ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page ගෙවල්_උදාව්
Reply
 
Thread Tools
(#61)
Old
wccryanrox's Avatar
wccryanrox wccryanrox is offline
Senior Member
wccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the roughwccryanrox is a jewel in the rough
 
Posts: 1,468
Join Date: Oct 2011
Location: Galle
09-14-2017, 03:01 PM

bump & good luck
Reply With Quote
(#62)
Old
riyasaka riyasaka is offline
Senior Member
riyasaka will become famous soon enoughriyasaka will become famous soon enough
 
Posts: 321
Join Date: Jan 2014
09-14-2017, 03:08 PM

bump machan..good luck
Reply With Quote
(#63)
Old
sameera_1986 sameera_1986 is offline
Senior Member
sameera_1986 is on a distinguished road
 
Posts: 105
Join Date: Sep 2016
Up 09-14-2017, 03:41 PM

good luck bro keep it up
Reply With Quote
(#64)
Old
sunerudx's Avatar
sunerudx sunerudx is offline
Senior Member
sunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to allsunerudx is a name known to all
 
Posts: 5,486
Join Date: Oct 2012
Location: බඩ උඩ
Send a message via Skype™ to sunerudx
09-14-2017, 04:21 PM

Quote:
Originally Posted by ENEMY View Post
සහෝලා වෙත ලියමි . මචං .. ජීවිතේ පලවෙනි වතාවට මමයි වයිෆුයි දෙන්න එකතු වෙලා පලවෙනි ගේ පොඩ්ඩ හදන්න කියලා බැලුවේ ... දැනට අවුරුදු 3ක් කුලියට ඉන්නේ මචං .දැන් ඇති වෙලා මෙහෙම ඉදලා . අවුරුදු දෙකක් විතර ඉඩම් පස්සේ පැන්නුවා බන් අපිට හරියන ගානට අපි ආස පැත්තකින් ඉඩමක් හොයාගන්න. හපෝ සංසාරේ එපා උනා බන් ඉඩම් හොයන්න කියලා . කොහොම හරි දෙය්යනේ කියල පිළියන්දල අවටින් පොඩි ඉඩම් කෑල්ලක් හම්බුනා අන්තිමේට (බෑන්ක් ලෝන් පුතී ).අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. මෙන්න මේකයි ප්‍රශ්නේමචං . මගේ අතේ මහලොකු ගානක් නෑ බන්. මන් ජීවිතේට ගෙයක් හදලත් නෑ මීට කලින්.ඉතින් ඒකට අවශ්‍ය කරන මුලික වියදම් ගැන ඇහුවම ඇග හීතල වේලා යනවා බන් .මන් උපරිම ට්‍රයි එකක් දෙනවා බන් දන්න දන්න කාට කාට හරි කියල හැම වැඩක්ම පුළුවන් තරම් අඩුවෙන් කරගන්න , මන් ඒකට ලජ්ජා වෙන්නේ නෑ බන් මොකද මමත් මගේ ජිවිතේ පුළුවන් හැම වෙලේම අඩු ගානේ වචනෙකින් හරි උදව්වක් කරනවා ඕනෙම කෙනෙක්ට. කිරියේ උනත් මන් ඕනෙම ත්‍රෙඩ් ඒකට බම්ප් එකක් හරි දානවා කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා.ඒ නිසා මන් හිතනවා මන් උබලගෙන් උදව් ඉල්ලුවට පව් නෑ කියලා. අපේ එළකිරි එකේ කවුරු හරි ප්ලෑන් අදින්න දන්න මහත්තයෙක් ඉන්නවා නම් මගේ ගෙදර ප්ලෑන් එක ටිකක් අඩු ගානකට ඇදලා දෙන්නකෝ .. .. අඩුවට කිව්වට මට එහෙම කියන්න හිත දෙන්නෙත් නෑ බන් මොකද , කවුරුත් තමන් ඉගෙන ගත්ත දේ නිකං දෙන්න කැමති නැහැ නේ. අනේ පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න.ගොඩක් පින් මචන්. ඉඩම හරි හතරැස් 7 පර්චස් එකක්.
machan laks 10k tibunoth ube oya sihinaya itu karaganna puluwan..hebei uath mahansi wenna oniii
Reply With Quote
(#65)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of light
 
