ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page තවත් හබ්බයෝ එපා!!!
Reply
 
Thread Tools
(#1)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura about
 
Posts: 660
Join Date: Jul 2012
තවත් හබ්බයෝ එපා!!! - 09-14-2017, 01:55 PM




ශ්රී ලංකාවට මියන්මාර් රෝහින්ග්යා මුස්ලිම් සරණාගතයන් පැමිණීම සංක්රමණය වළක්වන්න.
ශ්රී ලංකාව පූර්ණ වශයෙන් ලිඛිත ඉතිහාසයෙන් වසර 2500 කට අධීක කාලයක සිට සිංංහල බෞද්ධ රටකි.අවශේෂ ජන වර්ග ලෙස ද්රවිඩ,මුස්ලිම්,මැලේ,බැර්ගර් පිරිස් ජීවත් වන අතර ඔවුන් ක්රි.ව 1505 න් මෙපිටට පෘතුග්රීසි,ලන්දේසි,ඉන්ග්රීසි ආක්රමණ සමයේ පැමින පංදිංචි කරවූ අය වෙයි.
අප මාතෘ භූමිය ක්රි.ව 1505 එපිට කාළයේ විටින් විට ඉන්දීය සොලී ආක්රමණ වලට නතු වූ අතර සොලීන් විසින් බුදු සසුනට හානි පමුණුවමින්,වෙහෙර විහාර කඩා බිද දමා බණ පොත් වනසා අප මුතුන් මිත්තන් ද ඝාතනය කළහ.ඉන් අනතුරුව 1505 -1948 දක්වා පෘතුග්රීසි,ලන්දේසි,ඉන්ග්රීසි ආක්රමණ වලින් අපහට තවත් විශාල විනාශයන් ගෙන දී අපට අපේ මුතුන් මිත්තන් ලක්ෂ සංඛාතව අහිමි කරන ලදි,
ඉන් පසු අප රටක් ලෙස පසුගිය වසර 30 ක ද්රවිඩ අන්තවාදී ත්රස්ථවාදයේ ගොදුරක් වූ අතර එම ත්රස්ථවාදය පරාජය කොට අප තවමත් සිටින්නේ ද්රවිඩ අන්තවාදයේ ගිණී දළු නිවන්නට උත්සා කරමිනි.
එහෙත් අනික් පසින් ගෝලීය ඉස්ලාමිය ජිහාඩ්,වහාබ් සහ Is Is ත්රස්ථවාදය විසින් රජයේ සහ විපක්ෂයේ දේශපාලකයින්ගේ සහයෙන් ඉස්ලාමීය ආක්රමණයට (ලොව බොහෝ රටවල සේ) සියුම්ව සීඝ්රව ශ්රී ලංකාව නතු වෙමින් පවති.
මේ වන විට අප මාතෘ භූමියට උතුරු,නැගෙනහිර තිබෙන අන්තවාදයන් දෙකට අමතරව නව ගැටළුවක් මතු වෙමින් පවති.ඒ ශ්රී ලංංකාවේ ජිහාඩ් වාදී,වහාබ් වාදී දේශපාලකයන් වන රිෂාඩ් බදුරදීන්,අසාද් සාලි,ෆයිසර් මුස්ථාපා,යන පිරිසේ කුමන්ක්රනයක් අනුව මිනිස් ජාවාරම් කරුවන් හරහා මියන්මාර් දේශය තුල බුදු දහමට බෞද්ධයන්ට හානි පමුණූවා ඇතිකරගත් ගැටුම් ඇති රෝහින්ග්යා මුස්ලිම්වරු මෙරටට ගෙන්වා විල්පත්තුව වැනි වනාන්තර විනාශකොට ජනාවාස කරමින් පදිංචි කරවීමේ ජාවාරම ආරම්භව ඇත.
අප හට ක්රි.ව 600 යේ පාතුගීසින් අක්රමණය කළ අවධීයේ සෙන්කඩගල රාජධානියේ රජ කළ සෙරත් රජුගෙන් පාඩමක් ඇත.පෘතුග්රීසීන් එවකට අරාබිකරයෙන් වෙළදාමේ පැමිණී සිටි මුස්ලිම්වරුන් ඝාතනයට සුදානම් වෙද්දී ඔවුන් බේරාගෙන මඩකලපු ප්රදේශයේ පදිංචි කරවූයේ පරම්පරා කීපයකින් සිංහල ජාතියට එකතු වන පොරොන්දුව පිටය.කෙළෙහි ගුණ නොදත් ඔවුන් සහ ඔවුන්ගේ නායකයන් බෞද්ධ පුද බිම් ආක්රමණය කරමින් අද වෙනම පාලනයට ප්රදේශ ඉල්ලයි.
