ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සජිත්ගෙන් සරම් කලිසම් ගැලවෙන අභියෝගයක්
Reply
 
Thread Tools
(#11)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,573
Join Date: Oct 2009
Location: New caledonia
11-09-2019, 06:04 PM

ගෝටා කියන්නේ සොහොනේ ඉඳන් ජෙට් වලින් වෙනකං කොමිස් කාපු ඒ උනාට රට බෙරගත්තනේ™ (a බයිතියරි) උට අවරුදු 20ක් විතර ඇමරිකාව කියන රටේ ඉන්නකොට පොර ඉපදුන රට මතක් වෙලා ආසාවට ආව නැති එකා මෙන්න 2009න් පස්සේ රටට ආදරේ කරන එකෙක් වෙලා හිනාවට කරුණ තමයි ඒ වෙද්දීත් උ ඇමරිකන් සිටිසන් ඇමරිකාව වෙනුවෙන්, ඇමරිකන් ෆ්රස්ට් කියල ඇමරිකන් විවස්ථාවේ අත තියල දිව්රපු එකෙක්. බයියන්ට අනුව නං අතිසුපිරි ශිංහල බෞද්ධ. ජාතිවාදී හැබැයි මීඩියා වල විතරයි. කහවණු ලැබේ නං මුස්ලිම් දෙමල එකාගේ පුක උනත් හොදන්නන් රටට අහිතකර කොටස් අයින් කරලා මිලේනියම් චලෙන්ජරේ අත්සන් කොරන්නන් කලු.ගල පෙන්නලා මෙන්න පුතේ මැණික් ගල කිව්වාම ඔව් සර්


දැන් සජිත

මෝඩ පුතා. නුගත්කම බේරෙනවා. එක්කො කතා නොකර ඉන්න ඕනා නැතිනං දන්නා එකෙක් ලව්වා කතාවක් ලියාගන්න ඕනා ගූටෑ සර් වගේ ඒ අතින් පොරගේ කතාව සුපිරි කටවත් බැනිලිත් නෑ (යටිං පස්සේ ගේම දෙන්නේ)
මහබැංකු මන්කොල්ලෙන් නැති උනත් වෙන වෙන ආදායම් මාර්ග එමටයි නැතිනං පනස් දාහක් ම පන්සල් පල්ලි වලට පිනට දෙන්නේ පුක කහනවට යෑ නංගි හිටං කහවණු අච්චුගසා අහු උනා කහවණු දෙනවනං මහරාජේ උඹ ඉල්ලන දේ දෙන්නං එහෙව් එකෙක් තමයි ඉතිං ටෝයියෝ රජකමට දක්කන්න හදන්නේ.



ලපේ, මහේස් වගේ උන් ගැන කතා කරලා වැඩක් නෑ නේ උන් රජ වෙන්නේ නෑ නේ.
Reply With Quote
(#12)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,573
Join Date: Oct 2009
Location: New caledonia
11-09-2019, 06:07 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
ඒක කතා කොරගන්නවත් බැරි ඩමියක්නේ සෑර්. පිටිපස්සෙ ඉඳන් නූල අදින්නේ මහින්ද නේ..


මහින්ද විතරද ආයුබෝවන්ඩ

රුකඩේ නටවන්න නුල් ඒක එක අල්ලන් ඉන්න සෙට් එක

රෝහිත සර්, මහින්දානන්ද සර්, sb සර්, ලංස සර්, වීරවංස සහෝ, ඔසීපිල ඩොක්ටර්.... කෝමද ඒ සෙට් එක. අපිට අනාගතේ ගැන බයක් නෑ හසන්ත
Reply With Quote
(#13)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,632
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-09-2019, 06:17 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post

ටී එන් ඒ එකේ මහත්වරු රටෙන් භාගයක් ඉල්ලන්නේ නෑ නොවැ? සජිත් එක්ක එහෙම රහස් ගණුදෙනුවක් තිබේ නම් පෙන්වන්න පුතා!
හම්මෝ TNA එකේ ඉන්නෙ පූස් පැටව් වාගේ අහිංසක මහත්තුරු වාගයක් නේද රට බෙදන්න කිසිම අදහසක් නෑ ඒ සර්ලගේ බෙදල දුන්නත් එපා කියයි
Reply With Quote
(#14)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,743
Join Date: Feb 2016
11-09-2019, 06:24 PM

Quote:
Originally Posted by LazyLizard View Post
හම්මෝ TNA එකේ ඉන්නෙ පූස් පැටව් වාගේ අහිංසක මහත්තුරු වාගයක් නේද රට බෙදන්න කිසිම අදහසක් නෑ ඒ සර්ලගේ බෙදල දුන්නත් එපා කියයි
මේකනේ පුතා! සුමන්තිරන් මහත්තයා කිව්වා කිසිම කොන්දේසියක් නැතුව සහය දක්වන්නේ අපි කියලා. සජිතුත් කියනවා කිසිම කොන්දේසියක් නැතිලු. ඉතින් මහත්තයෝ එක්ස්පෙක්ටේශන්ස් තියෙන්න පුලුවන් ඒත් රියැලිටි එකනේ වැදගත්.. නැද්ද මං අහන්නේ?

