ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)
Reply
 
Thread Tools
(#1)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,841
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
Up එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating) - 05-07-2012, 08:01 PM




ඔබව අගයන්න ඔබව වෙනස්ම මගකට ගෙනයන්න උබට උපහාර කරන අගනාවූ සම්මාන රාත්‍රිය මෙයයි
එසේනම් අප පිවිසෙන්නේ 2012 සම්මාන ප්‍රදානය කරන අගනා අවස්ථාවටයි මුලින්ම මෙය සාර්ථක කර ගන්න සහයෝගය දුන්න
හැමෝටම
මන් මගේ හද පිරි ප්‍රණාමය පුද කරන්න කැමතියි ඒ වගේම මෙය මෙතරම් දුරකට ගෙන එන්න වටිනා කාලය කැප කර
සහයෝගය දුන් අපගේ දයාබර ටින් ටින් මැති තුමාටත් එළකිරි අදීපති gtrz මැතිතුමාටත් ඒ වගේම දයාබර අපගේ විනුසුරු මඩුල්ලටත් (
hansa1018 " sasliit " tharinda76 " urajdrlk " maheshsenadheera " ඒ වගේම විනිසුරු මඩුල්ලට අගනා සහයක් ලබා දුන් දත් කිබුලා මහතාටත් ප්‍රණාමය
තවද ගැෆික් නිර්මාණය කරමින් අපිට සහයෝගය ලබා දුන් DjSpK nadimal සොහොයුරන්ටත්
කළමනාකරණය කල
sameerasadaruසොහොයුරාටත් හද පිරි ප්‍රණාමය

අප එසේ නම් මුලින්ම හඳුනාගනිමු අද රාත්‍රියේ පිරිනමන ඒ සුවිශේෂී සම්මාන ඉසවු ටික


# ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

# හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )


*වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

# වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ


# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and

Troubleshooting) යන අංශයේ

# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
# වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
(මෙය වැඩි දෙනාගේ ඉල්ලීම මත ඇතුලත් කරන ලදී)
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

# වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

# වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

# වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

# වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )
*දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

*දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])


*වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

*වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Yea
ජූරියේ විශේෂ සම්මාන

01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය

එසේ නම් සම්මාන ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය tharinda76 සොහොයුරාට
tharinda76 :
අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක් එහෙමනම්
වැඩි කතා බහක් නැතිවම පළමු ඉසවුවට යොමු වෙමු
හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )හොදම
නාම යෝජනා 3 වෙත ..

1 Rovin
2 gayankuwait
3AselaAsanka
එළකිරි සාමාජිකයින්ගේ ත්රෙඩ් වලට ඉතා සියුම් ලෙස සහාය වීමත්, ලබා දෙන පුංචිම සහාය උවත් එය ඉතා නිහතමානීව හා හදවතට දැනෙන පරිදි ලබා දීමත්, එම ලබාදෙන සුළු හෝ උදව්ව ත්රෙඩ් එකෙහි පැවැත්ම සදහා ඉතා ප්‍රභල වශයෙන් පිටිවහලක් වීමත් විශේෂයෙන් සමස්ථයක් වශයෙන් සැළකූ කල අඩු පෝස්ට් ප්‍රමාණයකින්ම ත්රෙඩ් හිමිකරුවන්ගේ සිත් දිනාගැනීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් සහයකරු ලෙස තේරීපත් වන්නේ....

ප්‍රකාශිත ඡන්දයෙන් 45.64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


AselaAsanka සොයුරායි...!!




රැදී සිටින්න අප හා


Last edited by gayankuwait; 05-07-2012 at 09:48 PM.
Reply With Quote
(#2)
Old
Captain ජැක් ස්පැරෝ's Avatar
Captain ජැක් ස්පැරෝ Captain ජැක් ස්පැරෝ is offline
Senior Member
Captain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of light
 
Posts: 10,174
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
05-07-2012, 08:04 PM

Reply With Quote
(#3)
Old
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 22,518
Join Date: Nov 2011
Location: ~ ση тнє Éℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
05-07-2012, 08:04 PM

Reply With Quote
(#4)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,841
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
Up 05-07-2012, 08:06 PM

එසේනම් අපි දෙවන සම්මානය වෙත යොමු වෙමු එසේ නම් සම්මාන ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය urajdrlk සොහොයුරාට

urajdrlk : මුලින්ම එහෙනම් මේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඔබට සම්මානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... අපි එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා ඉදිරිපත් වූ හොදම නාම යෝජනා 3 වෙත

නිවෙසෙන් පිට සමාගම්

හිල් ප්රශ්ණය - [Must Read] !