මෙවන් පසුබිමක මියනිමාර් දේශයේ බෞද්ධයන් හා ගැටුනු වෛරයෙන් බැදුනු රෝහින්ග්ය මුස්ලිම්වරු, අප රටේ මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ඇතිව මිනිස් ජාවාරම් කරුවන්ගේ සහයෙන් සරණාගතයන් ලෙස ගෙන එන අතර අපරටේ පසුබිම අනුව පැමිණී පිරිස් රදවා දබා ගැනීම හෝ අලුතින් සරණාගතයන් ගෙන ඒමද කිසි සෙත් සුදුසු නැත.
එසේ කළහොත් මෙරට බහුතරයක් වූ බෞද්ධ ජන ප්රජාවට,මෙන්ම හින්දු,කතෝලික පිරිස් වලට තවත් හිංසා ගෙන දෙමින් ඉස්ලාමීය ආක්රමණයට ශ්රී ලංකාව නතු වීම වැඩි ඈතක නොවේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තුමනි, ජාත්යන්තර නායකිනි,ලොව වසර 2500 කට වැඩි අඛණ්ඩ ඉතිහාසයක්,සංස්කෘතියක් මෙන්ම ශිෂ්ඨාචාරයක් ද හිමි එකම ජාතිය සිංහලයන්ය .එම සිංහලයන් ජීවත් වන එකම රට අප මාතෘ භූමිය බව ඔබ තුමන්ලා දන්නවා ඇත.එවන් ශිෂ්ඨාචාරයක් සහ සංස්කෘතික උරුමයන් හිමි ජාතියක් ආරක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේද වගකීමක් බව මා ඔබ සැමට මතක් කළ යුතුව ඇත. මෙවන් උරැමයක් ඇති සිංහල බෞද්ධ ජනයා ජීවත් වන එකම රට වන ශ්රී ලංවේ කෘතිමව ජන සංයුතිය වෙනස් කොට ඉස්ලාමයට ගොදුරු කිරීමේ ක්රමන්ත්රණයත කොටසක් ලෙස රෝහින්ග්යා මුස්ලිම්වරු සංක්රමිණීකයන් ලෙස ගෙන එ්මේ මිනිස් ජාවාරම ජාත්යන්තර සමුද්රනීතිය ක්රියාවට නංවා නවතන ලෙසත් දැනට පැමිණ ඇති පිරිස එක්සත් ජාතීන්ගේ සංක්රමණ වැඩ පිළිවල හරහා පිටමන් කරන ලෙස කාරුණීකව සිහිපත් කරමි.
තවද මෙසේ යෝජනා කරමු
එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ පිළීවෙලට සරණාගතයන් බාර ගැනීමේ රටක් ලෙස අප කටයුතු නොකරයි.එම කටයුක්තේ නිරත රටවලට නිසි වැඩ පිළිවෙලක් හරහා දැනට පැමින සිටින රෝහින්ග්ය මුස්ලිම්වරු ශ්රී ලංකාවෙන් පිටමන් කර ලෙස ඉල්ලා සිටිමු.
තවද පසුගිය කාලයේ අමාත්ය රාහුෆ් හකීම් ඇතුලු පිරිස ජිනීවා ගොස් පවසා තිබුනේ ලංකාවේ සිංහලයන්ගෙන් මුස්ලිම් අයට හිරි හැර බවත් පල්ලි 80 ක් පමණ කඩා දමා ඇති බවත්ය.පාකිස්ථානයෙන් මීට පෙර සරණාගත පිරිසක් ගෙන්වා ගත් මෙම මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් දැන් මියන්මාර් රෝහින්ත්යා මුස්ලිම්වරු ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ඔවුන් පසුගිය කාළයේ ජිනීවා ගොස් සිංහල බෞද්ධ පුජාවට එරෙහිව පැවසුවේ මුසාවන් බව සිහිකටයුතුය.මාල දිවයින් මුස්ලිම්වරු 50000 කට අධීකව ලංකාවේ වාසය කරන බව ද අප අමතක නොකළ යුතුය.
එමෙන්ම මුලු ලෝකයම ආරක්ෂා කරන්ට බැදී සිටින වනාන්තර හරිත ගහනය ලංකාවේ මෙම වහාබ්වාදී මුස්ලිම් ඇමතිවරයකු වන රිෂාඩ් බදුරදීන්ගේ මෙහෙයවීමෙන් වනසා දමා එම ස්ථාන වල මෙම සරණාගත පිරිස් පදිංංචි කොට ඇත

