ , මෑතකදී NASA ආයතනය අගහරු ගවේෂණ මෙහෙයුම ඒ කියන්නේ Journey to Mars පිළිබද විස්තර ලෝකයට ඉදිරිපත් කරා .. ඒ අනුව වසර 2030 දී ඒ කියන්නේ සද මත පා තබා වසර 61 කට පස්සේ මිනිසුන් අගහරු මත පා තබන්න සුදානමින් ඉන්නවා ..
විද්‍යාඥන්ට අනුව පෘථිවියේ හා සෞරග්‍රහ මණ්ඩලයේ
අතීත හා අනාගතය පිළිබද විශ්ලේෂනයටත් පෘථිවියේන පිටත ජීවය පවතිනවද යන්න විශ්ලේෂණය කිරීමට ඉතා හොද ස්ථානයක් බවයි කියන්නේ ..
දැනටමත් අගහරු මත Curiosity ඇතුළු රොබෝ යානා පරීක්ෂණ කටයුතු කරන අතර එම පරීක්ෂණ කටයුතු වල විශාල දියුනුවක් මිනිසා එහි ගොඩ බැසීමෙන් ලගා කරගත හැකි වනු ඇතැයි පැවසෙනවා.
මෙම මෙහෙයුම සදහා NASA ආයතනය මගින් SLS=Space launch system සහ Orion අභ්‍යවකාශ යානය ඇතුළු නවීනතම තාක්ෂනය යොදා ගැනීමට බලාපොරොත්තු වෙන්ව ..
ඒවා පිළිබද තොරතුරු මේකට තියන ප්‍රතිචාර අනුව ඉස්සරහදි ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නව
.
Ace Viper
View Public Profile
Send a private message to Ace Viper
Find all posts by Ace Viper
(#
2
)
Ace Viper
Senior Member
Posts: 3,668
Join Date: Jul 2015
08-13-2015, 10:18 PM
BUMP
Ace Viper
View Public Profile
Send a private message to Ace Viper
Find all posts by Ace Viper
(#
3
)
DimuthTharindu
Senior Member
Posts: 3,590
Join Date: Dec 2014
Location: Behind you ✔
08-13-2015, 10:21 PM
එල.
දිගටම කරගෙන යන්න
. මේ ගැන ඉදිරියටත් thread දාන්න.
You must spread some Reputation around before giving it to Ace Viper again.
DimuthTharindu
View Public Profile
Send a private message to DimuthTharindu
Find all posts by DimuthTharindu
(#
4
)
මරුසිරා
Senior Member
Posts: 13,125
Join Date: Mar 2012
Location: out of the blue
08-13-2015, 11:30 PM
බම්ප්
මරුසිරා
View Public Profile
Send a private message to මරුසිරා
Find all posts by මරුසිරා
(#
5
)
hita makuna
Senior Member
Posts: 1,692
Join Date: Nov 2012
08-13-2015, 11:32 PM
bump
hita makuna
View Public Profile
Send a private message to hita makuna
Find all posts by hita makuna
(#
6
)
garment123
Senior Member
Posts: 1,356
Join Date: Dec 2011
Location: කන්දක
08-13-2015, 11:36 PM
bump
garment123
View Public Profile
Send a private message to garment123
Find all posts by garment123
(#
7
)
Ace Viper
Senior Member
Posts: 3,668
Join Date: Jul 2015
08-13-2015, 11:36 PM
Quote:
Originally Posted by
DimuthTharindu
එල.
දිගටම කරගෙන යන්න
. මේ ගැන ඉදිරියටත් thread දාන්න.
You must spread some Reputation around before giving it to Ace Viper again.
Ace Viper
View Public Profile
Send a private message to Ace Viper
Find all posts by Ace Viper
(#
8
)
BINGU_PUTHA
Senior Member
Posts: 7,908
Join Date: Apr 2013
Location: canada
08-13-2015, 11:52 PM
මේක ගැන දෙපැත්තක් තියෙනවා.
(1) අපි හරියට සද ගවේෂණය කරලා තියෙනවද යන්නයි? පිළිතුර නැත. සද කියන්නේ විශේෂ තැනක්. එහි වයුගොලයක් නැති නිසා, පසුගිය අවුරුදු බිලියන 4.5 ඉතිහාසයේ වුනු වැදගත් දේවල් ගොඩක් සගවාගෙන ඉන්නවා. වායුගෝලයක් ඇති පොලවේ/ අගහරුගේ ඒ දේවල් බොහොමයක් මැකිලා ගිහිල්ල. ඒ නිසා සද ගැන එහි නැවතිලා යලිත් දිර්ගකාලින පරයේෂණ කරන්න අවශයි. මේක ගොඩක් අය මතු කරන ප්‍රස්නයක්. Applo වැඩසටහනේදී එහෙම දිර්ගකාලින පර්යේෂණ කරන්න වුනේ නැහැ. දින කීපයක් විතරයි වරකට නැවතිලා තියෙන්නේ.
(2) අගහරුට යන්නම මස 8ක් විතර ගතවෙනවා. වියදම තමයි දරන්න අමාරු. දැන් electric rocket technology වල දියුණුව නිසා එක මාසෙකින් උනත් යන්න පුළුවන් ලු. එහෙම උනොත් වියදම බෙහෙවින් අඩු වෙනවා. මම හිතන්නේ මේ තාක්ෂණයක් දියුණු වෙනකම් පොඩ්ඩක් හිටියනම් තමයි හොද. අනිත් එක අගහරුට ගිලිල්ල නිකම් පය තියෙල ඇවිල්ල වැඩක් නැහැ. දිර්ගකාලින සැලසුමක් තියෙන්න ඕනේ.
BINGU_PUTHA
View Public Profile
Send a private message to BINGU_PUTHA
Find all posts by BINGU_PUTHA
(#
9
)
shag105
Senior Member
Posts: 4,400
Join Date: Jun 2007
08-13-2015, 11:54 PM
එල
shag105
View Public Profile
Send a private message to shag105
Find all posts by shag105
(#
10
)
Syco90
Senior Member
Posts: 2,146
Join Date: Aug 2014
Location: Sycone Angoda :P
08-14-2015, 12:15 AM
gud post....
keep it up....
Last edited by Syco90; 08-14-2015 at
12:17 AM
.
Syco90
View Public Profile
Send a private message to Syco90
Find all posts by Syco90
Page 1 of 5
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
alliance
,
explore
,
mars
,
nasa
,
science
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05532
seconds with
9
queries