Reply With Quote
(#15)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,632
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-09-2019, 06:39 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
මේකනේ පුතා! සුමන්තිරන් මහත්තයා කිව්වා කිසිම කොන්දේසියක් නැතුව සහය දක්වන්නේ අපි කියලා. සජිතුත් කියනවා කිසිම කොන්දේසියක් නැතිලු. ඉතින් මහත්තයෝ එක්ස්පෙක්ටේශන්ස් තියෙන්න පුලුවන් ඒත් රියැලිටි එකනේ වැදගත්.. නැද්ද මං අහන්නේ?
හම්මෝ සුමන්තිරන් සර් කිවොත් බුදු විස්වාසයි හැබැයි බෙදිච්ච රට එකතු කරපු මනුස්සය විස්වාස නෑ එයාගෙන් ඒකීය බව ගැන සහතික ඉල්ලනව. මොන විහිළුද අප්පා මේවා.
Reply With Quote
(#16)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 20,248
Join Date: Apr 2015
11-09-2019, 06:42 PM

Quote:
Originally Posted by LazyLizard View Post
හම්මෝ සුමන්තිරන් සර් කිවොත් බුදු විස්වාසයි හැබැයි බෙදිච්ච රට එකතු කරපු මනුස්සය විස්වාස නෑ එයාගෙන් ඒකීය බව ගැන සහතික ඉල්ලනව. මොන විහිළුද අප්පා මේවා.
Damn nigga! *Clap*
Reply With Quote
(#17)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,761
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-09-2019, 06:45 PM

Quote:
Originally Posted by LazyLizard View Post
හම්මෝ සුමන්තිරන් සර් කිවොත් බුදු විස්වාසයි හැබැයි බෙදිච්ච රට එකතු කරපු මනුස්සය විස්වාස නෑ එයාගෙන් ඒකීය බව ගැන සහතික ඉල්ලනව. මොන විහිළුද අප්පා මේවා.
සුමන්තිරන් කියන එකා මුට මෙච්චර විස්වාස මු උගේ අවජාතක දරුවෙක් නිසා කියල හිතෙන්නේ මට විතරද?
Reply With Quote
(#18)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,743
Join Date: Feb 2016
11-09-2019, 06:50 PM

Bump
Reply With Quote
(#19)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,632
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-09-2019, 06:57 PM

Quote:
Originally Posted by dath kimbula View Post
සුමන්තිරන් කියන එකා මුට මෙච්චර විස්වාස මු උගේ අවජාතක දරුවෙක් නිසා කියල හිතෙන්නේ මට විතරද?
අනේ මන්ද මොකක්හරි අවුලක් තියෙන්න ඕනේ මෙහෙම කතා කියන්න.
Reply With Quote
(#20)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,743
Join Date: Feb 2016
11-09-2019, 07:05 PM

Quote:
Originally Posted by LazyLizard View Post
හම්මෝ සුමන්තිරන් සර් කිවොත් බුදු විස්වාසයි හැබැයි බෙදිච්ච රට එකතු කරපු මනුස්සය විස්වාස නෑ එයාගෙන් ඒකීය බව ගැන සහතික ඉල්ලනව. මොන විහිළුද අප්පා මේවා.
කොටින්ට උතුරේ චන්ද වර්ජනය කරන්න රඩා එක හරහා කෝටි ගනන් ගෙවලා අපේ කොල්ලෝ බුරුතු පිටින් මැරෙන්න ඇරපු මහින්ද වෙන්න ඇති විශ්වාස නේහ්? සහරාන්ලාට පඩි ගෙවලා ඉන්ටලිජන්ස් ඉන්ෆොර්මන්ට් කියලා ටයිටල් දීලා අන්තිමට අහිංසකයෝ 290ක් මරපු ගොටාබය ද විශ්වාස.. නෑහ් මං මේ නිකමට ඇහුවේ?
Reply With Quote
Reply

Bookmarks

Tags
හොරිකඩ බුවා, 541100 ge fake eka, unp bank robbery 2015, unp ponnayo set eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03037 seconds with 9 queries