මේ පුංචි රටේ නිදහසේ ජිවත් වීමට කැමති කෙනෙක්නම් ඔබත් මෙයට සලකුණක් තබන්න
Link>>>https://t.co/FoPiN4fwJh
Reply With Quote
(#2)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura about
 
Posts: 660
Join Date: Jul 2012
09-14-2017, 01:56 PM

bump
Reply With Quote
(#3)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,453
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
09-14-2017, 01:59 PM

වැඩේ නම් හරි.. ඒත් හරියයිද ඕව කලා කියලා..
ශික් මහ කාලකන්නි රටක් උනානේ මේක..
අවජාතක දේශපාලු හැත්ත හෙන ගහලා මකබෑවිලාම යන්න ඕන..
Reply With Quote
(#4)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of light
 
Posts: 3,283
Join Date: Jun 2012
Location: srilanka
09-14-2017, 02:06 PM

done facebook eketh share karann danna ayatath yawanna
Reply With Quote
(#5)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura about
 
Posts: 660
Join Date: Jul 2012
09-14-2017, 02:07 PM

Quote:
Originally Posted by crazybuddy View Post
වැඩේ නම් හරි.. ඒත් හරියයිද ඕව කලා කියලා..
ශික් මහ කාලකන්නි රටක් උනානේ මේක..
අවජාතක දේශපාලු හැත්ත හෙන ගහලා මකබෑවිලාම යන්න ඕන..
එහෙම් පිටින්ම ප්‍රශ්න වැලක්නේ බන්.ngo නඩ වලට ඕන විදිහට නටන දෙශපාලුවෝ රනවිරුවෝ නිදහස් කරගත්ත රට ආයෙත් අගාදයට යනවා ශික්..ද්වෙශපාලුවෝ නම් අවුලක් උනොත් රට පනි අපි කොහෙ කියලා යන්නද..
Reply With Quote
(#6)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is online now
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 2,428
Join Date: Aug 2016
09-14-2017, 02:07 PM

Quote:
Originally Posted by crazybuddy View Post
වැඩේ නම් හරි.. ඒත් හරියයිද ඕව කලා කියලා..
ශික් මහ කාලකන්නි රටක් උනානේ මේක..
අවජාතක දේශපාලු හැත්ත හෙන ගහලා මකබෑවිලාම යන්න ඕන..

වැඩේ ඇවිලෙන කොට සංහිඳියා set එකයි දේශපාලුවෝ ටිකයි සල්ලිත් අරගෙන මාරු වේවි අපි එපායැ ඉන්න මේකේ
Reply With Quote
(#7)
Old
DANUSHKA637 DANUSHKA637 is offline
Senior Member
DANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura aboutDANUSHKA637 has a spectacular aura about
 
Posts: 660
Join Date: Jul 2012
09-14-2017, 02:11 PM

Quote:
Originally Posted by codegeek View Post
done facebook eketh share karann danna ayatath yawanna
ලොකුදෙයක්..
Reply With Quote
(#8)
Old
Gojabisena Gojabisena is offline
Senior Member
Gojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really niceGojabisena is just really nice
 
Posts: 419
Join Date: Jan 2016
09-14-2017, 02:13 PM

මේක අත්සන් කරපල්ලා ... දන්නා උන්ටත් යවපන්

https://www.change.org/p/un-secretar...s-to-sri-lanka
Reply With Quote
(#9)
Old
amasin amasin is offline
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,276
Join Date: Nov 2012
09-14-2017, 02:27 PM

ලංකාවේ මුස්ලිම් එවුන් ඉගෙන ගන්න දේකුත් තියෙනවා.උන් මේ රටේ අනාථ උනොත් උන් කඩේ යන පක්කො බෙන්ගලයියො උන්ව බාර ගන්න එකක් නෑ. මියන්මාර මුස්ලිම් අය එක මුස්ලිම් රටක්වත් බාරගන්න කැමති නෑ.දෙමලු ටිකනම් ඉන්දියාවවත් බාර ගනී.සිංහලු මේ රටේ අනාථ උනොත් සිංහලුන් බාරගන්න රටකුත් නෑ.
Reply With Quote
(#10)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of light
 
Posts: 3,283
Join Date: Jun 2012
Location: srilanka
09-14-2017, 02:40 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03615 seconds with 9 queries