ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page BIT කරන අය එන්න මෙතෙන්ට
Reply
 
Thread Tools
(#5001)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of light
 
Posts: 8,425
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
04-10-2017, 06:40 PM

Quote:
Originally Posted by හෙනයා View Post
2011 වසරේ බාසුන්නැහේ මහතා ආරම්භ කරන ලද BIT කරන උන්ගේ සුභසිද්දිය උදෙසා වෙන්වූ මෙම නුල reply 5000 කඩයිම පසු කල බව සතුටින් දැනුම් දෙමු...

ඒ වගේම මෙම අවස්ථාවේදී මට මෙතුවක් කල් පැනනැගුනු ප්‍රශ්න වලට විසදුම් ලබා දුන් සහ අනාගතය ගොඩනගාගැනීමට උපදෙස් ලබා දුන් සියලු දෙනා හට බොක්කෙන්ම ස්තුතිය පිරිනමමි..

ඒ වගේම BIT අවසන් කරපු උදවිය සහ දැනට කරගෙන යන උදවිය ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන උදවිය වෙනුවෙන් මෙම නුල නොකඩවා පවත්වාගෙන යාමට උදවු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මමද එසේ කරන බවට ලෙයින් දිවුරා පොරොන්දු වෙමි...
මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්
Reply With Quote
(#5002)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is online now
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 4,922
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
04-10-2017, 07:28 PM

පුළුවන් විදියට ඉදිරියට මේකේ "නූල නොකඩවා" හැමෝටම උදවු කරගෙන පවත්වාගෙන යාමට දායක වන බව මෙයින් ප්‍රකාශ කරමි
Reply With Quote
(#5003)

04-10-2017, 07:29 PM

Quote:
Originally Posted by Arrow11 View Post
මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්
උඹේ කමෙන්ට් කුප්පයි කියලා උඹම හිතන උඹ වෙනුවෙන් තත්පරයක නිශ්ශබ්දතාවයක්
Reply With Quote
(#5004)
Old
හෙනයා's Avatar
හෙනයා හෙනයා is online now
Senior Member
හෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really nice
 
Posts: 2,746
Join Date: May 2014
Send a message via Skype™ to හෙනයා
04-11-2017, 06:16 PM

Quote:
Originally Posted by Arrow11 View Post
මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්
මිනිහ දැන් වැඩිය මේ පැත්තේ කරක් ගහන්නේ නෑ..

Quote:
Originally Posted by pranathlcp View Post

පුළුවන් විදියට ඉදිරියට මේකේ "නූල නොකඩවා" හැමෝටම උදවු කරගෙන පවත්වාගෙන යාමට දායක වන බව මෙයින් ප්‍රකාශ කරමි
හුටා.. ඕක meter නැතිඋනා කියහන්කෝ
Reply With Quote
(#5005)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of light
 
Posts: 8,425
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
04-11-2017, 06:17 PM

Quote:
Originally Posted by හෙනයා View Post

හුටා.. ඕක meter නැතිඋනා කියහන්කෝ
Reply With Quote
(#5006)
Old
perv's Avatar
perv perv is offline
Senior Member
perv has a spectacular aura aboutperv has a spectacular aura aboutperv has a spectacular aura aboutperv has a spectacular aura about
 
Posts: 715
Join Date: May 2015
Location: ヽ༼ຈل͜ຈ༽ノ ༼ ºل͟º ༽ ୧
04-11-2017, 07:07 PM

UI/UX note nadda yaku?
Reply With Quote
(#5007)
Old
හෙනයා's Avatar
හෙනයා හෙනයා is online now
Senior Member
හෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really nice
 
Posts: 2,746
Join Date: May 2014
Send a message via Skype™ to හෙනයා
04-11-2017, 07:12 PM

Quote:
Originally Posted by perv View Post
UI/UX note nadda yaku?
sem III - User Interface Design da ?
Reply With Quote
(#5008)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is online now
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 4,922
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
04-11-2017, 07:15 PM

Quote:
Originally Posted by Arrow11 View Post
Arrow11 ට දැන් අපි දාන පෝස්ට්ස් පෙන්නේ නැහැ වගේ

කමක් නැහැ ඉතින් ඔහොම තමයි
Reply With Quote
(#5009)

(#5010)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of lightArrow11 is a glorious beacon of light
 
Posts: 8,425
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
04-11-2017, 07:21 PM

Quote:
Originally Posted by pranathlcp View Post
Arrow11 ට දැන් අපි දාන පෝස්ට්ස් පෙන්නේ නැහැ වගේ

කමක් නැහැ ඉතින් ඔහොම තමයි
dakke na sudu puthe.4n eken comment karaddi oma wenawa puti.anika ara katussath ekka kaba adina eka kata karannath unane
Reply With Quote
Reply

Bookmarks

Tags
අනේ මන්දා..!, අම්මෝ අමාරුයි, ඇඩෙනවා, සල්ලි වැඩි උන්, 32 bit / 64 bit, abc, apita bit bit apita, bit, bit එක්ක ජීවිතේ, bit @ ucsc, bit @ uom, bit degree, bit epa, cs2 කෙල, enna api bit karamu, i love bit, it degree, it2304 කෙල, my tag, mytag2, official bit thread, rashee_irosh, semester, ucsc, ucsc bit project

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06816 seconds with 10 queries