ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝට ආවොත් නුවර මුස්ලිම් ඉස්කොලෙයක් දානවල
Reply
 
Thread Tools
(#71)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
11-09-2019, 06:46 PM

Quote:
මහින්දානන්ද සහා ෆුර්කාන් හාජ්ජියාර්.
---------------------------------------------------------------------
10% දැනට පවතින ගෝඨාබයගේ මහනුවර මුස්ලීම් ජන්ද ප්‍රමාණය 25% දක්වා වැඩිකරදීම වෙනුවෙන් මුස්ලිම් පාසලක් සහ හම්බන්තොට වරාය කෙන්ද්‍ර කරගෙන තේ වෙන්දේසි කිරීමේ මද්‍යස්ථානයක් ලබාදෙන බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහානුවර තේ වෙළෙඳුන්ට පවසන විඩියෝවක් ඊයේ සිට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී .

මේ පවසන පොරොන්දු පිටුපස ඇඟ සීතලවන කතාවක් ඇත. චායාරූපයේ රතුපාටින් රවුම්කර ඇත්තේ හම්පල පදිංචි කෝටිපති ව්‍යාපාරික ෆුර්කාන් හාජ්ජියාර් නම් ව්‍යපාරික මහතාය.

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අයත් මුස්ලිම් ව්‍යාපාරික හමුව පසුගිය සතියේ පුරුක්කන් හාජ්ජියාර් මහතාට අයත් ගම්පොල නිවසේ පැවැත්වූවකි.

ලංකාවේ 30% සෘජුව සහ වක්‍රව සිය ජිවිකාව සරිකරගන්නෙ තේ කර්මාන්තය ඇසුරිනි.පසුගිය සමයේ ලොව ප්‍රසිද්ධ ශ්‍රි ලංකාවේ සිලෝන් ටී නාමයට අපකීර්තියක් එක්වූයේ කසල තේ මිශ්‍රකර විකිණීම නිසාය.කසල තේ විකිණීම නිසා ශ්‍රි ලංකාවෙන් තේ මිලදීගැනීම ප්‍රතික්ශේප වූ අවස්ථා බොහොමයක් විය.

මේ කසල තේ බහුල වශයෙන් නොම්මර එකේ තේ සමග මිශ්‍ර කරන්නෙ මහනුවර ප්‍රදේශය ආශ්‍රයෙන් මුස්ලිම් ව්‍යාපරිකයන් පිරිසකි.ඉන් ප්‍රධානියෙක් වන්නෙ පුරුක්කන් හාජ්ජියාර්ය.ඔහුට අයත් විශාල කසල තේ තොග කිහිපයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අල්ලාගෙන ඇති අතර කෝටි ගනනක මුදල් යොදවමින් උසාවියෙන් විවිධ හේතු දක්වමින් පුරුක්කන් හාජ්ජියාර් ඒ සෑම අවස්ථාවකම නීතියෙන් ගැලවී ගොස් ඇත.

මහින්දානන්දගේ බිරිඳගේ සහෝදරයා වන අනුරාධ දිසානායක සමග එක්ව ව්‍යාපාර කරගෙන යන පුරුක්කන් හාජ්ජියාර් මුලින්ම සිදුකලේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි ඉඩම් මිලදීගෙන එවා අනවසර පිරවීම්කර කෝටිගනනින් අලෙවි කිරීමයි.මේවාට මහින්ද රජයෙන් නොමද සහයෝගය හිමිවිය.එකල සිටි අගමැතිවූ දී.මූ ජයරත්නගේ අගමැති බලයද මේ ව්‍යාපරවලට විශාල සවියක් විය.

ඒ අතරතුරම ලංකාවේ වැසීයමින් පැවති තේ කර්මාන්ත ශාලා සහා පැරණි තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමානයක් මිලදීගෙන කසල තේ ව්‍යාපරයට අතගැසූ ඔහු විශාල මුදලක් ඒ හරහා උපයාගැනීමට සමත්විය.

මිලියන ගනනින් දූෂිත නිලදාරින්ට ලබාදෙමින් කසල තේ ව්‍යාපාරය කරගෙන ගියද කොළඹ තේ වෙන්දේසිවලින් ඔවුන්ගේ තේ වල ගුණාත්මක බව අඩු නිසා ප්‍රතික්ෂේප වූ අතර ඒ නිසා හම්බන්තොට ඔවුන් වෙනුවෙන් නව වෙන්දෙසියක් ආරම්බකර දෙන්නෙ මේ විශාල වංචාව කරදරයක් නොමැතිව කරගෙන යාම සඳහාය.

මහින්දානන්දගේ ජන්ද ව්‍යාපාරය වෙනුවෙන් මිලියන ගනනින් වියදම් කරන මේ පුරුක්කන් හාජ්ජියාර්ට මීලඟ මහාමැතිවරණයෙන් පාර්ලිමේන්තු යාමේ අවස්ථාව උදාකරදිමටද මහින්දානන්ද පොරොන්දු වී ඇති බව පැවසෙයි.

තම කුජීත දේශපාලන අරමුණු වෙනුවෙන් රටට විදේශ විණිමය ගෙන එන ව්‍යාපරයක් විනාස කර ලක්ශ ගනනාවකගේ ජිවිත බිල්ලට දීමට ගෝඨාබය වෙනුවෙන් මහින්දානන්ද ඉදිරිපත්වී සිටී.