පටි රෝල් mega thread

මාස 4ක් වැනි සුළු කාලයකින් එළකිරි සාමාජිකයින් සිනහ සයුරේ කිමිදවීමත්, එළකිරි සාමාජිකයින් බහුතරයගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන පරිදි තෝරාබේරාගත් හාස්‍ය කතාන්දර කිහිපයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත්, ප්‍රහසන ලබාදීමේදී තමාටම අනන්‍ය ඌ රීතියක් භාවිතා කිරීමත්, විශේෂයෙන් මෙගා වශයෙන් ගලායන ඉතා ප්‍රබල හාස්‍ය ත්‍රෙඩ් අභිබවා පැමිණීමත් උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..

Reply With Quote
(#5)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,754
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-07-2012, 08:08 PM

සම්මාන දීපියව් :lol
Reply With Quote
(#6)
Old
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 22,518
Join Date: Nov 2011
Location: ~ ση тнє Éℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
05-07-2012, 08:09 PM

Reply With Quote
(#7)
Old
kaushala1988's Avatar
kaushala1988 kaushala1988 is offline
Senior Member
kaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to all
 
Posts: 4,442
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
05-07-2012, 08:10 PM

congratz kattiyata
Reply With Quote
(#8)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,754
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-07-2012, 08:12 PM

Quote:
Originally Posted by Pink panther View Post
හුරේ...........
වරේවා.........!!!!!!!!!!!!!!!!!!!!!!!: baffled:
Reply With Quote
(#9)
Old
jayalalitha's Avatar
jayalalitha jayalalitha is offline
Senior Member
jayalalitha has a spectacular aura aboutjayalalitha has a spectacular aura aboutjayalalitha has a spectacular aura about
 
Posts: 406
Join Date: May 2012
Reload this Page ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද? - 05-07-2012, 08:13 PM

ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද??


මගේ යළුවෙක් ඉන්නවා ප්‍රංශයේ, එයා දෑන් ලංකවට ඈවිත් තියෙනවා දෙපරක් මීට අවුරුදු 9කට විතර කලින්,


මම මෙ ළඟදි එයාව චෑට් එකෙන් සෙට් වෙලා මම අහුවා ආයේ ලංකාවට එන්නේ නෑද්ද කියල,...

එයා කියපි අපි කොහොමද එන්නේ ඔයලගේ රට දෑන් මුස්ලිම් රටක්නේ කියල උන් මහා හොරු බිස්නස් කාරයෝ මෙ ළඟදි එයාගෙ යාළුවො කට්ටියක් ඈවිල්ලා එයලා දෑකපු අත්දෑකිම තමයි ලංකව මුස්ලිම් රටක් කියලා,
ඉතින් එයලා අයේ කවදාවත් එන්නෙ නෑහෑ කිව්වා (මොකද යුරොපියන් කාරයො මුස්ලිම් රටවලට යන්න කෙමති නෑහෑ අපිත් කෑමති නෑහෑනේ)
තව ඒයා කිව්වා ඔයලගෙ හෑම ටවුමම තෑනම මුස්ලිම් කියලා..

මම කිව්වා එහෙම නෑහෑ කියලා සමහර ටවුම් විතරයි මුස්ලිම්..

එයා කියනවා නෑහෑ දෑන් මුලු රටම මුස්ලිම් කියලා බොරුනම් google earth වලින් බලන්න කියලා,..
එයම මට පොටෝ වගයක් එවුවා ඒව බලපු මට ලෑජ්ජාවේ පනගියා...
ඔයාලත් බලන්න මේ පොටො ටික නෑත්තම් google earth ඔපෙන් කරලා බලන්න බොරුද කියලා,,.

පොටො පෑහෑදිලි නෑත්තම් google earth ගිහින් බලන්න..


මේ තමයි ගාල්ල
මේ තමයි කොළබ

මේ තමයි අකුරණ

මේ තමයි අඹතෑන්න

මේ තමයි මාතර


තව ගොඩාක් තියෙනවා
ඔයලත් ලංකාවේ මෑප් එක අරගෙන බලන්න හෑම ටවුමක් ඉවරයි
..
Reply With Quote
(#10)
Old
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 22,518
Join Date: Nov 2011
Location: ~ ση тнє Éℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
05-07-2012, 08:14 PM

කප් එක උස්සමු
Reply With Quote
Reply

Bookmarks

Tags
අවුරෝරා(pvt)ltd, ඔටු ගයියා, කප් එක උස්සමු :cool:, කුවේට්පල්හොරා, කොස්කොල ඔ‍ටුන්න, කෝ මට:oo:, තියල ඉඳගනින්, නියමායි, බස් අනාතයා, මටත් award එකක්, වැඩ අධික වුනා:lol:, සම්මාන දීපියව්, සම්මාන sale, 1මගේ, 11111, 2 මගේ', 22222, fatta, gayankuwait awesome, ko yako apita?, maru wistara, matath tag 1k, otuwage talks supiri, panther, thopita hena gahapan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiriô Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04903 seconds with 9 queries