Posts: 14,229
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
09-14-2017, 04:34 PM

Quote:
Originally Posted by sunerudx View Post
machan laks 10k tibunoth ube oya sihinaya itu karaganna puluwan..hebei uath mahansi wenna oniii
laksha 10n kohomada ban geyak hadanne ubata pissudaaa?
Reply With Quote
(#66)
Old
akmax's Avatar
akmax akmax is offline
Senior Member
akmax has a spectacular aura aboutakmax has a spectacular aura aboutakmax has a spectacular aura aboutakmax has a spectacular aura about
 
Posts: 344
Join Date: Jul 2011
09-14-2017, 04:43 PM

Quote:
Originally Posted by nvhcc89 View Post
laksha 10n kohomada ban geyak hadanne ubata pissudaaa?
මුළු ගෙදරටම Foundation එක දාගෙන කාමරයකුයි කුස්සියයි bathroom එකයි හදාගන්න
අඩුම ලක්ෂ 15වත් යනවා හැබැයි 15න් කරගන්නත් පුදුම කට්ටක් කන්න ඕන
කොටින්ම කේවල් කරන්න තියෙන ලැජ්ජාව සම්පුර්ණයෙන්ම නැති කරගන්න වෙනවා
තව මිනිස්සුන්ගේ දුක් කරදර ගැන හිතන එකත් සම්පුර්ණයෙන්ම නැති කරගන්න වෙනවා
මොකා හිටියත් නැතත් කොහොම හරි වැඩේ කරගන්න අදිෂ්ටාන කරගන්න ඕන
නැත්නම් low budget වලට ගෙවල් හදන්න අමාරුයි
Reply With Quote
(#67)
Old
ransing's Avatar
ransing ransing is offline
Senior Member
ransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of lightransing is a glorious beacon of light
 
Posts: 5,988
Join Date: Feb 2008
Location: සලාපුරේ
Send a message via Yahoo to ransing Send a message via Skype™ to ransing
09-14-2017, 04:47 PM

bump
Reply With Quote
(#68)
Old
Rosantha's Avatar
Rosantha Rosantha is online now
Senior Member
Rosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of lightRosantha is a glorious beacon of light
 
Posts: 7,226
Join Date: Aug 2008
Location: Tuscany
09-14-2017, 04:48 PM

bump
Reply With Quote
(#69)
Old
ENEMY's Avatar
ENEMY ENEMY is offline
Senior Member
ENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of light
 
Posts: 3,698
Join Date: Jan 2010
Location: Kandy
09-14-2017, 04:54 PM

Quote:
Originally Posted by isurues1 View Post
Uba Scetch 1k Gahaganna mulinma ... Land 1k Size 1k Measure karala...Google 1k onatharam Sample Planes Thiyenawa...

Ita passe Plan Adina Porakata Kiyala.. wade Finalize karaganna... Ethakota Ubatath lesi.. uuutath Lesi...

Mage Plane 1k Drew Krapu Architect (Charted Architect) innawa.. but eya 35.00 per Squire Feet gannawa... Ubage Budget 1k Ok nam witarak kiyanna.
තැන්ක්ස් ,මචන්... ඒ ගාන නම් මට ටිකක් වැඩියි බන්
Reply With Quote
(#70)
Old
ENEMY's Avatar
ENEMY ENEMY is offline
Senior Member
ENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of light
 
Posts: 3,698
Join Date: Jan 2010
Location: Kandy
09-14-2017, 04:55 PM

Quote:
Originally Posted by s.a.s View Post
හම්මට මේ අපේ නිදන් සහෝදරයා නේද?මං නම් හිතන් හිටියේ උබ රට ඇත්තේ කියල..
හෙල්ප් එකක් දෙයි මේකේ කෙනෙක්
kohomada machan ... api ithin kohe yannada ban me anaatha dhuuwa daala ...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02822 seconds with 11 queries