ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page Hot tempered ..........please help
Reply
 
Thread Tools
(#91)
Old
w20's Avatar
w20 w20 is offline
Senior Member
w20 will become famous soon enough
 
Posts: 159
Join Date: Mar 2017
Location: Maldives
! 04-21-2017, 05:35 PM

Mcn okata wisaduwama mithree bawanawa karana 1ka.

Youtube 1ke thiyanawa lassanata.

Aka karapan reta. Aniwa prathipala thiyanawa.
Reply With Quote
(#92)
Old
sihan sihan is offline
Senior Member
sihan is on a distinguished road
 
Posts: 200
Join Date: Apr 2007
04-21-2017, 05:51 PM

first of all go and say sorry to your wife. what you did was a shity thing. secondly go and meet a counselor.
Reply With Quote
(#93)
Old
The Jilmart's Avatar
The Jilmart The Jilmart is offline
Senior Member
The Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really niceThe Jilmart is just really nice
 
Posts: 971
Join Date: May 2016
04-26-2017, 12:38 PM

Quote:
Originally Posted by chethana kalan View Post
Nice to here that. But please let us know how u become ??

That is bacause of this...........


මචං මමත් ටික කාලෙකට කලින් ඔය වගේ තමයි, විශේෂයෙන්ම car එක එලවද්දියි ගෑනිත් එක්ක ඉන්න වෙලාවටයි අම්බානක මල පනිනවා. එත් මන් දැන් සෑහෙන්න ඒ ගතිය අඩු කරගෙන ඉන්නේ. අඩුමගානේ තරහ ආවත් ඒ බව නොපෙන්න ඉන්න මට දැන් පුළුවන්.

එක ලේසි නෑ හැබැයි දිගටම කරද්දී ටික කාලෙකින් අඩු වෙනවා. බම දන්නේ නෑ උඹ බෞද්දද කියල බෞද්ද නම් මේ දේ කරපන්.

1. පලවෙනි එක ටරහේ ආනිසංස තේරුම් ගන්න. මන් කියන්න ඕන නැනි දන්නවනේ, දන්නේ නැත්නම් පොත් , බණ තියනවා ඕනි තරම්.

2. දෙවෙනි එක මට මෙහෙම දේවල් වෙන්නේ මන් පෙර අකුසල් කරපු නිසා කියල හිතන එක. මටනම් වැඩියෙන්ම වැඩ කලේ මේක. උදා: මට මේ වගේ ගෑනියෙක් හම්බ උනේ, මට මේ වගේ discipline නැති රටක එලවාන් උනේ මගේ පෙර අකුසල් කියල හිතන එක.

උඹ බෞද්ද නම් මෙතන තියන ද්වේෂය දුරුකරන ක්‍රම ටික අහපන්.
http://kukulpanesudassihimi.net/audio.php

Last edited by The Jilmart; 04-26-2017 at 12:39 PM.
Reply With Quote
(#94)
Old
Jcg's Avatar
Jcg Jcg is offline
Senior Member
Jcg will become famous soon enoughJcg will become famous soon enough
 
Posts: 466
Join Date: Jun 2011
04-26-2017, 01:52 PM

okee awasanaya bayanaka ledak..(Depression kiyana manasika leda) ohoma wenne mul hariye.ita passe ubata ubawawath pennna bari wenawa.oka normal ledak but anthimata bayanakai so danma gihin doctor kenek hambela danma oka kadaganna.. ( mama meka kiuwe uba kiyapu dewal ekka balala.kokatah oka sambanda dokek meet wela eyata kiyana.ithuru tika doka balaganin)
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!upulpdn

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01644 seconds with 9 queries