පොහොට්ටුව දිනවීමෙන් ජාතිය ශක්තිමත්කිරීමට බලාසිටින නංගිලා මල්ලිලාට දැං සතුටු ඇතුවාට සැක නැත.


https://www.facebook.com/photo.php?f...e=3&permPage=1
Reply With Quote
(#72)
Old
Robinhood wage ekek's Avatar
Robinhood wage ekek Robinhood wage ekek is offline
Senior Member
Robinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to all
 
Posts: 16,991
Join Date: Feb 2013
Location: Sherwood වගේ තැනක
Send a message via Skype™ to Robinhood wage ekek
11-09-2019, 06:55 PM

Quote:
Originally Posted by dath kimbula View Post
අනික සරලව.....


ඔය කියන්නේ මහින්දානන්ද.....
ලෝල්ස්.....දන්නෝ දනිති.



Reply With Quote
(#73)
Old
Banned!'s Avatar
Banned! Banned! is offline
Senior Member
Banned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to all
 
Posts: 9,374
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
11-09-2019, 06:57 PM

අගමැතිකම හොරෙන් ගත් අය...පොලිසියෙ තොප්පි ගලවපු අය...අගවිනිසුරුවරිය චණ්ඩි පාට් දමා එලවපු අය..නීතිය සුරකින සමාජයක් ඇතිකරනවාලු...
Reply With Quote
(#74)
Old
Banned!'s Avatar
Banned! Banned! is offline
Senior Member
Banned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to all
 
Posts: 9,374
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
11-09-2019, 07:01 PM

Quote:
Originally Posted by Smartm View Post
දැන් එරොසන් නැද්ද බන්.. ඌව උබලා පුක්ශනය කරලා දැම්මද?
Quote:
Originally Posted by skymicro View Post
නික් ජෝශ් තනි ඇටය වගේ ඒවගෙන් එන්නෙ ඒ පොන්නයම තමා
Reply With Quote
(#75)
Old
euler's Avatar
euler euler is offline
Senior Member
euler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to alleuler is a name known to all
 
Posts: 1,979
Join Date: Feb 2019
11-10-2019, 12:58 AM

Quote:
Originally Posted by dath kimbula View Post
සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
එක අවුල්ද?


මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......

another bloody bastard.

So you think muslims really requested ZAHIRA like college. that applause
Viruses should be eliminate
Reply With Quote
(#76)
Old
pavanruka pavanruka is offline
Senior Member
pavanruka is infamous around these parts
 
Posts: 796
Join Date: Mar 2015
Location: Colombo
11-10-2019, 04:16 AM

Quote:
Originally Posted by dath kimbula View Post
එහෙනම් ආනන්දේ, නාලන්දේ, ධර්මරාජ...ඒවත් වැරදියි නේ බන්......
සහිරා, මුස්ලිම් ලේඩිස්...ඒවත් වැරදියි නෙහ්........
සෙන්ට් බෙනඩික්ට්, ට්‍රිනිටි........



මම කියන දේ තේරුම් ගනින්....ම්ද්‍රසා එකක් නෙවෙයි දෙනවා කියන්නේ.....

මොන ඉස්කෝලෙට ගියත් කාලකන්නිය කාලකන්නියා වෙනවම තමා....
උදා- සජිත් රෝයලිස්ට්, බෝම්බ පුපුරවපු උන් DS...DS කියන්නේ සියලු ජාතින් ආගම් ඉන්න ඉස්කෝලයක්. එහෙම නම් එකෙන් රැඩිකල් මුස්ලිම් උන් බිහිවෙන්න බෑ
Oya iskolavala hama jathiyama adu vediyen innava. Eg.Trinity eka kohethma jathivadi ekak nevei. Pacha kelinna epa.
Reply With Quote
(#77)
Old
TommyJ's Avatar
TommyJ TommyJ is online now
Senior Member
TommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really niceTommyJ is just really nice
 
Posts: 3,897
Join Date: Aug 2017
Location: Ambepussa
11-10-2019, 05:46 AM

Quote:
Originally Posted by pavanruka View Post
Oya iskolavala hama jathiyama adu vediyen innava. Eg.Trinity eka kohethma jathivadi ekak nevei. Pacha kelinna epa.
Kirisayo Bahotharaya Jathowadii Na poddai jathiwadi
Reply With Quote
(#78)
Old
ENRIQUEADDS's Avatar
ENRIQUEADDS ENRIQUEADDS is offline
Senior Member
ENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the rough
 
Posts: 1,463
Join Date: Oct 2015
Location: Borella
11-10-2019, 11:40 AM

Quote:
Originally Posted by rajitha_ks View Post
මචන් මේ පකය කරන වැඩේ වැරදියි. තම්බින්ට බෝලෙ බස්සලා චන්ද ටික ගන්න ගිහින් නාගන්නවා..
මේ වගේ එවුන් අයින් කරල දාන්න ඕන.
Reply With Quote
(#79)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,590
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
11-10-2019, 12:01 PM

Quote:
Originally Posted by Robinhood wage ekek View Post
Reply With Quote
(#80)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 6,326
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
11-10-2019, 12:41 PM

Quote:
Originally Posted by dath kimbula View Post
එකෙන්ම ආයේ උබ එක්ක ඒ ගැන මට කරන්න තර්කයක් නෑ රජියා.....



Ane nikan wihilu sapayanne nathiwa idapan ban...


Oka wena paksheka ekek karaanam ube lontha tharka tika mata mawila penawa ban... janelen puka dunna madida sudda?
Reply With Quote
Reply

Bookmarks

Tags
ගෝඨට පුකදෙමු, මිනීමරු ගෝඨා, හූත්ත නිහඩයි erozon!!!!, gotas dogs, kdh ඉජු ඉජු, naki gota, nicjosh83 ඉජු ඉජු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03329 seconds with 11 queries